tag:blogger.com,1999:blog-6040645445824195178.post2419877988233005590..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: මේ කියවන මාසෙලු..Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-6040645445824195178.post-8010767229276829932015-10-15T19:42:18.846+05:302015-10-15T19:42:18.846+05:30හ්ම්ම් ඉරිසියාවේ බෑ අප්පා මේක කියෙව්වම ........ හ්ම්ම් ඉරිසියාවේ බෑ අප්පා මේක කියෙව්වම ........ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83162378280097697572015-10-15T07:15:11.312+05:302015-10-15T07:15:11.312+05:30ඉස්සර නම් මමත් පිස්සු හැදිලා වගේ පොත් කියෙව්වා. දැ...ඉස්සර නම් මමත් පිස්සු හැදිලා වගේ පොත් කියෙව්වා. දැන් නම් කියවන්නේ දුර ගමනක් යනකොටත්, නිදන්ට ඇඳට යනකොටත් විතරයි.
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-56717209280425847162015-10-15T03:25:52.565+05:302015-10-15T03:25:52.565+05:30කියවන්න වෙලාවක් තියෙන එකත් වාසනාවක් .කියවන්න වෙලාවක් තියෙන එකත් වාසනාවක් .Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57141936822048561512015-10-14T17:42:50.113+05:302015-10-14T17:42:50.113+05:30කියවල ඉවර වෙන්නකෝ.. මානික්කාවත ගැන ඊට පස්සේ කතා කර...කියවල ඉවර වෙන්නකෝ.. මානික්කාවත ගැන ඊට පස්සේ කතා කරමු. අහම්බකාරක කියවලා නෑනේ :/ කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45810515678630720962015-10-14T16:56:26.982+05:302015-10-14T16:56:26.982+05:30අහුවෙන ඕන එකක් කියවනව. ඒත් එහෙම වෙන්නෙ කියවන්න එකක...අහුවෙන ඕන එකක් කියවනව. ඒත් එහෙම වෙන්නෙ කියවන්න එකක් නැතිම වුණාම.
බස් වලදි ට්‍රේන් එකේදි කවදාවත් පොතක් කියවන්න බෑ. ට්‍රයි කලා හරිගියෙ නෑ. ඔළුව කැක්කුම එනව. ඊට පස්සෙ දවසම හබක්. නිදහසේ කියවනව. සතියට එකයි උපරිම. මොකද බ්ලොග් ලිවීම නැතත් කියවීම නිසා. අනික පොත් කියවල කතා අහගන්න බෑ අප්ප. හැක්.
තෝ ඕකෙම එල්ලිලා හිටු
පොත්ම කාහංකො ඉවරනෙ.
යකෝ එළියට පහලියට බැහැල වැඩක් පලක් කරකො
හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66493714630415328052015-10-14T15:45:08.328+05:302015-10-14T15:45:08.328+05:30දැන් කාලයත් එක්ක කරන සටන නිසා වර්ගීකරණයක් කරගන්න ස...දැන් කාලයත් එක්ක කරන සටන නිසා වර්ගීකරණයක් කරගන්න සිද්දවෙනවා මල්ලි. අනික සිංහල නවකතා වගේම, පරිවර්තන ඒකාකාරී ගතියක් දැනෙනවා. ඒ නිසා වෙනස් විදියක පොතකට කාලය වෙන් කරන එක වටිනවා කියල හිතෙනවා.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-73799936619282695982015-10-14T15:44:07.121+05:302015-10-14T15:44:07.121+05:30මාණික්කාවත තාමත් කියවනවා. හවස කෝච්චියෙ ගත කරන වෙලා...මාණික්කාවත තාමත් කියවනවා. හවස කෝච්චියෙ ගත කරන වෙලාවනෙ ඒ පොතට දෙන්නෙ. මට ඒකෙ අපූරු බවක් දැනෙන්නෙ නැහැ. භාෂාව හරිම ලස්සනට පාවිච්චි කරනවා. නමුත් මේ වගේ කතා තවත් කියවල තියෙනව නේද කියල හිතෙනවා...

මහින්ද මං ඉතාම කැමති කවියෙක්. ඒත් සෙංකොට්ටං නවකතාව මට ගොඩාක් සුවිශේෂව දැණුනෙ නැහැ. ඒ නිසා මාණික්කාවත සෙංකොට්ටං එක්ක සසඳන්න අමාරුයි.

