tag:blogger.com,1999:blog-6040645445824195178.post2465870371743087997..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: චිත්තර පටි විස්තරTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6040645445824195178.post-17760061921046932202016-08-11T08:44:15.773+05:302016-08-11T08:44:15.773+05:30‘‘මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ චූටි දුව, හරියට ලොකු අක්ක...‘‘මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ චූටි දුව, හරියට ලොකු අක්කගෙ කවි පොත වගේ. ජිරි බිරි ගානවා විතරයි.‘‘
තව හතර පස් දෙනෙක්ටම අල්ලල ගිය ජනප්රියම කෑල්ල.... මටත් වැදුනෙ එ්කම තමයි ඉතින්....රන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86412660505448738672016-07-15T12:49:07.589+05:302016-07-15T12:49:07.589+05:30ඔව්නේ එයාගේ කැමත්ත තාමත් ඒ වගේ එව්වාටනේ .ඔව්නේ එයාගේ කැමත්ත තාමත් ඒ වගේ එව්වාටනේ .Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79479294458771443492016-07-13T15:13:36.797+05:302016-07-13T15:13:36.797+05:30මකුණො හිටියෙ නැහැ. හැබැයි මදුරුවො උන්නා. අතරමැදදි ...මකුණො හිටියෙ නැහැ. හැබැයි මදුරුවො උන්නා. අතරමැදදි පූසෙකුත් චිත්රපටිය බලන්න ඇවිත් උන්නා.

සිනමාව නගා සිටුවන්න නම් ඉතින් චිත්රපටි ශාලා ගැන අවධානය යොමු කරන්නම වෙනවා. ඔය අලකලංචි ඔක්කොම එක්ක චිත්රපටි බලන්න හෝල් එකකට යන්නෙ ඉතින් අපි වගේ චිත්රපටි පිස්සොම තමයි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55173654995406028502016-07-13T15:11:16.556+05:302016-07-13T15:11:16.556+05:30මහලේකම් එකට ගිහින් නෑ... ඒත් අවුරුදු විස්සකින් විත...මහලේකම් එකට ගිහින් නෑ... ඒත් අවුරුදු විස්සකින් විතර.. අලුත් හෝල් එක ‘‘ලක්බිම‘‘ තරමක් හොඳයි. නමුත් හඬ අවුල්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80454418197651216802016-07-13T15:10:06.026+05:302016-07-13T15:10:06.026+05:30මට ඉතින් ඒ වගේ සම්මාන සහතික ලැබෙනවා... කියවීම ගැන ...මට ඉතින් ඒ වගේ සම්මාන සහතික ලැබෙනවා... කියවීම ගැන ලැබිල තියෙන්නෙත් ඒ වගේ සහතියක්නෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15637858836662428962016-07-13T15:09:11.649+05:302016-07-13T15:09:11.649+05:30හැමෝටම හිනා ඒකට තමයි. හැමෝටම හිනා ඒකට තමයි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37037533246472021942016-07-13T15:08:54.101+05:302016-07-13T15:08:54.101+05:30ඇයි දැන් දෙන්නට යන්න පුලුවන්නෙ චිත්තරපටි බලන්න. එය...ඇයි දැන් දෙන්නට යන්න පුලුවන්නෙ චිත්තරපටි බලන්න. එයා තාම ‘‘හෝ ගාන පොකුණ‘‘ වගේ ඒවට ද කැමති? අපේ පැතිවල නම් මල්ලි මේ කපේදි හොඳ සිනමා ශාලාවක් හැදෙන එකක් නැහැ. පරණම හා්ල් මේ විදියට හරි පවත්වගෙන යනවට ඒ මිනිස්සුන්ට සම්මාන දෙන්න ඕනි... ඒව ඒ තරමට ම අබලන්.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-88774858591102307712016-07-13T15:07:13.532+05:302016-07-13T15:07:13.532+05:30ෆිල්ම් එක ඉතාම හොඳයි කියන්න බෑ... වරදක් නෑ. ආශිකි ...ෆිල්ම් එක ඉතාම හොඳයි කියන්න බෑ... වරදක් නෑ. ආශිකි 2 වගේ.. කතාව ඊට වඩා ටිකක් වෙනස්. ඒත් හොඳ උත්සාහයක් ජනප්රිය සිනමාව ඇතුළෙ.... පත්තිනිට වඩා නම් හොඳයි කියල මට හිතුණෙ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-588334890720009172016-07-13T15:05:02.900+05:302016-07-13T15:05:02.900+05:30හැමෝටම හරි හිනා අපෙ අම්මගෙ කතාවටනෙ අප්පා... හැමෝටම හරි හිනා අපෙ අම්මගෙ කතාවටනෙ අප්පා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67529538948620805932016-07-13T15:04:20.556+05:302016-07-13T15:04:20.556+05:30හොඳ වෙලාවට ඒ කවි එයාලට තේරෙන්නෙ නැත්තෙ... හොඳ වෙලාවට ඒ කවි එයාලට තේරෙන්නෙ නැත්තෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-85153226082089715682016-07-13T14:52:43.479+05:302016-07-13T14:52:43.479+05:30හරි ශෝක් නෙ. මාව නං ජීවිතේට චිත්තර පටියක් පෙන්නන්න...හරි ශෝක් නෙ. මාව නං ජීවිතේට චිත්තර පටියක් පෙන්නන්න එක්කගෙන ගිහිං නෑ ගෙදරින්... ඒ ඇරියස් කවර වෙන්නත් එක්ක ක්ලාස් කට් කරලා ෆිල්ම් බැලුව ඇති වෙන්න. ඒ කාලෙ අපි වැටිල තිබ්බ සිංහල සිනමාව නගා හිටුවන්න පුදුම මෙහෙයක් ඉටු කොලේ... මම නම් දකින්නෙ සිනමාවට අලුතෙන් මිනිස්සු හරවන්න අලුතෙන් හොඳ සිනමා ශාලා හැදෙන්න ඕන. වෙඩි තියනවා වගේ චටාස් පටාස් ගාන සද්දත් එක්ක මකුණෝ කකා ෆිල්ම් බලන්න මිනිස්සු කැමති නෑ දැන්.. සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62467728960007789942016-07-12T21:03:43.577+05:302016-07-12T21:03:43.577+05:30හෝල් ගැන කියෝගෙන එද්දි මේ කියන්නෙ අපේ මහලේකම් ගැනද...හෝල් ගැන කියෝගෙන එද්දි මේ කියන්නෙ අපේ මහලේකම් ගැනද කියල හිත ගිත ආවෙ. ඔව්නෙ යකෝ.!! අම්මෝ ඒක ගැනනං කියල වැඩක් නෑ අක්කෙ..මාත් ගියා දවසක් වයිෆ් එක්ක..අම්මටහුඩු ගෝනි උඩ මීයො දුවනවා.මං හිතුව දැන් නැතුවට දැන් වැටුන එකෙක් කියල :Dමාත් අපිත් එක්ක හතරයි හිටියෙ.මල්ලි 5ක් නැතුව ෆිල්ම් එක පෙන්නන්නෙ නෑ කිව්ව..යාංතං එකෙක් ආවා පැය බාගෙකින් විතර.ඒත් බලද්දි කෑලි අඩුයි ෆිල්ම් එකේ ..ආතල් කනවා. කච්චේරිය ලඟ එකටනං යන්න බැරිඋනා. අලුතෙන් නේ දැම්මෙ.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43504589313357463412016-07-12T19:03:55.630+05:302016-07-12T19:03:55.630+05:30//අනේ මන්දා, ඔයා මුරකමිත් කියවනවා. ගෝර්කිත් කියවනව...//අනේ මන්දා, ඔයා මුරකමිත් කියවනවා. ගෝර්කිත් කියවනවා. පාවුලෝත් කියවනවා. මාටින් වික්රමසිංහත් කියවනවා. ඒ අස්සෙ සුජීව ප්රසන්නආරච්චිත් කියවනවා“ කියල.//

