tag:blogger.com,1999:blog-6040645445824195178.post6564458974769726391..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: පන්සලේ පියතුමාගේ නත්තල් ගී පෙළහරTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6040645445824195178.post-53856927764988950982013-12-06T13:00:49.733+05:302013-12-06T13:00:49.733+05:30නන්දා මාලනියගේ ගීතිකාව හදවතට පුදුමාකාර ලෙස අමතනවා....නන්දා මාලනියගේ ගීතිකාව හදවතට පුදුමාකාර ලෙස අමතනවා.දැන් නත්තල සල්ලි බලයට යට වෙලා නේද කියලත් හිතෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-69681482520016172992013-12-05T17:56:00.328+05:302013-12-05T17:56:00.328+05:30එවන් උතුම් චින්තනයක් සහිත මිනිසුන් අප අතරට නැවත එ...එවන් උතුම් චින්තනයක් සහිත මිනිසුන් අප අතරට නැවත එබී බලන්නටවත් ඒවී දැයි කියා සිතෙන තරමටම සමාජය ව්‍යාකූලය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44775770563396673772013-12-04T16:00:49.912+05:302013-12-04T16:00:49.912+05:30ආගම් භේදයක් නම් නැහැ කැරොල් ගායනාවලට.. නමුත් දැන් ...ආගම් භේදයක් නම් නැහැ කැරොල් ගායනාවලට.. නමුත් දැන් සමහර කණ්ඩායම් ඇතිහැකි මිනිස්සුන්ගෙ ගෙවල්වලට ගිහින් ගීතිකාවක් දෙකක් ගායනා කරල මුදලක් කඩා ගන්න වැඩක් බවට පත් කරගෙන තියෙනවා කැරොල් ගායනය... මේ වගේ වැඩ නම් හරිම කණගාටුදායකයි...

Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-47128297587044286772013-12-04T15:56:37.918+05:302013-12-04T15:56:37.918+05:30කිතුනු ගීතිකාවට පමණක් නෙවෙයි සමස්ත සිංහල ගීත සාහිත...කිතුනු ගීතිකාවට පමණක් නෙවෙයි සමස්ත සිංහල ගීත සාහිත්‍යයටම එතුමොගෙන් සිදු වූ සේවය අමිලයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90975518109602836272013-12-04T15:49:06.805+05:302013-12-04T15:49:06.805+05:30නත්තල් කාලෙ ළං වෙනකොට හිතට අමුතු පිබිදීමක් ඇති වෙ...නත්තල් කාලෙ ළං වෙනකොට හිතට අමුතු පිබිදීමක් ඇති වෙන බව ඇත්ත.. මං හිතන්නෙ පරිසරයේ වෙනසත් එක්ක ඇති වෙන නැවුම් බවක්...

නත්තලේ හැබෑ අර්ථය තේරුම් ගැනීම කියන්නෙ ඒ දවසෙ ඉපදුණේ මොන වගේ මනුස්සයෙක්ද, ඒ මනුස්සයා මොනාද කළේ කියල තේරුම් අරන් ඒ මග යන එක.. නමුත් දැන් සිද්ධ වෙන්නෙ නම් හාත්පසින්ම වෙනස් දෙයක්... තමයි..

