tag:blogger.com,1999:blog-6040645445824195178.post1318397982349392635..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ''චේ කෝ...'' සහ තවත් කතාTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6040645445824195178.post-7586180517680041122014-01-26T20:17:07.541+05:302014-01-26T20:17:07.541+05:30සදීපා ප්‍රකාශකයෝ. මිල රු. 250/=
මම ගත්තෙ නුගේගොඩ ...සදීපා ප්‍රකාශකයෝ. මිල රු. 250/=

මම ගත්තෙ නුගේගොඩ සරසවි පොත්හලෙන්.. මං හිතන්නෙ අනිත් ප්‍රධාන පොත්සාප්පුවලත් තියෙනවා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-12183920340697955652014-01-25T04:27:25.936+05:302014-01-25T04:27:25.936+05:30ප්‍රකාශක? මිළ? මිළට ගත හැකි තැන්?ප්‍රකාශක? මිළ? මිළට ගත හැකි තැන්?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71697632723773253942014-01-24T22:17:42.265+05:302014-01-24T22:17:42.265+05:30ගොඩක් දවසකින් කෙටි කතා පොතක් කියෙන්වෙ නෑ. දැන් කවි...ගොඩක් දවසකින් කෙටි කතා පොතක් කියෙන්වෙ නෑ. දැන් කවියටත් වඩා කෙටිකතාව මතකයෙන් බැහැර වෙලා.අඩුම තරමින් කෙටිකතාවක ස්වරූපය පවා හිතේ රඳවගන්න අමාරුයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-16817953730403486342014-01-24T10:48:07.394+05:302014-01-24T10:48:07.394+05:30මන් කෙටිකතා වලට කැමති උනාට මේ පොතට නම් එච්චර කැමැත...මන් කෙටිකතා වලට කැමති උනාට මේ පොතට නම් එච්චර කැමැත්තක් ඇති උනේ නැහැ
මන් හිතන්නේ මට කතා තේරුනේ නැති නිසා වෙන්න ඕනේ
ආයි පාරක් කියවන්න ඕනේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-27472902140787617612014-01-24T10:09:23.631+05:302014-01-24T10:09:23.631+05:30මම නම් කෙටි කතා වලට වැඩි කැමැත්තක් නෑ..
මම කෙටි කත...මම නම් කෙටි කතා වලට වැඩි කැමැත්තක් නෑ..
මම කෙටි කතා දෙකයි කියවලා තියෙන්නේ... එකක් ගුණදාස අමරසේකර මහත්මයාගේ රතු රෝස මල කෙටි කතා පොත... අනෙක අපේ මල්ලිගේ මාමණ්ඩි ලියපු සිත්තරාගේ බිරිඳ කියන පොත විතරයි.. !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51231300151536075082014-01-24T04:44:51.200+05:302014-01-24T04:44:51.200+05:30මාත් වැඩියෙන් ආස කරන්නේ කෙටි කතාවට තමයි.. ඒ ප්‍රකා...මාත් වැඩියෙන් ආස කරන්නේ කෙටි කතාවට තමයි.. ඒ ප්රකාශනයේ අක්කා කියන්න වගේ අමුතුම වෙනසක් තියෙන්නේ..

පොත ගැන ඉතින් කියන්න තියෙන්නේ කියවලා නෑ කියලා තමයි ඉතින් අක්කෝ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com