tag:blogger.com,1999:blog-6040645445824195178.post5515825603590140279..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: රූප රාමුවක ඇමිණුනු හිත Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6040645445824195178.post-20160103296191259222014-02-25T15:21:04.545+05:302014-02-25T15:21:04.545+05:30අභියෝගය භාර ගන්නම්.. අදහසක් තියෙනවා. ලියා එවන්නම්....අභියෝගය භාර ගන්නම්.. අදහසක් තියෙනවා. ලියා එවන්නම්.. ලස්සනද නැද්ද එය ඔබේ තීරණය... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79012147186518244812014-02-24T18:47:07.922+05:302014-02-24T18:47:07.922+05:30හරිම ලස්සනයි හරිම ලස්සනයි Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78676585812989169982014-02-24T15:06:46.488+05:302014-02-24T15:06:46.488+05:30මේ ලියවිල්ල කියෙව්වහම මතක් උනේ සන්තියාගෝ නම් සැරිස...මේ ලියවිල්ල කියෙව්වහම මතක් උනේ සන්තියාගෝ නම් සැරිසරන්නාව... :)
ලස්සන ලියවිල්ලක්..
ඒක නෙමේ.. පුලුවන්ද වචන සියයකින් හිතට වදින ලස්සන නිර්මාණයක් කරන්න.. අභියෝගය භාර ගන්නවා ද ?? :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-12501319865664859092014-02-24T13:41:22.945+05:302014-02-24T13:41:22.945+05:30//ආදරය කියන්නෙ සදාකාලික ගවේෂණයක්.//
සැබවින්ම ඔව් ...//ආදරය කියන්නෙ සදාකාලික ගවේෂණයක්.//
සැබවින්ම ඔව් අප ජීවත්ව සිටින තුරුම නොකඩවා කල යුතු ගවේෂණයක්.හැමදාටමත් අවසාන ප්රතිපලය කුමක් වුවත්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83894052925103698222014-02-24T13:36:08.543+05:302014-02-24T13:36:08.543+05:30බොහොම අගෙයි තරූ.. පොඩ්ඩි කියලා තියන දේම තමයි මගේ හ...බොහොම අගෙයි තරූ.. පොඩ්ඩි කියලා තියන දේම තමයි මගේ හිතට ආවේ....

//ඒ සදාකාලික ගවේෂණයේ අවසන් ප්රතිඵලය සැනසුම ද? නැතිනම් රිදුම ද? //
රිදුම තුලින්ම උපදින සැනසුමක්? අනේ මන්දා.... බරපතල ප්රශ්න...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-81970954572055428522014-02-24T08:15:06.913+05:302014-02-24T08:15:06.913+05:30සුන්දරයි. ලගන්නා සුලුයි. මිහිරියි. ඒ වගේම දුක්බරයි...සුන්දරයි. ලගන්නා සුලුයි. මිහිරියි. ඒ වගේම දුක්බරයි. ආදරෙන් පිරුණු හදවතකට ඇර මෙහෙම ලියන්ට බෑ තරු...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com