tag:blogger.com,1999:blog-6040645445824195178.post3174708941480199975..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: සසර සැරිසරන තෙක් ඔබ මගේ... ඔබ මගේ...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-6040645445824195178.post-76550955776725729122020-02-27T14:31:44.425+05:302020-02-27T14:31:44.425+05:30වටින ලිපියක්වටින ලිපියක්Puru ~ පුරූhttps://www.blogger.com/profile/03626013199079559352noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55574973895920406862017-09-14T19:15:27.493+05:302017-09-14T19:15:27.493+05:30අද දවසේ මේ පොත ගන්න පුළුවන් තැනක් හරියටම දන්නවද ?
...අද දවසේ මේ පොත ගන්න පුළුවන් තැනක් හරියටම දන්නවද ?
(සසර සැරි සරන තෙක් - ප්‍රේමකීර්ති නැවත කියවමු - ගීතනාත් කුඩලිගම) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25360557177985468122016-05-14T21:44:00.316+05:302016-05-14T21:44:00.316+05:30මම හරක් මස් ඉනදහිට කන නිසා ටිකක් අහසුයි උත්තරයක් ල...මම හරක් මස් ඉනදහිට කන නිසා ටිකක් අහසුයි උත්තරයක් ලියන්නත් ඒ ගැන. නෙලුම් යයෙන් ප්‍රේමකිරිති ගේ කවි වගයක් පල කලා කියෙව්වද? නොසලෙන් ඉන්ද්‍රඛීලය සේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72559893035688694892016-05-13T16:16:37.984+05:302016-05-13T16:16:37.984+05:30කාලෙකින් ඇත්තටම මේ පැත්තේ ආවේ....තරුගේ සන්සුන් නිස...කාලෙකින් ඇත්තටම මේ පැත්තේ ආවේ....තරුගේ සන්සුන් නිස්කලංක ලිවීමේ රටාව Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40989248820867152092016-05-02T20:38:36.579+05:302016-05-02T20:38:36.579+05:30// ගෙඳ පඳුරු//
???? // ගෙඳ පඳුරු//

???? Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-28259518358983939912016-05-01T00:16:18.325+05:302016-05-01T00:16:18.325+05:30උසස් පෙලින් පස්සේ දැන් තමයි මතක් උනේ අල්විස් ගැන හ...උසස් පෙලින් පස්සේ දැන් තමයි මතක් උනේ අල්විස් ගැන හප්පේ ඒ කාලේ කවි විචාර ඔක්කොම මතක තිබ්බා නොවැ ...හොද ලිපියක් කිවුවොත් මම වැරදි නෑ මයි හිතේ
HooMANhttps://www.blogger.com/profile/05245916869048467021noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-18040508024699469362016-04-30T23:15:48.314+05:302016-04-30T23:15:48.314+05:30නොදැන හිටි බොහොම දේවල් දැන ගත්තා... පූර්ණ නිතර දෙව...නොදැන හිටි බොහොම දේවල් දැන ගත්තා... පූර්ණ නිතර දෙවේලේ දුටු කෙනෙක් ඉස්සර... අපි ඉස්කෝලේ යන කාලේ පාසැල් නිමවූ පසු ඇතැම් විට අම්මා සමග එයාගේ නැන්දා ළඟට පැමිණියා... අපේ ආච්චී ඒ අසල සිටි නිසා අපත් පාසැල අවසන් වූ විට එතැනට පැමිණියා. ඉතින් එයාලගේ ජීවිත කතා අපේත් කතා වුනා. ප්‍රේම කීර්ති ද අල්විස් මහතා තවත් විදිහකට මතක, වෙහෙසට පත් නොවී තමන්ට ඉස්සරහ වාහනෙන් අත වනමින් කතා කල දරුවෙක්ට අත වනා ප්‍රතිචාර දෙමින් හිටි වග...ඒ දරුවා මම , ඒ ඔහු බව අසා ගත්තේ අම්මාගෙන්. මට ඔහුගේ පද රචනා තරම් හිතට දැනුනු පද රචනා තවත් නැති තරම්.... මා කැමතිම "පුංචි පන්ති වල..කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ" හරිම අර්ථවත් ගීත බොහොමයක් දායාද කරලා තියෙනවා. ඒ පුතනුවන් තාත්තාගේ ප්‍රතිභාව රැකගෙන ඉදිරියට යනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66009549622358597192016-04-30T08:17:59.391+05:302016-04-30T08:17:59.391+05:30මීට මාස කීපයකට කලින් මමත් " සසර සැරිසරන තෙක්...මීට මාස කීපයකට කලින් මමත් " සසර සැරිසරන තෙක්" පොත කඳුළු පුරෝගෙන කියෙව්ව හැටි මතක් වුනා...

