tag:blogger.com,1999:blog-6040645445824195178.post5008071116116629005..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: Ida සමඟ පශ්චාත් යුද කඳුළුTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6040645445824195178.post-3106149283776664772021-05-07T13:16:06.040+05:302021-05-07T13:16:06.040+05:30අපුරු සටහනක්. අධ්යක්ෂවරයා පුදුම දක්ෂයෙක්. ඔහු නව ...අපුරු සටහනක්. අධ්යක්ෂවරයා පුදුම දක්ෂයෙක්. ඔහු නව සංකල්ප ගේනවා. ඉතා සියුම් ලෙස මේ කතාව බලන්න ඕන. සටහන අපූරුයි. ඔහුගෙම Cold war එකත් නරඹන්න. බැලුවේ නැත්නම්
igossiphttps://www.blogger.com/profile/07726584738813854167noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22421232324282794842015-05-16T04:34:07.523+05:302015-05-16T04:34:07.523+05:30http://sinhala.lankanewsweb.net/features/2013-07-0...http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16988-idaAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91288058614483992282015-05-16T03:53:36.900+05:302015-05-16T03:53:36.900+05:30ඉතාමත් හොඳ විචාරයක් චිත්‍රපටිය ගැන. සානුකම්පිත ලෙස...ඉතාමත් හොඳ විචාරයක් චිත්‍රපටිය ගැන. සානුකම්පිත ලෙස ඒ දිහා බලන්නට පොල්ම්බවනවා විතරක් නෙමේ යුද්දයේ හා ජාති වාදයේ කුරිරු බවත් පෙන්වනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42380992546291831642015-05-15T11:55:46.389+05:302015-05-15T11:55:46.389+05:30ෆිල්ම් එක ගැන කියල තියෙන විදිහෙන්ම ඒක කොයි තරම සංව...ෆිල්ම් එක ගැන කියල තියෙන විදිහෙන්ම ඒක කොයි තරම සංවේදීද කියලා හිතා ගන්න පුළුවන්. ෆිල්ම් එක හොයාගෙන බලන්න ඕන. ස්තූතියි තරූ අක්කා.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26917092428447326872015-05-15T11:46:20.684+05:302015-05-15T11:46:20.684+05:30සාදරයෙන් පිළිගන්නවා සඳ වියමන........ තරු අහසට........සාදරයෙන් පිළිගන්නවා සඳ වියමන........ තරු අහසට.....

චිත්‍රපටය ලස්සනයි.. බලන්න.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10727121988285212792015-05-15T11:45:13.260+05:302015-05-15T11:45:13.260+05:30මාර සතුටුයි... මාර සතුටුයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26621987982362798052015-05-15T06:19:42.650+05:302015-05-15T06:19:42.650+05:30කලාහිත ඔස්සෙන් අදයි මුලින්ම මේ පැත්තට ආවෙ. කවි කතා...කලාහිත ඔස්සෙන් අදයි මුලින්ම මේ පැත්තට ආවෙ. කවි කතා චිත්‍රපට ගැන බොහොම සුන්දර හදුන්වාදීම් තියෙන බව පෙනුනට ඔක්කොම කියවන්න වෙලාවක් ලැබුනෙ නෑ.
ඉඩක් ලැබුන ගමන් මේ චිත්‍රපටය බලන්න ඕනි.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-73089495301616482512015-05-14T16:38:38.151+05:302015-05-14T16:38:38.151+05:30දැන්ම ඩවුන්ලෝඩ් කරනවා දැන්ම ඩවුන්ලෝඩ් කරනවා Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-23555300807861973752015-05-14T13:59:38.025+05:302015-05-14T13:59:38.025+05:30‘‘අපේ රටේ නම් කවදාවත් ඔය භේද නැති වෙන එකක් නෑ.‘‘ ක...‘‘අපේ රටේ නම් කවදාවත් ඔය භේද නැති වෙන එකක් නෑ.‘‘ කණගාටුවෙන් වුණත් මේ ඇත්ත පිළීගන්න වෙනවා....

අනේ හැම මනුස්සයෙක්ම නැතත් ටික දෙනෙක් හරි වෙනස් වෙනවනම් ඒකත් ලොකු දෙයක්නෙ.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8947485318220782032015-05-14T13:58:38.774+05:302015-05-14T13:58:38.774+05:30කඳුළු...
ලංකාවෙ එවැනි නිර්මාණ බිහිවෙලා තියෙන හරිම...කඳුළු...

