tag:blogger.com,1999:blog-6040645445824195178.post1502570749193315031..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: Universal Movies වෙතින් හිමාලයට... Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6040645445824195178.post-6059934351106551742016-04-21T08:53:18.948+05:302016-04-21T08:53:18.948+05:30‘‘මේ වැඩේ කරගෙන යන්න හරිම අමාරුයි. ගේ දොර දරුවන්ගේ...‘‘මේ වැඩේ කරගෙන යන්න හරිම අමාරුයි. ගේ දොර දරුවන්ගේ වැඩ පවා අතපසු වෙනවා.. වෙන බිස්නස් එකක් වගෙ නෙවෙයිනේ. චිත්‍රපටි ගැන හොයන්න ඕන. රෑ නිදිමරන් ඩවුන්ලෝඩ් කරන්න ඕනි. බලන්න ඕනි.. වගකීම වැඩියි. . වෙහෙස වැඩියි.‘‘

තරූගේ පෝස්ට් එක කියෙව්වේ ලියපු දවසේමයි. ඒත් ඔය උඩින් හයිලයිට් කරපු කෑල්ල දැක්කම මට නිකම් පොඩ්ඩක් අවුල් වුනා.
ඔවුන්ත් තවත් එක් ජාවාරම් කරුවෙක් විතරයි නේද? මේ ක්‍රෙඩිට් එකට ඔවුන් ගැලපෙනවද?
සිනමා කර්මාන්තය දවසින් දවසට පහලට වැටෙන්නේ මේ වගේ අය හින්දා කියලායි මම හිතන්නේ. කොටින්ම සිනමා විඳීමකට යන්න ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම් එකකින් පුළුවන්ද?
සමහරවිට අවුල මගෙ අවෙන්න ඇති.
ෆිල්ම් එක ගැන කතාව ගැන සපුරා එකඟයි. මේ ළඟදිත් ඒවගේ කතාවක් තියෙන ෆිල්ම් එකක් බැලුවා.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61030187359334718662016-04-18T09:10:01.387+05:302016-04-18T09:10:01.387+05:30ගොඩක් ස්තුතියි හසිත... මම මේ ටික හොයාගන්න උත්සාහ ක...ගොඩක් ස්තුතියි හසිත... මම මේ ටික හොයාගන්න උත්සාහ කරනවා.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22266966271181222392016-04-18T09:09:27.331+05:302016-04-18T09:09:27.331+05:30ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් මල්ලි...
වෙනස් සංස්ක...ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් මල්ලි...

වෙනස් සංස්කෘතින්, වෙනස් පරිසර, වෙනස් සිතුම් පැතුම් එක්ක ඈඳුණු චිත්‍රපටි බලන්න මං ආසයි.. හිමාලය කියන්නෙත් මට එවැනි අපූරු චිත්‍රපටියක්.. එවරස්ට් තරණයත් එවැනි අත්දැකීමක් ගෙනෙයි කියල හිතනවා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-18712322990833887802016-04-18T09:07:53.249+05:302016-04-18T09:07:53.249+05:30ස්තුතියි අයියේ...
මට හිතෙන්නෙ මම ඇතුළු ගොඩක් බ්ලො...ස්තුතියි අයියේ...

මට හිතෙන්නෙ මම ඇතුළු ගොඩක් බ්ලොග්කරුවන් ලියන සාහිත්‍ය කලා රස විඳුම් විචාර ගොඩට දාන්න බැහැ කියලයි.. ඒවා රස විඳීම්... ‘‘සාහිත්‍ය කලා රස විඳීම්‘‘ වගේ නමක් තමයි හොඳ.. මොකද විචාර කියන එක යම් ශාස්ත්‍රානුකූල හැදෑරීමක් එක්ක කෙරෙන්න ඕන විධිමත්, විද්වත් වැඩක්..

