tag:blogger.com,1999:blog-6040645445824195178.post6292242359526216787..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ඉර හඳටත් එළිය දෙමූ...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6040645445824195178.post-47916085410550374152014-12-09T08:34:54.517+05:302014-12-09T08:34:54.517+05:30අපේ මිනිස්සු කැමතියි ස්වයං නිර්වින්දනය වෙන්න..
එහෙ...අපේ මිනිස්සු කැමතියි ස්වයං නිර්වින්දනය වෙන්න..
එහෙව වුණත් එහෙම නොවුණ වගේ පෙන්නන්න.
ඒත් වැඩ කරන්නෙ සොම්බිලා වගේ
කියන එකට හා
පස්වාන් දාසකට බුදු වෙන්න බය බෝයි දේවයන් වාන්ස
කියාගෙන මයි ඉන්නෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-53861006457832734862014-12-08T21:09:31.760+05:302014-12-08T21:09:31.760+05:30තරූ ඇත්තෙන්ම අපි නිර්වින්දනය කරනු ලැබූ ශරීර විතරයි...තරූ ඇත්තෙන්ම අපි නිර්වින්දනය කරනු ලැබූ ශරීර විතරයි ඉංග්රීසියෙන් කිව්වොත් zombies ලා වගේ. ඔබේ මේ සටහන මගේ ඇසට කඳුලක් ගෙනාවා . Anonymoushttps://www.blogger.com/profile/14454201527822717348noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61031168759935035672014-12-08T19:14:11.281+05:302014-12-08T19:14:11.281+05:30කලාකරුවා කියන්නෙ සමාජ වගකිමක් ඇති කෙනෙක්. ජයේ අයිය...කලාකරුවා කියන්නෙ සමාජ වගකිමක් ඇති කෙනෙක්. ජයේ අයියා ඒ මිනිසුන් අතර මානව ගුනයෙන් පිරි මිනිසෙක්. ඔ ජයේ අයියා වෙනුවෙන් තැබූ සටහන තරු ඔබේ සටහනත් ඒ වගේමයිDayananda Rathnayakehttps://www.blogger.com/profile/08956126859679431699noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25615334541549270902014-12-08T17:08:30.203+05:302014-12-08T17:08:30.203+05:30තරු අක්කා කියන දේ ඇත්ත.තමන් දරන මතය වෙනුවෙන් පෙනි ...තරු අක්කා කියන දේ ඇත්ත.තමන් දරන මතය වෙනුවෙන් පෙනි ඉන්න ඕනෙම කෙනෙකුට අයිතියක් තියෙනවා.කලාකරුවන්ට වුනත් ඒ අයිතිය තියෙනවා.නමුත් තමන්ගේ පුද්ගලික ශුඛ විහරණය උදෙසා මුළු මහත් සමාජයක්ම විනශය කරා මෙහෙයවන්න සංවේදීකියන කලාකරුවන්ට පුළුවන් වුනේ කොහොමද කියන එක ප්රශ්නාර්තයක්. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-9670383465118766852014-12-08T13:36:58.445+05:302014-12-08T13:36:58.445+05:30කලාකරුවන් ගැන කවදත් ලංකාවෙ මිනිස්සු අතර ලොකු ගෞරවය...කලාකරුවන් ගැන කවදත් ලංකාවෙ මිනිස්සු අතර ලොකු ගෞරවයක්, ආදරයක්, පිළිගැනීමක් තිබුණා.. ඒක මේ මිනිස්සු බොහොම නරක විදියට තමන්ගෙ වාසියට පාවිච්චි කරනවා...

ඇත්ත.. බහුතර රසික ප්රජාවත් අන්ධයි තමයි.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75534229613368905082014-12-08T13:10:47.308+05:302014-12-08T13:10:47.308+05:30//දෑස් පෙණුනත් අද බොහෝ කලාකරුවන් සැබවින්ම අන්ධයින්...//දෑස් පෙණුනත් අද බොහෝ කලාකරුවන් සැබවින්ම අන්ධයින් නොවේද? //

උන් අන්ධ නෑ උන්ට හොඳට පෞද්ගලික වාසිය පේනව

උන්ව විශ්වාස කරන රසිකයන්ගේ පෙනීම ගැන නම් සැකයක් තියනව

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com