tag:blogger.com,1999:blog-6040645445824195178.post5946888399076236842..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: බම්බු වෙදා ගේ සිට ධර්මිෂ්ඨ සමාජයටTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6040645445824195178.post-73745241287582954272016-02-18T03:50:30.526+05:302016-02-18T03:50:30.526+05:30හොද වේදිකා නාට්‍යක් බලන්න මගෙත් ලොකු ආසාවක් කාලෙක ...හොද වේදිකා නාට්‍යක් බලන්න මගෙත් ලොකු ආසාවක් කාලෙක ඉදන් තියෙන්නේ. බලමු ඒකට වෙලාවක් ආවොතින්.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-28775539493442053132016-02-18T03:31:49.820+05:302016-02-18T03:31:49.820+05:30මාර්තු මාසේ මොකක් හරි තියනවද? ලංකාවේ ඉන්න නිසා බලන...මාර්තු මාසේ මොකක් හරි තියනවද? ලංකාවේ ඉන්න නිසා බලන්න යන්න Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-38593901774271378782016-02-18T03:31:01.341+05:302016-02-18T03:31:01.341+05:30සාර්ථක වෙන්න කියා ප්‍රතන කරනවා. හෙට නේද. කලින් දැක...සාර්ථක වෙන්න කියා ප්‍රතන කරනවා. හෙට නේද. කලින් දැක්ක නම් නෙලුම්යායෙත් දාන්න තිබුන. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-53276469927456066392016-02-17T15:01:32.872+05:302016-02-17T15:01:32.872+05:30පහුගිය ටිකේ මටත් නාට්‍ය ටිකක් බලන්න ලැබුනා.ටෙනිසන්...පහුගිය ටිකේ මටත් නාට්‍ය ටිකක් බලන්න ලැබුනා.ටෙනිසන් කුරේගේ ශිවම්මා-ධනපාල,දෙයියොත් දන්නේ නැහැ,චරිතේ හොරු අරන්.වගේ කිහිපයක් තමයි බලන්න ලැබුනේ.දෙහිවල ජයසිංහ රගහල අපිට කිට්ටු නිසාගැටළුවක් නැතුව බලන්න පුළුවන්.නැතිනම් අර 6.30 දර්ශනය බලලා එන්න ගියාම සමහර විට ප්ර්වාහන් ගැටළු එහෙම ඇති වෙනවා.

තරුඅක්කාත් නිළියෙක්නේ හිටං....:)
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-85375145692112219412016-02-17T13:19:25.978+05:302016-02-17T13:19:25.978+05:30නාට්‍ය කරුවන්ට ගොඩක් වැදගත් ලිපියක්නාට්ය කරුවන්ට ගොඩක් වැදගත් ලිපියක්Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2603900978303348192016-02-17T08:22:39.401+05:302016-02-17T08:22:39.401+05:30අන්නේම්ඩ් කියල කියන්නෙත් සමහර විට ඉස්සරහට හොද ටැග්...අන්නේම්ඩ් කියල කියන්නෙත් සමහර විට ඉස්සරහට හොද ටැග් එකක් වෙන්න පුලුවං.
අපි නාට්ටි වලට රගපෑවොත් ඉතිං ගහකට කොලේකට තමා
අපේ නාට්ටි කෙරුවාව ඒ තරං හොදයි. හිහි
හැබැයි ඉස්කෝලෙ කාලෙ හොද නාට්ටි පිටපත් කීපයක් රචනා කරල තියෙයි
දැං නං අපි පට්ට මොට්ට ල නෙ හෙහ්.
නාට්‍ය උලෙල සාර්ථක වේවා යන ගමන ජයෙන් ජයම වේවා..
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-49874953155102928082016-02-17T08:15:35.836+05:302016-02-17T08:15:35.836+05:30කොයිතරම් දඟ දැම්මත් නමක් නැතුව පවතින්න බැහැ. නමක් ...කොයිතරම් දඟ දැම්මත් නමක් නැතුව පවතින්න බැහැ. නමක් නැති එකම නමක් වෙනවා. ඊළඟට කණ්ඩායමේ එක එක අයට නම් හැදෙනවා. එහෙම නැතුව පවතින්න මාධ්‍ය ඉඩ ලබා දෙන්නේ නැහැ.
ඇත්තටම මේක නම් හදා ගැනීමේ සවිඥානික හෝ අවිඥානික අරමුණක මුල් පියවර.
මම මේ කණ්ඩායමේ නාට්‍ය නරඹලා තියෙනවා. හැකියාවක් තියෙන කණ්ඩායමක් බව අවිවාදිතයි. එක ම උපදෙස මේ පාරිභෝගිකවාදී සමාජයේ යන ගමනක් දැනුවත්ව යා යුතුයි. නැත්නම් ගොදුරක් බවට පත්වෙලා තමා නතර වෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35957675886408346352016-02-17T02:39:26.903+05:302016-02-17T02:39:26.903+05:30නාට්‍ය කලාවට මමත් ආස උනාට ලොකුවට නාට්‍ය බලපු කෙනෙක...නාට්‍ය කලාවට මමත් ආස උනාට ලොකුවට නාට්‍ය බලපු කෙනෙක්නම් නෙමෙයි. ඒ ඇත්තටම අවස්තාවක් ලැබුනේ නැති නිසා. මම හිතන්නේ රිදී තිරය පුංචි තිරය, හැම එකකටම වඩා නළු නිලියෝ උනත් වේදිකාවට තමා ආදරේ. ගොඩක් අය කියන්නේ එහෙම තමයි. ඇත්තටම ප්‍රේක්ෂකයින් ඉස්සරහා රියල් ටයිම් රඟපාන එක කොයි තරම් බැරෑරුම් කර්තව්‍යයක්ද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com