අපි කරන්නෙ අපි නිර්මාණයක් ඇසුරු කළාම දැනෙන හැඟෙන දේ, අපේ විඳිම, අපේ කියවීම ලියන එකනෙ... විචාරය ඊට එහා ගිය බරපතල වැඩක් කියලයි මට හිතෙන්නෙ... නෙළුම් යායෙ විචාර කියන වර්ගීකරණය ඇතුළෙ මේ ලිපිය පළවෙලා තියෙනව දැක්කමයි මට මෙහෙම හිතුණෙ.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62777788961035095902016-04-18T08:59:41.900+05:302016-04-18T08:59:41.900+05:30ස්තුතියි වර්ෂා.. හොයාගන්නම්..ස්තුතියි වර්ෂා.. හොයාගන්නම්..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-77331133085097461012016-04-18T08:59:24.586+05:302016-04-18T08:59:24.586+05:30ඔයාලව එතනට එක්කරගෙන යන්න හිටියට බැරි වුණානෙ මල්ලි....ඔයාලව එතනට එක්කරගෙන යන්න හිටියට බැරි වුණානෙ මල්ලි. දැන්නම් මල්ලි අන්තර්ජාලෙන් හොඳ චිත්‍රපටි බාගත කරගන්න පුලුවන් නිසා ඒ තරම් අවුලක් නැහැ.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71506951816498161102016-04-16T00:53:02.396+05:302016-04-16T00:53:02.396+05:30මම බලන්නෙ imdb රේටින් 6න් එහා ෆිල්ම් විතරයි.හොයාගෙ...මම බලන්නෙ imdb රේටින් 6න් එහා ෆිල්ම් විතරයි.හොයාගෙන බලන්න ලිස්ට් එකක් දෙන්නම්. tangerines(2013),cell 211(2009),finest hours(2016),city of god(2002),Triangle (2009),el desconocido(2015),Source Code (2011),The Next Three Days (2010),Running Scared (2006),equilibrium(2002),who am i(2014)
unbroken(2014),valkeyrie(2008),free town(2015),awake(2007),
big eyes(2014)10,000bc(2008),machine gun preacher(2011),Inside Man (2006),The Shawshank Redemption(1994) තව මතක් උනොත් කියන්නම්.අන්තිමට තියන එක imdb ratings වල ලෝකේ අංක 1
ස්තූතියි!CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61277728968951057762016-04-13T13:50:05.022+05:302016-04-13T13:50:05.022+05:30හිමාලේ ගැන මම බලපු චිත්‍රපටිය එවරෙස්ට්. කඳු නගින්න...හිමාලේ ගැන මම බලපු චිත්‍රපටිය එවරෙස්ට්. කඳු නගින්නන් කණ්ඩායමක් ගැන. මේවත් හොයන බලන්න හිතුන තරු අක්ක ලියල තිබුණු විදියට, ස්තුතියි අක්කේ. ඒවගේම සුබම සුබ අලුත් අවුරුද්දක්.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50750644718554021892016-04-13T03:56:20.545+05:302016-04-13T03:56:20.545+05:30http://nelumyaya.com/?p=5562http://nelumyaya.com/?p=5562Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45870204482587504512016-04-12T21:18:20.033+05:302016-04-12T21:18:20.033+05:30බලන්න ඕනැ.. පරදේසි ගැන ලිපියෙද කොහෙද මේ ගැන ඔයා ලි...බලන්න ඕනැ.. පරදේසි ගැන ලිපියෙද කොහෙද මේ ගැන ඔයා ලියා තිබුණා වගෙ මතකයි.
deja vu,changeling බලලා තියෙනවද.. ඒවා නැරඹිය යුතු චිත්‍රපටි කියා හිතනවා.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30971616791443182722016-04-11T12:33:24.501+05:302016-04-11T12:33:24.501+05:30ඔය "Universal Movies" ගැන තරු අක්කා කලින...ඔය "Universal Movies" ගැන තරු අක්කා කලින් දවසකත් කිව්වා මතකයි.චිත්‍රපටි ගැන උනන්දු සිනමා රසිකයින්ට තමයි එකෙත් පාඩුව.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78123123871409663972016-04-11T09:46:18.758+05:302016-04-11T09:46:18.758+05:30Thanks
https://en.wikipedia.org/wiki/YetiThanks

