tag:blogger.com,1999:blog-6040645445824195178.post6062331167050408170..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: වත්මන් කිතුනු ගීතිකාවේ දිවැසිවර ලකුණ... ගී දිවැසියTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6040645445824195178.post-6486810807127198792020-03-28T02:31:33.778+05:302020-03-28T02:31:33.778+05:30ෆේස්බුක් සටහනක් නිසා අද මේක ආය කියෙව්වා. ඉතින් පුං...ෆේස්බුක් සටහනක් නිසා අද මේක ආය කියෙව්වා. ඉතින් පුංචි සටහනක් තියන්න ඕනා හිතුවා තරු. මෝසැසි පෙරේරා පියතුමාගේ, මර්සලින් ජයකොඩි පියතුමන්ගේ ගීතිකා, අපි හැදුණු වැඩුනු කාලේ එව්වා. මං හිතන්නේ දෙවියන් පිළිබඳ විශ්වාසයට වඩා ඒවායින් අපි ජීවිතය ඉගෙන ගත්තා කියලයි. මොකද මට හැමදාම දැනෙන්නේ ඒ වචන අස්සේ තියන අපව පොළවට පහත් කරවන චිත්ර.

නෙළුම් පිපීලා පෙති විසිරීලා ජලේ සුවඳ වෙන්නා කිව්වම හිතට දැනෙන්නේ කොච්චර ලස්සණ චිත්රයක් ද?

දුවන ලෙසට පවසෙ පෙලි පෙලී මුවදෙන උල් දියට සුසුම් ලා කියන පද ටික තරම් බලාපොරොත්තුව කැටි කරපු වචන ටිකක් තවත් තියේ ද?

තුති තරු.
රන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54237270982930289732018-09-12T11:55:17.160+05:302018-09-12T11:55:17.160+05:30මේව එච්චර ප්රසිද්ධ ගීත නෙවෙයි තමයි... දීපිකාගේ සි...මේව එච්චර ප්රසිද්ධ ගීත නෙවෙයි තමයි... දීපිකාගේ සින්දුව මෙතනින් අහන්න පුළුවනි...

https://www.youtube.com/watch?v=9sYw629ypNA

ඇණ ගසා කුරුසියේ මෙතනින් අහන්න...

https://www.youtube.com/watch?v=JuFF3akiwVU&t=25sTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61179557124364415472018-09-12T11:51:18.596+05:302018-09-12T11:51:18.596+05:30Thank uThank uTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64248590594218074402018-09-12T09:50:19.565+05:302018-09-12T09:50:19.565+05:30ගීතිකා ගොඩක් අහලා තියෙනවා.එත් මේ තරු අක්කා දාලා ති...ගීතිකා ගොඩක් අහලා තියෙනවා.එත් මේ තරු අක්කා දාලා තියෙන ගීතිකා නම් අහලා නැහැ.
දිග උනත් එක දිගට කියවන් යන්න පුළුවන් විදියට ලස්සනට අක්කා ලිපිය ලියලා තියෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79119936583808823902018-09-11T21:38:16.926+05:302018-09-11T21:38:16.926+05:30interesting... interesting... ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com