tag:blogger.com,1999:blog-6040645445824195178.post4462726488475587847..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: රන් කරඬුව අත් හරිමු ද?Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6040645445824195178.post-18449896563137904802015-11-15T23:05:20.977+05:302015-11-15T23:05:20.977+05:30කතාවෙ එන ගුප්ත ගෙ චරිතය මගෙ හිතටත් මැව්වෙම සොර්බා ...කතාවෙ එන ගුප්ත ගෙ චරිතය මගෙ හිතටත් මැව්වෙම සොර්බා ගෙ චරිතය. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-12701989262441202752015-11-12T04:48:44.328+05:302015-11-12T04:48:44.328+05:30තරු රසීගෙ විචාරය අවතක්සේරු කරනවවත් එයට අභියෝග කරනව...තරු රසීගෙ විචාරය අවතක්සේරු කරනවවත් එයට අභියෝග කරනව වත් නොවෙයි.
මට පොත කියවන්න ලැබුණෙ නැහැ වගේම කියවපු අයගෙන් වෙනස් විදිහෙ ප්‍රතිචාරත් ලැබුණ.
මට තියෙන ප්‍රශ්නෙ මෙතන සමහරු හොඳ විචාරයක්. පොත පස්සෙ කියවන්නම් කියල කියන්නෙ කොහොමද කියලයි.
පොතක් නොකියවා විචාරයක් හොඳ හෝ නරක වෙන්නෙ කොහොමද?
චිත්‍රපටයක් නොබලා විචාරයක් හොඳ හෝ නරක කියල කියන්න පුළුවනිද?නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-76202156928567415172015-11-10T14:54:22.602+05:302015-11-10T14:54:22.602+05:30බුදු දහම සම්බන්ධයෙන් වර්තමානයේ අප මුහුණදී ඇති මුළු...බුදු දහම සම්බන්ධයෙන් වර්තමානයේ අප මුහුණදී ඇති මුළු ඛේදවාචකයම බටුවන්ගල රාහුල හිමි හරි අපූරුවට රන්කරඬුවේ මායා යථාර්ථවාදී රචනය තුලින් මවනවා. රන් කරඬුවේ සම්පූර්ණ හරය ගතහොත් එය වර්තමාන බෞද්ධයන්ගේ වත් පිළිවෙත් බොහා්මයක් අමු අමුවේ හෙලා දකිනවා එහෙමත් නැතිනම් උපහාසයට ලක් කරනවා....
එමෙන්ම එහි ප්‍රධාන තේමාව වූ එක් රන් පතක් පමණක් සහිතව භාරදෙන රන් කරඬුවේ අවසානයේ බලද්දී රන් පත් ගණනාවකින් මුල් රන්පත වැසීගොස් තිබීම මගින් අර්ථවත් කරනුයේ නිර්මල බුදු දහම අප විසින් ඒ මත පැටවූ නිරර්ථ පූජා විධි, අර්ථ දැක්වීම් තුලින්ම වැසීගොස් ඇති බවයි.
Paulo Coelho ගේ The Alchemist කෘතියේත් සන්තියාගෝ හා ඇල්කෙමිවරයා අතර සාකච්ඡා මගින් මෙවැනි දර්ශණයක් මතුකරනවා.

කෙසේ නමුත් රන් කරඬුව කියවා අවසන් වූ මාගේ හිතේ ඇඳීගියේ මීට බොහෝ කලකට පෙර අසා තිබූ වැකියක්.

