tag:blogger.com,1999:blog-6040645445824195178.post6031817740165576193..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ඔහු ඇවිදින් Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6040645445824195178.post-22966772399752556122014-01-27T21:12:51.522+05:302014-01-27T21:12:51.522+05:30හුඟක්ම හුඟක් ලස්සනයි අක්කේ... මෙව්වා මේ අක්කාට කොහ...හුඟක්ම හුඟක් ලස්සනයි අක්කේ... මෙව්වා මේ අක්කාට කොහොම හිතෙන හිතිවිලිද මන්දාAnonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-3181934216126081762013-05-31T09:52:03.599+05:302013-05-31T09:52:03.599+05:30ලස්සනයි අක්කියෝ.ඔයා පොත පත කියවලා ගනිපු දැනුම ලස්ස...ලස්සනයි අක්කියෝ.ඔයා පොත පත කියවලා ගනිපු දැනුම ලස්සනට අපිට බෙලා දෙනවා.කවියක් ලියන එක, කතාවක් ලියන එක හරියට එක ළමයෙක් ඉන්න අම්මෙක් දරුවෙක් ආදරයෙන් පරිස්සමින් හදනවා වගේ වැඩක් නේද අක්කියෝ.ඔයාගේ මේ කතාවේ හැම වචනයකම මට දැනුනා ඒ හැගීම..බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29362347197635905072013-05-30T21:16:38.535+05:302013-05-30T21:16:38.535+05:30ඔයා මෙහෙම කියන එක ගැන සතුටුයි ගොඩක්. ලියාගෙන යම...ඔයා මෙහෙම කියන එක ගැන සතුටුයි ගොඩක්. ලියාගෙන යමුකෝ... නවකතාවක් වෙන්න කැමති නං කතාව එහෙම වේවි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70387141363067758002013-05-30T12:14:01.776+05:302013-05-30T12:14:01.776+05:30මාරම ලස්සනයි තරු. ඇත්තටම මටත් දිගටම කියවන්න ඔනේ .....මාරම ලස්සනයි තරු. ඇත්තටම මටත් දිගටම කියවන්න ඔනේ .... ලස්සන නවල් එකක් කරන්න පුළුවන්නෙ..... දිගටම කන්ටින්යු කරන්න.... ඇත්තටම මාර රසවත්. ජය ...Indika G.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13292097586190138122013-05-28T21:41:37.844+05:302013-05-28T21:41:37.844+05:30මමත් ඒ රස සිතුවිල්ල රස විදිනවා.... ආයෙම කියවද්දි ...මමත් ඒ රස සිතුවිල්ල රස විදිනවා.... ආයෙම කියවද්දි හිතෙනව මම ම ද ලිව්වෙ කියලත්..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79399857707118255542013-05-28T18:13:22.172+05:302013-05-28T18:13:22.172+05:30ඊයේ දැක්කට කියෙව්වෙ නැහැ නිදහසේ කියවන්න තිබ්බ.
ඇත්...ඊයේ දැක්කට කියෙව්වෙ නැහැ නිදහසේ කියවන්න තිබ්බ.
ඇත්තටම රසවත් සිතිවිල්ලක්.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31333363593140205322013-05-28T13:33:25.256+05:302013-05-28T13:33:25.256+05:30තව කොටසක් එනවා.... ළග ළගම.. තව කොටසක් එනවා.... ළග ළගම.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58399140759063558722013-05-28T13:30:44.889+05:302013-05-28T13:30:44.889+05:30මගේ හීන එකතු වුණ කතාවක් කිව්වොත් තමයි වඩා හරි... ද...මගේ හීන එකතු වුණ කතාවක් කිව්වොත් තමයි වඩා හරි... දිගට අදින්න අදහසක් නැහැ කතාව ජීවිතේ ඇදෙන තාක් කතා ලියවේවි නේද? මේ විදියටම නැති උණත්...... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44935923808456669822013-05-28T12:33:32.807+05:302013-05-28T12:33:32.807+05:30මමත් ඒ වෙනසට ආසයි...........ඒ හැදින්වීම කථා විලාශය...මමත් ඒ වෙනසට ආසයි...........ඒ හැදින්වීම කථා විලාශය හිතට වෙනසක් ඇති කලා හරි ලස්සනයි.ගුප්තයි හිතාගන්න බෑ තේරෙන්නෙ නෑ කවුද කාගෙද මොනවගේ සම්බන්ධ කමක්ද ඒත් ආයෙ ආයෙත් කියවන්න ආසයි.

