tag:blogger.com,1999:blog-6040645445824195178.post4940400486914880876..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ‘තරු ඇස් රහස්‘ මුලින්ම වෙරෝනිකා ට...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6040645445824195178.post-3244112581070702202015-09-21T03:22:09.498+05:302015-09-21T03:22:09.498+05:30http://nelumyaya.com/?p=4293http://nelumyaya.com/?p=4293Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62492138812486483232015-09-16T22:10:54.811+05:302015-09-16T22:10:54.811+05:30hadawathinma subha pathanawa. mama kaalayak idan b...hadawathinma subha pathanawa. mama kaalayak idan balan unna oya oya potha karanakan. lankawe inna labimata awasthawak nathi unath unusum suba pathanawa.

Brother .DAnonymoushttps://www.blogger.com/profile/18395829509154938385noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72112202549868542842015-09-15T13:55:08.907+05:302015-09-15T13:55:08.907+05:30අනේ පොත එළියටත් ඇවිල්ලා.
අපේ ආච්චිවත් මතක් වුනා තර...අනේ පොත එළියටත් ඇවිල්ලා.
අපේ ආච්චිවත් මතක් වුනා තරු අක්කේ.:)ලොකු අම්මාට තරු අක්කාගේ තව තව නිර්මාණ රස විඳින්න ලැබේවා හැමදාටමත්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35057364317163833642015-09-15T11:46:31.946+05:302015-09-15T11:46:31.946+05:30සුබ පැතුම්! හඳුන්වා දීමේ කතාව නිසා අපේ ආච්චි මතක් ...සුබ පැතුම්! හඳුන්වා දීමේ කතාව නිසා අපේ ආච්චි මතක් වී සංවේදී උනා.. ඇයට දිර්ගයුෂ පතනවා.. අත්සනක් ගහල පොතක් අරන් තියන්න මටත්.. :) කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1154877099427221822015-09-15T11:16:28.084+05:302015-09-15T11:16:28.084+05:30ඔබගේ සතුට සමග මම ද සතුටුවෙමි. ඔබට සුබ පතමි.ඔබගේ සතුට සමග මම ද සතුටුවෙමි. ඔබට සුබ පතමි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45201129601479635882015-09-15T06:00:38.697+05:302015-09-15T06:00:38.697+05:30තරු රහස දැන ගෙන
නොදැනම එන්ට සිදු විය.....තරු රහස දැන ගෙන
නොදැනම එන්ට සිදු විය.....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60858300264243426152015-09-15T04:07:46.040+05:302015-09-15T04:07:46.040+05:30..සුබ පැතුම් ,..සුබ පැතුම් ,Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-3317168645835388892015-09-15T02:59:04.275+05:302015-09-15T02:59:04.275+05:30අනේ මම හිටියනම් අක්කගේ වැඩේට වෙන මොනා නැතත් එනවා.....අනේ මම හිටියනම් අක්කගේ වැඩේට වෙන මොනා නැතත් එනවා.. හැබැයි කෝම උනත් දැන්ම පොත ගන්න ඕඩරේ දීලයි තියෙන්නේ..

සුබ පැතුම් අක්කේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10292024540088150852015-09-14T22:30:33.953+05:302015-09-14T22:30:33.953+05:30ඔන්න එහෙනම් පොත අරගෙන ලිපියකින් බනිනවා බනිනවාමයි ත...ඔන්න එහෙනම් පොත අරගෙන ලිපියකින් බනිනවා බනිනවාමයි තරු අක්කෙ. හැක් හැක් විහිලුවට කිවුවෙ. මම පොත කියවලා ඔයාට කොමෙන්ට් එකක් දාන්නම්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72606300416879785152015-09-14T21:50:09.079+05:302015-09-14T21:50:09.079+05:30එකෙන්ම සුබ පැතුම්!!!!
අනිවා කියවලා බලන්ඩ ඕනේ!එකෙන්ම සුබ පැතුම්!!!!
අනිවා කියවලා බලන්ඩ ඕනේ!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58255378603427670392015-09-14T20:00:01.158+05:302015-09-14T20:00:01.158+05:30සුභ පැතුම් තරරසී!!!
ජ ය වේ වා !!!සුභ පැතුම් තරරසී!!!