සැබවින්ම ඔහු සොඳුරු මිනිසෙක්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17775006566992646532016-04-29T19:12:31.113+05:302016-04-29T19:12:31.113+05:30මට තවත් දෙයක් එක් කරනන හිතුනා තරු මං දැකලා තියන ,...මට තවත් දෙයක් එක් කරනන හිතුනා තරු මං දැකලා තියන , නිර්මාණකරුවෙක් ලියන නිර්මාණත් ඔහුගේ හෝ ඇය ගේ පුද්ගලික ජීවිතය, විස්වාස , පුරුදු යා කිරීමට තැත් කරන තැන් කොයිතරමක් ගැලපෙනවද සාධාරණද එහෙම කල හැකිද යන්න ගැන... නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37839453742474555482016-04-29T18:55:46.616+05:302016-04-29T18:55:46.616+05:30මගෙත් හිතෙන් කොහොමටවත් අමතක කරන්න බැරි වේදනාවක් දැ...මගෙත් හිතෙන් කොහොමටවත් අමතක කරන්න බැරි වේදනාවක් දැනෙන,අදත් හිටියා නම් මොන තරම් විවිධාකාර පද පෙරලි ,රසබර අරුත්බර ගී අපිට අහන්න ලැබෙයි ද කියලා හිතෙන තැනක්. මා ලගත් මේ පොත තියනවා, මේ ලිපිය කියව්වම මෙහි එන එක් නිසදැසක් ගැන ලියන්න හිතුනා, ටික දවසකින් ලියන්නම්. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58295866468788590992016-04-29T15:39:59.808+05:302016-04-29T15:39:59.808+05:30වටිනා ලිපියක් තරුවටිනා ලිපියක් තරුවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32628440684106828732016-04-29T12:16:47.788+05:302016-04-29T12:16:47.788+05:30නැහැදුණු අය එහෙම තමයි... ගනු මිස දෙනු නෑ... නැහැදුණු අය එහෙම තමයි... ගනු මිස දෙනු නෑ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62434164899183213562016-04-29T12:15:47.953+05:302016-04-29T12:15:47.953+05:30ඔබ හරි... අනේ මම මේ කතාව ලියල අත ගත්තා විතරයි.. අප...ඔබ හරි... අනේ මම මේ කතාව ලියල අත ගත්තා විතරයි.. අපරාදෙ මං ලිව්වෙ. මට වඩා ලස්සනට ඔයා සිද්දිය ලියලා... අපේ ප්‍රේම් හරි මරු නේ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14585472262524991562016-04-29T12:14:43.861+05:302016-04-29T12:14:43.861+05:30වෙන්න වෙන්න ඇති.. මේ තියෙන ප්‍රේෙම හැටියට. හැබැයි ...වෙන්න වෙන්න ඇති.. මේ තියෙන ප්‍රේෙම හැටියට. හැබැයි නිර්මලා මේක දැක්කොත් මොනවා කරයිද දන්නෙ නැහැ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34328449853814580812016-04-29T12:12:56.327+05:302016-04-29T12:12:56.327+05:30මම අහල තියෙනවා 'බෑයි කියල බෑ ' සින්දුව ලිය...මම අහල තියෙනවා 'බෑයි කියල බෑ ' සින්දුව ලියපු හැටි....

ටයිටස් මහත්මයා කොතරම් මතක් කලත් සින්දුව ලියන එක පස්සට දඩ ඉඳල. පහුවදා විකාශනය වෙන්න තිබ්බ දොස්තර හොඳහිත එකට කියන්න තරමට ලං උනාම ටයිටස් මහත්මයා ආයෙමත් මතක් කලාම
'බෑ අප්පා.. තාම ලියාගන්න බෑ ' කිව්වලු
ටයිටස් මහත්මයාට තද වෙලා

'බෑ බෑ බෑ .. කිය කිය ඉන්නේ. ඕක ලියල දෙනවා අයිසේ' කිව්වලු

එවෙලේම කොලයක් අරගෙන
'බෑයි කියල.... බෑයි කියල... බෑයි කියල බෑ' සින්දුව ලියල දුන්නලු නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-74598931006421474892016-04-29T12:12:21.885+05:302016-04-29T12:12:21.885+05:30ප්‍රේම් ගී ලියූ හැටි ගැන රස කතා කීපයක්...
ටයිටස් ...ප්‍රේම් ගී ලියූ හැටි ගැන රස කතා කීපයක්...