https://en.wikipedia.org/wiki/YetiPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46392900719930566772016-04-11T09:37:03.163+05:302016-04-11T09:37:03.163+05:30චිත්‍රපටයේ නම් ඒ ගැන කතාවක් නැහැ.. ‘‘යෙටී‘‘ මොනවද ...චිත්‍රපටයේ නම් ඒ ගැන කතාවක් නැහැ.. ‘‘යෙටී‘‘ මොනවද හොයාන යද්දි මේ සිළුමිණ ලිපිය හමුවුණා..

http://www.silumina.lk/2008/11/09/_art.asp?fn=as0811092Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-73038226956529260262016-04-11T09:17:15.171+05:302016-04-11T09:17:15.171+05:30"යෙටී" ගැන මොනවත් ඒකෙ තියනවද?"යෙටී" ගැන මොනවත් ඒකෙ තියනවද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22775577441848616422016-04-11T08:40:23.380+05:302016-04-11T08:40:23.380+05:30‘‘රාමනුජන්‘‘ බලන්නම්... ඒ ගැන කොළඹ ගමයටත් ලියන්න.....‘‘රාමනුජන්‘‘ බලන්නම්... ඒ ගැන කොළඹ ගමයටත් ලියන්න...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32303247106016267412016-04-11T08:39:40.344+05:302016-04-11T08:39:40.344+05:30විචාරක ළඟ හොඳ චිත්‍රපට එකතුවක් ඇති කියල හිතනවා.. හ...විචාරක ළඟ හොඳ චිත්‍රපට එකතුවක් ඇති කියල හිතනවා.. හොඳ සිනමා කෘති ගැන අපටත් කියන්න...

මාත් හිතනවා මේක නීතිවිරෝධී වැඩක් වෙන්න ඕන.. ලෝක සිනමාව විඳින්න නීතියට පිටින් යන්න සිද්දවෙන වෙලාවල් තියෙනවා කියල හිත හදාගන්නවා..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-69313054933140062182016-04-11T08:37:09.034+05:302016-04-11T08:37:09.034+05:30පුංචි කාලෙ මඟහැරුණු පොත්, යෞවනේ මගහැරුණු සිනමාව ද...පුංචි කාලෙ මඟහැරුණු පොත්, යෞවනේ මගහැරුණු සිනමාව දැන් තමයි ඒවට ඉඩ හදාගන්නෙ.. ඒ විදියට ආයෙම අල්ලන්න අමාරු මග හැරුණු වේදිකා නාට්‍ය තමයි මල්ලි... ඒව ඉතින් ගියොත් ගියාමනේ..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-68546890423027112942016-04-11T08:35:52.038+05:302016-04-11T08:35:52.038+05:30ස්තුතියි.. සලකුණු කරගත්තා.ස්තුතියි.. සලකුණු කරගත්තා.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24644258439548547622016-04-11T08:34:56.594+05:302016-04-11T08:34:56.594+05:30මං හිතන්නෙ හොඳම දෙයක් ජීවිතයට දුන් නිසා ඒ යාලුවා න...මං හිතන්නෙ හොඳම දෙයක් ජීවිතයට දුන් නිසා ඒ යාලුවා නිතර මතක් කරන්න වටිනවා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80473632819435510562016-04-11T08:29:26.648+05:302016-04-11T08:29:26.648+05:30චිත්‍රපටය බලද්දි තේරුම් ගන්න පුලුවනි කොයි තරම් දුෂ...චිත්‍රපටය බලද්දි තේරුම් ගන්න පුලුවනි කොයි තරම් දුෂ්කර වෙන්න ඇතිද කියලා.. චිත්‍රපටය ගැන තව බොහෝ විස්තර කියන්න පුලුවනි..

