tag:blogger.com,1999:blog-6040645445824195178.post1593548812966341636..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: තුවක්කු මානන තුරු පපුවට හරි කෙළින්...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6040645445824195178.post-15163236419000187102013-08-10T10:10:50.752+05:302013-08-10T10:10:50.752+05:30හරියට හරි. ඒත් දැන් සිවිල් සංවිධානවල නිහඬ බවත් ජනත...හරියට හරි. ඒත් දැන් සිවිල් සංවිධානවල නිහඬ බවත් ජනතාවගේ නිද්‍රා ශීලිබවත් මේ සියල්ලටම මූලික හේතුවක් මේ ඊයේ පෙරේදා රංජන් රාමනායක යාන්තමට පාර්ලිමේන්තුවේ කල කතාවෙන් යම් තරමක පන අදින විපක්ෂයක් ඉන්න බව පෙන්නුවා.
මෙවැනි කතිකාවන්ගේ එකතුවත් හරි වැදගත්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-68340185852094406732013-08-09T20:59:32.445+05:302013-08-09T20:59:32.445+05:30මේ දේවල් ගැන මෙහෙම කතිකාවක් ගොඩනැගෙන එකත් වැදගත්.මේ දේවල් ගැන මෙහෙම කතිකාවක් ගොඩනැගෙන එකත් වැදගත්.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51580345452687601912013-08-09T11:59:39.072+05:302013-08-09T11:59:39.072+05:30යම් ස්ථානයක, ප්‍රදේශයක මේ වගේ සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇත...යම් ස්ථානයක, ප්‍රදේශයක මේ වගේ සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ගැන ක්‍රියා කරන නිළධාරීන් සිටිය යුතුයි. අදාල ආරතන දැනුවත් කරලා, පරීක්ෂණ කරලා අවශ්‍ය පියවර ගටහ් යුතුයි. පරිපාලනයේ දුර්වලකම් තමයි මේ අවසානයේ දරුණු ඛේදවාචක වෙන්නේ. ළමයින් පාසලට ඇතුළු කිරීමේ සිට, නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම දක්වාම තියෙන්නේ නිසි පරිපාලනයක් නැති කම. තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-38354885027943562772013-08-09T10:23:11.830+05:302013-08-09T10:23:11.830+05:30ඔබ හරි තරු..
මේ දේවල් දැක,දැක නිහඩව ඉන්නවා යනු මේ ...ඔබ හරි තරු..
මේ දේවල් දැක,දැක නිහඩව ඉන්නවා යනු මේ දේවල් සදහා අනියමින් අනුමත කරනවා තමයිනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8251901337215864422013-08-08T17:36:59.602+05:302013-08-08T17:36:59.602+05:30මේ සම්පූර්ණ සිද්ධිමාලාව තුලම කතෝලික ආගමික නායකයින්...මේ සම්පූර්ණ සිද්ධිමාලාව තුලම කතෝලික ආගමික නායකයින්ගේ ඉදිරිපත්වීම සහ විරෝධය අති ප්‍රශංසනීයයි.අපේ මහනායක හාමුදුරුවරුන්ගේ මුනිවත දැඩි පිලිකුලෙන් හෙලා දැකිය යුතුයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40100118932380008192013-08-08T17:03:02.845+05:302013-08-08T17:03:02.845+05:30/* මියගිය දෙදෙනෙක් අවුරුදු දහඅටට අඩු ළමයින්... වැඩ.../* මියගිය දෙදෙනෙක් අවුරුදු දහඅටට අඩු ළමයින්... වැඩ ඇරී පැමිණෙන ඇගලුම්කම්හල් සේවකයෙක්... අවම වශයෙන්වත් උද්ඝෝෂණයට සම්බන්ධ නොවූ අය... */

ඉතිං මොකද? අවශ්‍ය වෙලා තියෙන්නේ භීතිය ඇති කරන්නනේ. කාටද වඳින්නේ කියන එක ප්‍රශ්නයක් නොවෙයි. කොහොමටත් උද්ඝෝෂණය කරපු අයට වෙඩි තිබ්බත් ඒකත් වැරදියි, මේකත් වැරදියි!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58561819517314967892013-08-08T16:31:04.992+05:302013-08-08T16:31:04.992+05:30දැන් දැන් සිද්ධ වෙන දේවල් දිහා බැලුවම නිදහසේ ගමනක්...දැන් දැන් සිද්ධ වෙන දේවල් දිහා බැලුවම නිදහසේ ගමනක් යන්නත් බයයි. අපි හිතුවෙ යුද්දෙ ඉවර උනාම අපි නිදහස් කියල. අපේ හිතට දැනෙන‘නිදහස‘ අපට කවදා ලැබේවිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-4077898252171061562013-08-08T12:09:28.002+05:302013-08-08T12:09:28.002+05:30thanks for addressing this issue.. and a very good...thanks for addressing this issue.. and a very good poem-කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.com