tag:blogger.com,1999:blog-6040645445824195178.post5073379563723088976..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: සමනල පියාපතක පිනි බිඳුවක්... Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6040645445824195178.post-57998948785859303382013-11-04T19:49:24.991+05:302013-11-04T19:49:24.991+05:30ලියන්න දිගටම. ලස්සන කතාවක්. සමහර විට මම ඒ කතාවෙ නි...ලියන්න දිගටම. ලස්සන කතාවක්. සමහර විට මම ඒ කතාවෙ නිශාගෙ පැත්ත ලියන්න හදනව ද මංද...සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-73516042595252872322013-10-17T12:09:51.652+05:302013-10-17T12:09:51.652+05:30හරිම හැඟුම්බරයි තරු දිගටම ලියන්න . හරිම හැඟුම්බරයි තරු දිගටම ලියන්න . Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17138540729800361242013-10-16T09:00:29.672+05:302013-10-16T09:00:29.672+05:30කියන්න දෙයක් නෑ හොඳ අාරම්භයක පරිපූර්ණ සටහනක්. බොහො...කියන්න දෙයක් නෑ හොඳ අාරම්භයක පරිපූර්ණ සටහනක්. බොහොම සිනමාරූපි බවක් තියෙනවා
ලියන්න දිගටම දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31724832902360585822013-10-14T18:25:28.057+05:302013-10-14T18:25:28.057+05:30හොඳයි තරු ලියන්න. සතියකට එක කොටසක් කියන අදහසට මමත්...හොඳයි තරු ලියන්න. සතියකට එක කොටසක් කියන අදහසට මමත් කැමතියි. දිනපතා දාන ටෙලියකට වඩා සතියකට වරක් බලන ටෙලි මතක හිටිනවා. (අමුතු මිණිස්සු සහ A/L ඉවරයි නම් එහෙම උනේ නැහැ දිනපතා දැම්මත් ) අනේ මන්දා ඔය මට හිතෙන හැටි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24817782607823648162013-10-14T14:18:54.177+05:302013-10-14T14:18:54.177+05:30වරද,නිවැරදි කලාට බොහෝම ස්තුතියි තරු..වරද,නිවැරදි කලාට බොහෝම ස්තුතියි තරු..Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87243908571826632502013-10-14T13:58:41.474+05:302013-10-14T13:58:41.474+05:30බරපතල නොවන සරල කතාවක් ලියන්න කියල ඉල්ලීම් ගොඩක් ආව...බරපතල නොවන සරල කතාවක් ලියන්න කියල ඉල්ලීම් ගොඩක් ආවා තරුරසී කියවන යාළුවන්ගෙන්.. විශේෂයෙන්ම කාර්යාලීය මිතුරියන්ගෙන්... උදේ ඉදන් හැන්දෑ වෙනකල් වටේ පිටේ ඉන්නෙ එයාලනෙ...

ඒ අනුවයි මේ කතාව ලියන්න ගත්තෙ....

සතියකට කොටසක් බැගින් ලියන්නයි අදහස.... මැසිවිලි නගන්නෙ නැති බවට මං වටේ ඉන්න අය නම් පොරොන්දු වෙලයි තියෙන්නෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43674609659401592362013-10-14T13:55:13.731+05:302013-10-14T13:55:13.731+05:30''හිත රිදෙන තරමට කඳුළු එන කතා අනිවාර්යෙන්ම...''හිත රිදෙන තරමට කඳුළු එන කතා අනිවාර්යෙන්ම කොහේ හරි වචන වෙන්න ඕනේ කියලා අදහන කෙනෙක් මම!''