ලංකාවෙ එවැනි නිර්මාණ බිහිවෙලා තියෙන හරිම අතළොස්සක්. බහුතරය මුදලයි, ජනප්රියත්වයයි, ජාතිවාදය වගේ පටු ආකල්පයි වෙනුවෙන්නෙ චිත්‍රපට හදන්නෙ.. මෙවැනි සංවේදී කාරණා මගහැරෙන්නෙ ඒ නිසා කියලයි මට හිතෙන්නේ..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71586666934927199472015-05-14T13:54:21.613+05:302015-05-14T13:54:21.613+05:30බලන්න මල්ලි. ලස්සනයි. දුකයි.බලන්න මල්ලි. ලස්සනයි. දුකයි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52868900495203457312015-05-14T13:53:32.650+05:302015-05-14T13:53:32.650+05:30දිලිනිගෙ බ්ලොග් එක නේද? අපූරු ලිපියක්.. ස්තුතියි ම...දිලිනිගෙ බ්ලොග් එක නේද? අපූරු ලිපියක්.. ස්තුතියි මල්ලි. හොයාගෙන බලන්න ඕන... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37895970791532914612015-05-14T12:10:49.007+05:302015-05-14T12:10:49.007+05:30තණ්හා රතී රඟා බල්ල බැරි වුණානේ....
මම මේව හොයාගන්...තණ්හා රතී රඟා බල්ල බැරි වුණානේ....

මම මේව හොයාගන්න තැන කෙටි පණිවිඩයකින්... මැයි 19 සැමරුම නවතිනවනම් මමත් කැමතියි මල්ලි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25908414834851758952015-05-14T12:09:56.178+05:302015-05-14T12:09:56.178+05:30ස්තුතියි ඇරයුමට.. එන්නම්.ස්තුතියි ඇරයුමට.. එන්නම්.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-48106834614959169272015-05-14T12:09:32.539+05:302015-05-14T12:09:32.539+05:30ඇත්තටම සුන්දර සංවේදී චිත්රපටයක්ඇත්තටම සුන්දර සංවේදී චිත්‍රපටයක්Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15724329177410643442015-05-13T19:59:49.770+05:302015-05-13T19:59:49.770+05:30මේ ෆිල්ම් එක හොයාගෙන බලන්න ඕනෙ. හොඳට දැනෙන්න විස්ත...මේ ෆිල්ම් එක හොයාගෙන බලන්න ඕනෙ. හොඳට දැනෙන්න විස්තර කරල තියෙනව.

//මිනිසුන් කවදාවත් වාර්ගික, ජාතික, පක්ෂ, පාට භේදවලට උල්පන්දම් නොදෙනු නියතයි...//
අපේ රටේ නම් කවදාවත් ඔය භේද නැති වෙන එකක් නෑ.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61705665646195293842015-05-13T12:13:15.394+05:302015-05-13T12:13:15.394+05:30දෙමළ අයිඩා කෙනෙක්. ඔය වැනි අය දස දහස් ගණනක් ලංකාවේ...දෙමළ අයිඩා කෙනෙක්. ඔය වැනි අය දස දහස් ගණනක් ලංකාවේ ඉන්නවා ඇති. ඔබ වැනි අයගෙන් දැනගන්නවා මිස බහුතරය ඕවා දන්නෙවත් නැහැ. තරුරසීගේ මේ ලිපියෙන් මට හිතුනේම ඇයි අනන්තවත් වස්තු බීජ තිබුනත් ලංකාවේ සමාජය තුළ මේ වගේ නිර්මාණ බිහි වෙන්නේ නැත්තේ කියලා. Prageeth Liyanaarachchihttps://www.blogger.com/profile/06345532803492578891noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86196701466662798292015-05-13T10:41:59.337+05:302015-05-13T10:41:59.337+05:30දෙදහස් නවයේ මැයි මාසේ යුද්ධයේ අන්තිම දවස් වල.. මගේ...දෙදහස් නවයේ මැයි මාසේ යුද්ධයේ අන්තිම දවස් වල.. මගේ බාරයේ තිබුණු පොඩුවකට්ටු ට්‍රාන්සිට් කෑම්ප් එකට බෝට්ටු වලින් පැනලා එද්දි අල්ලගෙන ආපු උන් අතර ආච්චිත් එක්ක ඇවිත් හිටපු පොඩි කෙල්ලක් හා කොල්ලෙක් හිටියා. ඒ දවස් වල කොල්ලට අවුරුදු නවයක් හෝ දහයක් පමණ හා කෙලි පොඩ්ඩිට අවුරුදු හත අටක් වගේ වෙන්න ඇති. ආච්චීත් හොඳටම වැහැරිලා.. සිංහලෙන් තියා දන්න දෙමළෙං වත් මොකද වුනේ කියන්න බැරි තරමට බය භිරාන්ත වෙලා හිටියේ. ඒ නඩේ හිටපු වෙන වැඩිහිටියෙක් කියපු කරුණු වලට අනුව ආච්චි අම්මත් එක්ක ළමයි දෙන්නව බෝට්ටුවට නැග්ගුවට අම්මටයි තාත්තටයි ගොඩ වෙන්න ඉඩ තිබිලා නෑ. මනුස්සයා කියපු විදියටනම් ඒ අම්මයි තාත්තයි ඒ වෙනකොටත් ජීවතුන් අතර ඉන්න විදියක් නෑ. මොකද ඒ බෝට්ටුව එනවත් එක්කම එතනට කඩා පැනපු ත්‍රස්ථවාදීන් පැනල යන්න හැදූ ඔක්කෝටම වෙඩි තියල මරල..... නේවි එකෙන් දීපු පරිප්පුයි පොල් සම්බෝලයි හාල් මැස්සොයි එක්ක බත් එක පොඩි උන් දෙන්නා සූස් සූස් ගගා කනකොට ආච්චී වචනයක්වත් කතා කරන්නැතුව අඬ අඬ ඒ දිහා බලන් ඉන්නව දැකපු මං ඇතුළු එතන හිටපු හැම එකාම අඩුම තරමින් රහසින් හරි ඇඬුවා.. අඩි හයමාරක් උස දැවැන්ත ශරීරයක් තිබ්බ ජූඩෝ ශූරයෙක් වෙච්චි මගේ දෙවනියා නම් හැමෝටම පේන්න ඉකි ගහ ගහ ඇඬුවා. මිනිහ එදා මගෙන් අහල මහා ජීවිත අවදානමකුත් අරන් කුච්චවේලි කඩමංඩියට බයික් එකේ ගිහින් ඇවිත් පොඩි උන් දෙන්නට අඳින්න දෙන්න සූට් දෙකක් අරන් ඇවිත් තිබුන.. දැන් මේක වෙලා අවුරුදු 6ක්.. දැන් ඒ පොඩි එකීට අවුරුදු දහතුනක් දාහතරක් වෙනව ඇති. අම්ම කෙනෙක්ගේ රැකවරණයක් ඕනිම කාලේ.. පොඩුවකට්ටු වලින් බස් එහෙක පටවල පුල්මුඩේ කෑම්ප් එකට යැව්වයින් පස්සේ මොනව උනාද දන්නේ නෑ.. පශ්චාත් යුධ සාහිත්‍යය.. මටනම් අයිඩ ලා කියන්නේ හැබෑම ජීවිත් අත්දැකීම්.
කොමෙන්ටෙකක් නෙවෙයි හිතේ අමාරුවට කියූ කතාවක්. දිග වැඩිවීම ගැන සමාව.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24273499686952715292015-05-13T03:00:58.355+05:302015-05-13T03:00:58.355+05:30ෆිල්ම් එකක බලනවා තියා අහලා තිබුනෙත් නෑ.. හොයාගෙන බ...ෆිල්ම් එකක බලනවා තියා අහලා තිබුනෙත් නෑ.. හොයාගෙන බලන්න ඕන.. තැන්කිවු අක්කේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87322202935774705772015-05-12T11:48:35.314+05:302015-05-12T11:48:35.314+05:30ෆිල්ම් එක හොයාගන්ට ඕන...
අපූරුවට විගුහ කරල තයෙනව ද...ෆිල්ම් එක හොයාගන්ට ඕන...
අපූරුවට විගුහ කරල තයෙනව දැං 2යි ලිස්ට් එකේ හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-27270902966433888892015-05-12T11:46:46.232+05:302015-05-12T11:46:46.232+05:30http://sarungaleblog.blogspot.com/2015/05/blog-pos...http://sarungaleblog.blogspot.com/2015/05/blog-post_11.html