ටයිටස් තොටවත්ත මහත්මයගෙ චිත්‍රපටයකට ‘‘තැටිය මැද්ද කළු කරාපු‘‘ ගීතය ලිව්වෙ විණාඩි කීපයකින් ලියුම් කවර කෑල්ලකලු...

එක් වතාවක ටයිටස් තොටවත්ත මහත්මයා රූපවාහිනී ආපන ශාලාවේදී ප්‍රේමකීර්තිට දොස් කියල තියනව කාටුන් වැඩසටහනකට ගීතයක් ලියල නොදීම ගැන... ‘‘ලියන්න බැරි නම් බෑ කිව්වනම් ඉවරනේ‘‘ කියල.. ඒ වෙලාවෙම ප්‍රේම් කොල කෑල්ලක් අරන් ලිව්වලු මේ ගීතය..‘‘බෑ කියල බෑයි කියල බෑ....‘‘

තවත් වතාවක සුනිල් එදිරිසිංම ප්‍රේම්ට දොස් කියල තියෙනවා සරල ගී වැඩසටහනකට ගීතයක් ඉල්ලපු වෙලාවට නොදීම ගැන.. එදා ප්‍රේම් බාර් එකේ ඉද්දි ඉස්සරහ තිබුණු රේස් බුකියක ආර්.මුත්තුසාමි රේස් කොලයක් දිගෑරන් ඉන්නවලු.. ඒ දසුනින් තමයි ‘‘මිනිසකු පිට නැගි අසරුවෙකි‘‘ ගීතය ලියවිලා තියෙන්නේ...

ප්‍රියා සූරියසේනට ‘‘හෙට දවසේ අප දෙදෙනා‘‘ ගීතය ලියවුණු විදිය නම් ප්‍රසිද්ධ කතාවක්නෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7978786474461931682016-04-29T12:07:31.308+05:302016-04-29T12:07:31.308+05:30ඒකමත් නෙවෙයි. එහෙම නැත්තෙත් නොවෙයි.
ප්‍රේමකීර්ති ම...ඒකමත් නෙවෙයි. එහෙම නැත්තෙත් නොවෙයි.
ප්‍රේමකීර්ති මතක් වෙනකොට දැනෙන වියෝ දුක විස්තර කරන්න අමාරුයි. සින්දු ලියපු නිසාම නෙවෙයි. සාහිත්‍ය ඉතිහාසේ/ගීත ඉතිහාසේ කියෝගෙන යන කෙනෙක් පහුකරන්න අමතක නොකරන කණුවක් නිසාත් නෙවෙයි. අර 'කදාවළලු' කතාවේ වගේ රත්තරන් තලියක් ඉතුරු කරලා මැරිලා ගියපු බමුණු දෙමහල්ලන් ගැන හිතන ගෑනුලමයා වගේ මම දුකෙන් ඉන්නේ
'තලිය කුමටද, නුඹ නොමැති මට?' වගේ... 'සින්දු කුමටද ප්‍රෙම් නැති මට?' කියල හිතෙනවද මන්ද.

එක්කෝ එහෙම ප්‍රේමෙන් ඉඳල 'හුටස්' ගාල හුස්මපොද ගියාද දන්නෙත් නැහැ.

නෑ නෑ... ගිය ආත්මේ... මේ ආත්මේ නෙවෙයි.. තව කොහෙද! හුහ් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57246173582511509672016-04-29T12:07:10.741+05:302016-04-29T12:07:10.741+05:30ප්‍රේමකිර්තිගේ හැම නිර්මාණයක්ම හරිම අපුරුයි.මිල වැ...ප්‍රේමකිර්තිගේ හැම නිර්මාණයක්ම හරිම අපුරුයි.මිල වැඩි වුනත් කියවන්න අසා හිතෙන පොතක් හැඩයි.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17212703165836443542016-04-29T12:05:12.502+05:302016-04-29T12:05:12.502+05:30රත්න ශ්රීෙග සියලුම කවි පොත් ගොඩගේ ප්‍රකාශන මල්ලි....රත්න ශ්රීෙග සියලුම කවි පොත් ගොඩගේ ප්‍රකාශන මල්ලි.. රත්න ශ්‍රි ගෙ අලුත් කාව්‍යාඛ්‍යානය ‘‘සඳ ගිර පාමුළ‘‘සරසවි ප්රකාශනයක්...