ඒ නං අගේ ඇති ඇදහිල්ලක්... අතීත කදුළු කතා ලියැවුණාම ඒවායෙ කදුළු මැකිලා අමුතු ලස්සනක් පේන්න ගන්නවා... හරියට වැස්සකින් පස්සෙ ගහකොල හේදිල.. ඉර එළියට දිලිසෙන්න ගන්නව වගේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-82380246552621171432013-10-14T13:52:42.692+05:302013-10-14T13:52:42.692+05:30තිසරටත් පේන දේවල් හැබෑට... තිසරටත් පේන දේවල් හැබෑට... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83580327016314138572013-10-14T13:51:19.630+05:302013-10-14T13:51:19.630+05:30''පූර්විකාවට සිත ගියේය.'' කිව්වනම්...''පූර්විකාවට සිත ගියේය.'' කිව්වනම් තමා නිවැරදි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65536145049774442472013-10-14T13:44:13.694+05:302013-10-14T13:44:13.694+05:30පුර්විකවට සිත ගියෙමි.කතාවද ඉක්මනින් බලාපොරොත්තු වෙ...පුර්විකවට සිත ගියෙමි.කතාවද ඉක්මනින් බලාපොරොත්තු වෙමි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-18440598518468783422013-10-14T11:23:49.676+05:302013-10-14T11:23:49.676+05:30ලියන්න. අමුතු විදියක කතාවක් වගේ. කොහොමත් තරූ ගේ රච...ලියන්න. අමුතු විදියක කතාවක් වගේ. කොහොමත් තරූ ගේ රචනා විලාසයට මම කැමති යි.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79096426092167980782013-10-14T11:11:35.188+05:302013-10-14T11:11:35.188+05:30එළ එළ...එළ එළ...Anonymoushttps://www.blogger.com/profile/04058282903458892145noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43054989649780458902013-10-14T10:37:26.574+05:302013-10-14T10:37:26.574+05:30ලස්සනයි... !
ලියන ස්ටැයිල් එක මල් හතයි. !ලස්සනයි... !
ලියන ස්ටැයිල් එක මල් හතයි. !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29999593203212704742013-10-14T09:47:38.965+05:302013-10-14T09:47:38.965+05:30මේ කතාවේ ඡායා මාත්රයක් මීට කලින් කවියක සටහන් වුණා...මේ කතාවේ ඡායා මාත්රයක් මීට කලින් කවියක සටහන් වුණා දෝ කියලා මට හිතුණා.... හොයාගෙන බැලුවහම ඡායාරූපය මගේ සිතුවිල්ල හරි බව කිව්වා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45856337320367864102013-10-14T08:54:40.170+05:302013-10-14T08:54:40.170+05:30ලියන්න ලියන්න මම නම් කොහොමත් කැමති අක්කා ලියන එවුව...ලියන්න ලියන්න මම නම් කොහොමත් කැමති අක්කා ලියන එවුවා කියවන්න. :)සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52223245510049338352013-10-14T08:33:14.492+05:302013-10-14T08:33:14.492+05:30හ්ම්.....නොකියූ කතාවක් ..... ලියන්න..ලියන්නහ්ම්.....නොකියූ කතාවක් ..... ලියන්න..ලියන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72593515971205423862013-10-14T01:27:39.694+05:302013-10-14T01:27:39.694+05:30plzzzzzzzzzz liyannaplzzzzzzzzzz liyannaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26821754992252962372013-10-14T00:57:22.822+05:302013-10-14T00:57:22.822+05:30කෝ ඉතින් කවද්ද මේක ලියන්න පටන් ගන්නේ?
මට කම්මැලි...කෝ ඉතින් කවද්ද මේක ලියන්න පටන් ගන්නේ?
මට කම්මැලියි මේක එනකම් බලාගෙන ඉන්න.
හිත රිදෙන තරමට කඳුළු එන කතා අනිවාර්යෙන්ම කොහේ හරි වචන වෙන්න ඕනේ කියලා අදහන කෙනෙක් මම!Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-56466422308856182252013-10-13T22:14:32.109+05:302013-10-13T22:14:32.109+05:30දකින්නට විදගන්නට අපි නම් රිසිය.. ලියමු අක්කේ..දකින්නට විදගන්නට අපි නම් රිසිය.. ලියමු අක්කේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-11652297501887314392013-10-13T19:26:45.183+05:302013-10-13T19:26:45.183+05:30ලියන්න ...අපි කියෝනවා...ලියන්න ...අපි කියෝනවා...හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67765800774497086962013-10-13T19:08:28.701+05:302013-10-13T19:08:28.701+05:30දකින්නට රිසිය .....රසවත් වෙයි..
හැකිනම් ලියන්න...දකින්නට රිසිය .....රසවත් වෙයි..
හැකිනම් ලියන්න...Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.com