tag:blogger.com,1999:blog-6040645445824195178.post3337439549035456180..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: කරත්ත මංගල්ලේ.. Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-6040645445824195178.post-43325701351525963522013-12-22T14:06:29.536+05:302013-12-22T14:06:29.536+05:30මේ මංගල්‍යය තියෙන්නෙ කොයි කාලෙද අක්කේ.. අගෝස්තු මා...මේ මංගල්‍යය තියෙන්නෙ කොයි කාලෙද අක්කේ.. අගෝස්තු මාසෙ වගේද?

අපි ඒ කාලෙ තලවිල යන හින්දා වෙන්න ඇති මේ ගමන මඟ ඇරෙන්නෙ.

විස්තරේට ස්තුතියි අක්කෙ. වෙලාවක ගිහින් බලන්න වටින ගමනක්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62998065819020848222013-09-04T10:22:54.256+05:302013-09-04T10:22:54.256+05:30නයිනමඩමෙ පල්ලි දෙකේ ඉතිහාසෙ නම් හරියාකාරවම කියන්න ...නයිනමඩමෙ පල්ලි දෙකේ ඉතිහාසෙ නම් හරියාකාරවම කියන්න දන්නෙ නැහැ. මම දන්නා තාක් කාලයේ ඔය පල්ලි දෙකටම හිටියේ එකම පියතුමෙක්. අදටත් මම හිතන්නේ එහෙමයි. නත්තල් පාස්කු වගේ දේවල් කෙරුනෙත් මාරුවෙන් මාරුවට. අවුරුද්දෙන් අවුරුද්ද.

දෙපැත්තෙම මංගල්ල වලට අපි යනවා. ඒත් 'අපේ' පල්ලිය වික්ෂෝප පල්ලිය. සන්තන්තෝනි පල්ලිය නැත්තං ගංගොඩේ පල්ලියේ වැඩ කටයුතු තීරණය කෙරුවේ ඒ පැත්තේ කට්ටිය. ඒත් ඒ හැමෝම වාගේ හැම සිකුරාදාම වික්ෂෝප නුවානෙට එනවා. එහෙම හිතුවාම මං දන්න කාලේ නම් මේ කුල මල පැන යට ගිහින් තියෙන්න ඇති.

ඒත් වයික්කාලේ පාර දෙපැත්තෙ පල්ලි දෙක නම් කුල ප්‍රශ්න නිසා හැදුනාය තාත්තලා කියනවා අහල තියෙනවා.Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30065447065057453462013-09-03T10:58:12.202+05:302013-09-03T10:58:12.202+05:30".........පහුකාලෙක විශ්ව විද්‍යාලෙදි තමයි මම ...".........පහුකාලෙක විශ්ව විද්‍යාලෙදි තමයි මම දැනගත්තෙ මේ පුංචි රටේ අපි හැදුනු වැඩුණු මේ සංස්කෘතිය ගැන හාංකවිසයක් දන්නෙ නැති අය කී තරමක් ඉන්නව ද කියල. මේ රට කොයිතරමක් නම් වර්ණවත් ද, කොයි තරමක් නම් විවිධාකාර ද කියල තේරුම් ගත්තාම තමයි අපට අපි කවු ද කියන එක තේරුම් ගන්න පුළුවන්. අපට ලාංකිකයින් වෙන්න පුළුවන්...

ඒත් පාට පාට ජාති ජාති, රෝස, ඉද්ද, ඩේසි, පිච්ච මල් එකතු කරල හදන මල් පොකුරකට වඩා.... තනිකරම ඇන්තූරියම් මල් මිටියක් ලස්සණය හිතන අයත් ඉන්නවනෙ...!"

මේ ටික හරියට හිතට වැදුණා... ඇත්තම තමයි..

හැමදාම දෙන ධෛර්යයට ස්තුතියි ඔබට.....

අර නයිනමඩමෙ පල්ලි දෙක කුල ප්‍රශ්නයක් නිසා ගොඩ නැගුණු පල්ලි දෙකක් කියනවා නේද?

Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62663326322536055782013-09-03T10:54:09.781+05:302013-09-03T10:54:09.781+05:30ඇත්තම තමයි... දැන් පල්ලියෙ වැඩ වාතයි වගේ දැණුනට, ඒ...ඇත්තම තමයි... දැන් පල්ලියෙ වැඩ වාතයි වගේ දැණුනට, ඒ කාලෙ ජීවිතේ සුන්දරම කටයුතු තිබුණෙ පල්ලියත් එක්ක ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7037970458195553142013-09-03T10:40:51.889+05:302013-09-03T10:40:51.889+05:30මංගල්‍යයක බාහිර වත්පිළිවෙත්වල තේරුමක් නැහැ කියල වි...මංගල්‍යයක බාහිර වත්පිළිවෙත්වල තේරුමක් නැහැ කියල විටෙක හිතුණත්... අවුරුද්දකට සැරයක් සාමූහික කටයුත්තකට මිනිස්සු එකතු වීම, ඒ හරහා ලබන සතුට.. සැනසුම්... ජීවිත වෙනස ගමකට හරි වැදගත් කියලත් හිතෙනවා.... ගීතිකා, සැරසිලි, වැඩ හරහා පුංචිම කාලෙ ඉදල කලාකරුවො බිහිවෙන පසුබිම හැදෙනවා.... සාමුහික වැඩවලට හුරු වෙනවා..