බලන අයට විඳින්න අවස්ථාව තියන්න ඕනි කියල හිතුණා. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62120540689702751252016-04-11T03:14:25.693+05:302016-04-11T03:14:25.693+05:30අරගෙන බලන්නම්. ලස්සන කතාවක් කියා හිතෙනවා. කොහොමත් ...අරගෙන බලන්නම්. ලස්සන කතාවක් කියා හිතෙනවා. කොහොමත් මම ප්‍රංශ සිනමාවට කැමතියි. තරු පුලුවන්නම් බලන්න අර රාමනුජන් ගැන කතාව. මම ඉංග්‍රීසියෙන් බ්ලොග් පොස්ට් එකක් ලිව්වා. සිංහලෙනුත් ලියන්න ඉන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26892200099801866582016-04-11T01:02:59.243+05:302016-04-11T01:02:59.243+05:30මමනම් චිත්‍රපටි කඩෙන් ගන්නේ නැහැ. හොඳයි කියලා හිතෙ...මමනම් චිත්‍රපටි කඩෙන් ගන්නේ නැහැ. හොඳයි කියලා හිතෙන ඒවා ටොරන්ට් මගින් බාගන්නවා. දින කීපයක්, සතියක් දෙකක් යනවා. බැලුවට පස්සේ සිත්ගන්නවා නම්, ඩීවීඩී එකකට ගහලා, මගේ චිත්‍රපටි එකතුවේ තැන්පත් කරනවා. ටොරන්ට් වලින් බෑම සහ ඩීවීඩී වලට පිටපත්කර විකිණීම, මා දන්නා තරමින් නීති විරෝධියි. නමුත් බොහොමයක් චිත්‍රපටි විකුණන කඩවල්, ඒ ක්රියාවේ යෙදෙනවා. ඒ නිසා මම මගේ චිත්‍රපටි එකතුවේ ඒවා කාටවත් දෙන්නේ නැහැ. හිමාලය චිත්‍රපටියත් බාගෙන බලන්නම්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64487988483444137962016-04-11T00:50:35.897+05:302016-04-11T00:50:35.897+05:301999 ආපු ෆිල්ම් එකක් වුනත් මම බලලා නෑ වගේ තමයි මතක...1999 ආපු ෆිල්ම් එකක් වුනත් මම බලලා නෑ වගේ තමයි මතක. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-63544381402548320572016-04-10T21:15:12.008+05:302016-04-10T21:15:12.008+05:30ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්නකැමතිනම් www.seventorrents...ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්නකැමතිනම් www.seventorrents.com එකට යන්න.හින්දි ඒවනම් අඩුයි ඒත් ගොඩාක් පැරණි ෆිල්ම් එහෙම පහසුවෙන් හොයා ගන්න පුළුවන්. මම ඩවුන්ලෝඩ් කරන්නෙත් ඒකෙන්. විවිධ රටවල ඒවා සෑහෙන්න තියනවා.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64708576195060210342016-04-10T20:23:01.500+05:302016-04-10T20:23:01.500+05:30මල්වත්ත පාරෙ කීප විටක් කරක් ගහල තියෙන මං ඔය කියන &...මල්වත්ත පාරෙ කීප විටක් කරක් ගහල තියෙන මං ඔය කියන "Universal Movies" ගැන දැනන් හිටියෙ නැහැ. මට ඉතින් ඔය චිත්‍රපටි බලන්න පුරුදු කළේ ඉස්සර හිටිය යාළුවෙක්. දැන් ඉතින් ඒ යාළුවා බොහොම කලාතුරකින් මතක් වෙන කෙනෙක් වෙලා..

චිත්‍රපටිය බලලත් නෑ අක්කෙ. හැබැයි මේ සටහන කියෙව්වම නම් බලන්න හිතෙනවා.. :)සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.com