මේක තමයි අක්කා පොත් කියවන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ.. හැම දෙයක්ම රස විඳින්නත් අනිත් අයගෙ රසවින්දනයට බාධා නොකර ඉන්නත් පුරුදු වෙන්න ඕනෙ... :)

අම්මගෙන් නම් අපූරු සහතිකයක් නේද අක්කෙ ලැබිලා තියෙන්නෙ... සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-16193241703218645662016-07-12T14:41:26.661+05:302016-07-12T14:41:26.661+05:30‘‘මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ චූටි දුව, හරියට ලොකු අක්ක...‘‘මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ චූටි දුව, හරියට ලොකු අක්කගෙ කවි පොත වගේ. ජිරි බිරි ගානවා විතරයි.‘‘

මේකට නම් හිනා ගියාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19782891769881680532016-07-12T13:37:05.315+05:302016-07-12T13:37:05.315+05:30ඔන්න ඉතින් මටත් හිතුනා ගෙදර අයත් එක්ක ගිහින් චිත්...ඔන්න ඉතින් මටත් හිතුනා ගෙදර අයත් එක්ක ගිහින් චිත්රපටියක් බලන්න.හැබැයි ඉතින් "ආදරණිය කතා"අපේ ගෙදර අයට හරි යන්නේ නැහැනේ."හෝ ගනා පොකුණ"වගේ එව්වාට තමයි එයලාගේ මනාපය.

ගල්කිස්සේ "ඕඩියන්" සිනමා ශාලාව ඉස්සර ඉඳන් තියෙන එකක්.එකේ සවුන්ඩ්ස් උනත් අවුලක් නැහැ සිවිලිමේ අබලන් ෆැන් එල්ලුනත්.
අපේ ඔෆිස් එක ගාවින්ම අලුතෙන් සිනමා හලක් දාලා තියෙනවා.රෑ 10.00 දර්ශනයකුත් එකේ තියෙනවා.අය කරන මුදල පොඩ්ඩක් වැඩි උනත් පහසුකම් අතින් හොඳයි.භාෂා තුනේම අලුත් චිත්රපටි එනවා එකට.