ඒ අතර ධාර්මික ප්රබෝධයකුත් තියෙනවා...

ඝෘණ පැත්ත ගැන නොලිව්වෙ ඒ ගැන ඉතින් හැමෝම දන්නවනෙ.. කෑමබීම, විලාසිතා, මුදල් නාස්තිය, බොරු ආටෝප වැඩ.... වගේ ඒවා...

කට්ටිමහන යාම මට වැදගත් වෙන්නෙ අපි පවුලක් විදියට යන එකම වාර්ෂික වන්දනා ගමන වීම... ඒ ගමනෙ අමුතු සතුටක් තියෙනව අයියේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-4009456945143273412013-09-03T01:12:32.373+05:302013-09-03T01:12:32.373+05:30අදුනගන්න ලැබීම ගොඩක් සතුටුයි.ලබන සැරේ ආවොත් එන්නම්...අදුනගන්න ලැබීම ගොඩක් සතුටුයි.ලබන සැරේ ආවොත් එන්නම් බලල යන්න.මම ඉස්කෝලෙ ගියෙත් කුලියපිටියෙ සෙන්ට්‍රල් එකට.
~Saji~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54737755264149335902013-09-02T16:24:55.364+05:302013-09-02T16:24:55.364+05:30තරු,
සන්තානම් මෑණියනේ - දෙව් මව්ගේ මාතෘනේ
ජේසු තු...තරු,

සන්තානම් මෑණියනේ - දෙව් මව්ගේ මාතෘනේ
ජේසු තුමන් වෙතේ - අප නිස යාච්ඤවේ

මේ ගීතිකා ඛණ්ඩය තදින් හිතේ ලියවිලා තියෙන්නෙ, අපේ ආච්චිගේ අතින් අල්ලන්, තලවිල පල්ලියේ සොරෝලෙ යන පෙරහැරේ යන මතකයත් එක්කයි. තලවිල ඉතින් සන්තරම් පල්ලිය කියන ගානට සන්තානම් පල්ලි වලින් ලොකුම එකක් නෙ. අපේ අම්ම කියනව ඒ ගොල්ල පොඩිකාලෙ කරත්ත වලින් තලවිල ගිය හැටිත්.

අපේ පවුල් හැම අවුරුද්දෙම යන මංගල්ල කීපයක් තිවුණ. තලවිල,මඩු, බුරුල්ල පිටිය... බොරලැස්ස, වෙන්නප්පුව, නයිනමඩම එහෙම නම් අපේ ම පල්ලි. නාවානෙ පල්ලියෙ මංගල්ලෙ කෙරුවෙ අපේ තාත්තලාගේ පවුල්.

නයිනමඩමෙ පල්ලි දෙකයි. අපි නැගෙනහිර... වික්ෂෝප පල්ලියෙ අය.

පහුකාලෙක විශ්ව විද්‍යාලෙදි තමයි මම දැනගත්තෙ මේ පුංචි රටේ අපි හැදුනු වැඩුණු මේ සංස්කෘතිය ගැන හාංකවිසයක් දන්නෙ නැති අය කී තරමක් ඉන්නව ද කියල. මේ රට කොයිතරමක් නම් වර්ණවත් ද, කොයි තරමක් නම් විවිධාකාර ද කියල තේරුම් ගත්තාම තමයි අපට අපි කවු ද කියන එක තේරුම් ගන්න පුළුවන්. අපට ලාංකිකයින් වෙන්න පුළුවන්...

ඒත් පාට පාට ජාති ජාති, රෝස, ඉද්ද, ඩේසි, පිච්ච මල් එකතු කරල හදන මල් පොකුරකට වඩා.... තනිකරම ඇන්තූරියම් මල් මිටියක් ලස්සණය හිතන අයත් ඉන්නවනෙ...!

