tag:blogger.com,1999:blog-6040645445824195178.post6306059166879703792..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: NEVER GIVE UPTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6040645445824195178.post-2614506913828637742015-04-23T11:05:51.657+05:302015-04-23T11:05:51.657+05:30ලස්සනයි තරු..... මං කතා කරන්නේ අදහස ගැන විතරක් නෙ...ලස්සනයි තරු..... මං කතා කරන්නේ අදහස ගැන විතරක් නෙමෙයි ඒක පද ගලපලා ලියලා තියෙන විදිහ නියමයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55393407313305638602015-04-23T08:58:38.706+05:302015-04-23T08:58:38.706+05:30ස්තුතියි මල්ලි.... මේ දවස්වල දැනෙන හැඟෙන දේවල් කවි...ස්තුතියි මල්ලි.... මේ දවස්වල දැනෙන හැඟෙන දේවල් කවි කරගන්න පුළුවන් නම් යහපාලන කවි පොතක් ලියන්න හැකි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-36327714850498412412015-04-23T08:57:50.504+05:302015-04-23T08:57:50.504+05:30අත නෙවෙයි හිත.......අත නෙවෙයි හිත.......Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86672748886191170052015-04-23T08:42:03.857+05:302015-04-23T08:42:03.857+05:30හම්මේ ඉතිං නේ...
හා හා පුරා කියල මාස ගාණකට පස්සෙ ආ...හම්මේ ඉතිං නේ...
හා හා පුරා කියල මාස ගාණකට පස්සෙ ආවම පස්ටම කවියක් දැක්ක...
අපූරුයි තරු අක්කෙ
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72069777689814280562015-04-23T07:48:16.256+05:302015-04-23T07:48:16.256+05:30ප්‍රේමය දෙපැත්ත කැපෙන පිහියකි....
හොද වුවත් නරක වූ...ප්‍රේමය දෙපැත්ත කැපෙන පිහියකි....
හොද වුවත් නරක වූවත් අත කපාගෙන නතර වෙනු ඇත....
රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40580768490743328042015-04-22T19:57:34.238+05:302015-04-22T19:57:34.238+05:30විශ්වාසය, බලාපොරොත්තුව සහ ප්‍රේමය ශ්‍රේෂඨතම ධර්මතා...විශ්වාසය, බලාපොරොත්තුව සහ ප්‍රේමය ශ්‍රේෂඨතම ධර්මතා තුන.. බයිබලයේ එහෙමයි සඳහන් වෙන්නෙ... මම තවමත් ප්‍රේමය ගැන විශ්වාස කරනවා මල්ලි.. බලාපොරොත්තු තියනවා.. හැබැයි ඒ ලෝකයාගේ ප්‍රේමය ගැන නම් නෙවෙයි.. මා තුළ පවතින ප්‍රේමය ගැන...

‘‘ඔබ මේ ලොවට ආදරේ නම් මුලු ලොවම ඔබටත් ආදරෙයි...‘‘ රත්න ශ්‍රී ගෙ මේ පැදි පෙළ මම විශ්වාස කරනවා.. එයට ගරු කරනවා.. වගේම එය පිළිපදින්න උත්සාහ කරනවා..

බලමු යහපතක් වේවි....Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-18406880115154488372015-04-22T19:55:08.982+05:302015-04-22T19:55:08.982+05:30හ්ම්... හ්ම්....හ්ම්... හ්ම්....Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-69227684697351165822015-04-22T16:34:35.661+05:302015-04-22T16:34:35.661+05:30ප්‍රේමයෙන් හැම දේම දිනා ගත්ත කාලය දැන් අතීතයට අයිත...ප්‍රේමයෙන් හැම දේම දිනා ගත්ත කාලය දැන් අතීතයට අයිතියි කියලා වෙලාවකට හිතෙනවා.. දැන් එහෙම කරලා බෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34733681007437071622015-04-22T15:57:32.931+05:302015-04-22T15:57:32.931+05:30ප්‍රේමය තරම් අවියක් කොහේද තව
බිඳුණු සිත් සුවපත් ක...ප්‍රේමය තරම් අවියක් කොහේද තව
බිඳුණු සිත් සුවපත් කරන
බලාපොරොත්තුව තරම් සිහිනයක් කොහේද තව
හැමදාටම අප ජිවත් කරවන.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com