අහම්බකාරක වුණත් කියවද්දි එහෙම දැණුනා. ලංකාවෙ දේශපාලන වෙනස්වීම්, සමාජ වෙනස්වීම් ගැන ගොඩක් නවකතා කියවල තියෙන නිසා ඒකත් ලොකු විශේෂත්වයක් දැණුනෙ නැහැ. නමුත් වැඩවසම් සමාජයේ ඉඳල, අන්තවාදී වර්ගවාදී දේශපාලන සමාජ මඩගොහොරු ඔස්සේ වීශ්වීය මනුෂ්‍යත්වයක් කරා ගෙනියන ඒ තේමාව හොඳයි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-5694887732303586662015-10-14T15:38:28.344+05:302015-10-14T15:38:28.344+05:30ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ඔයාට නම් නංගි බොහොම නිහඬ ...ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ඔයාට නම් නංගි බොහොම නිහඬ කෙනෙක්නේ... කසාද බැන්දෙ පොත් ද, මාව ද කියල අහන එකක් නැහැ.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71223493507684324102015-10-14T15:35:15.020+05:302015-10-14T15:35:15.020+05:30එහෙනම් මටත් ඉදිරියේදී මේක නරකට හිටින්න පුළුවන්...:...එහෙනම් මටත් ඉදිරියේදී මේක නරකට හිටින්න පුළුවන්...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34515158327159755012015-10-14T15:33:03.794+05:302015-10-14T15:33:03.794+05:30මම නම් සාමාන්‍යයෙන් එක පොතකට පස්සේ තමයි තව එකකට යන...මම නම් සාමාන්‍යයෙන් එක පොතකට පස්සේ තමයි තව එකකට යන්නේ.මේ දවස් වල "කොලරා කාලේ ආලේ". "තරු ඇස් රහස්"එහෙම් මෙහෙන් බැලුවා මිසක් තාමත් හරියකට කියවන්න බැරි වුනානේ.

මම නම් කියවන්න පුළුවන් ඕනේ එකක් කියවනවා.වර්ගිකරණයක් නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72810070960710043082015-10-14T15:07:29.948+05:302015-10-14T15:07:29.948+05:30මාත් (කොළඹ ඉද්දි) තනිකඩ නිසා අවුලක් නෑ හිටු කියල ප...මාත් (කොළඹ ඉද්දි) තනිකඩ නිසා අවුලක් නෑ හිටු කියල පොත් කියෝනව.. :) කොහොමත් මං ලියන්ට වඩා කියවන්ට මනාපයි.. :) මානික්කාවත ගැන මොකද හිතෙන්නේ? මට නම් හිතෙන්නෙම 'සෙන්කොට්ටන්' මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ට අසාධාරනයක් කරා කියල.. ගොට් මයි පොයින්ට්?කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-82700861430913885452015-10-14T12:51:14.532+05:302015-10-14T12:51:14.532+05:30ඒක එහෙමයි කියල ඉතින් පොත් පිස්සුව නැති වෙලත් නැහැන...ඒක එහෙමයි කියල ඉතින් පොත් පිස්සුව නැති වෙලත් නැහැනෙ..

පියාඹන පොත් අවම වන සුබ කියවීමේ මාසයක් වේවා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30473859191537258962015-10-14T12:47:30.889+05:302015-10-14T12:47:30.889+05:30තනිකඩ ජීවිතේ එක වාසියක්.. හිතෙන ඕනෑම වෙලාවක පොතක් ...තනිකඩ ජීවිතේ එක වාසියක්.. හිතෙන ඕනෑම වෙලාවක පොතක් අතට ගැනීමේ නිදහස...

කුටුම්භය වෙනුවෙන් පොත් කැපකරන්න වෙන එක ගැනත් දුක් වෙන්න හොඳ නෑ.. හෙමිහිට ඒ නිදහස හොයා පහදාගන්න හැකි වේවි...

පොත්වලට යටවෙලා වටපිටාවෙන් ඉගෙනගන්න එක මගහරින එක නම් මගෙත් නරක පුරුද්දක්.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-53814413142472639272015-10-14T12:45:47.309+05:302015-10-14T12:45:47.309+05:30මම දැන් සෑහෙන්න අඩුකරල තියෙන්නෙ... මේ අවුරුද්ද මුල...මම දැන් සෑහෙන්න අඩුකරල තියෙන්නෙ... මේ අවුරුද්ද මුල ඉඳන් සෑහෙන පොත් ප්‍රමාණයක් කියෙව්වා, නමුත් ලියවුණේ කීපයක් ගැන විතරයි.. කාලයත් ප්‍රශ්නයක් තමයි මල්ලි..

