tag:blogger.com,1999:blog-6040645445824195178.post101678792898701846..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: හද බැඳි සුදු මුදුTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-6040645445824195178.post-70323393025220228772016-01-05T15:11:10.446+05:302016-01-05T15:11:10.446+05:30හරිම අපූරුයි අක්කෙ!හරිම අපූරුයි අක්කෙ!වීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15624504776901453642015-12-21T08:51:13.497+05:302015-12-21T08:51:13.497+05:30ආගම මොකක් වුණත් එහෙම සරල ව විවාහ වෙන අය අතරින් පතර...ආගම මොකක් වුණත් එහෙම සරල ව විවාහ වෙන අය අතරින් පතර ඉන්නවා අක්කේ.. හරිම ආදරයක් ඇති වුණා මේ ලිපිය කියවද්දි ඒ යුවළ ගැන.එහෙම අයට දෙවියොත් ආශිර්වාද කරනවා.අපේ අම්මයි තාත්තයිත් විවාහ වෙද්දි උත්සව අරන් නැහැ.ඒ දෙන්නට වෙඩින් ෆොටෝස් නැහැ.මුදු නැහැ.ඒත් මං දැක්ක ආදරෙන්ම ඉන්න දෙන්නා තමයි ඒ.. වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58085830903412933402014-01-15T02:02:31.956+05:302014-01-15T02:02:31.956+05:30mama dekka hodama godak cham sudu mudu wiwaha mang...mama dekka hodama godak cham sudu mudu wiwaha mangalaya tama thabarawila sangaya taruna nayakayattaya gatta WASANTHA AIYYA ge sha ROSY AKKA ge mangalaya.mama danna wihitiya ta wasantha aiyya ta hoda loketa pennen lassan mangalayak ganna thibuna namuth aiyya hema nokara sarala cham mangalyak gatte.jesu phitai Anonymoushttps://www.blogger.com/profile/14697769555614795780noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42186897740431294562014-01-14T08:06:51.050+05:302014-01-14T08:06:51.050+05:30ස්තුතියි! ජෙසු පිහිටයි!
-මාධව ස්තුතියි! ජෙසු පිහිටයි!
-මාධව Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25324311046705179122014-01-13T23:04:04.183+05:302014-01-13T23:04:04.183+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/05865855740810790422noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79671021670530779572014-01-13T19:43:59.348+05:302014-01-13T19:43:59.348+05:30බොහොම හොඳ කියමනක්!බොහොම හොඳ කියමනක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42018912751689923652014-01-13T19:36:31.602+05:302014-01-13T19:36:31.602+05:30https://www.facebook.com/supun.chanaka.98/media_se...https://www.facebook.com/supun.chanaka.98/media_set?set=a.381848935158703.100705.100000007983944&type=3
https://www.facebook.com/profile.php?id=1234453349&sk=photos&collection_token=1234453349%3A2305272732%3A69&set=a.2688311367051.2105937.1234453349&type=3
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87013463455198924522014-01-13T19:21:49.828+05:302014-01-13T19:21:49.828+05:30පුබුදු සුදු මුදු විවාහ ක්‍රමයට පදනම දැම්මේ චන්ද්‍ර...පුබුදු සුදු මුදු විවාහ ක්‍රමයට පදනම දැම්මේ චන්ද්‍ර කීර්ති කුලරත්න කියන ශ්‍රේෂ්ට මිනිසා යි. ඊට ඔහුව මෙහෙයවූ දැවැන්ත චරිතය ගරු ඔස්කා අබයරත්න පියතුමයි. 1981 වසරේ ඉඳලා මේ දේ අප අටරේ සිදු වෙනවා. දැනට යුවල් 2000 ක් වත් මේ විදිහට විවාහ වෙලා ඇති. කිතු දන පුබුදුවේ අරමුණ නම් මේ සමාජ රැල්ල නිසා පීඩනයට පත් වෙච්ච දිළිඳු ජනතාවට සමාජමය නිදහසක් අත් පත් කර දීමයි! මේක නිකම් style එකක් නෙමෙයි. මේක කිතුනු සමාජමය වගකීමක් හැටියටයි පුබුදුව සලකන්නේ. Pubuduhttp://www.pubuduwa.orgnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46713018142280968342014-01-13T19:13:52.815+05:302014-01-13T19:13:52.815+05:30එහෙනම් ඔයාට අදහන්න සිද්ධ වෙනවා. එහෙනම් ඔයාට අදහන්න සිද්ධ වෙනවා. Jamikahttp://www.pubuduwa.orgnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32095024384309668502014-01-11T18:00:11.653+05:302014-01-11T18:00:11.653+05:30me wedding eke photo ekak obata beleemata me sight...me wedding eke photo ekak obata beleemata me sight ekata yanna
https://www.facebook.com/photo.php?fbid=779687122043176&set=a.629557903722766.1073741826.100000056871042&type=1&theater
apinodannajesuhttps://www.blogger.com/profile/10483879074311573495noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43497092612829988102014-01-11T17:45:44.650+05:302014-01-11T17:45:44.650+05:30very good Madhawa... oba wage aya samajayata, vish...very good Madhawa... oba wage aya samajayata, visheshayen katholica sabavata adarshayak... jesu pihitai... Desmondnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-4680154052638021572014-01-09T08:57:14.551+05:302014-01-09T08:57:14.551+05:30මගේ හීනයක් නොවන බව පැහැදිලියි නේද? මේ විවාහ මංගල්...මගේ හීනයක් නොවන බව පැහැදිලියි නේද? මේ විවාහ මංගල්‍යයට සහභාගි වූ කෙනෙකුත් අදහස් දක්වල තියෙනවනේ....

