tag:blogger.com,1999:blog-6040645445824195178.post6363741988775604573..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: සැබෑ වූ සිහිනයක්Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6040645445824195178.post-37546894136076637502017-05-26T19:04:51.931+05:302017-05-26T19:04:51.931+05:30මටත් මෙහෙම හීනයක් තිබුනට හැබෑ වෙන එකක්නම් නැහැ. ඔය...මටත් මෙහෙම හීනයක් තිබුනට හැබෑ වෙන එකක්නම් නැහැ. ඔය හීනෙට ලොකුම හේතුවක් තමයි සකුරා. හැබැයි ඒවා නම් මම මෙහෙදී දැක්කා. මෙහෙ චෙරි බ්ලොසම් කියන්නේ සකුරා වලට. වසන්ත කාලෙට පිපෙන ලස්සනම මල් ජාතිය කිව්වොත් වැරදි නෑ මම හිතන්නේ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45955888725819391782012-07-04T15:55:34.491+05:302012-07-04T15:55:34.491+05:30සතුටුයි මල්ලී... ඔයා කාලෙකින් ඇවිත් මගේ ලිපියක් බල...සතුටුයි මල්ලී... ඔයා කාලෙකින් ඇවිත් මගේ ලිපියක් බලල තියෙනවා... අමතක කරන්න එපා මගේ බ්ලොග් අඩවියට මුලින්ම ආවෙ ඔයා... ඔයාගෙ අදහස් ලියල මාව දිරිමත් කළේ ඔයා.. ඒ නිසා ඔයාගෙ කමෙන්ට්ස් මට ගොඩක් වටිනවා...

ලියන්න දේවල් පෙළගැහිල තියෙනවා... වෙලාවයි ප්රගශ්නයක් වෙලා තියෙන්නේ... ජපානය ගැන ඉක්මණින්ම ලියන්නම්කෝ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-56116859023275331052012-07-04T15:50:24.096+05:302012-07-04T15:50:24.096+05:30අනේ මල්ලී... ඔයා මේ දාලා තියෙන්නෙ මොකක්ද කියල මම ත...අනේ මල්ලී... ඔයා මේ දාලා තියෙන්නෙ මොකක්ද කියල මම තේරුම් ගත්තෙත් කාලෙකට පස්සෙ... කොහොම උණත් අතපත ගාලා බ්ලොග් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ඒ ගැන සතුටුයි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37721588423079823792012-07-04T12:33:05.041+05:302012-07-04T12:33:05.041+05:30මේක නම් නියමයි !
ඉතුරු ටිකත් කියවන්න බලාගෙන ඉන්නෙ...මේක නම් නියමයි !
ඉතුරු ටිකත් කියවන්න බලාගෙන ඉන්නෙ.
කවදා ජපානෙ යන්න වෙයිද දන්නවයෑ. ඉතින් ගිය අය ජපානෙ ගැන දකින විවිධ කෝණ එකතු කරගෙන තමා මගේම විදියට ජපානෙ ගැන හිතාගන්න තියන්නේ.
ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න සහෝදරී.~ ShiraN ~ - SLnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14719918335000863372012-06-19T08:59:23.618+05:302012-06-19T08:59:23.618+05:30අපි කන්ද නැග්ගේ 2009 ඔක්තෝබර්වල. තාම බැහැ ගන්න වුණ...අපි කන්ද නැග්ගේ 2009 ඔක්තෝබර්වල. තාම බැහැ ගන්න වුණේ නැහැ මේ ස්ට්රයික් අනම් මනම් නිසා. ඒත් පොතේ හැටියට නම් කන්ද බහින්න තියෙන්නේ 2013 ඔක්තෝබර් දිහාටHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-33598799395298318812012-06-19T08:52:58.938+05:302012-06-19T08:52:58.938+05:302004 මාර්තු මාසෙ ... කන්ද බැහැලා ආවා...2004 මාර්තු මාසෙ ... කන්ද බැහැලා ආවා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-89994864583152462552012-06-18T22:53:47.231+05:302012-06-18T22:53:47.231+05:30අක්කා මොන අවුරුද්දෙද out වුනේ ??අක්කා මොන අවුරුද්දෙද out වුනේ ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59206728003324673532012-06-18T10:28:17.599+05:302012-06-18T10:28:17.599+05:30'' අපේ කැම්පස් '' එක... මමත් ඔය අප...'' අපේ කැම්පස් '' එක... මමත් ඔය අපේ කැම්පස් එකේම තමයි මල්ලි... එහෙම බලද්දි අපේ ඥාති සම්බන්ධයකුත් තියෙනවා නේද ?

