tag:blogger.com,1999:blog-6040645445824195178.post4180013850396065456..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: අනේ අපොයි... අපේ ස්වාමි....Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6040645445824195178.post-60166789183144064932012-06-16T22:39:46.428+05:302012-06-16T22:39:46.428+05:30පල්ලියකට පත්වෙලා එන ෆාදර් අවුරුදු 5 කින් වෙන පල්ලි...පල්ලියකට පත්වෙලා එන ෆාදර් අවුරුදු 5 කින් වෙන පල්ලියකට යනවා නේද ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-69957846387410557892012-06-01T15:38:53.805+05:302012-06-01T15:38:53.805+05:30ස්තූතියි හරී කමෙන්ට් කළාට.. ඔයා කියන්නෙ ඇත්ත දෙවිය...ස්තූතියි හරී කමෙන්ට් කළාට.. ඔයා කියන්නෙ ඇත්ත දෙවියන් එක්ක තරහ වෙන්න බැහැ.. දෙවියන් හැම තැනම වැඩ සිටිනවා... ඒ නිසා දහම ජීවත්වෙන්නෙ පල්ලියෙ විතරක්ම නෙවි....
ගමේ අපේ පල්ලියයි මගේ ජීවිතයයි අතර තියෙන විශේෂ බැඳීම තමයි පල්ලිය හැදුණෙත් අපි ලොකු උණෙත් එකටම වගේ... අපි පුංචි කාලෙ අත්තිවාරම් දැම්මේ.. ඒ කාලෙ ගල් අතින් අත දීලා අපිත් උදව් කළා... පල්ලියට උළු තිබ්බෙ මම සාමාන්ය් පෙළ කරපු කාලෙ... ඒ බැඳීම නිසා තමයි සිද්ධවෙන දේවල් ගැන වැඩි දුකක් දැනෙන්නෙ...
ඔයා කිව්ව විදියට word verification අයින් කරන්න උත්සාහ කළා... හරදි බලල මට කියන්න.. ආසාවට ලිව්වට මම තාම බ්ලොග් ගැන ඉගෙන ගන්නවා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-48319946665465654042012-06-01T15:28:25.090+05:302012-06-01T15:28:25.090+05:30මම බ්ලොග් ගැන වැඩිය දන්නෙ නැහැ... තාම ආධුනිකයිනේ.....මම බ්ලොග් ගැන වැඩිය දන්නෙ නැහැ... තාම ආධුනිකයිනේ... ටිකක් උත්සාහ කරල ඔයාගෙ ඉල්ලීම ඉටු කරන්න බැලුවා... දැන් ප්රමශ්නෙ හරිද කියල කියන්න පුළුවන්ද? ස්තූතියි කමෙන්ට් කළාට... සතුටක් සහ ලියන්න උත්තේජනයක් එයින් ලැබෙනවා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40583964058594168452012-05-28T18:08:09.392+05:302012-05-28T18:08:09.392+05:30අදමයි මේ පැත්තෙ ආවෙ...
ධර්මය කියන්නේ පැවිදි අයවත්...අදමයි මේ පැත්තෙ ආවෙ...

ධර්මය කියන්නේ පැවිදි අයවත් එය අදහන ජනතාවත් නෙමෙයි.. පියතුමා වැරදි කියා හිතෙන්න පුලුවන්.. නමුත් දෙවියන් වහන්සේ එක්ක තරහාවෙලා හරියන්නෙ නෑනෙ.. :)

තමුන්ගෙ පල්ලියට යන්න අකැමති නම් වෙන එකකට යන්න පුලුවන්නෙ.. කොතනත් ඉන්නෙ එක දෙවියන් වහන්සේමනෙ..

ප.ලි. word verification අයින් කරන්නකො..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57837919691650692762012-04-20T14:58:15.324+05:302012-04-20T14:58:15.324+05:30ඕක තරු ගෙ ආගමේ විතරක් නෙමෙයි හැම සංවිධානාත්මක ආගමක...ඕක තරු ගෙ ආගමේ විතරක් නෙමෙයි හැම සංවිධානාත්මක ආගමකම විමසිල්ලෙන් විචාරශීලීව බලන ඕනෑම කෙනෙකුට දකින්න ලැබෙන කාරණාවක්. මූලික දහමට වඩා තනි තනි පුද්ගල නියෝජනයක් බලාත්මක වීමෙ ඛේදවාචකයක්.
කැප්චා අයින් කලොත් කමෙන්ට් එකක් දාන්න ලේසි වෙයි නේද ? :DAnonymousnoreply@blogger.com