තව කොටසක් එනවනම් හොදයි. සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57331975475595460302013-05-28T10:15:50.651+05:302013-05-28T10:15:50.651+05:30අක්කිගේ ජීවිතෙන් අදහස් එකතු වුන කතාවක් වගේ, මම දන්...අක්කිගේ ජීවිතෙන් අදහස් එකතු වුන කතාවක් වගේ, මම දන්නේ නෑඉ, නිකන් හිතුන නිසා කිව්වෙ,
දිගටම ඇදෙන කතාවක් වුනා නම් හොදයි වගේ..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-68262015763746768952013-05-28T09:23:48.983+05:302013-05-28T09:23:48.983+05:30එහෙම කරපු නිර්මාණයක් රස විඳිද්දි අපිත් ඒ තුළ ජීවත්...එහෙම කරපු නිර්මාණයක් රස විඳිද්දි අපිත් ඒ තුළ ජීවත් වෙනව දැනෙනවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-76621405905753864602013-05-27T20:23:23.865+05:302013-05-27T20:23:23.865+05:30එහෙමනම් සතුටුයි... එහෙමනම් සතුටුයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42500269143740464962013-05-27T20:22:52.681+05:302013-05-27T20:22:52.681+05:30ඉතිරි කොටසත් මේ සතිය නිම වෙන්න කළින් දෙන්න හැ...ඉතිරි කොටසත් මේ සතිය නිම වෙන්න කළින් දෙන්න හැකි වේවි.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43646919922669686482013-05-27T20:22:15.939+05:302013-05-27T20:22:15.939+05:30ඔන්න පොඩ්ඩි මටත් රහසක් එළිවෙලයි තියෙන්නෙ... මං...ඔන්න පොඩ්ඩි මටත් රහසක් එළිවෙලයි තියෙන්නෙ... මං ඒ ගැන ලියා එවන්නම් මූණූපොත හරහා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-63027000658308382402013-05-27T19:59:07.559+05:302013-05-27T19:59:07.559+05:30හරිම අමුතු, ලස්සන කතාවක්..., ඊළඟ කොටසත් බලමුකෝ... ...හරිම අමුතු, ලස්සන කතාවක්..., ඊළඟ කොටසත් බලමුකෝ... දෙබස්, ශෛලිය.., ඔක්කොම කියවන්න ආස හිතෙනවා..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91811380865608757152013-05-27T19:57:14.143+05:302013-05-27T19:57:14.143+05:30ඉතුරැ ටිකත් කියවන්න කියලා හිත කියනවා. එකත් එහෙනම් ...ඉතුරැ ටිකත් කියවන්න කියලා හිත කියනවා. එකත් එහෙනම් කියවලා බලන්න ඔනේ ;)සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86525207434442098652013-05-27T16:28:32.564+05:302013-05-27T16:28:32.564+05:30හරිම ලස්සන ලියවිල්ලක් තරු. එක හුස්මට කියවගෙන ගියා....හරිම ලස්සන ලියවිල්ලක් තරු. එක හුස්මට කියවගෙන ගියා. මොකක්දෝ රහසක් එලි කරන්ට වගේ ලොකු බලාපොරොත්තුවක් හිතේ ඇති කරවන කතාවක්!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-3432647523341417512013-05-27T15:15:32.761+05:302013-05-27T15:15:32.761+05:30මේ කතාව හිතේ මැවුණෙ එකම එක වචනයක් නිසා...
ස්තුති...මේ කතාව හිතේ මැවුණෙ එකම එක වචනයක් නිසා...

ස්තුතියි නලින්.. ඇත්තටම නිර්මාණයක් රස විදිද්දි ඒ ඇතුළෙ නිර්මාණකරුවා හොයන්න යාම රස වින්දනයට බාධාවක්... විදින්න පුළුවන් සීමාව පටු වෙනවා එතනදිම...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-68193090593599737952013-05-27T15:09:32.404+05:302013-05-27T15:09:32.404+05:30බොහොම ප්රභාමත් අයුරකින් ලස්සන කතාවකට පිවිසිලා තිය...බොහොම ප්රභාමත් අයුරකින් ලස්සන කතාවකට පිවිසිලා තියනවා.කලාකාමියාගේ පුංචි අද්දැකීමත් නිර්මාණයක්ම වෙනවනේ. ඉතින් ඒ නිසා වැඩිය දෙයක් මේ ගැන හාරලා අහන්න යන්නේ නෑ.ඒ ටික මං හිතින්ම විඳින්නම්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72231136844131820982013-05-27T15:08:46.243+05:302013-05-27T15:08:46.243+05:30ලියන්නම්..... ලියන්නම්..... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62053007333678414562013-05-27T14:58:51.324+05:302013-05-27T14:58:51.324+05:30ලස්සණ කතාවක් :) ඊළඟ කොටසත් ඉක්මනින් ලියන්න.ලස්සණ කතාවක් :) ඊළඟ කොටසත් ඉක්මනින් ලියන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29914274096273264082013-05-27T14:48:46.547+05:302013-05-27T14:48:46.547+05:30කවියක්.. කතාවක් කියන්නෙ සමස්ත ජීවිතයම නොවුණත් ජීවි...කවියක්.. කතාවක් කියන්නෙ සමස්ත ජීවිතයම නොවුණත් ජීවිතයෙන් අංශුමාත්ර යක්වත් වෙන්න පුළුවන් නේද නංගි.. අවංකවම ලියද්දි ඒ ලියවිලි ඇතුළෙ තමන් ඉන්නවා කියල මට හිතෙනවා.. අඩුම තරමෙ තමන් දකින හීන හරි තියෙනවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22504380711335742362013-05-27T14:41:25.887+05:302013-05-27T14:41:25.887+05:30මට දැනුනෙ ජීවිත කතාව කියනව වගෙයි තරු අක්කගෙ. ඒ තරම...මට දැනුනෙ ජීවිත කතාව කියනව වගෙයි තරු අක්කගෙ. ඒ තරම් හිතට වැදුන.

දැහැනෙන් මිදුණෙ \\\\\\\පුංචි කතාවක්.. මීළග කොටසින් ඉවර කරන්නයි බලාපොරොත්තුව..\\\\\\\\ මේක දැකලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26273599011861022372013-05-27T14:05:58.697+05:302013-05-27T14:05:58.697+05:30පුංචි කතාවක්.. මීළග කොටසින් ඉවර කරන්නයි බලාපොරොත්ත...පුංචි කතාවක්.. මීළග කොටසින් ඉවර කරන්නයි බලාපොරොත්තුව..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41668858423608059262013-05-27T13:53:26.347+05:302013-05-27T13:53:26.347+05:30ලස්සනයි...
දිග කතාවක ආරම්භයක්ද....??ලස්සනයි...
දිග කතාවක ආරම්භයක්ද....??Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com