ස්තුතියි චන්දන සුබපැතුමට.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44721557525042539532013-12-04T14:23:18.342+05:302013-12-04T14:23:18.342+05:30අපිටනම් නත්තල ටිකක් විතර නුහුරුයි....ගමේම ඉන්නේ බෞ...අපිටනම් නත්තල ටිකක් විතර නුහුරුයි....ගමේම ඉන්නේ බෞද්ධ අය නිසා..
නමුත් ටී.වී. එකෙන් පල්ලිවල ගීතිකා බලලා තියනවා.
තව නත්තල් ගීත් අහලා තියනවා...
අර ගෙයින් ගෙට ගිහින් කියන ඒවාට නේද කැරොල් ගායනා කියන්නේ.ඒ අත්දැකීම ලබන්න ආසයි...එහෙම යන්නේ ක්‍රිස්තියානි ගෙවල්වලට විතරද/? බෞද්ධ ගෙවල් වලට එන්නේ නැද්ද?රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84956542413577985672013-12-04T12:51:09.138+05:302013-12-04T12:51:09.138+05:30ලාංකීය ගී කෙත අස්වැද්දූ යතිවරයෙක් එතුමා..ලාංකීය ගී කෙත අස්වැද්දූ යතිවරයෙක් එතුමා..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35027932946492128772013-12-03T20:01:52.838+05:302013-12-03T20:01:52.838+05:30මමත් නත්තල සැමරැවේ නැතුවට මේ කාලය ලං වෙනකොට හිතට අ...මමත් නත්තල සැමරැවේ නැතුවට මේ කාලය ලං වෙනකොට හිතට අමුතු පිබිඳීමක් සැණසිලිගතියක් දැනෙනවා. ලංකාවේ ඉන්න කොටත් එහෙමයි. මෙහෙනම් ඉතිං අපි අවුරැද්දට ලෑස්ති වෙනවා වගේ. ඉතිං අපිත් ඉබේම ඒකට ලෑස්ති වෙනවා. ඒත් තරෑ කීයෙන් කීදෙනාද සැබෑ නත්තලේ අරැතවත් දන්නේ. වෙන උත්සව වගේ නත්තලත් වානිජකරණීය වෙලා ඉවරයි. නත්තල් ගස්, සැරසිලි හා නත්තල් සීයා තමයි කරළියේ ඉන්නේ.
නත්තල් සිංදු වලින් මම ආස බෙත්ලෙහෙම් පුරේ...,
දිළිඳු ගව ලෙනේ...
මව් තුරැලේ සැපට නිදයි ජේසු බිළින්දා...
සාමේ රජින්දා....
සැමට සුභ නත්තලක් වේවා!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-68331673762461085182013-12-03T15:58:28.410+05:302013-12-03T15:58:28.410+05:30නිර්මාණවලිනුත් මිනිස් හිත් වෙන් කරන පාලම් ඉදි වෙනව...නිර්මාණවලිනුත් මිනිස් හිත් වෙන් කරන පාලම් ඉදි වෙනවෙනෙ... ඒ නිසා භේදයක් නැතිව කාටත් විදින්න පුළුවන් නිර්මාණ බිහිවෙන්න ඕන... අනිත් පැත්තෙන් එවැනි නිර්මාණ රස විදින්න පුලුවන් විදියට මිනිස්සු අධ්‍යාත්මිකව දියුණු වෙන්නත් ඕන...

ඒත් එහෙම සමාජයක් හීනයක්මද මන්ද? නංගි..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-12446139500444396932013-12-03T15:50:47.546+05:302013-12-03T15:50:47.546+05:30මේ ලිපිය කළින් ලියල තිබුණ එකක් අයියේ... කැඩපත පත්ත...මේ ලිපිය කළින් ලියල තිබුණ එකක් අයියේ... කැඩපත පත්තරේට.. පොඩ්ඩක් එහෙ මෙහෙ කරල දැම්ම.. නත්තල් මාසෙ ආවට ලියන්නත් බැරි වුණානෙ...