මේ ලියවිලි දිගටම ලියන්න... වාසනාව ශක්තිය තරුට.Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34800170934916315592013-09-02T00:41:31.706+05:302013-09-02T00:41:31.706+05:30කෙන්ජි බොස් අපේ පැත්තෙ කොල්ලෙක් වගේ කෙන්ජි බොස් අපේ පැත්තෙ කොල්ලෙක් වගේ ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83941593083103703852013-09-02T00:38:13.013+05:302013-09-02T00:38:13.013+05:30අපේම දාඩිය මහන්සියෙන් ගොඩ නැගුණු ගමේ පල්ලියේ වාර්ෂ...අපේම දාඩිය මහන්සියෙන් ගොඩ නැගුණු ගමේ පල්ලියේ වාර්ෂික මංගල්‍යය -අපේ පල්ලියෙ මංගල්ලෙ තියෙන්නෙ ජනවාරියෙ.....නත්තලට පල්ලියෙ ගවලෙන හදලා. ජනවාරියෙ තොරණ හදන්න කට්ටිය සෙට් වෙනවා... දෙසැම්බර් ජනවාරි වල සීතලම සීතල රෑ ජාමෙ එළි වෙනකන් මේ වැඩ කරද්දි මාර ගති. පල්ලියත් එක්ක ගෙවුන ජීවිතේ මාර ලස්සනයි.......ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31830084803048996392013-08-31T21:13:38.930+05:302013-08-31T21:13:38.930+05:30මම නම් ගිහින් තියෙන්නේ බුරුල්ලපිටිය පල්ලියේ මංගල්ල...මම නම් ගිහින් තියෙන්නේ බුරුල්ලපිටිය පල්ලියේ මංගල්ලයට විතරයි. ඒ මංගල්‍ය සිකයක් පුරා ඉහලින්ම සමරනවා. කිසිදවසක පල්ලියකට ගිහින් නැති නිසා පසුගිය වසර කීපයකම ඒක බලන්න ගියා..

මංගල්යයයක පසු බිමෙහි සුන්දරත්වය ගැන ලියු අපූරු සටහනක්.
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7230391804984479822013-08-31T00:16:52.234+05:302013-08-31T00:16:52.234+05:30මම කුලියපිටියෙ... ලබන අවුරුද්දෙ ආවොත් එන්න අපේ වාඩ...මම කුලියපිටියෙ... ලබන අවුරුද්දෙ ආවොත් එන්න අපේ වාඩියට... අපි හැමදාම ඉන්නෙ එකම තැන. හරියට අපටම ලියල දීල වගේ....

පල්ලිය පහු කරල පාර දිගට යද්දි සමූපකාරෙ හමුවෙනවනේ... ඊට කළින් හමුවෙන කොළපාට වැටක් තියෙන ගේ ඉස්සරහයි අපි හැමදාම වාඩිය හදන්නෙ....

කරත්ත පෙරහැර ගොඩක් ලස්සනයි කියල නංගි කිව්වා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86222976288732095872013-08-31T00:12:40.125+05:302013-08-31T00:12:40.125+05:30සතුටුයි එහෙනම්.....සතුටුයි එහෙනම්.....Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-12423652847158546632013-08-31T00:12:14.514+05:302013-08-31T00:12:14.514+05:30ඔය තියෙන්නේ... ඔය තියෙන්නේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39620918477439562832013-08-31T00:05:59.923+05:302013-08-31T00:05:59.923+05:30තරූගෙ ගම කොහෙදනම් දන්නෙ නෑ.හැබැයි මමත් දුම්මලසූරිය...තරූගෙ ගම කොහෙදනම් දන්නෙ නෑ.හැබැයි මමත් දුම්මලසූරියෙ.මේ සැරේ පල්ලි යන්න බැරි උනා.නැත්තම් පුලුවන් උන හැම වතාවකම ගියා.වෙන මොනාටවත් නෙමේ ලස්සනට සරසපු කරත්ත ටික බලන්නයි කූඩාරම් බලන්නයි.ගෙවල් ලග හින්දා කූඩාරමක නතරවෙන්නනම් ලැබුනෙ නෑ කවදාවත්.
~Saji~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8849925351994755642013-08-30T14:40:09.467+05:302013-08-30T14:40:09.467+05:30මිහිරියි..!!මිහිරියි..!!කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54048837912844370472013-08-30T00:54:28.160+05:302013-08-30T00:54:28.160+05:30කෝ මගෙ ක්ලමෙන්ට් එක?? :Oකෝ මගෙ ක්ලමෙන්ට් එක?? :Oසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86545131528705987852013-08-30T00:52:18.983+05:302013-08-30T00:52:18.983+05:30හික් හික් :D යකෝ ඌ හරකෙක් නෙමේ . ගොනෙක්. ගොනෙයි හර...හික් හික් :D යකෝ ඌ හරකෙක් නෙමේ . ගොනෙක්. ගොනෙයි හරක්යි කියන්නෙ දෙන්නෙක්.. මීට කලින් උඹ ගොනෙක්වයි ගොනෙක්ට ආවේනික අංදෙකයි උගෙ මොල්ලියයි දැකල නැද්ද ? :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30406530531509281922013-08-29T21:11:48.299+05:302013-08-29T21:11:48.299+05:30ස්තුතියි... ස්තුතියි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58992998727964603382013-08-29T21:11:33.959+05:302013-08-29T21:11:33.959+05:30ඒ පැත්තෙ වැඩිපුර තියෙන්නෙ පොල්වතු තමයි... මම ගිහින...ඒ පැත්තෙ වැඩිපුර තියෙන්නෙ පොල්වතු තමයි... මම ගිහින් නම් නැහැ ඔය කියන තැනට... කට්ටිමහන පල්ලියට විතරයි මමත් ගිහින් තියෙන්නෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-16236028860189359942013-08-29T21:10:31.185+05:302013-08-29T21:10:31.185+05:30ඒක ඇත්ත් අයියේ... දැන් දැන් අමුතු තාලෙ තොරණුත් හදන...ඒක ඇත්ත් අයියේ... දැන් දැන් අමුතු තාලෙ තොරණුත් හදනවා.. පළතුරු තොරණ්.. රඹුටන්, ඇපල්... තව බීම බෝතල් වලින්... ඔය වගේ නානා ප්‍රකාර තොරණ්.. ගම්වල සමහර ගෙවල්වල තියෙනවා පල්ලියටම වෙන් කළ පොල් ගහක්... අපේ ගමේ නම් හැම ගෙදරකින්ම පොල් එකතු කරනවා මංගල්ලෙ කිට්ටු වෙද්දි.. ඒ පොල්වලින් තොරණ හදන්නෙ ලස්සනට... මංගල්ලෙන් පස්සෙ සමහර පල්ලිවල පොල් තොරණ වෙන්දේසි කරනවා... අපේ පල්ලියෙ නම් ගමේම කෙනෙකුට හැමදාම පොල් ටික දෙන්නෙ.. ඒ ආදායම පල්ලියට...

