tag:blogger.com,1999:blog-6040645445824195178.post1593035802336670173..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: මුතු කුමාරි නොවේ මා...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6040645445824195178.post-44831596567786082542016-02-09T11:26:10.207+05:302016-02-09T11:26:10.207+05:30මුතු උපදනා අන්දම... පැතුමකට ගොනු කළ අයුරු ලස්සනයි....මුතු උපදනා අන්දම... පැතුමකට ගොනු කළ අයුරු ලස්සනයි.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91801024505092008342016-02-09T11:25:12.671+05:302016-02-09T11:25:12.671+05:30අගෙයි...අගෙයි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64176098599619425312016-02-09T11:24:54.473+05:302016-02-09T11:24:54.473+05:30එකඟයි මල්ලි.එකඟයි මල්ලි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-74477091958594895712016-02-08T17:54:44.422+05:302016-02-08T17:54:44.422+05:30අර්ථවත්
ජයවේවා!අර්ථවත්
ජයවේවා!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44389550787064375632016-02-07T01:54:40.659+05:302016-02-07T01:54:40.659+05:30බෙලි කටුව තුල හුදකලාවම දිය වීම දුකකි. මුතු ඉපැදැවී...බෙලි කටුව තුල හුදකලාවම දිය වීම දුකකි. මුතු ඉපැදැවීම වේදනාබර කාර්යයක් වුවත් අවසානයේ වටිනා මුතු ඇටයක් බිහි වෙයි. කුටුම්භගත ස්ත්රියකගේ මව්වත් සිහිනය ඉටු නොවීමේ වේදනාවයි මට මේ නිර්මාණයෙන් දැනෙන්නේ. අපූරුයි.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20070765766455885582016-02-06T08:40:50.002+05:302016-02-06T08:40:50.002+05:30පුංචි මුතු ඇටය
සිඳු ගැඹරටම
ගුලි වෙන්න තනන
හැකිව...පුංචි මුතු ඇටය
සිඳු ගැඹරටම
ගුලි වෙන්න තනන
හැකිවේද සැගවෙන්න
මුතු හොයන රකුසු දෑස් වලින් දුරුව.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-27826399003018166762016-02-06T08:32:16.593+05:302016-02-06T08:32:16.593+05:30++++++Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45534221916282174772016-02-05T09:42:06.402+05:302016-02-05T09:42:06.402+05:30හප්පේ ජාතිවාදීයෙක් නෙමේ...හප්පේ ජාතිවාදීයෙක් නෙමේ...Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7682407162100033802016-02-05T09:03:55.404+05:302016-02-05T09:03:55.404+05:30කටුව අතරින් රිංගලා
හොරෙන් ම
වැලි කැටයක්
කැවෙයි, ද...කටුව අතරින් රිංගලා
හොරෙන් ම
වැලි කැටයක්

කැවෙයි, දැවෙයි, පුපුරු එයි,
රිදුම් දෙයි, කකියයි, තැවුල් දෙයි

හැඩ වෙයි, ඔප වෙයි, බබළයි
වැඩෙයි ආගන්තුකයකු

මුතු ඇටයක්ව ඉපදෙන්න
බෙල්ලෙක්ව මියයමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45661228690977658902016-02-05T07:44:44.586+05:302016-02-05T07:44:44.586+05:30හොරෙන් ම රිංගලා, කටුව අස්සෙන්
වැලි කැටයක්
කැවුම් ...හොරෙන් ම රිංගලා, කටුව අස්සෙන්
වැලි කැටයක්

කැවුම් දෙයි,
රිදෙයි, දැවෙයි, කකියයි, වෙහෙසයි
වැඩෙයි, හැඩවෙයි ආගන්තුකයා

මුතු බෙල්ලෙක් ව දිවි දෙමි,
මුතු ඇටයක් වෙනුවෙන් ම.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-89564620915548396542016-02-04T23:42:24.752+05:302016-02-04T23:42:24.752+05:30සිඳු පතුල
සරන්නෙමි
කිමිද නුඹ
සොයන්නෙමි
මුතු නොපැතු...සිඳු පතුල
සරන්නෙමි
කිමිද නුඹ
සොයන්නෙමි
මුතු නොපැතු හද විලම
නුඹ නමින් පුදන්නෙමිකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58018066479592105982016-02-04T19:08:37.399+05:302016-02-04T19:08:37.399+05:30වැලිකැටය කඳුල මුතු වෙනව..
වැලිකැටය කඳුල ඒ විදියටම ...වැලිකැටය කඳුල මුතු වෙනව..
වැලිකැටය කඳුල ඒ විදියටම තියාගන්න පුළුවන් නං..
මුතුත් ඕන නෑ කුමාරියොත් ඕන නෑ....
පොළොවෙ පය ගහපු සහෝදරියොයි ඕනඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-28764033437267032592016-02-04T07:52:14.750+05:302016-02-04T07:52:14.750+05:30මුතු පබළුවක් ලෙස
යළිත් මම
උපදිමි..
විය යුත්තේ නම...මුතු පබළුවක් ලෙස
යළිත් මම
උපදිමි..

