tag:blogger.com,1999:blog-6040645445824195178.post4844980685337018872..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ‘‘සොරායා‘‘ - ගල් ගසා මරා දැමූ ගැහැනියTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6040645445824195178.post-85458557553861748412016-11-08T15:27:27.932+05:302016-11-08T15:27:27.932+05:30මේ තරම් විදග්ධ ලෙස මෙම යථාර්ථය අතැඹුලක් සේ ගෙන හැර...මේ තරම් විදග්ධ ලෙස මෙම යථාර්ථය අතැඹුලක් සේ ගෙන හැර පෑම ගැන තරැරසී සොයුරියට ස්තුතියි..Anonymoushttps://www.blogger.com/profile/02727708150324616003noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64592525774754576722016-11-03T11:43:46.381+05:302016-11-03T11:43:46.381+05:30මාත් සමග වැඩ කරපු ඉරාන ජාතිකයෙක් අපේ ප්‍රොජෙක්ට් එ...මාත් සමග වැඩ කරපු ඉරාන ජාතිකයෙක් අපේ ප්‍රොජෙක්ට් එකේ පුද්ගල දත්ත ඇතුලත් ෆෝම් එකක ආගම කියල තිබුණ හිස්තැනේ ලියල තිබුනා මෙන්න මෙහෙම We should not ask this kind of questions"

මමත් අත්‍යාවශ්‍ය නොවන කිසිම වෙලාවක ආගම කියන දේ ගැන සටහන් කරන්න ඒක දැකපු වෙලාවේ ඉඳල හිතා ගත්තා.

මේ ෆිල්ම් එක මම බලල තියෙනවා. හැබැයි පොත නම් අරන් නෑ. පොතේ නම තියෙන විදියට දැක්ක ගමන් කතාව හිතා ගන්න පුළුවන් නිසා ගන්න හිතෙන්නෙත් නෑ. ඇයි දන්නේ නෑ ඒ විදියට නම දැම්මේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25946140684262345882016-11-03T08:36:18.470+05:302016-11-03T08:36:18.470+05:30වෙනස් සිතීමකට පොළඹවන, වෙනස් සිතීමකට අඬගසන වටිනා අ...වෙනස් සිතීමකට පොළඹවන, වෙනස් සිතීමකට අඬගසන වටිනා අදහස් ටිකක්, තරු.
මීළඟට මිලදී ගන්නා පොත 'සොරායා'. චූලා සහෝදරයාගේ පරිවර්තන කාර්යය ගැන ඔබකළ අැගයීමත් වැදගත්.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84242681052438696492016-11-02T12:44:59.824+05:302016-11-02T12:44:59.824+05:30කුමන ස්වරුපයෙන් තිබ්බත් "අන්තවාදය" කියන්...කුමන ස්වරුපයෙන් තිබ්බත් "අන්තවාදය" කියන්නේ දුටු තැන කොන්දේසි විරහිතව හෙලා දකින්න ඕන දෙයක්.

චූලානන්ද සමරනායකයන්ගේ සන්තියාගෝ නම් සැරිසරන්නා සහා යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය කියන කෘති දෙක මා ගාව තියෙනවා.මට ඒ පරිවර්තන භාෂාව සරල වුනත් ඒ අභ්‍යන්තරයේ තියෙන කතාව එක්වරම තේරුම් ගන්න පොඩ්ඩක් අපහසු වුනා.

