tag:blogger.com,1999:blog-6040645445824195178.post5582879309645845143..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: වියුණු සාහිත්‍යය ( Blook )Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-6040645445824195178.post-3186503190047674562014-10-16T20:39:49.737+05:302014-10-16T20:39:49.737+05:30බ්ලොග් සගයින්ගේ පොත් සහ අනිකුත් අළුත් පොත් හඳුන්වා...බ්ලොග් සගයින්ගේ පොත් සහ අනිකුත් අළුත් පොත් හඳුන්වා දෙන්නට ඔබ දරන වෙහෙස ඉතා අගෙයි තරූ . 'තරු රසි' කියලා කවරේ නම තියෙන පොතක් එනකං අපි හැමෝම බලාගෙන ඉන්නවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86090725926336373552014-10-01T12:33:42.083+05:302014-10-01T12:33:42.083+05:30ඒ සහයෝගයේ නම් අඩුවක් නෑ මල්ලි ඇත්තටම... පමාවෙන්නෙ ...ඒ සහයෝගයේ නම් අඩුවක් නෑ මල්ලි ඇත්තටම... පමාවෙන්නෙ මමයි.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51794221527545259932014-10-01T12:24:46.377+05:302014-10-01T12:24:46.377+05:30තිලක සිත එදා ගත්තනේ.තවමත් කියවන්න තරම් නිදහසක් ලැබ...තිලක සිත එදා ගත්තනේ.තවමත් කියවන්න තරම් නිදහසක් ලැබුනේ නැහැ.අනෙක් පොතත් හොයා ගන්න උත්සහා කරන්න ඕනේ.පොතක් මුද්‍රණය කරන්න තරම් පොහොසත් බ්ලොග් ලියන්නියෙක් තමයි තරු අක්කාත්.
තරු අක්කා අනෙක් අයට මේ සාහිත්‍ය කලා කටයුතුවලට දෙන නිර්ලෝභීව දායකත්වය අනෙක් හිතවතුන් තරු අක්කාට නොදී ඉන්නේත් නැති වේවි තරු අක්කා පොතක් කරන දාට...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29789482114676610032014-10-01T10:06:34.089+05:302014-10-01T10:06:34.089+05:30තිලක සිත කර්තෘ ප්රකාශනයක්
අනිත් කොන තැචර් ප්‍රකාශ...තිලක සිත කර්තෘ ප්රකාශනයක්
අනිත් කොන තැචර් ප්‍රකාශන
හකාවතී සම ප්‍රකාශනTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10732779311220313662014-10-01T10:05:57.696+05:302014-10-01T10:05:57.696+05:30පොත් කියවල ඔයාගෙ අදහස ලියන්න. ඒක ලේඛක ලේඛිකාවන්ට ධ...පොත් කියවල ඔයාගෙ අදහස ලියන්න. ඒක ලේඛක ලේඛිකාවන්ට ධෛර්යයක් වේවි...

වියුණු කියන වචනය හැදෙන්නෙ වියන ලද, වියමන් කරන ලද අර්ථයෙන් මම හිතන්නෙ. බ්ලොග් ලිපි වලට වියුණු සටහන් කියන වචනය පාවිච්චි වෙනවා... මමත් ඒ බව දැක්කෙ සයිබරයෙන්ම තමයි........... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43455095009141693452014-10-01T10:04:07.119+05:302014-10-01T10:04:07.119+05:30සංවාදයක් ඇති විය යුතු නිසයි මගේ අදහස ලියා තැබුවෙ.....සංවාදයක් ඇති විය යුතු නිසයි මගේ අදහස ලියා තැබුවෙ.. බ්ලොග් එකට සීමා නොවී පොතකට එන එක ගැන නම් මට සතුටුයි.
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65955393840563584422014-10-01T10:02:57.443+05:302014-10-01T10:02:57.443+05:30සයුරිගෙත් ලස්සන ලිපි එකතුවක් තියෙනවා පොතකට ගැළපෙන....සයුරිගෙත් ලස්සන ලිපි එකතුවක් තියෙනවා පොතකට ගැළපෙන. ඒ ගැන හිතල බලන්න.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59414426697831764572014-10-01T10:02:24.664+05:302014-10-01T10:02:24.664+05:30ආර්ථිකය නම් අපි කාටත් ප්‍රශ්නයක් තමයි.
මුදල් බලා...ආර්ථිකය නම් අපි කාටත් ප්‍රශ්නයක් තමයි.

