tag:blogger.com,1999:blog-6040645445824195178.post5334015537895671910..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ගී ගයනා මිනිස්සුන්ට පැන් තලියක් ගෙනත් දෙන්න...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-6040645445824195178.post-53468279138023655732013-11-21T10:09:26.971+05:302013-11-21T10:09:26.971+05:30නොනවතින ගීතමය විප්ලවය.. එහෙම අල්ලගෙන ඉන්න පුලුවන් ...නොනවතින ගීතමය විප්ලවය.. එහෙම අල්ලගෙන ඉන්න පුලුවන් මිනිස්සු බොහොම අතළොස්සයි අපට ඉන්නෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59185127043823990282013-11-21T10:08:28.155+05:302013-11-21T10:08:28.155+05:30ස්තුතියි නංගි...ස්තුතියි නංගි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14601599471455658142013-11-21T10:08:06.273+05:302013-11-21T10:08:06.273+05:30මිනිස්සු වෙනස්වෙනවා... ධනය, බලය ළග.. කලාකරුවන්ගෙ ව...මිනිස්සු වෙනස්වෙනවා... ධනය, බලය ළග.. කලාකරුවන්ගෙ වෙනස කැපිල පේනවා... වැඩියෙන්ම තියෙන්නෙ බාල ලී කතාව නම් ඇත්ත...

මට මතකයි අප්‍රේල් මාසෙ අපේ ළමා සංවිධානෙ වැඩකට බොහොම මානව හිතවාදී ගී ගයන ප්‍රවීණ ගායකයෙකුට ආරාධනා කළා... ඔහු කිව්වෙ මේ මාසෙ තමයි වැඩිපුර කීයක් හරි හම්බ කර ගන්න පුළුවන්.. ඒ නිසා එන්න විදියක් නැහැ කියල... එක හැන්දෑවක පැය දෙක තැනක වැඩක් ඔහු ප්‍රතික්ෂේප කළේ අපිට දෙන්න මුදල් නොතිබුණ නිසා...

''පුදුමයි.. එයාගෙ සින්දුයි... වැඩයි අතර වෙනස..'' මං කියද්දි අපේ හිතවතෙක් කිව්වෙ එයා සින්දු කිව්වට ලියන්නෙ එයා නෙවෙයිනෙ කියල...

මේ ගීතයේ හඩ ගැනත් එහෙමම හිතන්නයි සිද්ධ වෙන්නෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43728242839330131242013-11-21T10:03:15.251+05:302013-11-21T10:03:15.251+05:30ඇත්තටම...ඇත්තටම...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51224595951806088732013-11-21T09:59:29.492+05:302013-11-21T09:59:29.492+05:30මමත් කැමති ගීතයක්.. මමත් කැමති ගීතයක්.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15146854214873963962013-11-21T09:58:58.362+05:302013-11-21T09:58:58.362+05:30ළගපාතක ඉක්මණීන්ම තියේවි කියල හිතෙනවා.. මමත් යන්න ආ...ළගපාතක ඉක්මණීන්ම තියේවි කියල හිතෙනවා.. මමත් යන්න ආසාවෙන් ඉන්නෙ.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-18056270142035977662013-11-21T09:58:16.260+05:302013-11-21T09:58:16.260+05:30හ්ම්... හ්ම්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-74778224726222508202013-11-21T09:57:58.875+05:302013-11-21T09:57:58.875+05:30සතුටුයි රජ රට කෙනෙකු අදුනගන්න ලැබීම.. සතුටුයි රජ රට කෙනෙකු අදුනගන්න ලැබීම.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-16394963261460769832013-11-21T09:56:57.216+05:302013-11-21T09:56:57.216+05:30මෙවැනි කලාකරුවන් හැමදාමත් හිටියා.. ඉන්නවා.. වැඩේ ක...මෙවැනි කලාකරුවන් හැමදාමත් හිටියා.. ඉන්නවා.. වැඩේ කඩේ යන අයනෙ වැඩි... ඒ නිසා මෙවැනි අය කැපිල පෙනෙන්නෙ නැහැ...