හෂිවලින් නූඩ්ලස් කන්න ලේසියි.. අපේ බත් නම් කන්න අමාරුයි.. ජපානෙ සිකි හාල්වලින් හදන බත ඇලෙන සුළුයි... බෙරි බත් වගේ. හෂිවලට ගන්න ලේසියි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-18177627506408323552012-06-16T22:52:42.966+05:302012-06-16T22:52:42.966+05:30Design -> layout -> Add a gadget -> Follo...Design -> layout -> Add a gadget -> FollowersHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15694571552910383512012-06-16T22:44:48.334+05:302012-06-16T22:44:48.334+05:30හෂි කිව්වාම මතක් වුනේ අපේ campus එකේ moden languag...හෂි කිව්වාම මතක් වුනේ අපේ campus එකේ moden languages department එකෙන් හැම අවුරුද්දෙම food festival එකක් තියනවා.

ඒකෙදී එක එක රටවල කෑම හදලා විකුණනවා. මේ පාර අපිත් දේසේ හැටියට බාසේ කියලා "හෂි"වලින් තමා නූඩ්ල්ස් කෑවේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25543994155010378262012-06-14T09:44:32.801+05:302012-06-14T09:44:32.801+05:30ඒ කතාවෙ ඇත්තක් තියෙනවා... ඒත් සමහර අවස්ථාවල දුරදි ...ඒ කතාවෙ ඇත්තක් තියෙනවා... ඒත් සමහර අවස්ථාවල දුරදි නොදැක්ක සුන්දරත්වයක් ළගට ගියාම විඳින්න පුළුවන්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-11459890010118307082012-06-13T18:28:04.420+05:302012-06-13T18:28:04.420+05:30හැබැයි දුරඉඳන්අපි දකිනලස්සන ලංඋනාම දැනෙන්නේනෑ කියන...හැබැයි දුරඉඳන්අපි දකිනලස්සන ලංඋනාම දැනෙන්නේනෑ කියනකතාව ඇත්තයි,බට්ටියේවිමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50545905770483790232012-06-08T10:21:01.410+05:302012-06-08T10:21:01.410+05:30ගොඩක් සතුටුයි... බට්ටි ආවනෙ මගේ බ්ලොග් එක බලන්න......ගොඩක් සතුටුයි... බට්ටි ආවනෙ මගේ බ්ලොග් එක බලන්න.... අනේ නංගි මගේ බ්ලොග් එක ෆලෝ කරන්න බැහැ කියල කීප දෙනෙක්ම කිව්වා.. ඒත් ඒක හදා ගන්නෙ කොහොමද කියල මම දන්නෙ නැහැ... උත්සාහ කළා.. මට පේන්නෙ ඒක හරි ගිහින් නෑ වගේ.... උදව් කරන්න පුළුවන්ද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-47266903878753297452012-06-07T16:14:08.284+05:302012-06-07T16:14:08.284+05:30අක්කි මගේ බ්ලොග් එකට දාපු කමෙන්ටුවෙනුයි මේ පැත්තට ...අක්කි මගේ බ්ලොග් එකට දාපු කමෙන්ටුවෙනුයි මේ පැත්තට ආවේ. එන්න ලැබීම ගැන සතුටුයි බට්ටිට. මටත් තියෙනවා ජපන් උන. මමත් අදටත් කියන්නේ ජපානේ ඩිස්නිලන්තෙට ගිහින් මලත්කමක් නෑ කියලා. අනේ මන්දා ඒක නම් හීනයක් තමයි.
අක්කියෝ පලෝ කරන්න තැනක් නෑනේ.....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.com