tag:blogger.com,1999:blog-6040645445824195178.post3294428314048475925..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: පුංචි පුතු මගේ..............Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-6040645445824195178.post-45888554481089769962014-10-09T09:38:01.515+05:302014-10-09T09:38:01.515+05:30 හරියටම හරි ;-) හරියටම හරි ;-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54147695676556139772014-10-02T18:09:59.955+05:302014-10-02T18:09:59.955+05:30එක නම් සහතික ඇත්ත මන්දාකිණි.සමහර පුස්තකාලවල සාමජික...එක නම් සහතික ඇත්ත මන්දාකිණි.සමහර පුස්තකාලවල සාමජිකත්වය ගන්නවාට වඩා පහසුවෙන් පිටරටකට විසා ගන්න පුළුවන්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14749329943817333052014-10-02T18:06:32.556+05:302014-10-02T18:06:32.556+05:30අපේ රටේ පුස්ථකාලයකසාමාජිකයකු වන්නට ඇති අසීරුව.. ම...අපේ රටේ පුස්ථකාලයකසාමාජිකයකු වන්නට ඇති අසීරුව.. මිනිසුන් පොත් වලින් ඈත් කරන්න එක හේතුවක් කියලා මම හිතනවා. - මන්දාකිණි-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-88249686305156558062014-10-02T15:50:00.237+05:302014-10-02T15:50:00.237+05:30දැන් පුස්තකාල වලට යන එක නතර වේගෙන එන කාලයක් වගේ, හ...දැන් පුස්තකාල වලට යන එක නතර වේගෙන එන කාලයක් වගේ, හැබැයි කියවන්න් පුරුදුවෙන්න හොඳම තැන පුස්තකාලය, ළමා දිනේටම ගැලපෙන ලිපිය රසි අක්කේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-5651811700510966602014-10-02T10:15:12.313+05:302014-10-02T10:15:12.313+05:30අපේ ගමේ පන්සලට හැම මාසෙම තුන් වෙනි ඉරිදාට දහම් පාස...අපේ ගමේ පන්සලට හැම මාසෙම තුන් වෙනි ඉරිදාට දහම් පාසල ඇරෙන්න ඔන්න මෙන්න තියා එනව ජංගම පුස්තකාලෙ.. ඒ අතින් අපේ දරුවො වාසනාවන්තයි.. මාසෙට පොත් දෙකක් දෙනවා.. ඒත් ඒකෙනුත් ප්රයෝජන ගන්නෙ නැති අය ඉන්නවා.. දුකයි ඒ දරුවො ගැන.. :(Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52755257413279893402014-10-02T09:19:44.377+05:302014-10-02T09:19:44.377+05:30ඇත්තටම ළඟපාතක පුස්තකාලයක් තියෙනවනම් ඒක හරිම වාසනාව...ඇත්තටම ළඟපාතක පුස්තකාලයක් තියෙනවනම් ඒක හරිම වාසනාවක්.. නමුත් ලංකාවෙ බොහොමයක් ගම්වල පුස්තකාල නැහැ. අනික් පුස්තකාල තිබිල විතරක් වැඩක් නැහැ.. කියවීමේ සංස්කෘතියක් ඇති කරන්න ගම් මට්ටමින් වැඩ සටහන් කරන්නත් ඕන... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30536436115662754722014-10-02T09:17:59.613+05:302014-10-02T09:17:59.613+05:30ස්තුතියි පොඩ්ඩි.... දැනෙනවනම් ඒ ඇති... විස්තර නොකළ...ස්තුතියි පොඩ්ඩි.... දැනෙනවනම් ඒ ඇති... විස්තර නොකළට කමක් නෑ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-38710703813704393322014-10-02T09:09:07.454+05:302014-10-02T09:09:07.454+05:30එහෙම ඉල්ලන්නවත් දැනුමක් තිබුණ බවක් මට මතක නැහැ නංග...එහෙම ඉල්ලන්නවත් දැනුමක් තිබුණ බවක් මට මතක නැහැ නංගි.... අපි ජීවත් වුණේ නගරයෙන් ඈත... ලැබෙන දෙයකින් සෑහුණා මිස පොතපත හරි වෙන දෙයක් හරි ඉල්ලන්න දැනුමක් තිබුණෙත් නැහැ...
