tag:blogger.com,1999:blog-6040645445824195178.post3129819730325709523..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: රෝස මලක කටු ඇණුනාTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6040645445824195178.post-22478797003605104802013-01-08T02:37:31.945+05:302013-01-08T02:37:31.945+05:30තරු අක්කා හරි සංවේදියි නේද? මොනවා උනත් ඕක ටික දවසක...තරු අක්කා හරි සංවේදියි නේද? මොනවා උනත් ඕක ටික දවසකින් අමතක වෙලා යාවි. පොඩි උන් එහෙමනෙ. කිසිම සැර වැරයක් නොකරම ළමයි හදන එකනම් එච්චර හොඳ නෑ කියලා මම අහල තියනවා. එතකොට එයාලා ලොකු උනාම උනත් දෙමව්පියෝ බය කරගෙන තමන්ට ඕන දේ කොහොමහරි කරගන්න බලනවලු. මම එහෙං මෙහෙන් කියවපුවා තමයි ඔය. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15270471765009605692013-01-07T21:34:47.468+05:302013-01-07T21:34:47.468+05:30හ්ම්... හ්ම්... එක අකුරනේ අම්මගෙන් වෙනස් වෙන්...හ්ම්... හ්ම්... එක අකුරනේ අම්මගෙන් වෙනස් වෙන්නෙ.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66178362872593485972013-01-07T21:33:52.524+05:302013-01-07T21:33:52.524+05:30මටත් හිතෙන්නෙ හුරතලේ වැඩි වෙලා.. වෙලාවකට නපු...මටත් හිතෙන්නෙ හුරතලේ වැඩි වෙලා.. වෙලාවකට නපුරු උණත් හරියට දුකත් හිතෙනව... සංවේදී හිතකුත් තියෙනවා.. එයාගෙත් හිත රිදෙන්න ඇති මම ටිකක් සැර උණ නිසා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2680610503010800492013-01-07T21:29:41.154+05:302013-01-07T21:29:41.154+05:30අම්ම නොවීත් මගේ හිත මේ තරම් රිදෙනවනම්, අම්මල ත...අම්ම නොවීත් මගේ හිත මේ තරම් රිදෙනවනම්, අම්මල තමන්ගෙ දරුවො නිසා කොයි තරම් හිතට දුක් ගන්නව ඇද්ද?

මේ සින්දුව ඇහෙද්දි කටු ඇණුන තැන්වල තුවාල ආයෙම රිදුම් දෙනව වගේ දැනෙනව නේද? Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61751384848775917792013-01-07T19:05:05.028+05:302013-01-07T19:05:05.028+05:30මම නම් දෙනව පස්ස පැත්තට කෝටූ පාර දෙක තුනක් රිදෙන්න...මම නම් දෙනව පස්ස පැත්තට කෝටූ පාර දෙක තුනක් රිදෙන්නම...

හී.. එහෙම කිව්වට තව අවුරුදු 10,15 කින් මටත් ඔය වගේ බබෙක් හිටියොත් ගහන එකක් නෑනේ...... :DYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54794613588878248152013-01-07T18:20:16.812+05:302013-01-07T18:20:16.812+05:30මම්මා දෝනිට ගොඩක් ආදරෙයි වගේ මම්මා දෝනිට ගොඩක් ආදරෙයි වගේ රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-38419899089484042152013-01-07T17:36:17.985+05:302013-01-07T17:36:17.985+05:30චූටි රෝස මලේ හිනාවට නම් මගෙ හිත ගත්තා. අනේ මේ චුට්...චූටි රෝස මලේ හිනාවට නම් මගෙ හිත ගත්තා. අනේ මේ චුට්ටියා ඔයාට නපුරු නෑ තරු අක්කා..චූටු කෙලිත්ත ඔයාගෙ අවධාණය ගන්න හිතාගෙන එහෙම කරනවා ඇති..ආදරේ මහ ගොඩක් එයාට දෙද්දී...ඒ වගේම එයාට යන්තම් දැනුම් තේරුමක් ඇති වෙද්දී..එයා ඔයාටත් මහ ගොඩක් ආදරේ වේවී..පේන්නෙ නැද්ද සුන්දර හිනාව..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-76778901236634349142013-01-07T17:04:37.653+05:302013-01-07T17:04:37.653+05:30හ්ම්ම්ම්ම්ම් අර ඔයා අන්තිමට කියපු දේවල් ටික
ටිකක් ...හ්ම්ම්ම්ම්ම් අර ඔයා අන්තිමට කියපු දේවල් ටික
ටිකක් තදින් උනත් කමක් නැහැ දුවට කියන්න .
