tag:blogger.com,1999:blog-6040645445824195178.post4839912664615308857..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: හිම මල් යායක කතන්දරේTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-6040645445824195178.post-14125167378387422712016-06-25T19:15:52.607+05:302016-06-25T19:15:52.607+05:30superb post please readsuperb post  please read ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71652669953476167562016-06-24T20:01:09.520+05:302016-06-24T20:01:09.520+05:30මමත් කවි ගැන නොලියන්නෙ ඔන්න ඔය බය නිසාම තමයි. මගෙ ...මමත් කවි ගැන නොලියන්නෙ ඔන්න ඔය බය නිසාම තමයි. මගෙ අතින් කවියට අසාධාරණයක් වෙයි කියන හැඟීමට.. නොලිව්වට කමක් නෑ, වින්දනම් ඒ ඇති... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19758155911878918612016-06-24T19:59:23.654+05:302016-06-24T19:59:23.654+05:30බොහොම තුති! නගරයට මං ආදරය නැතිව නෙවි. ඒත් ගමේ මතකය...බොහොම තුති! නගරයට මං ආදරය නැතිව නෙවි. ඒත් ගමේ මතකය හිතේ සදාතනිකව ඇඳිල තියෙනවා. අනික මං තාමත් හැම සතිඅන්තයකම ගෙදර යනවනෙ. ඉතින් බැඳීම්වත්, මතකයවත් ගිළීහෙන්නෙ නෑ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87701072458181706392016-06-24T19:31:30.147+05:302016-06-24T19:31:30.147+05:30අක්කගෙ පොත ගැන කියවලා ලියන්න හිටියත් තාම ඉස්පාසුවක...අක්කගෙ පොත ගැන කියවලා ලියන්න හිටියත් තාම ඉස්පාසුවක් ලැබුණේ නැහැ. ඒ සමහරවිට මගෙ වචන වලින් ඒ කවි වලට අසාධාරණයක් වේවිදැයි කියලත් හිතෙන නිසයි..

සටහන හිතට දැනුණා..සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75312712654555900802016-06-24T16:26:47.123+05:302016-06-24T16:26:47.123+05:30තරුරසී, මේ වගේ සුන්දර ගම්මාන වල හැදෙන කවියට සංවේදි...තරුරසී, මේ වගේ සුන්දර ගම්මාන වල හැදෙන කවියට සංවේදි හිත් ඇති අය හැමදාමත් දකින පරිසරය ඇතුලේ වෙනමම ලෝක දකිනවා. ඔයා ලියලා තියන විදිහ හරිම ලස්සනයි.. මේ වගේ මතක අමතක වෙන්න නම් ඊට වඩා හදවතට දැනෙන පරිසරයක අපි ඉන්න ඕන.. ඒත් මං හිතන්නේ වරක් හිත පත්ලටම දැනුනු හැඟිම් අමතක වෙන්න නැ.. කවියයි මේ ලිපියයි දෙකම හරිම ලස්සනයි...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57174368573360725542016-06-24T10:37:37.867+05:302016-06-24T10:37:37.867+05:30ඒකනෙ.. සකුරා මල් සමය වගේ.. ආසයි දකින්න. ඒකනෙ.. සකුරා මල් සමය වගේ.. ආසයි දකින්න. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86734091634114437902016-06-24T10:33:16.296+05:302016-06-24T10:33:16.296+05:30අවුරුද්දකට සුමාන දෙකක් පමණ තමයි අරින්නේඅවුරුද්දකට සුමාන දෙකක් පමණ තමයි අරින්නේPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39726109534380375242016-06-24T10:31:03.799+05:302016-06-24T10:31:03.799+05:30‘‘පොඩි කාලයේ හිටි පොඩි ගෙදර‘‘ ඒව හිතෙන් මැකිල නොයන...‘‘පොඩි කාලයේ හිටි පොඩි ගෙදර‘‘ ඒව හිතෙන් මැකිල නොයන සිහිනම ය සුන්දරත්වයක් ඇති අත්දැකීම්... වෙලාකට ඇත්තටම එහෙම වුණාද? නැත්නම් පුංචි කාලෙ මැවුණූ හීන ද කියලත් හිතෙන තරම්... නේද බින්දි?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45029481404509460322016-06-24T10:28:02.438+05:302016-06-24T10:28:02.438+05:30ඒ මල් නම් ඇත්තටම ‘‘හිම බිඳු මල්‘‘... හරිම ලස්සනයි....ඒ මල් නම් ඇත්තටම ‘‘හිම බිඳු මල්‘‘... හරිම ලස්සනයි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-28586085452209104882016-06-24T10:25:26.721+05:302016-06-24T10:25:26.721+05:30එදා නේද අපි මුලින්ම හමුවුණෙත්..
මටත් ඔය ලෙඩේ තියෙ...එදා නේද අපි මුලින්ම හමුවුණෙත්..