ජ ය වේ වා !!!cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55120766852239550242015-09-14T19:04:04.328+05:302015-09-14T19:04:04.328+05:30සුභ පැතුම් තරුරසී. ඒ වගේම මේ හඳුන්වාදීමත්/ පිළිගැන...සුභ පැතුම් තරුරසී. ඒ වගේම මේ හඳුන්වාදීමත්/ පිළිගැන්වීමත් ඉස්තරම්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64663113180094396272015-09-14T13:37:47.358+05:302015-09-14T13:37:47.358+05:30තරූ, ඇසට කඳුලක් ගෙනා සටහනක්..ඔයාට ලියන්න පුලුවන් න...තරූ, ඇසට කඳුලක් ගෙනා සටහනක්..ඔයාට ලියන්න පුලුවන් නම් ලොකු අම්මගෙ කතාවත් හරිම සන්වේදී කතාවක් වේවි නොවැරදීම...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-49725919347477841352015-09-14T12:46:14.431+05:302015-09-14T12:46:14.431+05:30හැමදාම වගේ තරු අක්කාගේ අකුරු වලට හිරිගඩු පිරෙනවා.....හැමදාම වගේ තරු අක්කාගේ අකුරු වලට හිරිගඩු පිරෙනවා.. ඒ තරම් ඒ අකුරු වචන හිතට දැනෙනවා වැඩි.. අක්කගේ පොත අතට ගන්නකම් ඉවසිල්ලක් නැතිව ඉන්නේ මන්.. සුබ පැතුම් අක්කේ.. හරිම සතුටුයි :) Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57296960780777222142015-09-14T11:42:45.563+05:302015-09-14T11:42:45.563+05:30එහෙනම් මේ පාර පොත් මාසයට තරු එලියකුත් එකතු වුනා ....එහෙනම් මේ පාර පොත් මාසයට තරු එලියකුත් එකතු වුනා .ලොකු අම්මා ගැන ලියූ සටහනත් හරිම ලෙන්ගතුයි. ජයෙන් ජයම වේවා !!තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-12468738144675524632015-09-14T10:15:35.328+05:302015-09-14T10:15:35.328+05:30උණුසුම් සුභපැතුම් තරූ අක්කේ! පොත් ප්රදර්ශනයේදි හම...උණුසුම් සුභපැතුම් තරූ අක්කේ! පොත් ප්රදර්ශනයේදි හමුවෙමු. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-12117205877533793532015-09-14T09:49:38.297+05:302015-09-14T09:49:38.297+05:30සුභ පැතුම්. පිළිගැන්වීම ඊටත් වඩා මනරම්.. ජය වේවා ත...සුභ පැතුම්. පිළිගැන්වීම ඊටත් වඩා මනරම්.. ජය වේවා තරු..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54342243779897370632015-09-14T06:16:03.778+05:302015-09-14T06:16:03.778+05:30It's so lovely that you have honoured your own...It's so lovely that you have honoured your own family with the first copies of your book. All the Best. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13381996003596307732015-09-14T06:03:31.458+05:302015-09-14T06:03:31.458+05:30තරු අක්කගේ පොත වගේම තවත් සංවෙදී කතාවක් තමයි මේ පොස...තරු අක්කගේ පොත වගේම තවත් සංවෙදී කතාවක් තමයි මේ පොස්ටුවේ තියෙන්නේ, ඇත්තන්ම ඇය දිරිය ගැහැනියක් , ඇයට දීර්ඝායු පතනවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-5732068033990854322015-09-14T04:28:02.222+05:302015-09-14T04:28:02.222+05:30තරු රහස් ඔක්කොම ඔය පොතේ ඇති කියලා මටත් හිතෙනවා. :)...තරු රහස් ඔක්කොම ඔය පොතේ ඇති කියලා මටත් හිතෙනවා. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-5515648223079505162015-09-14T03:37:12.899+05:302015-09-14T03:37:12.899+05:30සුභ පැතුම් සුභ පැතුම් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-69353413139415358472015-09-13T23:52:22.537+05:302015-09-13T23:52:22.537+05:30හදවතින්ම සුබ පැතුම් තරු.......
හරිම සතුටුයි......!...හදවතින්ම සුබ පැතුම් තරු.......
හරිම සතුටුයි......!රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32016328465220980682015-09-13T23:38:40.191+05:302015-09-13T23:38:40.191+05:30මෙවර පොත් ප්රදර්ශනයේ කේ 306 ‘සම‘ පොත් කුටියෙන් 30...මෙවර පොත් ප්රදර්ශනයේ කේ 306 ‘සම‘ පොත් කුටියෙන් 30% ක වට්ටමට පොත මිල දී ගන්න හැකියි. කවි කුටියෙනුත් ගන්න පුළුවනි. සාප්පුවලට කවි පොත් දැමීම ගැන හිතන්න වෙන්නෙ පොත් ප්රදර්ශනයෙන් පස්සෙ තමයි මල්ලි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75523219525652664582015-09-13T23:33:38.768+05:302015-09-13T23:33:38.768+05:30තරුරසී අක්කේ කවද ද තරු ඇස් රහස් අපිට කියවන්න ලැබෙන...තරුරසී අක්කේ කවද ද තරු ඇස් රහස් අපිට කියවන්න ලැබෙන්නේ?අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.com