අක්ක පොඩ්ඩක් ඕකත් කියවල බලන්ටකොMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1380586794673593322015-05-12T10:21:23.741+05:302015-05-12T10:21:23.741+05:30පශ්චාත් යුධකරණය ගැන මා දුටු,මට දැනුනු හොඳ චිත්‍රපට...පශ්චාත් යුධකරණය ගැන මා දුටු,මට දැනුනු හොඳ චිත්‍රපටියක් තමයි තණ්හා,රති,රගා.උතුරේ යුද්දෙන් පස්සේ නන්දිකඩාල් වන්දනාවේ යන තරුණයින් පිරිසක් ඇහිදාගෙන එන පිස්තෝලයක් නිසා කොයි තරම් විනශයක් තමන්ගේ ජිවිත වලට කැන්දා ගන්නවාද ?

මේක නම් ලස්සන චිත්‍රපටියක් වගේ.තරු අක්කා කොහෙන්ද මෙව්වා හොයා ගන්නේ?

කිසිම යුද්දෙක ජයග්‍රහකයෙක් නැහැ.යුද්දේ කියන්නේ විනාශයක්.මේ අවුරුද්දේ ඉඳන්වත් මැයි 19 යුධ සැමරුම නවත්වනවා නම් බොහෝම වටිනවා.ඒ යුධ සැමරුම තුවාල පැරීමක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46842732473846972362015-05-11T20:41:42.797+05:302015-05-11T20:41:42.797+05:30Please visit my blog http://gabsayithiya.blogspot...Please visit my blog http://gabsayithiya.blogspot.com/2015/05/blog-post_10.htmlAnonymoushttps://www.blogger.com/profile/11593126621146681706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80226986246522759212015-05-11T15:55:12.571+05:302015-05-11T15:55:12.571+05:30සුන්දර චිත්‍රපටයක් ගැන තොරතුරු ගෙනාවාට ස්තූතියිසුන්දර චිත්‍රපටයක් ගැන තොරතුරු ගෙනාවාට ස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com