මිනිසුන්
තම ආගම වෙනුවෙන්
බොහෝ දේ කරයි
ඔවුන් ඒ ගැන
කාව්‍ය රචනා කරයි
පොත් ලියයි
ප්‍රතිමා සාදයි
යුද්ධ ද කරයි
එහෙත් ඔවුන්
නොකරන එකම දේ
තම ආගම අනුව ජීවත් වීමයිමින්https://www.blogger.com/profile/04837963050463383996noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-89700673802489290962015-11-09T12:52:32.279+05:302015-11-09T12:52:32.279+05:30ලැබුනොත් කියවනවා.අල්ලා ගන්න තරම් ලේසි නැහැ අතාරින්...ලැබුනොත් කියවනවා.අල්ලා ගන්න තරම් ලේසි නැහැ අතාරින්න.එක මිනිස් අපේ ස්භාවයෙන්ම එන ජන්ම ගතියක්නේ අක්කේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41899902677972181172015-11-09T11:46:13.027+05:302015-11-09T11:46:13.027+05:30ස්තූතියි තරූ සටහනට. ස්තූතියි තරූ සටහනට. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-27860826122498931322015-11-08T09:59:19.986+05:302015-11-08T09:59:19.986+05:30හොඳ විචාරයක්... හම්බුනොත් කියෝලා බලනවා..හොඳ විචාරයක්... හම්බුනොත් කියෝලා බලනවා..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13170439403764918392015-11-07T13:49:06.780+05:302015-11-07T13:49:06.780+05:30මේ සැරේ පොත් ප්‍රදර්ශනයෙන් තරු ඇස් රහස්, සෝර්බා හා...මේ සැරේ පොත් ප්‍රදර්ශනයෙන් තරු ඇස් රහස්, සෝර්බා හා රන් කරඬුව පොත් තුනම ගත්තා. තරු ඇස් රහස් හා සෝර්බා කියවා ඉවර කළා . රන් කරඬුව ඊළඟට . හොඳ සටහනක් තරූ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-85768817580246267492015-11-07T05:36:24.194+05:302015-11-07T05:36:24.194+05:30බොහොම හොඳ විචාරයක්. පොත කියෙව්වට පස්සේ කොමෙන්ටුවක්...බොහොම හොඳ විචාරයක්. පොත කියෙව්වට පස්සේ කොමෙන්ටුවක් දාන්න බලන්නම්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1566130544957795222015-11-07T02:47:32.648+05:302015-11-07T02:47:32.648+05:30මට රන් කරඬුව කියවන්න ඕන කියලා හිතුනේ ස්වර්ණ පුස්තක...මට රන් කරඬුව කියවන්න ඕන කියලා හිතුනේ ස්වර්ණ පුස්තක සම්මානේ ලැබුනට පස්සේ.. පොත නම් හම්බුනා, තාම කියවන්න නිවාඩු පාඩු වෙලාවක් ලැබුනේ නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-733559799056975392015-11-06T21:47:43.254+05:302015-11-06T21:47:43.254+05:30හාමුදුරුවන්ගේ රූපය මාර විදිහට හිත නිව්වා...... ඒක...හාමුදුරුවන්ගේ රූපය මාර විදිහට හිත නිව්වා...... ඒක බා ගත්තා....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-81754301591176403912015-11-06T20:23:00.405+05:302015-11-06T20:23:00.405+05:30නිස්කලංක කැලෑ වලට මං ගොඩක් ආසයි. තරු අක්ක කියන සංහ...නිස්කලංක කැලෑ වලට මං ගොඩක් ආසයි. තරු අක්ක කියන සංහිඳයාවයි ගුප්ත බවයි දෙකම එහෙම තැන් වල තියනව. මට මේක කියවද්දි මතක් වෙන්නෙ “අරණකට පෙම් බැඳ“ සහ ඈන්ගෙ “අරඹෙ ගෙදර“ ඒ වගේම මගේම පුංචි කාලෙ.

කැලෑවෙන් වට විච්ච ගේකුයි, ඉස්කෝලෙ යන්න කැලයක් මැද්දෙන් යන පාරකුයි කැලේකින්ම වටවිච්ච පුංචි ඉස්කෝලෙකුයි පුංචි කාලෙ මට තිබ්බ.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35027604386769209122015-11-06T19:32:43.855+05:302015-11-06T19:32:43.855+05:30/* මගේ කවි පොත කියවූ කිවිඳියක් දැක් වූ එක් අදහසක් .../* මගේ කවි පොත කියවූ කිවිඳියක් දැක් වූ එක් අදහසක් තමයි කතෝලික ආගමික පරිසරයෙන් ගන්නා සිදුවීම්, වචන නොදන්නා නිසා සමහර කවි රසවින්දනයට යම් බාධාවක් සිදුවන බව. මේ සම්බන්ධයෙන් කිතුනු පසුබිමකින් එන ප්‍රවීණයකු සමඟ කළ සංවාදයේ දී ඔහු දැක් වූ අදහසක් තමයි බෞද්ධ පසුබිමක් සහිත නිර්මාණ රස විඳීමේ දී කවදාවත් අපට එවැනි අපහසුතාවක් නොදැනෙන එක ගැන අප සතුටු විය යුතු බව. ඒ කතාව ඇත්ත. */

