tag:blogger.com,1999:blog-6040645445824195178.post6322965462825921001..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: හදවතේ සිරවූ ඉකිබිඳුම - Japanese WifeTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6040645445824195178.post-70742998632556996912014-12-05T21:55:58.732+05:302014-12-05T21:55:58.732+05:30මාව චිත්‍රපටි බලන්න ඇබ්බැහි කරවපු චිත්‍රපටි 3න් එක...මාව චිත්‍රපටි බලන්න ඇබ්බැහි කරවපු චිත්‍රපටි 3න් එකක්.මියාගි සහ සන්ධ්‍යා චිත්‍රපටය අවසානයේ එකට හමුවෙන තැන තාමත් එදා වගේම මතකයි මට.
තරූ හිතට දැනෙන විදිහට මේක ලියල තියනවා.
ජය වේවා.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29971607539288445712014-12-03T16:57:30.167+05:302014-12-03T16:57:30.167+05:30එකම රාමුවේ කොටු නොවුණු අපුරු චිත්‍රපටියක් වගේ.තරු ...එකම රාමුවේ කොටු නොවුණු අපුරු චිත්‍රපටියක් වගේ.තරු අක්කාගේ විමසුමත් අපුරුයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42623883622418639652014-12-03T15:09:25.466+05:302014-12-03T15:09:25.466+05:30මේ ලිවිල්ලට වඩා චිත්‍රපටය සුන්දරයි.මේ ලිවිල්ලට වඩා චිත්‍රපටය සුන්දරයි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25961342496126900422014-12-03T15:05:06.265+05:302014-12-03T15:05:06.265+05:30ලස්සනට ලියල තියනවා. චිත්‍රපටිය බලන්න හිතුන. ලස්සනට ලියල තියනවා. චිත්‍රපටිය බලන්න හිතුන. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41160159667248934452014-12-03T13:20:52.875+05:302014-12-03T13:20:52.875+05:30අපට චිත්‍රපටය තේරුම්ගන්න, විඳින්න සුනිල් විජේසිරිව...අපට චිත්‍රපටය තේරුම්ගන්න, විඳින්න සුනිල් විජේසිරිවර්ධන මහත්මයගෙ කතාව ලොකු තල්ලුවක් දුන්නා ඇත්තටම....

ඒ හැම චරිතයක් ගැනම ආදරයක් දැනෙනවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60130259883810201552014-12-03T13:00:09.177+05:302014-12-03T13:00:09.177+05:30ජැපනීස් වයිෆ් මාත් බැළුවා.. අවංකවම පළවෙනි වතාවේ මම...ජැපනීස් වයිෆ් මාත් බැළුවා.. අවංකවම පළවෙනි වතාවේ මම ටිකක් කම්මැලි කමෙන් බැළුවේ.. ඒත් ෆිල්ම් එක ඉවර වෙද්දී හිතට ඒක ගැන මහ අමුතුම හැඟීමක් ආවේ.. ඒ හන්දම ආයෙම ෆිල්ම් එක බැළුවා.. ඇත්තටම හරි සංවේදි හොද කතාවක් තියෙන ෆිල්ම් එකක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24001649933172211342014-12-03T11:39:07.281+05:302014-12-03T11:39:07.281+05:30නිර්මාණයක් කියන්නේ ඒහෙම ඒකක් තමයි තරූ...............නිර්මාණයක් කියන්නේ ඒහෙම ඒකක් තමයි තරූ............ ඒත් දැන් දැන් දකින්න තියෙන ඒවායේ කිසිම හරයක් නැහැ... සින්දුයි නැටුමුයි තිබ්බාම හරි කියලා හිතාගෙන ඉන්න ජාතියක් තමයි ඉන්නේ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10402596834530976552014-12-02T12:32:15.013+05:302014-12-02T12:32:15.013+05:30ශෝකාන්තයක් වගේ පෙණුනට අවසානයේ සැනසිලිදායක හැඟීමකුත...ශෝකාන්තයක් වගේ පෙණුනට අවසානයේ සැනසිලිදායක හැඟීමකුත් දැනෙනවා...... ඒ වගේම ජීවිතය ගැන, ආදරය ගැන, මනුෂ්‍ය සම්බන්ධතා ගැන පහන් හැඟීමක්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34114086868811155102014-12-02T12:30:09.717+05:302014-12-02T12:30:09.717+05:30බලන්න.. ලස්සනයි.බලන්න.. ලස්සනයි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66699317749234045312014-12-02T11:51:23.932+05:302014-12-02T11:51:23.932+05:30ලියලා තියෙන විදිහට බලන්න අාසා හිතෙනවා................ලියලා තියෙන විදිහට බලන්න අාසා හිතෙනවා.............................. නියමයි........................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50255556496484269332014-12-02T11:13:37.828+05:302014-12-02T11:13:37.828+05:30හැම මාසෙම අන්තිම ඉරිදා හවස හතරට මීගමුව මාරිස්ටෙලා ...හැම මාසෙම අන්තිම ඉරිදා හවස හතරට මීගමුව මාරිස්ටෙලා විදුහලේදි මාසික සිනමා දැක්ම පැවැත්වෙනවා.

හවස 4 ට චිත්‍රපටය ගැන කතාවක්... 5 ට චිත්‍රපටය ප්‍රදර්ශනය.. අවසානයේ නැවත සංවාදයක්...

ඇත්තටම හොඳ අවස්ථාවක්... අපර්ණා සෙන්ගෙ අනෙකුත් චිත්‍රපට බලන්නත් ආසාවක් ඇතිවුණා. සුනිල් විජේසිරිවර්ධනගෙ කතාව නිසා.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-89004883459543922432014-12-02T11:07:57.391+05:302014-12-02T11:07:57.391+05:30බලන්න හිතෙනවා. ස්තුතියි..බලන්න හිතෙනවා. ස්තුතියි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2287347674056430002014-12-02T11:07:20.388+05:302014-12-02T11:07:20.388+05:30මං දැක්කා බූන්දියෙත් දාල තියෙනවා ෆිල්ම් එක ගැන..
ඒ...මං දැක්කා බූන්දියෙත් දාල තියෙනවා ෆිල්ම් එක ගැන..
ඒ වුනාට බලන්නනං යන්න බැරි වුනා..
විචාරය කදිමයි..
ෆිල්ම් එක බලන්න කැමති අය  මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com