tag:blogger.com,1999:blog-6040645445824195178.post3260508582959690896..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ‘‘ප්‍රේමය නම් බලන්න යන්න කවුරුත්ම නෑ...‘‘Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6040645445824195178.post-20063374071260247552017-06-16T19:58:59.958+05:302017-06-16T19:58:59.958+05:30ප්‍රේමය නමි ඡීවිතයය
එහෙම ඉවසන්න හැකිද ගැහැණියකට
නමු...ප්‍රේමය නමි ඡීවිතයය
එහෙම ඉවසන්න හැකිද ගැහැණියකට
නමුදු කථාකරන ඇස් තුඩක
තිබුන සෙනෙහස
මහ මෙරක්මය..."ප්‍රේමය නමි"
සිත්තම නමි එහෙමයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-38936907609164780192017-04-09T19:43:28.388+05:302017-04-09T19:43:28.388+05:30ප්‍රේමය නමි බලන්න ගියා අනුරාජපුරේ සිනෙස්ටාර් එකට
...ප්‍රේමය නමි බලන්න ගියා අනුරාජපුරේ සිනෙස්ටාර් එකට
මම විතරයි හිටියේ පෙන්නන්න කස්ටිය නෑ කියල
වෙන දවසක එන්න කීව
වෙන දවසේ හිටියෙත් නැ
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45462327079007166232017-03-19T17:27:19.305+05:302017-03-19T17:27:19.305+05:30///කියවගන්නත් පෙර ම පොත
පිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්...///කියවගන්නත් පෙර ම පොත
පිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්ම///

අතීතය මතක් උනා මොහොතකට .. :(කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50909605064925134012017-03-13T19:50:30.674+05:302017-03-13T19:50:30.674+05:30ආසයි බලන්න.
කවිය නම් වදින්නම ලියලා...ආසයි බලන්න.

කවිය නම් වදින්නම ලියලා...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30683908903888948642017-03-07T18:51:34.244+05:302017-03-07T18:51:34.244+05:30තරු, ප්‍රේමය නම් බලන්න දෙයක් නැහැ. විඳින්න තියෙන්න...තරු, ප්‍රේමය නම් බලන්න දෙයක් නැහැ. විඳින්න තියෙන්නේ....

ඔයා බැලුවාම යමක් ලියයි කියලා හිතනවා..Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-85049751093121050592017-03-06T15:34:46.996+05:302017-03-06T15:34:46.996+05:30 කියවගන්නත් පෙර ම පොත
පිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්ම
... කියවගන්නත් පෙර ම පොත
පිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්ම
දරාගන්නම බැරි කමට දුක
මං පොත ම වසා දැම්ම...

මරු

සබරේ ඇනෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87755247327451566432017-03-04T09:12:38.722+05:302017-03-04T09:12:38.722+05:30Apita kohenda book ballo?
Api Paw 😢😢😢😢
Hitu...Apita kohenda book ballo?
Api Paw 😢😢😢😢

Hitu api ada balanawa aluth ekakBuru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78361323787812103792017-03-03T18:49:13.459+05:302017-03-03T18:49:13.459+05:30සංවේදියි. සත්‍ය කටුකයි. හරිම අසීරැයි සැබෑ පෙමක් සො...සංවේදියි. සත්‍ය කටුකයි. හරිම අසීරැයි සැබෑ පෙමක් සොයා ගන්න. ඒ ගැන ලියන්න ලේසියි. Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66989654837278971152017-03-03T15:30:44.417+05:302017-03-03T15:30:44.417+05:30///කියවගන්නත් පෙර ම පොත
පිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්...///කියවගන්නත් පෙර ම පොත
පිටුවෙන් පිටුව ඔබ ඉරා දැම්ම///

හිතට වැදුණු පේළිය...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42769291952338975292017-03-03T11:01:21.338+05:302017-03-03T11:01:21.338+05:30සුන්දර වුනාට
සිනමා පටය
ජීවිතය නැහැ ඒ
තරමටම සුන්...සුන්දර වුනාට
සිනමා පටය
ජීවිතය නැහැ ඒ
තරමටම සුන්දර

උරතලයේ වාරු වී
පා කරමින් සුසුම්
ඔබ හෙලන විට ආල බැලුම්

දිය මිදෙන සීතල වුව
නොදැනුනා ප්‍රේමයේ
උණුහුමට

පොත ලස්සන වුනාට
කියවගන්න බැරි කමට
පිටු ඉරා දැම්මාට
සමාවෙන්න මට මගේ පවට

Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35222977136974415172017-03-03T09:21:21.334+05:302017-03-03T09:21:21.334+05:30හයියෝ!
ප්‍රේමයනම් බලන්නයි හිතාගෙන ඉන්නෙ. මේ සතියෙ...හයියෝ!

ප්‍රේමයනම් බලන්නයි හිතාගෙන ඉන්නෙ. මේ සතියෙවත් බලන්නෝනෙ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22286585001133642972017-03-03T08:51:19.244+05:302017-03-03T08:51:19.244+05:30Oh ...
the path left apart...
By those who depart...Oh ...
the path left apart...
By those who depart
Heart throb !
Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-978230070306442017-03-03T07:26:05.923+05:302017-03-03T07:26:05.923+05:30බැලුවද? ඒ නළුවට නම් මම ආසයි. මොකද්දෝ අමුතු නළු ගති...බැලුවද? ඒ නළුවට නම් මම ආසයි. මොකද්දෝ අමුතු නළු ගතියක් තියෙනවා ඔහුගේ.

කවිය නම් මාව ඌයියා කළා ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-88678857037086074812017-03-02T23:06:42.440+05:302017-03-02T23:06:42.440+05:30කවියද?කවියද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-88119934886470439742017-03-02T23:06:06.710+05:302017-03-02T23:06:06.710+05:30හ්ම්... හ්ම්... දෙකයි...හ්ම්... හ්ම්... දෙකයි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-11150312817368881152017-03-02T23:05:45.440+05:302017-03-02T23:05:45.440+05:30දුෂ්කරම තැන...දුෂ්කරම තැන...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25816004785335760152017-03-02T23:04:04.295+05:302017-03-02T23:04:04.295+05:30ඉවරෙටම ඉවරයි !ඉවරෙටම ඉවරයි !වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-56328029279257865782017-03-02T22:24:10.346+05:302017-03-02T22:24:10.346+05:30හ්ම්ම්ම් හ්ම්ම්ම් කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-63938871572859505762017-03-02T22:15:51.887+05:302017-03-02T22:15:51.887+05:30හ්ම්ම්ම්...හ්ම්ම්ම්...කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-89486400344917563562017-03-02T21:25:07.429+05:302017-03-02T21:25:07.429+05:30දරාගන්නම බැරි කමට දුක
මං පොත ම වසා දැම්ම
eකැ තමයි ...දරාගන්නම බැරි කමට දුක
මං පොත ම වසා දැම්ම
eකැ තමයි නියම තැන Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.com