මටත් ඔය ලෙඩේ තියෙනවා කවි පොතක් එක දිගට කියවන් යන්න බැරිකම... හෙමින් තමයි කියවන්න ඕන. ලිව්වෙ නැතත් කමක් නෑ. කියවන්න. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24233036308406098812016-06-24T10:24:05.942+05:302016-06-24T10:24:05.942+05:30ස්තුතියි...
ගම ගැන විශේෂ බැඳීමක් තිබුණත් මට නගරයත...ස්තුතියි...

ගම ගැන විශේෂ බැඳීමක් තිබුණත් මට නගරයත් සුන්දර තැනක්. මේ කොතනක වුණත් මට හමුවුණේ හරිම අපූරු මිනිස්සු. ඒ නිසා මම ගම නගරය දෙකටම ආදරෙයි.

වැඩි සද්ද නැති හුළගෙ සර සරයයි, කුරුළු හඬයි විතරක් ඇහෙන ගෙදරට වෙලා නිස්කලංකව ඉද්දි ඒකේ අමුතුම වින්දනයක්, සැනසීමක් නම් තියෙනවා ඇත්තටම. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80612164252271887202016-06-24T10:21:39.061+05:302016-06-24T10:21:39.061+05:30ස්තුතියි අයියේ.. සමහර වෙලාවට මම කවිය ලියද්දි නොහිත...ස්තුතියි අයියේ.. සමහර වෙලාවට මම කවිය ලියද්දි නොහිතුව තරම් ගැඹුරක් විචාරය කරන අය දකිනවා. නිර්මාණය සමාජගත වුණාට පස්සෙ නිර්මාණකරු පසුකරගෙන ලොකු දුරක් යනවා කියල මට හිතෙනවා.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32898811865090572672016-06-24T10:20:29.733+05:302016-06-24T10:20:29.733+05:30මගේ කවි ගැන ගමේ අය කතා කරනව අහන්න ලැබෙන එක ලොකු සත...මගේ කවි ගැන ගමේ අය කතා කරනව අහන්න ලැබෙන එක ලොකු සතුටක් රංගි. කවියට ආගන්තුක පිරිසකට ඒ ගැන හැඟීමක් ඇති කරන්න ලැබුණු එක ලොකු සතුටක්...

ආයෙමක් කවි ගැන කතා කරන්න ගමේ වැඩසටහනක් කරන්න කියන ඉල්ලීම් ලැබෙනවා
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34870773355436742352016-06-24T10:17:08.189+05:302016-06-24T10:17:08.189+05:30මම පටිගත කරල දෙන්නයි හිතන් ඉන්නෙ. බලමු ඉක්මණින්ම.මම පටිගත කරල දෙන්නයි හිතන් ඉන්නෙ. බලමු ඉක්මණින්ම.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65752918627839767792016-06-24T10:16:36.742+05:302016-06-24T10:16:36.742+05:30අනේ නුවර කුමාරි අන්න අර බ්ලොග් එකේ මකුළු දැල් කඩා...අනේ නුවර කුමාරි අන්න අර බ්ලොග් එකේ මකුළු දැල් කඩා දාලා ආයෙම වාසයට එන්න. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13918068824420811452016-06-24T10:04:40.138+05:302016-06-24T10:04:40.138+05:30දැනුණා දැනුණා හොඳටම දැනුණා.ඔයා මේ ලියල තියෙන්නේ මා...දැනුණා දැනුණා හොඳටම දැනුණා.ඔයා මේ ලියල තියෙන්නේ මා ගැනත් එක්ක මගේ ජිවිතයේ පංගුවක්. මා නිතරම කියන පොඩි කාලයේ හිටි පොඩි ගෙදර මගේ ජිවිත කතා පංගුව. Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-33640737557560209362016-06-24T10:03:48.331+05:302016-06-24T10:03:48.331+05:30http://www.welfordpark.co.uk/http://www.welfordpark.co.uk/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32995653924197538992016-06-24T09:04:30.996+05:302016-06-24T09:04:30.996+05:30තරු අක්කගෙ කවි පොත මේ දවස් වල කියවමින් යනව...ටිකකට...තරු අක්කගෙ කවි පොත මේ දවස් වල කියවමින් යනව...ටිකකට නැවැත්තුව මොකද කවි හදිස්සියෙ කියවන්ඩ බෑ..හදිස්සියෙ කියෙව්වහම රහ නෑ...කියවල මොනව හරි ලියන්ඩ ඕනෙ...මට ඒ පොත ගොඩක් වටින එකක් මොකද කතුවරයගෙ අත්සන සහිත පොත් මං ගාව හරිම අඩුයි :)Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-33284104925051753982016-06-24T08:41:46.344+05:302016-06-24T08:41:46.344+05:30ඇඳක පෙරලිලා යටි අතට, කකුල් දෙකත් පද්ද පද්ද කියෝපු ...ඇඳක පෙරලිලා යටි අතට, කකුල් දෙකත් පද්ද පද්ද කියෝපු කවි පොතක තලුමරන්න තිබ්බ කවි වලට වඩා තිබ්බේ විඳින්න දේවල්. මම තාමත් හොයනවා ඒ පොතේ අහුමුලු. මේක මම විශුවලයිස් කලේ මටම ආවේනික විදියකට. වැඩේ කියන්නේ වර්ණ එක්ක යමක් කියනකොට මම ගොළුවෙන එකයි. ඉතින් එක අකුරක්වත් , රේපයක්වත් ලියවෙන්නේ නැහැ. සමාවෙන්න මට ඒකට...