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67966351399688480122014-10-02T09:07:25.526+05:302014-10-02T09:07:25.526+05:30ස්තුතියි නංගි...ස්තුතියි නංගි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-68778053864808667272014-10-02T09:07:14.106+05:302014-10-02T09:07:14.106+05:30‘‘පොත් කියන්නේ ගැලවෙන්න බැරි ඇබ්බැහිවීමක්....‘‘
ඇත...‘‘පොත් කියන්නේ ගැලවෙන්න බැරි ඇබ්බැහිවීමක්....‘‘
ඇත්ත...... ස්තුතියි..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54598740320209898642014-10-02T07:51:36.970+05:302014-10-02T07:51:36.970+05:30මටත් හිතෙන්නේ ලමයින්ට කියවන්න පුරුදු කරන්න පටන් ගන...මටත් හිතෙන්නේ ලමයින්ට කියවන්න පුරුදු කරන්න පටන් ගන්න ඕන තැන පුස්තකාලය. අපේ තාත්තා අපි තුන්දෙනාවම එක්ක ගිහින් වරකට එක පොත ගානේ අරගෙන ආවා. පොඩි කාලේ අපිටම කියලා පොත් තිබ්බෙ බොහොම ටිකයි. තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42684343969634050862014-10-02T05:55:07.843+05:302014-10-02T05:55:07.843+05:30ළමා දිනේට ලස්සණ ළමා හදවතක් ගැන ලියලා. තරූගේ හැම කත...ළමා දිනේට ලස්සණ ළමා හදවතක් ගැන ලියලා. තරූගේ හැම කතාවක්ම හරිම ලස්සණයි තරූ...සමහරවිට ඒවා විඳින්ට විතරයි පුලුවන්. වචනෙන් විස්තර කරන්ට බෑ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78037704870415244022014-10-01T21:52:19.342+05:302014-10-01T21:52:19.342+05:30මට මගේ කුඩා කල මතක් කර දුන් ආදරණීය ලියමනක් තරූ අක්...මට මගේ කුඩා කල මතක් කර දුන් ආදරණීය ලියමනක් තරූ අක්කා ! අම්මා අතේ සල්ලි නැති නිසා ඉවසන් හිටි පුංචි ඉල්ලීම් සහ ආසාවන් කොයි තරම් ද ?... සොඳුරු ලියමනක් ... ඇත්තටම දරුවන්ට කුඩා කල සිටම අන් අය, දෙමාපියන් ගැන හිතන්න පුරුදු කිරීම තුලින් ඔවුන් පරාර්ථකාමී දරුවන් වෙනවා...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86124539802028287232014-10-01T20:35:52.200+05:302014-10-01T20:35:52.200+05:30පුංචි උනත් හරිම ලස්සන ලිපියක්. තරු අක්කගේ හැම ලිපි...පුංචි උනත් හරිම ලස්සන ලිපියක්. තරු අක්කගේ හැම ලිපියක්ම හරිම සංවේදියි.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84934132703747081542014-10-01T17:38:58.902+05:302014-10-01T17:38:58.902+05:30අද දවසට ගැලපෙන පෝස්ට් එකක් තරුරසී..
පොත් කියන්නේ ...අද දවසට ගැලපෙන පෝස්ට් එකක් තරුරසී..