මේක සුළුතර/බහුතර හේතුව නිසා ඇතිවෙන දෙයක්.
කොලඹ අවට සිංහල/දෙමල භාෂා දැනුමත් එහෙමයි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40651950134718953552015-11-06T19:06:05.602+05:302015-11-06T19:06:05.602+05:30කියවන්නම ඕන............කියවන්නම ඕන............- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72773635324597229092015-11-06T17:18:09.596+05:302015-11-06T17:18:09.596+05:30මා තවම නවකතාව කියවා හමාර නැත. ඒ නිසා නවකතාවේ අවසාන...මා තවම නවකතාව කියවා හමාර නැත. ඒ නිසා නවකතාවේ අවසානය පිලිබඳව කිසිවක් කීමට නොපෙළෙඹෙමි. එහෙත් කතාවේ දිශානතිය පැහැදිලිය.

තරූට නවකතාවේ හරය හරියට ම අසුවී තිබේ. සංඛේත බහුල මෙවන් කතාවක් හරියට අල්ලා ගැනීම ද ලෙහෙසි නැත. භික්ෂුවක් මේ පොත ගැන ලියූ ලිපියක්ද දුටිමි. ඔහුටද හරය හසුවී තිබුනේ නැත.

මට වැටහෙන හැටියට පොතේ දර්ශනය බෞද්ධ දර්ශනය ම නොවේ. භික්ෂු වේශයෙන් බුදු දහම නමින් වෙන මගුලක් කරන අයට ඇස් ඇරෙන අතුල් පහරක් මෙහි ගැබ්වී තිබේ.

අත් හැරීමට නම් අල්ලා ගත යුතු ම යAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-38184416977371248362015-11-06T16:41:38.532+05:302015-11-06T16:41:38.532+05:30මල් පැලේ උපන් පන්සලේ පියතුමා ගේ ආදරණිය දියෙණියක් :...මල් පැලේ උපන් පන්සලේ පියතුමා ගේ ආදරණිය දියෙණියක් :)

විවේක ඇති වෙලාවක කියවන්න වටි වටි කියල හිතා ගත්තා.... කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-56541769452770008162015-11-06T16:31:55.253+05:302015-11-06T16:31:55.253+05:30රන් කරඬුව සම්බන්ධයෙන් මම දැනට කියවූ හොඳම ලිපිය සහ ...රන් කරඬුව සම්බන්ධයෙන් මම දැනට කියවූ හොඳම ලිපිය සහ විචාරය මෙයයි. ක්‍රිස්තියානි කෙනෙක් වන් ඔබ අතින් මෙවැනි අදහසක් ඉදිරිපත් කිරීම පිලිබඳව ඔබට මාගේ ආචාරය.
මමත් මේ පොතින් මගේ ස්වයං සංවාදයට ගත්ත දේ බොහෝමයි. ඒ අතරින් තෘප්තිය අවසන අත්හැරීම තමයි මටත් තදින්ම අහු උනේ.
හැබැයි ඉතින් මම තවමත් නිවාඩු දවසකට පස්සට අවුව වැටෙනකල් නිදාගන්න ආසයි, "නින්ද ගැන මට තාමත් තෘප්තිමත් වෙන්න බැරි ඇයි කියලයි මම තාමත් හිතන්නෙ // හිනා මූනක් :) වරාමලීhttps://www.blogger.com/profile/06452067562341646381noreply@blogger.com