tag:blogger.com,1999:blog-6040645445824195178.post287016512217993725..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ජීවිතේ සුන්දරද මෙතරම්... Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6040645445824195178.post-84565942318194062652013-01-27T17:53:56.523+05:302013-01-27T17:53:56.523+05:30//අතිශයින් දයාබර මිනිස්සු ඇසුරු කරන්න ලැබුණු නිසා,...//අතිශයින් දයාබර මිනිස්සු ඇසුරු කරන්න ලැබුණු නිසා, ආදරවන්ත පවුලක නෑසිය හිතමිතුරන් මැද ජීවත් වෙන්න ලැබුණු නිසා.... ජීවිතේ විවිධාකාර අත්දැකීම් ලබන්නත්... විවිධාකාර මිනිසුන් අතර, ගම්දනව් අතර සැරිසරන්නත් ලැබුණු නිසා.... කොටින්ම එක තැන පල් නොවන ආදරවන්ත ජීවිතයක් ලැබුණු නිසා...//

ජීවිතයේ වාසනාවන්තකම ඇත්තටම රැදී තියෙන්නෙ මේ මතින්.. කොයිතරම් මුදල් තිබුනත් වැඩක් නැහැ. තනිවම ජීවත්වෙනවනම්..
සුබ පැතුම් අක්කේ.. යහපත් සුබ ජීවිතයට..!!! :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65130226426986968582013-01-26T20:57:15.718+05:302013-01-26T20:57:15.718+05:302013.01.20 ලිපියට මා ඉතාමත් කැමතිය. 2013.01.20 ලිපියට මා ඉතාමත් කැමතිය. ~ ShiraN ~noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10849697115665938862013-01-23T20:52:40.247+05:302013-01-23T20:52:40.247+05:30අත්දැකීමෙන් මම එහෙම කිව්වෙ හිරෑ.. අත්දැකීමෙන් මම එහෙම කිව්වෙ හිරෑ.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91551628929536221502013-01-23T20:51:43.333+05:302013-01-23T20:51:43.333+05:30අන්ඩර දෙමල වගේ මල්ලී... අන්ඩර දෙමල වගේ මල්ලී... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55298573682581317992013-01-23T20:25:10.005+05:302013-01-23T20:25:10.005+05:30என்ன ஒரு அற்புத வார.என்ன ஒரு அற்புத வார.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90582687627683688792013-01-23T18:02:28.192+05:302013-01-23T18:02:28.192+05:30//හිත් යාවෙන්න භාෂාවක් ඕනමද? ඕනවෙන්නෙ උවමනාවයි ...//හිත් යාවෙන්න භාෂාවක් ඕනමද? ඕනවෙන්නෙ උවමනාවයි ආදරයයි නේද?//

ඇත්තම අත්ත... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46753334234928395972013-01-23T15:49:40.870+05:302013-01-23T15:49:40.870+05:30අද පළ කළාට මේව එකක් වත් අද ලිව්ව ඒව නෙවෙයි මල්ලී.....අද පළ කළාට මේව එකක් වත් අද ලිව්ව ඒව නෙවෙයි මල්ලී... කවිය නම් ටිකක් පරණයි.. අද දාන්න හිතුණා... මොනා කරන්නද? හිතට වැට කඩුළු බදින්නත් බැහැනෙ..
ඒත් ඔන්න හිතට ගත්තා.. ආයෙම එක දවසට ලිපි දෙකක් දාන්නෙ නැහැ...
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75395836057683219492013-01-23T15:44:41.797+05:302013-01-23T15:44:41.797+05:30මෙහෙම පෝස්ට් දාන්න එපා දෙයියනේ. කියවන්න අමාරුයි.
ද...මෙහෙම පෝස්ට් දාන්න එපා දෙයියනේ. කියවන්න අමාරුයි.
දසවට එක ගානේ දැම්මහම හරි. ලියන්ඩ හිතෙන වෙලාවට ලියලා ඩ්රාෆ්ට් එකේ තියන්න. එක ගානේ පබ්ලිශ් කරන්ඩසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50491098859081513382013-01-23T11:44:48.895+05:302013-01-23T11:44:48.895+05:30කතාව නම් ඇත්ත... ඒත් මොනා කරන්නද ලියන්න බල කරන හිත...කතාව නම් ඇත්ත... ඒත් මොනා කරන්නද ලියන්න බල කරන හිත නවත්තගන්න බැහැනේ... අනික කාලය හීසරෙන් ඉගිල්ලෙනවා.. ලියන්න තියෙන බොහෝ දේ මතකයෙන් ගිලිහෙනවා.... ආයෙම මෙවන් වැරදි නොකර ඉන්නම්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72824199248060125422013-01-23T11:37:15.520+05:302013-01-23T11:37:15.520+05:30පෝස්ට් දෙකක් අතර යම් කාලයක් තිබුනොත් හොඳයි ණේද? තව...පෝස්ට් දෙකක් අතර යම් කාලයක් තිබුනොත් හොඳයි ණේද? තව පොඩ්ඩෙන් මෙක මග ඇරෙනවනේසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.com