තරු ඇස් රහස් කොහොමද කියල මට කියන්න.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35752884011839324592015-10-14T12:44:47.862+05:302015-10-14T12:44:47.862+05:30පොත් කියන්නෙ මැජික් යෂ්ටි...පොත් කියන්නෙ මැජික් යෂ්ටි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10945036663766869412015-10-14T12:44:29.509+05:302015-10-14T12:44:29.509+05:30කියවීමෙන් තොරව ලියන්නෙ කොහොමද කියන එක නම් හිතාගන්න...කියවීමෙන් තොරව ලියන්නෙ කොහොමද කියන එක නම් හිතාගන්න අමාරුයි... එහෙම ලියන පොත් මොන වගේද කියල හිතාගන්න තිබුණා අයියෙ ඔය ලේඛකයගෙ නම ඉන්බොක්ස් කළා නම්..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-16191268120751897292015-10-14T12:43:07.616+05:302015-10-14T12:43:07.616+05:30පොත් ඇබ්බැහිය වඩාත් නරකට හිටින්නෙ පවුල් පංසල් වුණ ...පොත් ඇබ්බැහිය වඩාත් නරකට හිටින්නෙ පවුල් පංසල් වුණ අයට. දෙන්නම පොත් ගුල්ලො නම් ටිකක් විතර ෂේප්.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50540915784456960442015-10-14T12:42:17.538+05:302015-10-14T12:42:17.538+05:30මූණුපොත පාවිච්චිය සීමා කළා.. ඒක හැම අතින්ම හොඳයි.මූණුපොත පාවිච්චිය සීමා කළා.. ඒක හැම අතින්ම හොඳයි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50733179831715031052015-10-14T12:41:34.416+05:302015-10-14T12:41:34.416+05:30මාරු වුණා...? මං දන්නෙ නැහැනෙ..මාරු වුණා...? මං දන්නෙ නැහැනෙ..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20247747294061720892015-10-14T12:41:13.758+05:302015-10-14T12:41:13.758+05:30අම්මල බලන් ඉන්නෙ ගමේ ආවම කතා කරන්න. මම ඉතින් එයාගෙ...අම්මල බලන් ඉන්නෙ ගමේ ආවම කතා කරන්න. මම ඉතින් එයාගෙ ඇස් ඉස්සරහ පොතක් දිගෑරගත්තම අවුල්නෙ.... මගේ පොත් පිස්සුව ගැන නම් එයාලත් දන්නවා. කවදාවත් ඒකට මොනවත් කියල නම් නැහැ.

මම ඉතින් දැන් මුනිවතට හුරු වෙලා කතාවට වැඩි මනාපයක් නැති වෙලාද මන්දා.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-9991362261681618772015-10-14T12:39:27.580+05:302015-10-14T12:39:27.580+05:30ඒකත් අපුරුයි...
හිත සැහැල්ලු වෙන්නත් එක්ක මම මේ ...ඒකත් අපුරුයි...

හිත සැහැල්ලු වෙන්නත් එක්ක මම මේ සටහන ලිව්වෙ.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70863599915490350432015-10-14T12:37:02.325+05:302015-10-14T12:37:02.325+05:30දුම්රිය බස්රිය ගමනෙදි පොත් කියවන්න පුලුවන් එක වාසන...දුම්රිය බස්රිය ගමනෙදි පොත් කියවන්න පුලුවන් එක වාසනාවක්... පුංචි පොත් කිහිපයක්ම මේ දින ටිකේ කියවන්න ලැබුණා.

කර්නල් සහ එරෙන්දිරා - මාකේස්
මුහුදු සේලරුවෙකුගේ කතාව - මාකේස්
සංස්කාර - යූ.ආර්. අනන්තමූර්ති

මේ දවස්වල තියෙන්නෙ මාණික්කාවතTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-81337929263471257202015-10-14T12:24:11.726+05:302015-10-14T12:24:11.726+05:30හපොයි කොච්චර පොත් වලට කැමතිවුනත් මට නම් ඔහොම කරන්න...හපොයි කොච්චර පොත් වලට කැමතිවුනත් මට නම් ඔහොම කරන්න බෑ. අනික ඔහොම තිස්ස දෙවේලෙ පොතේම ඇලිල ඉන්ට ගියොත් පියාඹන පොත් ( Flying books ) පියවි ඇසින් දැකබලා ගැනීමේ භාග්‍යය එහෙමත් උදාවෙන්ට පුලුවනි...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79955040588989218602015-10-14T08:20:20.123+05:302015-10-14T08:20:20.123+05:30කියවන විට අහන්න ලැබෙන ඇනුම් පද බොහෝ විට පොදු යි. ව...කියවන විට අහන්න ලැබෙන ඇනුම් පද බොහෝ විට පොදු යි. විශේෂයෙන් කුටුම්හ සංරක්ෂණයේ යෙදෙන අයට තරමක් වැඩියි.
කියැවීමයි ලිවීමයි තුලනය කිරීමත් තරමක් අපහසුයි. නිර්මාණාවේශයේදී ඒ අතරට වෙනත් ම ස්වරූපයක නිර්මාණයක් කියැවීම නිස්සාර වෙන්න පුළුවන්. නිදසුනක් හැටියට ඉතිහාස නවකතාවක් ලියන කෙනෙක්, විද්‍යා ප්‍රබන්ධයක් කියවීම වගේ දෙයක්.

අනිත් කාරණය තමා වටපිටාවෙන් ඉගෙන ගන්න තියෙන වෙලාවේත් පොත් කියැවීම.Deepanahttps://www.blogger.com/profile/01703303341064408369noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40083795236380552382015-10-14T07:56:04.089+05:302015-10-14T07:56:04.089+05:30//"පොත් ගැන ලිවීම අඩු කරන්න ඕනි."// ඔට්ට...//"පොත් ගැන ලිවීම අඩු කරන්න ඕනි."// ඔට්ටුයි ඔයාට මේකනම් කරන බැරුවට ,

මම ඔන්න තරු ඇස් රහස් කියවලා ඉවර කළා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com