tag:blogger.com,1999:blog-6040645445824195178.post1955038075900586744..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ආදරේ ඕනෑම නෑ කිව්වත් ආදරෙයි මං හීතල හිම කැටයට... Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6040645445824195178.post-33333446886248119322014-01-04T09:09:17.532+05:302014-01-04T09:09:17.532+05:30උදාවූ 2014 නව වසර ඔබ සිතන, ඔබ පතන ආකාරයෙන් ඔබේ සිත...උදාවූ 2014 නව වසර ඔබ සිතන, ඔබ පතන ආකාරයෙන් ඔබේ සිතැඟි අනුවම ඉටුවේවා. වසර පුරාවටම ඔබට නිදුක් නිරෝගී සුවයත් චිර ජීවනයත් උදාවේවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-6539428679824312352014-01-02T16:36:50.961+05:302014-01-02T16:36:50.961+05:30සුභ නව වසරක් තරූ :) සුභ නව වසරක් තරූ :) සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13193326897834963412014-01-02T11:15:43.361+05:302014-01-02T11:15:43.361+05:30ඔබටත් එසේම වේවා... ඔබටත් එසේම වේවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-77955466234470409752014-01-02T11:14:57.324+05:302014-01-02T11:14:57.324+05:30ඇනෙන්නෙ නැති සුබ අනාවක් නේද?ඇනෙන්නෙ නැති සුබ අනාවක් නේද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32897326070844057312014-01-02T11:09:21.700+05:302014-01-02T11:09:21.700+05:30අමුතුයි....
සියලු යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් ...අමුතුයි....
සියලු යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා....!!!Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-69931368991720016352014-01-01T11:29:33.294+05:302014-01-01T11:29:33.294+05:30Subha anaawak..!Subha anaawak..!Anonymoushttps://www.blogger.com/profile/02456305338832605248noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66675985600728175452014-01-01T10:14:04.004+05:302014-01-01T10:14:04.004+05:30එය නම් එසේම වේවි තමයි තිසර.. අද උදේ අත්දැකීම්වලින්...එය නම් එසේම වේවි තමයි තිසර.. අද උදේ අත්දැකීම්වලින්ම මට එහෙම හිතුණා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-36697152498144926522014-01-01T09:59:23.413+05:302014-01-01T09:59:23.413+05:30//බලාපොරොත්තුවක් පමණයි ඉතිරි මනුස්සකමේ නාමයෙන්......//බලාපොරොත්තුවක් පමණයි ඉතිරි මනුස්සකමේ නාමයෙන්....
අත්අල්ලාගන්න එකට... ජීවිතේ පුරාම රැකගත් හොඳහිත් එක්ක...//

නව වසරෙදි තවත් බොහෝ අත් අල්ලාගන්නට හැකි වේවා!!!තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52583304098338217622014-01-01T09:52:19.512+05:302014-01-01T09:52:19.512+05:30ස්තුතියි නංගි... සතුටින් ජීවිතේට මුහුණදෙමු නේද? ස්තුතියි නංගි... සතුටින් ජීවිතේට මුහුණදෙමු නේද? Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41956742364339822642014-01-01T09:51:42.492+05:302014-01-01T09:51:42.492+05:30ඔයාටත් ධෛර්යයයෙන් ආදරයෙන් පිරුණු නව වසරකට ආසිරි මග...ඔයාටත් ධෛර්යයයෙන් ආදරයෙන් පිරුණු නව වසරකට ආසිරි මගෙන්..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32060978957321452462014-01-01T09:48:39.417+05:302014-01-01T09:48:39.417+05:30ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්...ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ.. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80957436961844732722014-01-01T09:38:00.783+05:302014-01-01T09:38:00.783+05:30එසේනම් ගෙවීගිය 2013 වසරට වඩා උදාවුන මේ 2014 තරු අක...එසේනම් ගෙවීගිය 2013 වසරට වඩා උදාවුන මේ 2014 තරු අක්කාටත් සාමය,ප්‍රේමය පිරි නව වසරක් වේවා.....!!!!!Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-3735662573876527612014-01-01T08:58:22.910+05:302014-01-01T08:58:22.910+05:30ස්තුතියි පොඩ්ඩි නොවෙනස් ආදරයෙන් වසර පුරාම හිත ළගින...ස්තුතියි පොඩ්ඩි නොවෙනස් ආදරයෙන් වසර පුරාම හිත ළගින් උන්නට...

ඔයාටත් සුබ නව වසරක්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26031878580387001992014-01-01T08:57:29.349+05:302014-01-01T08:57:29.349+05:30ඩ්‍රාෆ්ට් එක පෝස්ට් කරන්න බලන්න...
ස්තුතියි මල්ලි...ඩ්‍රාෆ්ට් එක පෝස්ට් කරන්න බලන්න...