කවි පොතට අම්මා සහතිකයක් දීලා තියෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-27639016338543506902016-07-12T12:55:00.949+05:302016-07-12T12:55:00.949+05:30ෆිල්ම් එක හිතුවට වඩා හොඳයි වගේ පේන්නේ මේක කියෙව්වහ...ෆිල්ම් එක හිතුවට වඩා හොඳයි වගේ පේන්නේ මේක කියෙව්වහම...

පත්තිනි ෆිල්ම් එක නම් බැලුවා මේකත් බලන්න යන්න ඕනේ :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61397547762282516042016-07-12T11:12:40.054+05:302016-07-12T11:12:40.054+05:30///‘‘මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ චූටි දුව, හරියට ලොකු අ...///‘‘මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ චූටි දුව, හරියට ලොකු අක්කගෙ කවි පොත වගේ. ජිරි බිරි ගානවා විතරයි.‘‘ ///

:d

පොඩි කාලෙ වෙච්ච දෙයක් මතක් උනා මේක කියෙව්වම.. චූටි කාලෙ ඉස්සෙල්ලම චිත්රපටියක් බලන්න ගියාම අපි අම්මගෙන් ඇහුවේ මෙහෙමයි..
“අම්මෙ මේක ලොකූ ටීවි එකක් නේද?"
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39635153225110816622016-07-12T09:10:35.089+05:302016-07-12T09:10:35.089+05:30//"ඔයා මුරකමිත් කියවනවා. ගෝර්කිත් කියවනවා. පා...//"ඔයා මුරකමිත් කියවනවා. ගෝර්කිත් කියවනවා. පාවුලෝත් කියවනවා. මාටින් වික්රමසිංහත් කියවනවා. ඒ අස්සෙ සුජීව ප්රසන්නආරච්චිත් කියවනවා“// ඒක තමා රසවින්දනය .

‘‘මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ චූටි දුව, හරියට ලොකු අක්කගෙ කවි පොත වගේ. ජිරි බිරි ගානවා විතරයි.‘‘ හඃ හඃ හඃ හාහ් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1817540934907398782016-07-12T08:46:44.114+05:302016-07-12T08:46:44.114+05:30අපේ ගෙදර අයට මගේ කවි තේරෙන්නැතිලු මල්ලි.. මේව නම් ...අපේ ගෙදර අයට මගේ කවි තේරෙන්නැතිලු මල්ලි.. මේව නම් රහස් ම තමයි කියනවා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-63655034582106836752016-07-12T08:46:22.787+05:302016-07-12T08:46:22.787+05:30ඒකනෙ... ඒකනෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84231344170779353132016-07-12T08:44:29.657+05:302016-07-12T08:44:29.657+05:30වෙනත් රටක සිනමා හලක චිත්රපටියක් බලන්න තවම ඉඩක් ලැ...වෙනත් රටක සිනමා හලක චිත්රපටියක් බලන්න තවම ඉඩක් ලැබුණෙ නැහැනෙ... විදෙස්ගත වුණ වෙලාවක ඒ ගැන හිතාන හිටියත් වෙලාව හොයාගන්න බැරි වුණා.

සිනමා ශාලා වෙනුවට ඉස්සර වගේ ගම්වලට ගිහින් චිත්රපටි පෙන්වන විධිත් තියෙනවනම් මීට වඩා චිත්රපට ගැන මිනිස්සුන්ගෙ අවධානය යොමු වේවි. ගමේ එහෙම චිත්රපටි පෙන්නුවා අවස්ථා දෙකකදි විතර, ගොඩක් හොඳ ප්රතිචාර ලැබුණා. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26117616316780369212016-07-12T08:25:18.964+05:302016-07-12T08:25:18.964+05:30‘‘මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ චූටි දුව හරියට ලොකු අක්කග...‘‘මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ චූටි දුව හරියට ලොකු අක්කගෙ කවි පොත වගේ. ජිරි බිරි ගානවා විතරයි.‘‘

:D :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24158292290247059872016-07-12T08:18:39.174+05:302016-07-12T08:18:39.174+05:30කවි පොතේ උපමාව තව කවියක මුළ නේද?කවි පොතේ උපමාව තව කවියක මුළ නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25806578932361865112016-07-12T00:35:34.153+05:302016-07-12T00:35:34.153+05:30අපේ රටේ සිනමාහල් වලින් 10% ක් විතර තමා සතුටුදායක ප...අපේ රටේ සිනමාහල් වලින් 10% ක් විතර තමා සතුටුදායක ප්රමිතියකට තිබෙන්නේ. වෙනත් රටක සිනමාහලක චිත්රපටියක් බැලුවම වෙනස අහසට පොළොව වගේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com