නව යුවළත් මේ ලිපිය දකින නිසා අනිවාර්යයෙන්ම ඔබේ සුබපැතුම ඇස ගැසේවි.. ස්තුතියි ඔබට..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66628605996270328592014-01-08T22:30:55.618+05:302014-01-08T22:30:55.618+05:30මේ දැන් තියෙන ජහුටා වෙඩින්ග්ස් දකිනකොට...මම මේ කිය...මේ දැන් තියෙන ජහුටා වෙඩින්ග්ස් දකිනකොට...මම මේ කියවන්නේ තරු දැකපු හීනයක්ද කියලා හිතුනා..ඔවුන්ට මගේ උනුසුම් සුබ පැතුම් දෙන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-56497893069057126562014-01-08T19:56:02.795+05:302014-01-08T19:56:02.795+05:30සැබෑවක් මුදුවේ ආර්ථිකමය වටිනාකම අඩු වූ තරමට එහි අධ...සැබෑවක් මුදුවේ ආර්ථිකමය වටිනාකම අඩු වූ තරමට එහි අධ්‍යාත්මික වැඩි වේ යයි අපේ මතය. නැතිනම් එය අපේ අතේ හදවත හා බැඳී ඇඟිල්ලේ තිබෙන කාලයට වඩා කාලයක් බැංකුවේ තියෙන කාලයක් නිසයි මම එය සඳහන් කලේ. වඩා වැදගත් ඒ හා බැඳී අධ්‍යාත්මික වටිනා කමයි. -- මාධව Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7974634398482194292014-01-08T19:49:03.100+05:302014-01-08T19:49:03.100+05:30බෙහෙවින් ස්තුතියි අදහස් දැක්විම ගැන... විවාහ මංගල්...බෙහෙවින් ස්තුතියි අදහස් දැක්විම ගැන... විවාහ මංගල්‍යය ගැන හිත කරදර කර ගනිමින් වෙහෙස වෙන බොහෝ දෙනෙකුට මේ විවාහ උත්සව ආදර්ශයක් වේවා..

වඩා වැදගත් වෙන්නෙ මුදුවේ වටිනාකම කෙවෙයි, ආදරය සහ තේරුම් ගැනීම නේද?

ඡායාරූප ටිකත් නැරඹුවා ලස්සනයි... සරලයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40132712375085575482014-01-08T19:07:12.323+05:302014-01-08T19:07:12.323+05:30ඇඳුම් සඳහා වියදම රු.1800.00 දෙදෙනාගේ මුදු සඳහා විය...ඇඳුම් සඳහා වියදම රු.1800.00 දෙදෙනාගේ මුදු සඳහා වියදම රු.300.00යි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79572230017036726862014-01-08T18:49:51.113+05:302014-01-08T18:49:51.113+05:30මම මාධව මගේ විවාහය කිතු දන පුබුදු සුදු මුදු විවාහය...මම මාධව මගේ විවාහය කිතු දන පුබුදු සුදු මුදු විවාහයක්. 2002 ඔක්තෝම්බර් මාසයේ 19 දින. දෙපාර්ෂයේම සියලු කටයුතු සඳහා වියදම රු 85000.00 ක ටත් අඩුවෙන්. සංග්‍රහය සංවිධාන දෙපාර්ෂවයේ පුබුදු සංඝයෙන්. මල් සැරසිලි සියල්ල නෙලුම් හා සුදු අරලිය මලින්. මම ජාතික ඇඳුමින් බිරිඳ සුදු ඔසරියෙන් හරිම සුන්දර ඒත් ගාම්භීර මොහොතක්.