‘‘මල් අහුර‘‘ රත්න ශ්‍රී ලියූ ගී, කවි රස වින්දන ලිපි පෙළක්. ඒක සන්ථව ප්රකාශනයක්. පොත් ප්‍රදර්ශනේ කවි කුටියෙන් ගන්න පුලුවන් වේවි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1000633743289019582016-04-29T11:59:42.084+05:302016-04-29T11:59:42.084+05:30නැහැදුනු දෙන්නෙක්ගේ තරම! දෙන එකේ දෙකක් දෙන්න බැරිද...නැහැදුනු දෙන්නෙක්ගේ තරම! දෙන එකේ දෙකක් දෙන්න බැරිද? ඉල්ලගත්ත එකක් නම් අපිටත් දුන්නම මොකද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64295341449666371752016-04-29T11:56:19.311+05:302016-04-29T11:56:19.311+05:30"රත්න ශ්‍රී ගේ" කවි පොත් කියවන්න මටත් ආස..."රත්න ශ්‍රී ගේ" කවි පොත් කියවන්න මටත් ආසයි.
පුළුවන් නම් කියන්නකෝ ඔය පොත්වල නම් කිහිපයක් ප්රකශකයොත් එක්ක.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80174514987708651962016-04-29T11:46:39.928+05:302016-04-29T11:46:39.928+05:30ඇයි අපිත් ප්‍රේම්ට පෙම් කෙරුවොත් එක අවුල් වගේ වෙන්...ඇයි අපිත් ප්‍රේම්ට පෙම් කෙරුවොත් එක අවුල් වගේ වෙන්න පුළුවන් නිසා මම මෙහෙම කියන්නම්
"මම ප්‍රේම් ගේ නිර්මාණ වලට ප්‍රේම කරනවා"Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20163564257739222432016-04-29T10:30:30.741+05:302016-04-29T10:30:30.741+05:30ප්රේම්ලාගේ අඩුව දැනෙනවා , බානෙන් බැඳ ගීතය දහම්පාස...ප්රේම්ලාගේ අඩුව දැනෙනවා , බානෙන් බැඳ ගීතය දහම්පාසලේ සමිතියේ නම් ජනප්‍රිය ගීතයක් , අපූරු සටහනක් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-18729690230030543722016-04-29T08:22:44.518+05:302016-04-29T08:22:44.518+05:30රත්න ශ්‍රී ගෙ ‘‘මල් අහුර‘‘ කියෙව්වා.. තවම අවසන් නැ...රත්න ශ්‍රී ගෙ ‘‘මල් අහුර‘‘ කියෙව්වා.. තවම අවසන් නැහැ. ඒකත් ලස්සනයි... මල් අහුරෙන් අරන් ලියූ අවුරුදු සටහනක් මේ...

http://www.theerthaya.info/2016/04/blog-post_11.html

සුරස පොතක් මල්ලි.. මිල රු. 1400.00

කිරි ගොවි කතාව නම් ඇත්ත මල්ලි... ඒ ගැන වරදක් කියන්න බෑ... මේකත් ජීවනෝපාය මාර්ගයක්... අපේ ගමේ නිලමෙ අත්තලගෙ පවුලෙ සිරිතක් තියෙනවා ගෙදර හදන හරකුන් මසට නොවිකුණා වයසට ගියත් ආදරෙන් රැක බලා ගන්න.. එයාල හරකුන්ට කතා කරන්නෙත් චූටි, දෝණි, පුතා වගේ ආදර නම්වලින්...

මම මගේ ගෙදර ඉද්දි හැමදාම උදේට ගේ ළඟින් ඒ නැන්දලා හරක් අරන් යන සද්දෙ ඇහෙනවා... සමහර වෙලාවට ‘‘ඔය ඉතින් දාංගලේ.. චූටි අක්කගෙ මල් පැල පාගන්න එපා..‘‘ කියලත් කියනවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31478755902055589042016-04-29T08:18:11.172+05:302016-04-29T08:18:11.172+05:30දරුවන්ට පුංචි කාලෙ ඉඳන්ම සොබාදහම විඳින්න, ආදරය කරන...දරුවන්ට පුංචි කාලෙ ඉඳන්ම සොබාදහම විඳින්න, ආදරය කරන්න කියා දෙන්න ඕන.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com