tag:blogger.com,1999:blog-6040645445824195178.post3018321406693011320..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: සුනාමියෙන් උපන් ළෙංගතුකම්Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6040645445824195178.post-58371679558148380062013-06-03T09:37:43.148+05:302013-06-03T09:37:43.148+05:30සුනාමියත් එක්ක ඔයාල එහෙ ගියා කියල මට අහන්න ලැබුන. ...සුනාමියත් එක්ක ඔයාල එහෙ ගියා කියල මට අහන්න ලැබුන. මං ඉතින් ඒ කාලෙ පොඩි කොල්ලනෙ දැන්නෙ මේ හරි හරියට ඔයලත් එක්ක වැටිලා වැඩ කරන්නෙ. ඉතින් අක්කෙ සෑහෙන්ට කියෙව්වා ඔයාගෙ බ්ලොග් එක. ඔක්කොම කියවන්නනම් දැන් වෙලාවක් නෑ අයේ වෙලාවක ඉතුරැටික කියවන්නම්කො.ලොකු ශානාhttps://www.blogger.com/profile/00948920356930760483noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90654125726867476812013-05-21T12:07:38.299+05:302013-05-21T12:07:38.299+05:30හැමෝටම ඕනෙ ආදරය... තේරුම් ගැනීම... පිළිගැනීම... අප...හැමෝටම ඕනෙ ආදරය... තේරුම් ගැනීම... පිළිගැනීම... අපිට අමතක වෙලා යන කාරණේත් ඒකමනෙ.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1664458283887558762013-05-21T12:06:11.429+05:302013-05-21T12:06:11.429+05:30ජීවිතේ සතුට රැදෙන්නෙ මහ දේවල්වල නෙවෙයි අවංකව, සතුට...ජීවිතේ සතුට රැදෙන්නෙ මහ දේවල්වල නෙවෙයි අවංකව, සතුටින් කරන පුංචි දේවල්වල කියන එක දැනෙනවා නංගි.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44946156798143480772013-05-21T12:04:34.807+05:302013-05-21T12:04:34.807+05:30දැනෙන අය බොහොම මුණ ගැහිල තියෙනව ජීවිතේ.. ඒක සතුටට ...දැනෙන අය බොහොම මුණ ගැහිල තියෙනව ජීවිතේ.. ඒක සතුටට කාරණයක්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78163415267211879252013-05-21T12:03:40.014+05:302013-05-21T12:03:40.014+05:30මට හිතෙන්නෙ කසුන්ට වැටහිලාම නැහැ වගේ.. අවුල්ද ලියල...මට හිතෙන්නෙ කසුන්ට වැටහිලාම නැහැ වගේ.. අවුල්ද ලියල තියෙන විදිය.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61608633520545605442013-05-21T12:02:29.003+05:302013-05-21T12:02:29.003+05:30ආදරයේ බලය ගැන මමත් විශ්වාස කරනවා නලින්... ආදරයේ බලය ගැන මමත් විශ්වාස කරනවා නලින්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-81175209383639087172013-05-21T12:01:01.942+05:302013-05-21T12:01:01.942+05:30මටත් ගොඩක් දැණුන නිසයි ලියන්න හිතුවෙ... මටත් ගොඩක් දැණුන නිසයි ලියන්න හිතුවෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-36586579994548121812013-05-20T11:06:15.151+05:302013-05-20T11:06:15.151+05:30ගොඩක් හිතට දැනුන කතාව.
ඈදරණීය අයට හැමෝම ආදරෙයි ඒක ...ගොඩක් හිතට දැනුන කතාව.
ඈදරණීය අයට හැමෝම ආදරෙයි ඒක නම් ඇත්තAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42871309315171962602013-05-20T08:46:20.361+05:302013-05-20T08:46:20.361+05:30මුලු ලොවම ඔයාට ආදරෙයි තරු....
හිතට හොදින් දැනුනා ...මුලු ලොවම ඔයාට ආදරෙයි තරු....
හිතට හොදින් දැනුනා සුපුන්ගේ කතාව... එයාට විතරක් නෙමෙයි පුංචි කාටත් ඔයා ආදරෙයි නේ. සුපුන් වගේ අයට ඕන කරන්නේ ආදරය තමයි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52712716856732177642013-05-20T01:37:24.530+05:302013-05-20T01:37:24.530+05:30හිත හොඳින් කරන පුංචි දෙයක් උනත් ඒ අයට මහ මෙරක් වගේ...හිත හොඳින් කරන පුංචි දෙයක් උනත් ඒ අයට මහ මෙරක් වගේ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-88553907220939326482013-05-19T22:42:15.501+05:302013-05-19T22:42:15.501+05:30සමාවෙන්න තරු අක්කේ, මේ පැත්තේ එන්න බැරි උනාට, තරු ...සමාවෙන්න තරු අක්කේ, මේ පැත්තේ එන්න බැරි උනාට, තරු අක්කගේ පෝස්ට් උඩින් පල්ලෙන් කියවන්න හිත දෙන්නෙත් නෑනේ..
ඔයාගේ හිත ගැන මම දන්න නිසාම තේරෙනවා ඔයාට කොච්චර මේ වගේ අය දැනෙනවද කියලානදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-47889764204355249022013-05-17T17:36:46.196+05:302013-05-17T17:36:46.196+05:30Post එක දාපු ගමන් ආවට දැනුයි කියෙව්වේ. හරියට වැටහු...Post එක දාපු ගමන් ආවට දැනුයි කියෙව්වේ. හරියට වැටහුනේ නැහැ. :P රෑට ආයේ පාරක් කියවන්න ඕනේ ;)නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-81156252496486422152013-05-17T15:42:15.359+05:302013-05-17T15:42:15.359+05:30//'' ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආ...//'' ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි''//
මේකනම් නියම සත්‍යයක්...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-27876811762101376242013-05-17T15:27:10.411+05:302013-05-17T15:27:10.411+05:30අවංකවම හිතට හුගක් දැනුණුනා මේ පුංචි කථාව.....
අවංකවම හිතට හුගක් දැනුණුනා මේ පුංචි කථාව.....

Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com