tag:blogger.com,1999:blog-6040645445824195178.post4762634334854840711..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ....Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6040645445824195178.post-33042523743955681322015-06-21T00:56:56.322+05:302015-06-21T00:56:56.322+05:30අපිත් කාන්තාරකරණය වෙලා.තෙතමනයක් සරු බවක් හිතේ නෑ.ප...අපිත් කාන්තාරකරණය වෙලා.තෙතමනයක් සරු බවක් හිතේ නෑ.පරිසරය රැකෙයිද ඉතින්ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65168447990170090802015-06-18T09:52:23.085+05:302015-06-18T09:52:23.085+05:30පරිසරේ එක්ක ජිවත් වෙන්න පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට උග...පරිසරේ එක්ක ජිවත් වෙන්න පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට උගන්වන්න ඕනේ.එතකොට ලොකු වුනාමත් ඒ ළමයි ඒ දේවල් වලින් දුරස් වෙන්නේ නැහැ.
"දරුවකු සුදුසු මාර්ගයේ පුහුණු කරපන්න.එවිට වයස් ගත වූ විටත් ඔහු එහින් අහක්ව නොයන්නේය"කියලා බයිබලේත් තියෙන්නේ.

තනි තනිව හරි පරිසරේ රැක ගන්න එකතු වුනොත් එක හෙටට හොඳ ආයෝජනයක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65944020812079877732015-06-18T03:00:46.285+05:302015-06-18T03:00:46.285+05:30කාන්තාරකරණය නවත්වන්න කොච්චර උත්සාහ කලත් දවසක් ඒවී ...කාන්තාරකරණය නවත්වන්න කොච්චර උත්සාහ කලත් දවසක් ඒවී ගස් කොලන් නැති වෙලාම යන.. ඒක ඉතින් අපේම වරද.. එදාට ඒකට උත්තරත් අපිටම හොයන්න වේවි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87893545145094808632015-06-17T18:41:05.367+05:302015-06-17T18:41:05.367+05:30අසිරිමත් පරිසරය අසිරිමත් පරිසරය Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24984350906633766652015-06-17T18:13:14.084+05:302015-06-17T18:13:14.084+05:30ඔබේ ලිපිය හරිම අසාවෙන් කියෙවුවා..
බිල්ඩින්,, ...ඔබේ ලිපිය හරිම අසාවෙන් කියෙවුවා..
බිල්ඩින්,, ප්ලාස්ටික් ඔය දේවල් ඇත්තටම පොළවට බරක්ද කියලා හිතෙනවා මොකද ඔය දේවල් ඔක්කොම මේ පොලවේ තියෙන දේවල් වලින් නේ හදල තියෙන්නේ වෙන ග්රහ ලෝකෙකින් ගෙනත් නෙමේ නේ. හැඩය වෙනස් වෙලා විතරනේ :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-68248537098389436392015-06-17T18:10:20.367+05:302015-06-17T18:10:20.367+05:30මාත් මුලින් දැක්කේ කාන්තාකරණ කියලා :D මාත් මුලින් දැක්කේ කාන්තාකරණ කියලා :D Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-6284456971063151932015-06-17T16:09:53.457+05:302015-06-17T16:09:53.457+05:30කමියා ගේ කතාවට එකඟයි. අනික වෙන්නෙම ඒකයි.
කොල ගස්යට...කමියා ගේ කතාවට එකඟයි. අනික වෙන්නෙම ඒකයි.
කොල ගස්යට එකත් කරල තියෙන එකෙන් ගහට පෝර වෙන එක ඇත්ත. ඒත් කඩු ගුල් වුණත් ඉක්මණට හැදෙනව නෙ. එතකොට නං එපා වෙනව නේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20681883327419259342015-06-17T16:09:21.838+05:302015-06-17T16:09:21.838+05:30කමියා ගේ කතාවට එකඟයි. අනික වෙන්නෙම ඒකයි.
කොල ගස්යට...කමියා ගේ කතාවට එකඟයි. අනික වෙන්නෙම ඒකයි.
කොල ගස්යට එකත් කරල තියෙන එකෙන් ගහට පෝර වෙන එක ඇත්ත. ඒත් කඩු ගුල් වුණත් ඉක්මණට හැදෙනව නෙ. එතකොට නං එපා වෙනව නේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71475281374058637722015-06-17T15:47:11.416+05:302015-06-17T15:47:11.416+05:30\\ජගත් කාන්තාරකරණය වැළැක්වීමේ දිනය// ඉස්සෙල්ලම මේක...\\ජගත් කාන්තාරකරණය වැළැක්වීමේ දිනය// ඉස්සෙල්ලම මේක කියෙව්වේ කාන්තාකරණය කියල..ආයි ඇස් ලොකු කරල බැලුවම ර යන්න දැක්කේ.. හැක්..
මගේ අදහසනම් මේ ජගත් දින ලෝක දින එහෙම නැතිකරල හැම හැමදිනයක්ම හැම දේටම වෙන් කරන්න ඕනි. නැත්නම් අපේ ඉන්න 'ලෝක' අණ්ඩපාලලා එක දවසක් ඒ ගැන කතා කරල ඉතුරු තුන්සිය හැට හතර දවසම ඒවා කනවා. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com