කැපිල පෙනීමේ අවශ්‍යතාවයක් නැතති ඔවුන් හැමදාම තමන්ගෙ මෙහෙවරේ ඉන්නවා.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45423559743884753972013-11-21T09:55:17.715+05:302013-11-21T09:55:17.715+05:30මමත්... වෙදහාමිනේ ගීතය... කොයි තරං ලස්සනද? අර්ථවත්...මමත්... වෙදහාමිනේ ගීතය... කොයි තරං ලස්සනද? අර්ථවත්ද? Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2230162590032738992013-11-21T09:54:16.995+05:302013-11-21T09:54:16.995+05:30දයා සැමදා ජයේ සමග... අපි දන්නවා... ජයතිලක බණ්ඩාරයන...දයා සැමදා ජයේ සමග... අපි දන්නවා... ජයතිලක බණ්ඩාරයන් ගැන නොදත් බොහෝ දේ දැන ගත්තෙ අයියා අස්වැන්නෙ තැබූ සටහන්වලින්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-27348503531938275772013-11-21T09:52:56.710+05:302013-11-21T09:52:56.710+05:30අවුලකුත් නෑ ඉතින්.. බාල ලියෝ නේන්නම් හැමතැනම... අවුලකුත් නෑ ඉතින්.. බාල ලියෝ නේන්නම් හැමතැනම... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29910968740442089492013-11-21T08:33:59.223+05:302013-11-21T08:33:59.223+05:30දයා අයිය ලියල තිබුණා අස්වැන්න බ්ලොග් අඩවියේ... දයා අයිය ලියල තිබුණා අස්වැන්න බ්ලොග් අඩවියේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87910499407017993722013-11-21T08:29:26.484+05:302013-11-21T08:29:26.484+05:30මදෑ...මේ තරං වැදගත් දෙයක් ලියලත් කෙන්ජ් අයියට බාලො...මදෑ...මේ තරං වැදගත් දෙයක් ලියලත් කෙන්ජ් අයියට බාලොලියා විතරනෙ මතක...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67444076455292972013-11-21T05:21:09.715+05:302013-11-21T05:21:09.715+05:30තිසර......පද රචනය ගැන ෂුවර්ද? http://www.pradeepad...තිසර......පද රචනය ගැන ෂුවර්ද? http://www.pradeepadharmadasa.com/news.phpAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37850588260508475982013-11-21T05:00:50.584+05:302013-11-21T05:00:50.584+05:30වෙදහාමිනේ ටෙලිනාට්‍යයේ එන මේ ගීතය ලිව්වේ එහි අධ්‍ය...වෙදහාමිනේ ටෙලිනාට්‍යයේ එන මේ ගීතය ලිව්වේ එහි අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි. සංගීතය කේමදාස මාස්ටර් තමයි.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2471740980831394972013-11-21T04:59:33.674+05:302013-11-21T04:59:33.674+05:30ජයතිලක බණ්ඩාර කියන්නෙ එදා ඉඳලා අද වෙනකම්ම ජනතා සේව...ජයතිලක බණ්ඩාර කියන්නෙ එදා ඉඳලා අද වෙනකම්ම ජනතා සේවයට කැපවෙච්ච නියම කලාකරුවෙක්. තමන්ට හැකි පමණින් සමාජයේ යහපතටම දායක වන්නෙක්... ඔහුගේ උත්සාහය සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා... බලන්න යන්න විදිහක් නැහැනේ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7069407732696874902013-11-20T11:50:21.537+05:302013-11-20T11:50:21.537+05:30ලස්සයි තරු අක්කෙ.ලස්සයි තරු අක්කෙ.Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80757704602731655022013-11-19T20:27:01.867+05:302013-11-19T20:27:01.867+05:30ජයතිලක බංඩාර නම්වූ ඒ උතුම් මානවවාදියාට මගේ උනුසුම්...ජයතිලක බංඩාර නම්වූ ඒ උතුම් මානවවාදියාට මගේ උනුසුම් සුභ පැතුම්!!!!

තරුන කටයුතු සහ නිපුනතා සංවර්ධනයට යට වෙලාද කොහෙද ඉස්සර හිටපු බාල ලිය. දැන් ඉතින් බොහොමයක් ලී බාල ලී තමයි තරුරසී.

ජයතිලක බංඩාර නම්වූ ඒ උතුම් මානවවාදියාට මගේ උනුසුම් සුභ පැතුම්!!!!

තරුන කටයුතු සහ නිපුනතා සංවර්ධනයට යට වෙලාද කොහෙද ඉස්සර හිටපු බාල ලිය. දැන් ඉතින් බොහොමයක් ලී බාල ලී තමයි තරුරසී.

දූවිලි ගීතය ලිව්වේ නිලාර් කාසිම්...මියුසික් මාස්ටර් ගේ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26516489230512046742013-11-19T04:20:11.386+05:302013-11-19T04:20:11.386+05:30සරළ වචන වලින් කොයි තරම් අපූරු ගීයක් නිර්මාණය වෙලාද...සරළ වචන වලින් කොයි තරම් අපූරු ගීයක් නිර්මාණය වෙලාද? Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-16274696072239309122013-11-19T03:44:55.537+05:302013-11-19T03:44:55.537+05:30හරිම ලස්සන සිංදුවක්. මම ගොඩක් කැමතියි මේ ගීතයට.හරිම ලස්සන සිංදුවක්. මම ගොඩක් කැමතියි මේ ගීතයට.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-18495705068258017692013-11-19T03:19:36.342+05:302013-11-19T03:19:36.342+05:30මේ ගැන දයානන්ද මහතාගේ ලිපියෙනුත් දැන ගත්තා. බලන්න ...මේ ගැන දයානන්ද මහතාගේ ලිපියෙනුත් දැන ගත්තා. බලන්න යන්න තියනම් ආසයි.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-56719522174539299262013-11-18T23:21:53.213+05:302013-11-18T23:21:53.213+05:30සරල වචන ගැඹුරු අර්ත :)සරල වචන ගැඹුරු අර්ත :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-47939423520322897972013-11-18T22:30:32.048+05:302013-11-18T22:30:32.048+05:30වටිනා ලිපියක් තරෑ. කලාවෙන් ගොඩක් දේවල් වෙනස් කරන්න...වටිනා ලිපියක් තරෑ. කලාවෙන් ගොඩක් දේවල් වෙනස් කරන්නත් ජාතියට සේවයක් කරන්නත් පුළුවන්.
ඒ ඔක්කොටම වඩා ඔබේ ලිපියෙන් මගේ මතකය මම ගිය ඉස්කෝලෙට දිව ගියා. අනුරාධපුර ශාන්ත ජෝෂප් විදුහලට තමයි මම ගියේ. ඔය ප්‍රසංගය තිබෙන දේවස්ථානයත් එතනමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66976722943300288732013-11-18T21:12:14.407+05:302013-11-18T21:12:14.407+05:30මෙහෙම හරි කතා කරන්න කලාකරුවෙක් ඉන්න එක ලොකු දෙයක්....මෙහෙම හරි කතා කරන්න කලාකරුවෙක් ඉන්න එක ලොකු දෙයක්.Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.com