tag:blogger.com,1999:blog-6040645445824195178.post5016363199189140582..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ආදරෙයි.. කොන්දේසි විරහිතව...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6040645445824195178.post-52848996746928013052012-08-10T15:57:25.341+05:302012-08-10T15:57:25.341+05:30අළුත් මුද්‍ර ණය තියෙන නිසා හොයා ගන්න ලේසි වේවි...අළුත් මුද්‍ර ණය තියෙන නිසා හොයා ගන්න ලේසි වේවි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54036125152582539942012-08-10T15:36:42.807+05:302012-08-10T15:36:42.807+05:30ඇත්තටම ගිම්... මට හමුවුණ අපූරු කෙල්ලෙක්... දැන් කො...ඇත්තටම ගිම්... මට හමුවුණ අපූරු කෙල්ලෙක්... දැන් කොහෙද මොනා කරනවද දන්නෙ නැහැ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22400580371333104352012-08-10T15:23:59.248+05:302012-08-10T15:23:59.248+05:30සතුටුයි කාව්‍යා. ඔයා මගේ බ්ලොග් එක බලන්න ආවට.. බ්ලො...සතුටුයි කාව්‍යා. ඔයා මගේ බ්ලොග් එක බලන්න ආවට.. බ්ලොග් ලියන ගොඩක් අය පොත් පිස්සො තමයි මට පේන හැටියට.... මමත් ඔය වයසෙදිම වගේ සතීගෙ කතාව මුලින්ම කියෙව්වෙ.. ඒ කාලෙ වැඩි තේරුමක් තිබුණෙත් නැහැ... ඉන්පස්සෙ වරින් වර කියවන්න ලැබිල තියෙනවා... මේ සැරේ කියවද්දි අර නංගියවත් මතක් උණා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41633755762563851672012-08-10T14:41:56.317+05:302012-08-10T14:41:56.317+05:30ඇත්තටම... කරුණාසේන ජයලත්ගෙ පොත් හරිම ලස්සනයි.. සතී...ඇත්තටම... කරුණාසේන ජයලත්ගෙ පොත් හරිම ලස්සනයි.. සතීගෙ කතාව ලස්සනයි.. දුකයි..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78678465417242298972012-08-10T02:00:54.063+05:302012-08-10T02:00:54.063+05:30හ්ම්ම් මමත් කියවන්න ඕන හොයාගෙන..හ්ම්ම් මමත් කියවන්න ඕන හොයාගෙන..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-82227530452188672532012-08-09T22:36:32.184+05:302012-08-09T22:36:32.184+05:30කරුණාසේන ජයලත් ගේ පොත්නම් ආයෙ දෙකක් නෑ හදවගේ ගැඹුර...කරුණාසේන ජයලත් ගේ පොත්නම් ආයෙ දෙකක් නෑ හදවගේ ගැඹුරුම තැනට දැනෙන්න ලියනවා. ගැහැනු ළමයි, ගොලු හදවත, රිදී නිම්නය, මතකයි නේ..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65529815532633753492012-08-09T21:16:14.194+05:302012-08-09T21:16:14.194+05:30හොඳ පොතක් වගේ.. හොයලා බලන්න ඕනේ..
ජය වේවා.. :Dහොඳ පොතක් වගේ.. හොයලා බලන්න ඕනේ..
ජය වේවා.. :DRed Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29357352550305163012012-08-09T20:19:39.312+05:302012-08-09T20:19:39.312+05:30කරුණාසේන ජයලත්ගේ පොතක් නම් ඉතින් අහන්න දෙයක් නෑ.. ...කරුණාසේන ජයලත්ගේ පොතක් නම් ඉතින් අහන්න දෙයක් නෑ.. කියවලා ම බලන්න ඕන!!
ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67976966374461393112012-08-09T14:34:22.700+05:302012-08-09T14:34:22.700+05:30සතීගේ කතාව...
හ්ම්ම්ම්..
කියවලා නෑ..
කියවන්න ඕනා.....සතීගේ කතාව...
හ්ම්ම්ම්..
කියවලා නෑ..
කියවන්න ඕනා...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-11211578782638246912012-08-09T14:11:55.421+05:302012-08-09T14:11:55.421+05:30මාත් සතිගේ කතාව කියවල තියනවා . ඒත් හරියට මතකයක්නම්...මාත් සතිගේ කතාව කියවල තියනවා . ඒත් හරියට මතකයක්නම් නෑ .පිළිකා රෝහලේ හමු උන යුවතියගේ කතාවනම් හරිම දුක් බරයි .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-63790902019904304922012-08-09T12:57:56.211+05:302012-08-09T12:57:56.211+05:30අද තමා නිවී හැන හිල්ලෙ මෙ බ්ලොග් එකේ පිටු කීපයක් ...අද තමා නිවී හැන හිල්ලෙ මෙ බ්ලොග් එකේ පිටු කීපයක් කියෙව්වෙ, මමත් ඔයා වගේම පොත් පිස්සියෙක් තමා ඉස්කෝලේ යන කාලේ මට තිබුන පොත් පිස්සුව කොච්චරද කියනවනම් අපේ තාත්තා ඉස්කෝලෙට ඇවිත් මැඩම්ට කියලා මගේ ලයිබ්රි කාඩ් එක කැන්සල් කලා. පොතක් අතට ගත්තම කන්න බොන්න තියා එලි වෙනවා රෑ වෙනවා කියලවත් මට නිච්චියක් නෑ. දැන්නම් ඒ පිස්සුව තරමක් දුරට සනීපයි.
මට මතක විදියට සතීගේ කතාව මම කියෙව්වෙ මට අවුරුදු 14 දි විතර දැන්නම් කතාව හරියට මතක නෑ ආයෙත් හොයාගෙන කියවන්න ඕනෙ. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-56326956084210370442012-08-09T12:53:24.179+05:302012-08-09T12:53:24.179+05:30කරුණාසේන ජයලත් මහත්තයාගේ නව කතා මාර ලස්සනයි. ඒ හින...කරුණාසේන ජයලත් මහත්තයාගේ නව කතා මාර ලස්සනයි. ඒ හින්දම මේ පොතත් ලස්සන ඇති. කියවලා බලන්ඩ වටිනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com