පොත් කියන්නේ ගැලවෙන්න බැරි ඇබ්බැහිවීමක්....

ජ ය වේ වා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44116241715394081932014-10-01T13:50:31.433+05:302014-10-01T13:50:31.433+05:30ඉතාම වටිනා අදහසක්..... ඉතාම වටිනා අදහසක්..... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52484160911499846552014-10-01T13:49:41.094+05:302014-10-01T13:49:41.094+05:30පුංචි කාලෙ පොත් අරන් දෙන්න කෙනෙක් උන්නෙ නැහැනෙ.. ඒ...පුංචි කාලෙ පොත් අරන් දෙන්න කෙනෙක් උන්නෙ නැහැනෙ.. ඒවටත් හරියන්න දැන්නම් මමත් පොත් ගන්නවා. පුංචි කාලෙ මගඇරුණු ළමා පොත් වුණත් අරගන්නවා...

පොත් අස්සෙ කරක් ගගහ ඉද්දිනෙ ඔයාව මුණගැහුනෙත්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67242809606895243642014-10-01T13:42:07.727+05:302014-10-01T13:42:07.727+05:30ඒ පාඩම අම්මට වඩා වටින්නෙ පුතාටමයි
පැදුරේ නිදියන්ට,...ඒ පාඩම අම්මට වඩා වටින්නෙ පුතාටමයි
පැදුරේ නිදියන්ට, වේලක් බඩගින්නේ ඉන්න වුණා වුණත් දුකක් දැනෙන එකක් නෑ ඒ හිතට
එතකොට තමා නිර්මාණශීලී බව සකසුරුවම් බව අවදි වෙන්නේ
රටවලුත් එහෙමයි - සම්බාධක දාල තිබ්බ කාලේ දකුණු අප්රිකාවේ ගොඩක් නව නිපැයුම් වුණාතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54044392592913153702014-10-01T12:57:03.777+05:302014-10-01T12:57:03.777+05:30වසනාවන්ත දරු දෙන්නෙක් හා අම්මා කෙනෙක්.
ස්කෝලේ කාලෙ...වසනාවන්ත දරු දෙන්නෙක් හා අම්මා කෙනෙක්.
ස්කෝලේ කාලෙන් පස්සේ පුස්තකාලෙකට ගිහින් නැහැ.පොත් ඉල්ලං කියවන්න තරමට පොත් කියවන යාළුවොත් නැහැ.:(ඉතින් කියවන්න අසා කැමති පොතක් තිබ්බොත් මිලදී ගෙනම තමයි කියවන්න වෙලා තියෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-63982485713105923142014-10-01T11:53:30.240+05:302014-10-01T11:53:30.240+05:30කතාව ඇත්ත.... කතාව ඇත්ත.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17037098395958699642014-10-01T11:52:59.230+05:302014-10-01T11:52:59.230+05:30මාත් කැමතියි එහෙම.. ඒත් දැන් කාලයත් එක්ක සටනක්නෙ ක...මාත් කැමතියි එහෙම.. ඒත් දැන් කාලයත් එක්ක සටනක්නෙ කරන්නෙ...

අපි හැමෝම ගොඩේ පොරවල් තමයි බලන් ගියාම... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44458760353683826172014-10-01T11:51:53.300+05:302014-10-01T11:51:53.300+05:30අදටත්... හැමදාටමත්...අදටත්... හැමදාටමත්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80845532291983127022014-10-01T11:48:35.140+05:302014-10-01T11:48:35.140+05:30අම්ම තාත්ත වැඩිහිටියන්ට ගරුකරන, වැඩිහිටියන් තේරුම්...අම්ම තාත්ත වැඩිහිටියන්ට ගරුකරන, වැඩිහිටියන් තේරුම් ගන්න අයනම් අනිවාර්යයෙන් දරුවනුත් ඒ ආදර්ශ ගන්නවා..

දරුවො දෙන්නට ම නැති දා නැති බවත් ඇති දා ඇති බවත් තේරුම් කරල දීල නිසා ඒ අය කරදරකාරයො වෙලා නෑ.. ගොඩ වෙලාවට අපේ නැති බැරි කම් ඒ අයට දැනෙන්න දෙන්නෙ නැති උනාම තමා කරදර වෙන්නෙ අපටම....Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57908183093515494832014-10-01T11:43:15.430+05:302014-10-01T11:43:15.430+05:30බට්ටම බට්ටා කාලේ ඉඳන්, නුවර ළමා පුස්තකාලේ කියන්නේ ...බට්ටම බට්ටා කාලේ ඉඳන්, නුවර ළමා පුස්තකාලේ කියන්නේ අපි තුන්දෙනාගේ සිහින පාරාදීසයක්! පොත් අතරේ අතරමං වෙන්න අපිට සති අන්තේ දවසක්ම අපේ අම්මා වෙන්කරලා දීල තිබ්බ. දැන් වගේ ටියුෂන් දිව්ව ළමයි නෙවෙයි අපි. ඊට පස්සේ මහජන පුස්තකාලේ අතරමං වෙලා උන්නා. අදටත්, පුස්තකාලයක් පහුවෙනකොට මහා කැසිල්ලක් හැදෙනවා.... සල්ලි වලට අරන් ගෙදර ගෙනියලා කියෝනවට වඩා මට ආස පුස්තකාලේ වරුවක් විතර රස්තියාදු වෙලා පොත් අතරේ ඇවිද ඇවිද පොතක් දෙකක් තෝරාගෙන යන්න. ගොඩේ පොරක් නේ මං !නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50934821737289856842014-10-01T11:01:27.560+05:302014-10-01T11:01:27.560+05:30අපේ අම්මත් පුස්තකාලෙ ගියා... මමත් ඒ පස්සෙන් ගිහින්...අපේ අම්මත් පුස්තකාලෙ ගියා... මමත් ඒ පස්සෙන් ගිහින් ළමා පොත් කියවන්න හුරු වුණා. අපේ ගමේ පුංචි පුස්තකාලෙ ලස්සන ළමා පොත් ටිකක් තිබුණා...

දැන් පුස්තකාලෙත් නැහැ.. ළමා පොතුත් නැහැ.. මං හිතන් ඉන්නෙ ගෙදරම පුංචි පුස්තකාලයක් පටන් ගන්න ළමයින් වෙනුවෙන්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com