මන් නම් දරුවන්ට පොඩ්ඩක් වත් තරවටු කරන්න
කැමති නැහැ .නමුත් අවශ්‍ය තැනදී එසේ කල
යුතුමයි.
ඔයා අම්ම කෙනෙක් නිසා මේ පොස්ට් එක බලල දෙයක් කියන්න
පුළුවන් වෙලාවක ...
තම මව තුලින් ලෝකය ගොඩ නගන දුවණිය| A little girl,dreaming about her mom.

අහ තව දෙයක් අර සින්දු කොටස තදින් හිතට වැදුන ,
මේකට සම්බන්ද නැති දෙකට හිත එක පාරට දිව්වා ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46397540195763125622013-01-07T16:09:07.818+05:302013-01-07T16:09:07.818+05:30මේ හිනාව වගේම තමයි මෙයා රවන්නත් දක්ෂයි... කේන්ති ග...මේ හිනාව වගේම තමයි මෙයා රවන්නත් දක්ෂයි... කේන්ති ගියාම මූණ සූරනවා, නැත්නම් හපනවා... හැබැයි ඉක්මණින්ම දුකත් හිතෙනවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1758989859393906632013-01-07T16:08:02.259+05:302013-01-07T16:08:02.259+05:30ඇත්ත තමයි වැරැද්ද මම්මගෙ... ඇත්ත තමයි වැරැද්ද මම්මගෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71651118222583570112013-01-07T16:07:34.975+05:302013-01-07T16:07:34.975+05:30මෙයත් හරි දග මල්ලක් හිරෑ... කියන කරන දේවල්වලට පුදු...මෙයත් හරි දග මල්ලක් හිරෑ... කියන කරන දේවල්වලට පුදුමත් හිතෙනවා.. හරි ආසයි වෙලාවකට පොඩි කරල දාන්න හිතෙනව.... අපේ පුංචි කාලෙ අපි ඒ තරම් පණ්ඩිත නෑ නේද? Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66996362717860408162013-01-07T16:06:06.478+05:302013-01-07T16:06:06.478+05:30ලබන සතියෙ වෙද්දි එයාට අමතක වෙලා තියේවි... ඒත් මට ත...ලබන සතියෙ වෙද්දි එයාට අමතක වෙලා තියේවි... ඒත් මට තාමත් හිතට දුකයි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84967189188172129692013-01-07T16:01:42.468+05:302013-01-07T16:01:42.468+05:30සින්දුව ගැනත් ගොඩක් දේවල් ලියන්න කියන්න පුළුවන් නේ...සින්දුව ගැනත් ගොඩක් දේවල් ලියන්න කියන්න පුළුවන් නේද? Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37201637215236437652013-01-07T16:00:59.147+05:302013-01-07T16:00:59.147+05:30අනේ ඔව් තාම පුංචියි... ඒත් මට දැණුනු දුක නිසාමයි ම...අනේ ඔව් තාම පුංචියි... ඒත් මට දැණුනු දුක නිසාමයි මෙහෙම ලිව්වෙ.. එයා කවද හරි බලාවිනේ.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67380207633690608272013-01-07T15:58:27.071+05:302013-01-07T15:58:27.071+05:30මීට කළින් කවදාවත් උනේ නැති වැඩක් මේ වුණේ.. බලමුකෝ ...මීට කළින් කවදාවත් උනේ නැති වැඩක් මේ වුණේ.. බලමුකෝ එහෙමවත් කරල ආයෙම යාළු කර ගන්න. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75951693299651858742013-01-07T15:41:07.712+05:302013-01-07T15:41:07.712+05:30මේ පොඩ්ඩිගේ හිනාවයි ලොකු මම්මගේ පෝස්ටුවයි නියමයි. ...මේ පොඩ්ඩිගේ හිනාවයි ලොකු මම්මගේ පෝස්ටුවයි නියමයි. දෙකම හිතට වදිනවාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10130651522671262412013-01-07T15:39:01.586+05:302013-01-07T15:39:01.586+05:30ඊලග සතියෙ ගෙදර ගියාම වෙනද වගේම පොඩ්ඩි මම්මගේ උකුලට...ඊලග සතියෙ ගෙදර ගියාම වෙනද වගේම පොඩ්ඩි මම්මගේ උකුලට ඇවිත් තුරුල් වෙන්නේ නැද්ද බලන්න.. පොඩිකමටනේ අකේකේ කරන්න ඇත්තේ.. දැනුං තේරුං ඇතුව කරන දේවල් නෙවීනේ..
(පොඩ්ඩිට කියන්න මම කිව්වයි කියල පොඩ්ඩිට වඩා මම්මා පොඩි එකෙක් වෙලා කියල)Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50707522970068316512013-01-07T15:20:33.696+05:302013-01-07T15:20:33.696+05:30පොඩි එවුන්ගේ වැඩ ගැන නම් ඉතිං කවර කතාද... හි හිපොඩි එවුන්ගේ වැඩ ගැන නම් ඉතිං කවර කතාද... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61346073112145057632013-01-07T15:11:24.893+05:302013-01-07T15:11:24.893+05:30පොඩි එවුන් එහෙම තමා තරු...හිත රිදවගෙන තියෙන්නේ ඔයා...පොඩි එවුන් එහෙම තමා තරු...හිත රිදවගෙන තියෙන්නේ ඔයා වගෙයි...ඔව්ව ඔහොම තමයි අනේ..මොනව වුණත් පොඩි එවුන් ඕවා හිතේ තියාගන ඉන්නේ නෑ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26868054193079561762013-01-07T13:44:44.664+05:302013-01-07T13:44:44.664+05:30අනේ..
මම හිතුවේ අර සිංදුව ගැන විචාරයක් කියලා.ඒත් ...අනේ..

මම හිතුවේ අර සිංදුව ගැන විචාරයක් කියලා.ඒත් කියවද්දි තමා තේරුනේ අමුතු කතාවක් කියලාධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-48462177760168765032013-01-07T13:06:58.505+05:302013-01-07T13:06:58.505+05:30දෑනුන දේවල් කියන්න විදිහක් නෑ තරූ... එයා ලොකු වෙද්...දෑනුන දේවල් කියන්න විදිහක් නෑ තරූ... එයා ලොකු වෙද්දි තේරුම්ගනී ආදරේ කරන්නෙ කවුද නෑත්තේ කවුද කියල.... Anonymoushttps://www.blogger.com/profile/13015607731652778980noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17154468855392942472013-01-07T12:59:51.631+05:302013-01-07T12:59:51.631+05:30චූටිෙෝ ඔෙොම තමයි .... හිත රිවා ගන්න එපා.... ඊළග සත...චූටිෙෝ ඔෙොම තමයි .... හිත රිවා ගන්න එපා.... ඊළග සති අන්තෙේදී ආදරය කරාවි...එයාට ලස්සන ෙෙල්ලම් බඩුවක් අරෙෙන යන්නෙෝ....Anonymousnoreply@blogger.com