මුදල් බලාගෙන පොත් කරන්න බැරි තත්වයක් තියෙන්නෙ.. පොතක් කරන්න ඕන ආත්ම තෘප්තිය වෙනුවෙන්.... හොඳ පොතක් නම් ප්‍රකාශකයෙක් සොයා ගන්න හැකි වේවි. නමුත් සාධාරණ මුදලක් ලැබේවි කියල නම් හිතන්න අමාරුයි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13820710296471951732014-10-01T10:00:54.850+05:302014-10-01T10:00:54.850+05:30අදහස් දැක්වීමක්.... ස්තුතියි නංගි.අදහස් දැක්වීමක්.... ස්තුතියි නංගි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30555143890712784112014-10-01T10:00:33.882+05:302014-10-01T10:00:33.882+05:30නම ගැන ගැටලුවක් නැහැ. එය අදහසක් පමණයි.නම ගැන ගැටලුවක් නැහැ. එය අදහසක් පමණයි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-48184621488761352152014-10-01T09:58:59.876+05:302014-10-01T09:58:59.876+05:30ඇත්ත.. ඔබේ අදහසට එකඟයි.ඇත්ත.. ඔබේ අදහසට එකඟයි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-11797841928325216392014-10-01T09:43:22.367+05:302014-10-01T09:43:22.367+05:30පොත් කියවල ඔයාගෙ අදහස කියන්න.. ලිියන්න... එයාලට දි...පොත් කියවල ඔයාගෙ අදහස කියන්න.. ලිියන්න... එයාලට දිරියක් වේවි..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71213380674935465002014-10-01T09:42:37.008+05:302014-10-01T09:42:37.008+05:30ඒ කිව්වමයි මටත් මතක් වුණේ ඇත්තටම හකාවතී කෙටි කතා ප...ඒ කිව්වමයි මටත් මතක් වුණේ ඇත්තටම හකාවතී කෙටි කතා පොතත් බ්ලූක් එකක් තමයි... බ්ලොග් අඩවියේ පළවූ කෙටිකතා නෙ පොතට අරන් තියෙන්නෙත්.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78281834923132927432014-10-01T09:40:55.019+05:302014-10-01T09:40:55.019+05:30කට වහරට බ්ලූක් හොඳයි..
බ්ලූක් කියන වචනෙ සිංහල භා...කට වහරට බ්ලූක් හොඳයි..

බ්ලූක් කියන වචනෙ සිංහල භාෂාවට එද්දි මෙවැනි අර්ථයක් එන්නෙ කියන එකයි මගේ අදහස...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43512380704632439612014-10-01T09:39:10.919+05:302014-10-01T09:39:10.919+05:30වියන ලද, වියමන් කරන ලද අර්ථයෙන් වෙන්න ඕන...
අපි ල...වියන ලද, වියමන් කරන ලද අර්ථයෙන් වෙන්න ඕන...

අපි ලියවිල්ලකට වියමන කියලත් කියනවනෙ.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1478034756766537422014-10-01T09:38:37.723+05:302014-10-01T09:38:37.723+05:30බ්ලොග් සහෝදරත්වය.බ්ලොග් සහෝදරත්වය.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39835518749911980382014-10-01T07:57:09.299+05:302014-10-01T07:57:09.299+05:30ම් බ්ලොග් ලිපි ටික පොතක් කරන්ඩ............. නරක නැ...ම් බ්ලොග් ලිපි ටික පොතක් කරන්ඩ............. නරක නැ වැඩේ , ...හැබැයි ඉතින් තව සෑහෙන්ඩ ලියන්ඩ වෙනව , ..අනික ඉතින් සල්ලි ත් එපැය ..................දැනට තියන සිංහල Blook ඔක්කොම කතුවරයා විසින් පලකල පොත්ද , තිලක සිතනං එහෙමයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-88767093406859640922014-10-01T05:05:41.264+05:302014-10-01T05:05:41.264+05:30හොඳ ලිපියක් තරූ.
'තිලක සිත' පොත හම්බ වුනා...හොඳ ලිපියක් තරූ.

'තිලක සිත' පොත හම්බ වුනා. දැනට කියවගෙන යනවා. අනිත්කොණ පොතත්, රන්දිකාගේ පොතත් මග එනවලු.

වියුණු කීවාම ඒකේ තේරුම විදියට අදහස් කලේ මොකක්ද?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8519028800313696372014-10-01T02:12:55.731+05:302014-10-01T02:12:55.731+05:30අදයි දැනගත්තේ මෙහෙම දෙයක් ගැන. හරිම අපූරුයි. අදයි දැනගත්තේ මෙහෙම දෙයක් ගැන. හරිම අපූරුයි. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46818712203982821392014-10-01T01:20:17.967+05:302014-10-01T01:20:17.967+05:30අන්න හොඳ අදහසක්! මොනවා උනත් වටින කියන වැඩක් අන්න හොඳ අදහසක්! මොනවා උනත් වටින කියන වැඩක් නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51339548895070072192014-09-30T22:01:23.850+05:302014-09-30T22:01:23.850+05:30සල්ලි තියනවනම් කාටත් පුළුවන් මේ විදිහට තමන්ගේ බ්ලො...සල්ලි තියනවනම් කාටත් පුළුවන් මේ විදිහට තමන්ගේ බ්ලොග් එකෙන් පොතක් ගහන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57747624058607050672014-09-30T19:09:06.771+05:302014-09-30T19:09:06.771+05:30අඩෝ....දේශ.......සිංහල බොලොක් වල "පට්ට" ...අඩෝ....දේශ.......සිංහල බොලොක් වල "පට්ට" කතා ලියන්නෙ තෝයි ...ඉවානය යි.....අර තව කුඩලු විදානෙයි......ආ......තව ඉතාලි දිනේෂා ....වගේ.....සෙට් එකක්....
කතාවක් දාපිය.....තිබහයි .....යකූ......Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35279767807388592842014-09-30T19:03:26.477+05:302014-09-30T19:03:26.477+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91085319662894361732014-09-30T18:59:45.297+05:302014-09-30T18:59:45.297+05:30හුඟක් වටින වැඩක් වගේම මේ දැනුවත් කිරීම අගය කරනවා අ...හුඟක් වටින වැඩක් වගේම මේ දැනුවත් කිරීම අගය කරනවා අක්කා.Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-36053952549746858462014-09-30T18:55:27.571+05:302014-09-30T18:55:27.571+05:30හකාවතී පොත නම් මම ගත්තා විභාගෙන් පස්සෙ කියවන්න ඉවස...හකාවතී පොත නම් මම ගත්තා විභාගෙන් පස්සෙ කියවන්න ඉවසුමක් නැතිව ඉන්නෙAnonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.com