විය යුත්තේ නම් එය තමයි..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-28413978746837703582016-02-04T07:47:37.397+05:302016-02-04T07:47:37.397+05:30බෙලි කටුවට ම
ගුලි වෙමි...
බෙලි කටුවට ම
දිය වෙමි......බෙලි කටුවට ම
ගුලි වෙමි...
බෙලි කටුවට ම
දිය වෙමි...
මුතු පබළුවක් ලෙස
යළිත් මම
උපදිමි..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29739722439283691582016-02-04T07:37:32.940+05:302016-02-04T07:37:32.940+05:30තුති...තුති...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14785366399331272012016-02-04T07:37:21.392+05:302016-02-04T07:37:21.392+05:30ලස්සනයි ඔයාගෙ කවියත් මල්ලි.ලස්සනයි ඔයාගෙ කවියත් මල්ලි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29023194536655630792016-02-04T07:36:54.607+05:302016-02-04T07:36:54.607+05:30වර්ෂා....?
වර්ෂා....?

Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61078927503964397892016-02-04T07:34:10.622+05:302016-02-04T07:34:10.622+05:30ස්තුතියි අයියේ..ස්තුතියි අයියේ..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-81297790102895186102016-02-04T07:33:55.600+05:302016-02-04T07:33:55.600+05:30මම ත් හිතපු දේම මතු වෙලා නැද්ද කියල මටත් දැන් දැන්...මම ත් හිතපු දේම මතු වෙලා නැද්ද කියල මටත් දැන් දැන් හිතෙනවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-85503376926381499862016-02-04T07:33:32.961+05:302016-02-04T07:33:32.961+05:30ස්තුතියි... ‘සිංහ‘ කියන නමටත් බයක් දැනෙනවා. සිංහ ල...ස්තුතියි... ‘සිංහ‘ කියන නමටත් බයක් දැනෙනවා. සිංහ ලේ කට්ටියගෙ කෙනෙක් නෙවෙයි වෙන්න ඇති නේද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35059059244884012752016-02-04T07:24:54.196+05:302016-02-04T07:24:54.196+05:30කළණෙ දන්නවනෙ මට එහෙම හිතෙන්නෙ නැති වග... කළණෙ දන්නවනෙ මට එහෙම හිතෙන්නෙ නැති වග... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20993797831255280502016-02-04T07:22:01.069+05:302016-02-04T07:22:01.069+05:30ස්තුතියි.ස්තුතියි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59929839392590192632016-02-04T07:21:37.400+05:302016-02-04T07:21:37.400+05:30මුතු කුමාරි නොවේ මා
මුතු නොවෙයි හැඬුවෙ කඳුළුයි
මුත...මුතු කුමාරි නොවේ මා
මුතු නොවෙයි හැඬුවෙ කඳුළුයි
මුතු මාල තනා පළඳින්නට
ඕනෑ නම් කඳුළු ඔබට
තවත් හඬන්නම්...

මමත් කැමති සින්දුවක් සමිතගෙ.. ඒ සින්දුවෙන් තමයි කවියට මාතෘකාව ආවෙ...
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34458799210231982362016-02-03T23:14:42.479+05:302016-02-03T23:14:42.479+05:30මුතු කුමාරී නොවේ මා, මුතු නොවේ හෙලුවෙ කඳුලුයි, ඕනෑ...මුතු කුමාරී නොවේ මා, මුතු නොවේ හෙලුවෙ කඳුලුයි, ඕනෑනම් කඳුලු නුඹට තවත් හඬන්නම්.

ලස්සනයි තරු අක්කෙ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83467441564121735422016-02-03T16:16:47.858+05:302016-02-03T16:16:47.858+05:30ලස්සනයි තරු..............ලස්සනයි තරු..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com