tag:blogger.com,1999:blog-6040645445824195178.post1223859829536084480..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: සපූ ගේ ගී විඳින්න.. එන්න... Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6040645445824195178.post-65197354397815157232016-08-23T12:25:24.160+05:302016-08-23T12:25:24.160+05:30පැතුම් එන කාලෙකත් අපට තීර්ථය වැඩසටහනක් කරන්න ලැබේව...පැතුම් එන කාලෙකත් අපට තීර්ථය වැඩසටහනක් කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු... සපූ සමඟ කළ වැඩසටහන නම් හරිම සාර්ථකයි. මුදල් පැත්ත ගැන නෙවි මම කියන්නෙ අර්ථවත් බව සහ රසවින්දන සලකල...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72144660546402434112016-08-23T12:24:34.138+05:302016-08-23T12:24:34.138+05:30අනේ කෙල්ල, එන්න තිබුණනේ.. අනිත් සැරේ කළීන් කියන්නම...අනේ කෙල්ල, එන්න තිබුණනේ.. අනිත් සැරේ කළීන් කියන්නම්. අම්මා එක්ක එන්න. අපේ වැඩක්නෙ... ඔයාට ඉඩ නැතිවෙන්නෙ නැහැ... මමත් ඉන්නවනේ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-49077019747017395962016-08-23T12:23:57.690+05:302016-08-23T12:23:57.690+05:30ඇත්තටම අනර්ඝයි.. මමත් ඉතින් වැඩේ පිටුපස උන්නා තමයි...ඇත්තටම අනර්ඝයි.. මමත් ඉතින් වැඩේ පිටුපස උන්නා තමයි. පොටෝ එක්ක පෝස්ට් එකක් දාන්නම්.<br /><br />මගේ ජීවිතයේ මං සම්බන්ධ වුණු සුන්දරතම වැඩක්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57828632939090230752016-08-23T12:23:01.671+05:302016-08-23T12:23:01.671+05:30ඔයාල හැමෝම ලංකාවෙ ඉන්න කාලෙකත් තීර්ථය වැඩසටහනක් කර...ඔයාල හැමෝම ලංකාවෙ ඉන්න කාලෙකත් තීර්ථය වැඩසටහනක් කරන්න බලමු...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54908090665279618152016-08-23T12:22:40.409+05:302016-08-23T12:22:40.409+05:30ඇත්තටම අයියේ... ජීවිතේටම එක වතාවක් පමණක් ලැබෙන අනර...ඇත්තටම අයියේ... ජීවිතේටම එක වතාවක් පමණක් ලැබෙන අනර්ඝ අවස්ථාවක්.. එවැනි කටයුත්තකට දායක වන්නට ලැබීම වාසනාවක්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21862103044549193452016-08-23T12:20:19.791+05:302016-08-23T12:20:19.791+05:30මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට යන්න හරි ආසයි.. හැබැයි ඉත...මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට යන්න හරි ආසයි.. හැබැයි ඉතින් තව කාලෙකට යන්න වෙන්නේ නෑ.. :|Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60388209445834078602016-08-23T09:54:57.899+05:302016-08-23T09:54:57.899+05:30මේ වැඩසටහන බලන්න බැරි වුන එකට නම් දුකයි. දයානන්ද අ...මේ වැඩසටහන බලන්න බැරි වුන එකට නම් දුකයි. දයානන්ද අයියටත් මං කිව්වා ආයෙ එකක් තියෙන කොට කියන්න කියලා. අම්මා එක්කම ගිහින් බලන්න ආසයි. බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13167420579932004642016-08-22T13:19:20.630+05:302016-08-22T13:19:20.630+05:30ඔය ගියාද වැඩසටහනට?
කොහොමද සිරාවට තිබුනද?
අපූරුම අප...ඔය ගියාද වැඩසටහනට?<br />කොහොමද සිරාවට තිබුනද?<br />අපූරුම අපූරු අත්දැකීමක් වෙන්න ඇති නේහ්?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60397887884919034422016-08-20T21:00:29.017+05:302016-08-20T21:00:29.017+05:30 ලස්සන සන්ධ්‍යාවක් වෙයි වගේ තමා . ළඟක හිටිය නම් එන... ලස්සන සන්ධ්‍යාවක් වෙයි වගේ තමා . ළඟක හිටිය නම් එනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59304685337551664882016-08-19T21:54:01.122+05:302016-08-19T21:54:01.122+05:30අපූරු හැන්දෑවක් වේවි එය . සුබ පැතුම් !අපූරු හැන්දෑවක් වේවි එය . සුබ පැතුම් !තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.com