ස්තුතියි මල්ලි පසුගිය වසර පුරාම ඔයත් නංගිත් මට දුන්න ආදරයට.. හොදහිතට...

ඔයාල දෙන්නටත් සුබ නව වසරක්ම වේවා.. එකම කැදැල්ලක කූඩු වෙන්නට ලැබෙන.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-33543270866791263602014-01-01T08:34:21.526+05:302014-01-01T08:34:21.526+05:30අවසරයි.. අවසරයි...
සුබ නව වසරක් ඔබටත්..අවසරයි.. අවසරයි...

සුබ නව වසරක් ඔබටත්..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50412012976507159432014-01-01T05:03:02.836+05:302014-01-01T05:03:02.836+05:30//ඒත් සුන්දරම වර්ෂයයි ජීවිතේ පුරාම හමුවුණ මට නම්....//ඒත් සුන්දරම වර්ෂයයි ජීවිතේ පුරාම හමුවුණ මට නම්...
මගේ නොවන මගේම ප්‍රේමයක් හිත රැඳුණ...//

මටත් කියන්ට තියෙන්නේ මෙච්චරයි. :)
තරුට වාසනාවන්ත නව වසරක්!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44878646211529659492014-01-01T03:32:47.658+05:302014-01-01T03:32:47.658+05:30හිම කැටයකින් පටන් අරන් තිබ්බම මට එක පාර ඔළුවට ආවේ ...හිම කැටයකින් පටන් අරන් තිබ්බම මට එක පාර ඔළුවට ආවේ මගේ ඩ්‍රාෆ්ට් එකේ තියෙන පෝස්ට් එකක්.. මේකට කවියක් කියන්නද කතාවක් කියන්නද? කෝම වුනත් ලස්සනයි..

සුහ නව වසරක් වේවා අක්කේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15012946122906409302013-12-31T23:48:26.295+05:302013-12-31T23:48:26.295+05:30සිතු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!!!
ගොඩ වද...සිතු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!!!
ගොඩ වදින්න අවසරයි.. දිගටම ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-53299475816020027662013-12-31T22:11:23.231+05:302013-12-31T22:11:23.231+05:30අගේ ඇති සුබ පැතුමක්.. ස්තුතියි...
සුබ නව වසරක් ඔබ...අගේ ඇති සුබ පැතුමක්.. ස්තුතියි...

සුබ නව වසරක් ඔබටත්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87956855656864140332013-12-31T22:10:13.433+05:302013-12-31T22:10:13.433+05:30ඔබටත් එසේම වේවා..ඔබටත් එසේම වේවා..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60896082532649647142013-12-31T22:08:43.382+05:302013-12-31T22:08:43.382+05:30මේ නොකවි ගණයට අයත් එකක් මට හිතෙන්නෙ...
ඔබටත් 2014...මේ නොකවි ගණයට අයත් එකක් මට හිතෙන්නෙ...

ඔබටත් 2014 සුබ වේවා අයියේ..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39217170369099898282013-12-31T22:07:04.367+05:302013-12-31T22:07:04.367+05:30ඔයාටත් සතුටින් ඉතිරෙන සුබ නව වසරක් නංගීඔයාටත් සතුටින් ඉතිරෙන සුබ නව වසරක් නංගීTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62738461458791982132013-12-31T22:05:36.070+05:302013-12-31T22:05:36.070+05:30අමුතු සුබ පැතුමක්.. කොහොම වුණත් ස්තුතියි... ඔබටත් ...අමුතු සුබ පැතුමක්.. කොහොම වුණත් ස්තුතියි... ඔබටත් සුබ නව වසරක්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34502993450895833002013-12-31T22:04:54.002+05:302013-12-31T22:04:54.002+05:30සුබ නව වසරක් නලින් ඔබටත්..සුබ නව වසරක් නලින් ඔබටත්..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-36234978953070740132013-12-31T21:50:21.044+05:302013-12-31T21:50:21.044+05:30සුබ පැතුමට තුති... ඔයාටත් ධෛර්යවන්ත නව වසරකට ආසිරි...සුබ පැතුමට තුති... ඔයාටත් ධෛර්යවන්ත නව වසරකට ආසිරි මල්ලි..

නවකතාවක් ලියන්න නම් ආසයි මල්ලි... ඒත් ඒ තරං හපන්කමක් කරන්න හැකි වේවිද?

අවුරුද්ද පුරාම ඔයා තරුරසී ලියවිලි එක්ක හිටියා... ස්තුතියි මල්ලි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com