තරු අක්කාගේ මේ සටහන තුලින් අධ්‍යාපනයේ තිබෙන වැදගත්කමත් කියවෙනවා.තමන්ගේ අයිතිවාසිකම් ගැන නොදන්නා ඒ ගැන කතා නොකරන මිනිසුන්ගෙන් තවත් අයගේ අයිතිවාසිකම් රැකෙයි කියා සිතන්න බැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55503362766715954102016-11-02T12:24:46.994+05:302016-11-02T12:24:46.994+05:30තරු අක්කා පොතක් එළිදක්වන වැඩසටහනක් මෙහෙයවන අයුරු ම...තරු අක්කා පොතක් එළිදක්වන වැඩසටහනක් මෙහෙයවන අයුරු මමත් වරක් දුටුවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19083432858174445772016-11-02T09:30:13.706+05:302016-11-02T09:30:13.706+05:30ඔයත් එක්ක ගත කළ දවස මට ගොඩක් අලුත් පාඩම් කියාදුන්න...ඔයත් එක්ක ගත කළ දවස මට ගොඩක් අලුත් පාඩම් කියාදුන්නා. ස්තූතියි නංගි ඔයාටත්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58412074092249167232016-11-02T09:29:47.856+05:302016-11-02T09:29:47.856+05:30ස්තුතියි..!ස්තුතියි..!Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-82904212308078976282016-11-02T09:29:35.810+05:302016-11-02T09:29:35.810+05:30ඇත්තටම අද වැඩිපුර ඉන්නෙ මිනිස්සු නෙවෙයි... ඇත්තටම අද වැඩිපුර ඉන්නෙ මිනිස්සු නෙවෙයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39091917730672005562016-11-02T09:28:39.638+05:302016-11-02T09:28:39.638+05:30කාන්තාවන් පොත් එළිදැක්වීම් මෙහෙයවන, සාහිත්‍ය වැඩවල...කාන්තාවන් පොත් එළිදැක්වීම් මෙහෙයවන, සාහිත්‍ය වැඩවලදී කතා කරන අවස්ථා කොතෙකුත් තියෙනවා රසික අයියේ... ලංකාවෙ නොඉන්න නිසා ඔයාට ඒව මගහැරෙනවා. මේ දවස්වල සාහිත්‍ය වේදිකාවෙ කතාවලදි කැපී පෙනෙන කාන්තා චරිතය නදී වාසලමුදලි කියලයි මට හිතෙන්නෙ. ඇය හොඳ සූදානමක් ඇතිව කතා කරනවා. ඒ කතාබහ අර්ථවත්.

මම බොහෝ විට අපේ සමාජ වැඩ කණ්ඩායම තුළ කෙරෙන මෙවැනි වැඩවලට තමයි සම්බන්ධ වෙන්නෙ...

Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37177975020104780082016-11-02T09:18:11.659+05:302016-11-02T09:18:11.659+05:30 මේ විස්තරය කියෙවුවම පොත කියවන්න ආසා හිතුනා...
අක... මේ විස්තරය කියෙවුවම පොත කියවන්න ආසා හිතුනා...
අක්කා කියනවා වගේ අයුක්තිය අසාදාරණය මැද ජීවත්වෙන කාන්තාවෝ කීදෙනෙක් නම් ඉන්නවා ඇතිද... ඒත් ඒ අය අතරින් කීදෙනෙක් ද ඒ වෙනුවෙන් කතා කරන්නේ... සොරායා වගේ කීදෙනෙක් සමාජයේ ගල් පහරට ලක් වෙනවද??

පින්තූර විස්තර කිරීම සාර්ථකයි අක්කේ.... බොහොම ස්තුතී...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52904128386020058512016-11-01T22:15:05.142+05:302016-11-01T22:15:05.142+05:30පැහැදිලි කිරීම සුපිරියි...... දායක වුණ හැමට ජය.......පැහැදිලි කිරීම සුපිරියි...... දායක වුණ හැමට ජය...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29498765597068437342016-11-01T17:13:28.046+05:302016-11-01T17:13:28.046+05:30මේ ලියවිල්ල කියවන කොට, මේ උත්සවයේ දී කතා කරන්නට ඔබ...මේ ලියවිල්ල කියවන කොට, මේ උත්සවයේ දී කතා කරන්නට ඔබට ආරාධනා කිරීම කොයි තරම් අගනේද කියා තේරුණා!

ඇත්තටම ඔබ මේ කතාව හෝ ඒ වගේ කතාවක් කරනවා අහන්නත් ආසයි. මා දැක නෑ කාන්තාවක් පොත් ගැන කතා කරනවා කිසිම පොත් එළිදැක්විමක . ඒ බව මතක්වුණේත් මේ කමෙන්ටුව ලියන වෙලාවේ දී යි.

පොත් එළිදැක්වීමක් මෙහෙයුවාය කියා මා අසා ඇති එකම කාන්තාවත් ඔබයි.

ඊජිප්තුවේ කාන්තාවක් ගැන ලියවුණු නවකතාවක පරිවර්තනයක් මා කියෙවුවා. එහි කතාවත් හරිම සෝචනීයයි. පරිවර්තනය මිල්ටන් ප්‍රනාන්දු, මුද්‍රණය විශ්වලේඛා/සර්වෝදය.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13627636377866252822016-11-01T16:26:03.461+05:302016-11-01T16:26:03.461+05:30/////‘‘ඔබ මිනිසුන්ගේ වේදනාව හඳුනන්නේ නැතිනම් ඔබව ම.../////‘‘ඔබ මිනිසුන්ගේ වේදනාව හඳුනන්නේ නැතිනම් ඔබව මිනිසා යන නමින් හැඳින්විය නොහැක.‘‘////////
+++++++++Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com