tag:blogger.com,1999:blog-6040645445824195178.post5680522641222437713..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: පැන්සල් කතිරයේ අනුහස්Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6040645445824195178.post-85471131009028489782013-01-09T13:26:24.003+05:302013-01-09T13:26:24.003+05:30මේ මුදල් ආවට ගියාට දේවල් වලට යොදවන්න බෑ.ප්රාෙද්ශි...මේ මුදල් ආවට ගියාට දේවල් වලට යොදවන්න බෑ.ප්‍රාෙද්ශිය ලේකම් වරයාගේ අනුදැනුම මත තමා වැය කළ යුත්තේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86461276913074619192013-01-08T22:51:55.601+05:302013-01-08T22:51:55.601+05:30කවුරු කලත් තමන්ට ලැබෙන වාර්සික ප්‍රතිපාදන 31 ට කලි...කවුරු කලත් තමන්ට ලැබෙන වාර්සික ප්‍රතිපාදන 31 ට කලින් වියදම් කරන්න ඕනේ. නිකං වියදම් කරනවට වඩා ඡන්දය ගන්න යම් යම් ක්‍රම සහ විධි භාවිතා කරනවා. ඒ එකක් තමයි මේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-81545920027291813112013-01-08T19:32:54.233+05:302013-01-08T19:32:54.233+05:30ඔහොම හරි ලැබෙන වාසියක් ගන්න. මොකෝ ආණ්ඩුවෙ ඇමතිල ඔහ...ඔහොම හරි ලැබෙන වාසියක් ගන්න. මොකෝ ආණ්ඩුවෙ ඇමතිල ඔහොමවත් දෙයක් දෙන්නෙ නෑනේ..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-23510096925191835122013-01-08T19:02:34.470+05:302013-01-08T19:02:34.470+05:30කොළු තාලෙන් දුවගෙන ඇවිත් වාහනේට නැගිල ගියා.. කොල ප...කොළු තාලෙන් දුවගෙන ඇවිත් වාහනේට නැගිල ගියා.. කොල පාට ෂර්ට් එකට සරමක් ඇදල හරිම කඩවසම් පෙනුම.

සමහරු ඕවා බලල්ත් කතිරෙ ගහනවනෙ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57094208962557350392013-01-08T17:24:37.389+05:302013-01-08T17:24:37.389+05:30++++++++++++++♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7270633154886816212013-01-08T15:14:43.469+05:302013-01-08T15:14:43.469+05:30වැදගත් ලිපියක් .ඒ උනාට දැන් අල්මාරියේ හැඩ බල බල
&q...වැදගත් ලිපියක් .ඒ උනාට දැන් අල්මාරියේ හැඩ බල බල
" අනේ උන්නාන්සේනම් දෙවියෙක් "
කිය කියා ඇති ඒ මිනිස්සු.කමක් නැහැ .අල්මාරියක්
හරි දීපු එක ගැන සතුටු වෙලා ඉමු ..
( හැමදාම වරදුනෙත් ඕකමයි ) SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75813963069355600132013-01-08T14:41:47.901+05:302013-01-08T14:41:47.901+05:30හපොයි... එහෙනං අප් පැත්තේ උන් යන්ඩ කලින්ම ඉල්ලීම ක...හපොයි... එහෙනං අප් පැත්තේ උන් යන්ඩ කලින්ම ඉල්ලීම කරලා, ලියුමක් අත්සන් කරලා තියාගන්න වෙයි... ඉටු කළේ නැත්තම් ප්රවෘත්ති වලට යවනවා කියලා හරි වැඩේ කර ගන්න... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55057315531081304562013-01-08T13:19:53.380+05:302013-01-08T13:19:53.380+05:30දේශපාලකයන්ගේ අතට සල්ලි ලැබුනම ආයෙත් අහන්ඩ දෙයක් ති...දේශපාලකයන්ගේ අතට සල්ලි ලැබුනම ආයෙත් අහන්ඩ දෙයක් තියේ යෑ.
ඔන්න ඉදිරියේදි පඩියටත් තට්ටු වෙන්ඩ යන්නේ. ඒකෙනුත් ගානක් කපන්න යනවලු.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-9101269010501783542013-01-08T13:07:53.123+05:302013-01-08T13:07:53.123+05:30රටේ මිනිස්සුන්ගෙ සල්ලියි දේශපාලනෙයි හරියට ගින්දරයි...රටේ මිනිස්සුන්ගෙ සල්ලියි දේශපාලනෙයි හරියට ගින්දරයි පුළුනුයි වගේ. එකලඟ තිබ්බ ගමං දාල අළු වෙලා යනව. ඒකෙනුත් පාඩු වෙන්නෙ අපිටම තමයි.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.com