නත්තල් නිවාඩුවට සතියක්ම ගෙදර ගිහින් ඉන්නයි හදන්නෙ.. ඒ ගැන නම් හිතද්දිත් සතුටුයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29386981046699939602013-12-03T15:31:25.678+05:302013-12-03T15:31:25.678+05:30ආගම් භේදයක් නැතුව රසවිඳින්න පුළුවන්.ආගම් භේදයක් නැතුව රසවිඳින්න පුළුවන්.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46375461462136349682013-12-03T14:43:27.375+05:302013-12-03T14:43:27.375+05:30මෙන්න ගීතිකා තියෙන වෙබ් අඩවියක්... ඒ දවස්වල නං මේක...මෙන්න ගීතිකා තියෙන වෙබ් අඩවියක්... ඒ දවස්වල නං මේක අඩේට් උනා.. දැන් නම් එක පෝස්ට් එකක්වත් නෑ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2427189432549159392013-12-03T14:31:11.642+05:302013-12-03T14:31:11.642+05:30අද ළමය බොහොම නිදහසේ වගේ...
නත්තල් නිවාඩු කලින්ම අර...අද ළමය බොහොම නිදහසේ වගේ...
නත්තල් නිවාඩු කලින්ම අරන් වගේ.......... :).Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26101915928214957472013-12-03T13:55:30.647+05:302013-12-03T13:55:30.647+05:30දැන් වෙන්නප්පුවට පුංචි ඉතාලිය කියලනෙ කියන්නෙත්..
...දැන් වෙන්නප්පුවට පුංචි ඉතාලිය කියලනෙ කියන්නෙත්..

අපේ ගම්පළාත්වල නත්තල නම් ඒ තරම්ම සාර නැහැ කෙන්ජි අයියෙ...... සරලයි.... මං හිතන්නෙ කිතුනුවො අඩු නිසා වෙන්නත් ඇති...

කලාකරුවන්ගෙ ෂොපින් යාම තරම්ම බරපතළයිනෙ නිහඩ බවත්... ඒත් දවසක ෂොපින් යාම එපා වෙලා නිහඩ බව බිදෙන දවසක් ඒවි කියල හිතෙනවා... ඒ ගැන කතා කර කර ඉදීමට වඩා අපට කළ හැකි දේ කරන එක වැදගත්....

කොහොම වුණත් මේ ගීතය නත්තල් ගීත කලාවට වෙනස් මගක් පෙන්නල දුන්නා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-48043048431287875012013-12-03T13:44:14.337+05:302013-12-03T13:44:14.337+05:30අපි කිතුනුවන් නොවුනත් වෙන්නප්පුව වැනි ගමක කුඩා කල ...අපි කිතුනුවන් නොවුනත් වෙන්නප්පුව වැනි ගමක කුඩා කල පාසල් යද්දී මමත් නත්තලට ගව මඩුව හදපු පිදුරු සුවද නහයට දැනුන වගේ හැගුන.
මර්සලින් J පියතුමා ගැන මට තියෙන්නෙ හරිම භක්තිමත් හැගීමක්.
සුනිල් අයියව කලක් ලගින් ඇසුරු කළා ,හරි සරල මිනිසෙක්.ඒකාලේ තමා ඔවැනි ගීත බිහිවුනේ.
දැන් එයාලගෙන් ඕව බලාපොරොත්තු වන්න බැහැ තරු.
දැන් ෂොපින් යනව ඇරෙන්න වෙන වැඩක් නැහැ නොවැ.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-36843394255161118232013-12-03T13:03:11.765+05:302013-12-03T13:03:11.765+05:30මේ ප්‍රසිද්ධ ගීතිකා හැම එකක්ම යූටියුබ් තියෙනව මල්ල...මේ ප්‍රසිද්ධ ගීතිකා හැම එකක්ම යූටියුබ් තියෙනව මල්ලි.. ඒත් මම ලින්ක් එක එකතු කරන්නම්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-82907707747120808262013-12-03T12:59:04.931+05:302013-12-03T12:59:04.931+05:30මේ දවස්වල පූජාවල් වලදි ඇහෙන ගීතිකා එකතුවක්...
මේවා...මේ දවස්වල පූජාවල් වලදි ඇහෙන ගීතිකා එකතුවක්...
මේවා ටික අහන්න පුලුවන් විදිහකුත් දැම්මා නම් තමා වටින්නේ.. ගීතිකා කිව්වහම තමා මතක් උනේ අපේ අම්මා මරිය වසර කියලා දෙව්මෑනියන්ගේ ගීතිකා ටිකක් බාගෙන එන්ඩ කීවා. ඒ ටික හොයන්ඩත් ඕන :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com