tag:blogger.com,1999:blog-6040645445824195178.post6171414405907098054..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: දැය දිනුමට පැද යන නැවියා...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6040645445824195178.post-78855789565482443092017-05-24T22:47:08.670+05:302017-05-24T22:47:08.670+05:30ලංකාවෙ මුස්ලිම් මිනිස්සු මේ වගෙයි. අපි හිතනවා මුස්...ලංකාවෙ මුස්ලිම් මිනිස්සු මේ වගෙයි. අපි හිතනවා මුස්ලිම් කාන්තාවෙ ඉහේ හිටං ලෝගුව පොරවගෙන ගෙට වැදිලා ඉන්නව කියලා. නමුත් ඇත්ත කතාව නම් ඔවුන් තමයි වැඩියෙන්ම මේ රටේ රසකැවිලි, කොට කෑම ජාති හදන්නෙ. කාන්තාවො හදන එව්වා පිරිමියා ගෙනිහිං විකුණනවා. ලංතාවෙ මේ ක්රමය ඇතිවෙන්න වෙන්න ඕනැ දේ මේ ලිපියෙ අගම ඡේදයෙ ලියවෙලා තියෙනවා. ඒ නැතත් අපිම සංවිධානය වුනොත් කුඩා පරිමාණයෙන් මේ වැඩ කරගෙන යන්න පුළුවන්. එව්වා දවසකදි ලොකු දෙයක් වෙයි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-33294584864110683972017-05-24T12:56:10.212+05:302017-05-24T12:56:10.212+05:30මං අහන්න ආපු ප්රශ්නයත් මේකමයි!මං අහන්න ආපු ප්රශ්නයත් මේකමයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37895930508442571312017-05-24T10:21:54.480+05:302017-05-24T10:21:54.480+05:30Yaaa... It's very nice. Thanks Pra..Yaaa... It's very nice. Thanks Pra..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31717650070883905972017-05-24T10:18:51.431+05:302017-05-24T10:18:51.431+05:30ආයතන මට්ටමින් කිසිම ඉඩක් ලැබුණෙ නැහැ. නමුත් වෙනත් ...ආයතන මට්ටමින් කිසිම ඉඩක් ලැබුණෙ නැහැ. නමුත් වෙනත් සමාජ වැඩවලදි මට මේ දැනුම සහ අත්දැකීම්වලින් වැඩක් කරන්න අවස්ථාව ලැබුණා.

මේ පුහුණුවෙන් පස්සෙ මං ආයෙම කිසිම විදෙස් පුහුණුවක් ඉල්ලුම් කළෙත් නැහැ නලින් අයියෙ... ඒක ඇත්තටම අපරාධයක් කියල හිතුණ නිසා... මම මේ ගැන කළින් ලිපියකත් ලිව්වා. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-56073343801250563542017-05-24T10:12:05.622+05:302017-05-24T10:12:05.622+05:30මේ පුහුණු සැසියෙන් පසුව මේ වගේ දේ අපේ රටට ආදේශ කරන...මේ පුහුණු සැසියෙන් පසුව මේ වගේ දේ අපේ රටට ආදේශ කරන්න ක්රමවේද තිබුණේ නැතිද?samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87848301309127259222017-05-24T09:38:49.469+05:302017-05-24T09:38:49.469+05:30+++++++++
The map looks very interesting.+++++++++
The map looks very interesting.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91550130685342709882017-05-24T08:47:52.738+05:302017-05-24T08:47:52.738+05:30මේ එකම ගමනෙ වුණත් තවත් අත්දැකීම් රැසක් තියෙනවා අක්...මේ එකම ගමනෙ වුණත් තවත් අත්දැකීම් රැසක් තියෙනවා අක්කේ.. එකින් එක ලියන්නම්.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19787443164681505012017-05-24T08:47:22.255+05:302017-05-24T08:47:22.255+05:30ස්තූතියි !ස්තූතියි !Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-53717346757202552092017-05-24T08:47:13.721+05:302017-05-24T08:47:13.721+05:30ස්තූතියි !ස්තූතියි !Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52538061120524376112017-05-24T08:47:00.501+05:302017-05-24T08:47:00.501+05:30මේ මොහොත වන විටත් ඒ වගේ වටිනා අවස්ථාවක් මඟහැරගනිමි...මේ මොහොත වන විටත් ඒ වගේ වටිනා අවස්ථාවක් මඟහැරගනිමින් ඉන්නවා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90366996087117646142017-05-24T05:20:33.594+05:302017-05-24T05:20:33.594+05:30මොන තරම් වටිනා දේවල්ද...ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න ...මොන තරම් වටිනා දේවල්ද...ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න නංගි විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61496843031585553562017-05-23T19:46:06.512+05:302017-05-23T19:46:06.512+05:30නියමයි ...නියමයි ...වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46207421702068314732017-05-23T18:33:57.562+05:302017-05-23T18:33:57.562+05:30රසවත් ලෙස ලියූ අත්දැකීම් අපූරුයි.රසවත් ලෙස ලියූ අත්දැකීම් අපූරුයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65893944916341582262017-05-23T16:22:25.893+05:302017-05-23T16:22:25.893+05:30ඕනෑම ඛේදවාචකයකට පස්සේ නැවත නැගී සිටීමට අවස්ථාවක් එ...ඕනෑම ඛේදවාචකයකට පස්සේ නැවත නැගී සිටීමට අවස්ථාවක් එනවා.ලෝක යුද්ධ දෙකකින් හෙම්බත් වෙච්චි බටහිර රටවල් වගේම දකුණු කොරියාව,චීනය,ජපානය වගේ රටවල් ඒ අවස්ථාව හරියට යොදා ගත්තා ආයෙමත් නැගිටින්න.සමහරවිට ඒ ඛේදවාචකයට මුහුණ දෙද්දී හිටියාට වඩා හොඳට ඔවුන් දැන් ඉන්නවා.ලංකාවේ අපිටත් ඒ වගේ ලැබිච්චි අවස්ථා කියක් නම් මගහැර ගත්තාද ? Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-36959254596735797592017-05-23T16:19:03.892+05:302017-05-23T16:19:03.892+05:30මම මේ පුහුණුව අවසානයේ කළේ Love green - Enjoy Farm ...මම මේ පුහුණුව අවසානයේ කළේ Love green - Enjoy Farm life කියල ප්රසන්ටේෂන් එකක්. අනික අපි ගිය තවත් ගමනක් අවසානයේ ඒ ගම සම්බන්ධ කරගෙන අපේ පොජෙක්ට් එකක් ප්ලෑන් කරන්න කිව්වම මම කළේ River Tourism ප්රොජෙක්ට් එකක්... ඒව ඉතින් හීන වගේ ලස්සන වුණත් කරන්න පුලුවන් මරු වැඩ. ඔයා වැඩේ පටන්ගන්නකො අනිවාර්යයෙන් උදව් කරනවා... මමත් ආසම වැඩක්... ඒකනෙ උනන්දු කළේ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90373554698589230222017-05-23T16:15:50.915+05:302017-05-23T16:15:50.915+05:30අර මම කියුවේ රත්නපුරේ වැඩේ.. ඒකත් මේ වගේම ලොකු ප්...අර මම කියුවේ රත්නපුරේ වැඩේ.. ඒකත් මේ වගේම ලොකු ප්රොජෙක්ට් එහෙක කොටසක්නේ.. ගමේ මිනිස්සුන්ට වෙළඳපලක් හදල දෙන්න තමයි කරන්නේ.. ඔයාට පුළුවන් ඕනෙනම් ඒකට මග පෙන්වන්නියක් විදියට එකතු වෙන්නත්.. අත්දැකීම් තියාගෙන හැංගිලා ඉන්න දෙන්න බෑනේ.. :)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37310218073381701212017-05-23T15:41:20.095+05:302017-05-23T15:41:20.095+05:30මම ඒකෙ අනික් පැත්ත. ලෝකෙ කොහෙ හරි හොඳ දෙයක් වෙනවනම...මම ඒකෙ අනික් පැත්ත. ලෝකෙ කොහෙ හරි හොඳ දෙයක් වෙනවනම් මට සන්තෝසයි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52305893600503990912017-05-23T15:32:45.688+05:302017-05-23T15:32:45.688+05:302011 නෙ ආවෙ. ඒ කාලෙ මං බ්ලොග් ලියන්නෙ නැහැ. මගේ පු...2011 නෙ ආවෙ. ඒ කාලෙ මං බ්ලොග් ලියන්නෙ නැහැ. මගේ පුංචි සටහන් පොතටයි, පින්තුර එකතුවටයි පින්සිද්ද වෙන්න මේ තොරතුරු තාම හිතේ ඇඳිල තියෙනවා. ඒ කාලෙ බ්ලොග් එක තිබුණ නම් දවසට එක ලිපිය ගාණෙ ලියන්න තිබුණා...

අපි ඔසාකාවලින් තමයි ශිකෝකුවලට ගියේ... ඔයාල කොහෙද ඉන්නෙ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31616985739042974752017-05-23T15:27:11.009+05:302017-05-23T15:27:11.009+05:30අයි අයියෝ අපි දන්නෙවත් නෑනෙ මේ ළඟටම ඇවිත් ගිහින්නෙ...අයි අයියෝ අපි දන්නෙවත් නෑනෙ මේ ළඟටම ඇවිත් ගිහින්නෙ.
ඔය ශිකොකුවලට ටිකක් ඉහලින්නෙ අපෙ ඒරියල් එක.Anonymoushttps://www.blogger.com/profile/01375934882515227020noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19838217128365873782017-05-23T14:38:54.158+05:302017-05-23T14:38:54.158+05:30මේ දේවල් අහද්දි, දකිද්දි දුකක් දැනෙනවා, මේ තරම් සම...මේ දේවල් අහද්දි, දකිද්දි දුකක් දැනෙනවා, මේ තරම් සම්පත් තියෙන අපේ රටේ දියුණුව වෙනුවෙන් මිනිස්සු එකමුතු කරන්න බැරි ඇයි කියල... පක්ෂ දේශපාලනයයි, ප්රතිපත්තිගරුක දේශපාලකයන් නැතිකමයි මේ විනාසෙට මුල කියල මට හිතෙන්නෙ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14696539422558416702017-05-23T14:30:37.399+05:302017-05-23T14:30:37.399+05:30මේවගේ කථා කියවන්න ලැබෙන එකත් හිතට සහනයක්. බොහොම ස්...මේවගේ කථා කියවන්න ලැබෙන එකත් හිතට සහනයක්. බොහොම ස්තූතියි තරු රසීඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com