කිතු දන පුබුදු සුදු මුදු විවාහයේ අවස්ථා කීපයක් කැමරා ඇසින් https://plus.google.com/photos/103887811783849485618/albums/5966507670663376529?authkey=CP7Z2-r2p-e0DgAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30196794551093720062014-01-08T14:03:40.941+05:302014-01-08T14:03:40.941+05:30සහභාගි වූ කෙනෙක් අදහස් දැක්වීමත් අගෙයි.. මෙය ප්‍රබ...සහභාගි වූ කෙනෙක් අදහස් දැක්වීමත් අගෙයි.. මෙය ප්‍රබන්ධයක් නොවන බව පැහැදිලි වෙනවනේ එයින්...

බොහොම ස්තුතියි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46358999123881411282014-01-08T13:46:14.455+05:302014-01-08T13:46:14.455+05:30හුඟක් වටිනා කතාවක්
මමත් මේ විවාහ උත්සවයට සහබාගි උ...හුඟක් වටිනා කතාවක්
මමත් මේ විවාහ උත්සවයට සහබාගි උනා. මනමාල මහතාත් මනමාලි මහත්මියත් මේ සඳහා විශාල කැපකිරීමක් කරලා තියෙනවා. කතාව මගේ FB එකෙත් share කලා Desmond Samithnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-69831746492879762862014-01-08T10:52:58.591+05:302014-01-08T10:52:58.591+05:30ණයවීම.. වගේම අර්ථයක් නැති නාස්තිය...
ඒ සියල්ලෙන්...ණයවීම.. වගේම අර්ථයක් නැති නාස්තිය...

ඒ සියල්ලෙන් බැහැර වුණු මේ මංගල්‍යය ආදර්ශයක් අපි හැමෝටමTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62036955934189388342014-01-08T01:05:52.872+05:302014-01-08T01:05:52.872+05:30විය යුත්තේ මෙයයි. රටට නය වෙලා සෝබන කරලා මගුල් නටනව...විය යුත්තේ මෙයයි. රටට නය වෙලා සෝබන කරලා මගුල් නටනවාට වැඩිය මෙවැන්නක් කරන්නන් සැබෑ මිනිසුන්.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37693252408793230392014-01-07T10:13:25.053+05:302014-01-07T10:13:25.053+05:30ඒක ඇත්ත.... ජීවිතයෙන්ම අත්දකිමි.. ඒක ඇත්ත.... ජීවිතයෙන්ම අත්දකිමි.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58463636968198080732014-01-07T10:12:54.282+05:302014-01-07T10:12:54.282+05:30පාපැදියකින් වැඩට යන්න කැමති වෛද්‍යවරියක් මෙවැනි සර...පාපැදියකින් වැඩට යන්න කැමති වෛද්‍යවරියක් මෙවැනි සරල සරණ බැදුමක් ගැන හිත පහන් වීම පුදුමයකුත් නෙවෙයි...

ඔයත් එවැනිම වටිනා තරුණියක් තමයි නංගි .... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58199773109696108282014-01-07T10:09:27.814+05:302014-01-07T10:09:27.814+05:30මහ හයියෙන් හිනාවෙන්නෙ මහ හයියෙන් හඩන මිනිස්සු තරු....මහ හයියෙන් හිනාවෙන්නෙ මහ හයියෙන් හඩන මිනිස්සු තරු..!කුරුළු නිස්කලංකhttps://www.blogger.com/profile/04521707796777744029noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41397434536729717692014-01-06T16:58:59.281+05:302014-01-06T16:58:59.281+05:30බොහෝ කලකින් ආවත්, මේ ලිපිය කියවා හිත පහන් වුනා. මෙ...බොහෝ කලකින් ආවත්, මේ ලිපිය කියවා හිත පහන් වුනා. මෙලෙස සිතන තරුණ පිරිසක් සිටින එකත් භාග්‍යයක් මේ රටේ. බොහෝමයක් පිරිස මේවා ගැන වගක් නෑ. ඇත්තටම වටිනවා මේ අදහස් Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.com