නුවර කුමාරි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54139461917136287152016-06-24T05:31:21.397+05:302016-06-24T05:31:21.397+05:30හරිම සරල ඒ උනත් ගැඹුරු අදහසක් දෙන නිර්මාණයක් තරු.....හරිම සරල ඒ උනත් ගැඹුරු අදහසක් දෙන නිර්මාණයක් තරු...මෙහෙම කියවනවා ඇරෙන්න මේ එක කවි පොතක්වත් තාම කියවන්න ලැබිල නැහැ...මේ පාර ලංකාවට ආවම අරගෙන යන්න කවි පොත් ගොන්නක්ම...

ඔයා ගමේදී විදින ඒ නිස්කලංක කමයි, ඒ අමුතු හැඟීමයි මම හරියටම දන්නවා...ඒක නිකම් භාවනාවක් වගේ හැඟීමක්...දැන් අවුරුදු 6 ක් තිස්සේ මොනවා ලැබුනත්, ඒ දේ විඳගන්න නැති අඩුව මැකෙන්නේ නැහැ...ඔයා ගම ගැන ලියන දේවල් දැක්කම මට හරිම ලෝබයි ඇත්තටම... :)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58654465941050054882016-06-24T02:42:35.264+05:302016-06-24T02:42:35.264+05:30ඔයාගේ පොත මම කියවල ඉඅවරයි. යමක් ලියන් හිතන් ඉන්නේ ...ඔයාගේ පොත මම කියවල ඉඅවරයි. යමක් ලියන් හිතන් ඉන්නේ තවම වෙලා නැහැ. මගේ හිතේ ඔය ප්රශ්නේ ආව. මොන මල ගැනද මේ කියන්නේ කියල. පොඩි සිඤ්ඤෝ මරං කියල දන ගත්තේ දැන්. ඒ විචාරයත් හරිම අපුරුයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62689482058758404252016-06-24T01:23:29.076+05:302016-06-24T01:23:29.076+05:30මේ බාලොලියා මල් නේද? අපි පොඩි කාලේ කලෑවට වෙන්න ඔනේ...මේ බාලොලියා මල් නේද? අපි පොඩි කාලේ කලෑවට වෙන්න ඔනේ තරම් තිබ්බා. අපි ගඳපාන වගේ නමක් කිව්වද මන්දා... මට හරියටම මතක නෑනේ.

මොනවා වුනත් තරුගේ පොත ගැන වෙන කතාබහ ගැන අවංකවම සතුටුයි.
(අපි ඉතින් කවි කියවන්න දන්න ඈයෝ නෙවෙයිනේ. )Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15814829218573040482016-06-23T20:30:36.726+05:302016-06-23T20:30:36.726+05:30තරු අක්කගෙ පොත ලඟ තිබුනත් තවම කියවගන්න බැරුව ගියා....තරු අක්කගෙ පොත ලඟ තිබුනත් තවම කියවගන්න බැරුව ගියා. මං පොඩි විවේකයක් ගන්නයි ඉන්නෙ මේව කියවගන්න.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-47455278404293965632016-06-23T20:05:50.538+05:302016-06-23T20:05:50.538+05:30එහෙමනම් ආවම දෙන්නම්... එහෙමනම් ආවම දෙන්නම්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46846228197339224002016-06-23T20:03:59.943+05:302016-06-23T20:03:59.943+05:30තවමත් අපේ පැත්තෙ ඒ ගැමිකම යම්තාක් දුරකට රැකිල තියෙ...තවමත් අපේ පැත්තෙ ඒ ගැමිකම යම්තාක් දුරකට රැකිල තියෙනවා කියල හිතෙනවා වර්ෂා.. අපි පුංචි කාලෙ උන්නු ඒ ඉඩමෙ තමයි මම ගේ හැදුවෙ. ගොඩක්ම නිස්කලංකයි. ගෙදර ගිහින් ඉන්න වෙලාවට හරියට ආරාමෙකට ගියා වගේ සැනසීමක් දැනෙනවා...

‘‘ඒ කවිපොත කියැවීම පවා මුනිවර සැනසුමක්..!‘‘ මේ වචන ටිකට හරිම සතුටු හිතුණා. මට ලැබුණු අගනාම ඇගයීමක්.. විපුලි අක්කත් කිව්වා නිස්කලංකව විඳින්න පුළුවන් කවි තියෙනවා කියල... ස්තුතියි වර්ෂා... පොත ගැන විශේෂයෙන් නොලිව්වත් මේ ටික ම ඇති...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com