මේ ළගදි මම ගියා කදාන කිට්ටුව කපුඅගාර පල්ලියෙ මංගල්ලෙට. ලස්සන පුංචි පල්ලියක්. තැඹිලි තොරණක් හදල තිබුණෙ. හැමෝටම ආශිර්වාද කළ තැඹිලි නොමිලේ දුන්නා...
ගමින් ගමට චාරිත්‍ර වෙනස්.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-85899610664942490582013-08-29T21:05:30.477+05:302013-08-29T21:05:30.477+05:30සදුදා හැන්දෑවෙ කරත්ත පෙරහැරට කරත්ත 130 ක් විතර ගිහ...සදුදා හැන්දෑවෙ කරත්ත පෙරහැරට කරත්ත 130 ක් විතර ගිහින් තියෙනවා... හරිම ලස්සනයි කියල නංගි කිව්වා... මට ඉතින් බලන්න වුණේ නැහැනෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-89194688115101745782013-08-29T21:04:28.519+05:302013-08-29T21:04:28.519+05:30ස්තුතියි ඔබට... ස්තුතියි ඔබට... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20462353347350621992013-08-29T20:29:12.617+05:302013-08-29T20:29:12.617+05:30ලස්සන සටහනක්.ලස්සන සටහනක්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91741212404786834352013-08-29T20:21:39.425+05:302013-08-29T20:21:39.425+05:30මමත් ඔය දුම්මලසුරිය පැත්තේ ගිහින් තියෙනවා තරුණ කදව...මමත් ඔය දුම්මලසුරිය පැත්තේ ගිහින් තියෙනවා තරුණ කදවුරකට සහභගි වෙන්න.
තරුත් ගිහින් තියෙනවාද දන්නේ නැහැ එතනට."Y grow"කියලා තියෙන්නේ.
හරිම අපුරු පරිසරේ පොල් වත්තක් මැද්දේ තියන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35934577058584314012013-08-29T15:57:10.336+05:302013-08-29T15:57:10.336+05:30ඔය පැත්තේ යනකොට මම දැකලා තියෙනවා හරිම අපූරූ පොල් ක...ඔය පැත්තේ යනකොට මම දැකලා තියෙනවා හරිම අපූරූ පොල් කුරුම්බා තැඹිලි තොරණ්.. අපේ පැත්තක තිබුනනම් විනාසයි.. ඉස්සර අපි යනවා වත්තල සෙන්ට් ඈන්ස් පල්ලියේ මංගල්ලෙට. ගේ ගාවින්ම යන බස් එකක් තිබුනා. මගේ මතකෙ හැටියට පොඩිම කාළේ මියුසිකල් ෂෝ එකක් බැලුවේ ඔතනද කොහෙද.. ඉස්සර දැන් වගේ නෙමෙයි. පුදුම ගැමි කමක් තිබුනා.. මට හොඳට මතකයි. උක්ගස්, පුහුල් දෝසී, බූන්දී, කළු දොදොල් කාරයෝ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com