tag:blogger.com,1999:blog-6040645445824195178.post6687430983546551350..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: කිමද සකිසඳ!!!Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6040645445824195178.post-48508267613873080102014-10-09T09:36:01.998+05:302014-10-09T09:36:01.998+05:30සඳට දුක සිතී ඇත
තරු ගැන
වළාකුළු නිහඬව බලාගෙන
මුදු ...සඳට දුක සිතී ඇත
තරු ගැන
වළාකුළු නිහඬව බලාගෙන
මුදු සුසුමකට
මුමුණමින් රහසක්
ගෙම්බෙන් පමණක්
මහ හඬින් කෑ ගසමින්..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79046838349695085712014-10-08T18:58:04.851+05:302014-10-08T18:58:04.851+05:30පොඩ්ඩි....සකි කියන්නේ යහළුවාට...සකේ කියන්නේ යෙහෙළි...පොඩ්ඩි....සකි කියන්නේ යහළුවාට...සකේ කියන්නේ යෙහෙළියට :D
I like Sake කියන්නේ මම මගේ යෙහෙළියට මනාපයි කියන එක. ඒ කොහොම වුනත් I like Sake!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84773794813379581912014-10-07T15:24:07.028+05:302014-10-07T15:24:07.028+05:30තරුත් නැහැනෙ අහසෙ... ඒකෙන වැඩේ..තරුත් නැහැනෙ අහසෙ... ඒකෙන වැඩේ..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84505770442339897832014-10-07T15:18:54.619+05:302014-10-07T15:18:54.619+05:30දුකටයි පාළුවටයි වෙන්න ඇති... සඳ නිවාඩු ගන්න හදන්නෙ...දුකටයි පාළුවටයි වෙන්න ඇති... සඳ නිවාඩු ගන්න හදන්නෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21151281681754990122014-10-07T15:18:19.016+05:302014-10-07T15:18:19.016+05:30ලස්සන සින්දුව... ලස්සන සින්දුව... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-9972698631589441132014-10-07T15:17:55.850+05:302014-10-07T15:17:55.850+05:30වැහි අන්ධකාරෙ නිසා හඳ මලානික වෙලා උන්නෙ... වැහි අන්ධකාරෙ නිසා හඳ මලානික වෙලා උන්නෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58540849754658392012014-10-07T15:13:28.268+05:302014-10-07T15:13:28.268+05:30ස්තුතියි...ස්තුතියි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-74624351045427306562014-10-07T15:13:06.782+05:302014-10-07T15:13:06.782+05:30මෙසඳ - මේ වෙලාවෙ, මේ මොහොතෙ කාලය ගැන ඇඟවුමක්... එස...මෙසඳ - මේ වෙලාවෙ, මේ මොහොතෙ කාලය ගැන ඇඟවුමක්... එසඳ කිව්වම ඒ වෙලාවෙ...

සකි කියන්නෙ යහළුවට.. සකිසඳ කිව්වම හිත ළඟම ඉන්න යහළුවෙක් කියන හැගීම දෙනවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7939628737054160672014-10-07T15:08:25.592+05:302014-10-07T15:08:25.592+05:30මට මේ ලියමන මතක් උනාම මේ සින්දුවෙන් පිළිතුරු දෙන්න...මට මේ ලියමන මතක් උනාම මේ සින්දුවෙන් පිළිතුරු දෙන්න හිතුනා

සද නිවාඩු ගිහින්
කාටත් නොකියම කලින් නොදන්වා සද නිවාඩු ගිහින්
ඉල්ලා අස්කරගත් හිත හින්දා මට දන්වන්නට සද නිවාඩු ගිහින්

යායා පුරා පුරා පායා රෑ තිස්සේ
බොහොය බොහොය රැස් පා ගස් අස්සෙන්
ඔත්තු බල බලා හොරෙන් ගෙනත් දුන්
ඔබේ සෙනෙහේ බලාගනිමි බැල්මෙන්
ලිහිල් පැතුම් උහුලන්නට බැරි සද
සද නිවාඩු ගිහින්

බලාහිදිමි මම දේදුනු අස්සෙන්
පාලු කපන මට ඔය අග්ගිස්සෙන්
උපමා දෙන්නට කවි සිත ඔස්සේ
පායයිදෝ සද කලුවර අස්සෙන්
හිතේ සුසුම් අගවන්නට බැරි සද
සද නිවාඩු ගිහින්

මම හිතන්නේ හරියටම එක ගැලපෙනවා කියලාTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50119339201843309462014-10-07T13:45:20.362+05:302014-10-07T13:45:20.362+05:30තරු තියේනම් අහස පිරෙන්නට
එක පසළොස්වකට නොතිබුනාම ම...තරු තියේනම් අහස පිරෙන්නට
එක පසළොස්වකට නොතිබුනාම මොකෝ
හඳ අහසට...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-74173025008473666892014-10-07T13:32:59.322+05:302014-10-07T13:32:59.322+05:30සඳ, මෙසඳ, සකිසඳ...ලස්සනයි. මුල සඳ ඇර අනෙක් දෙකේ තේ...සඳ, මෙසඳ, සකිසඳ...ලස්සනයි. මුල සඳ ඇර අනෙක් දෙකේ තේරුම් කියාදෙන්ට තරූ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-53499190454171331722014-10-07T09:39:54.708+05:302014-10-07T09:39:54.708+05:30කවිය කියවගෙන ගියාම මට මතක් වුනේ මෙන්න මේ සින්දුව
...කවිය කියවගෙන ගියාම මට මතක් වුනේ මෙන්න මේ සින්දුව

"පහළොස්වක සද පායන වැන්නේ...
සොදුරැ කිදුරැ රැව ආල වඩන්නේ...
සිතුම් පැතුම් ඉටු වේවි ද මන් දා.............................
පුරැවෙ කළ පින් අපට කොයින්දා.....
පුරැවෙ කළ පින් අපට කොයින්දා...ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1376354164056717232014-10-07T08:08:22.342+05:302014-10-07T08:08:22.342+05:30ඒකත් එහෙමද ඒකත් එහෙමද sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72803112412504668472014-10-06T22:54:51.866+05:302014-10-06T22:54:51.866+05:30ලස්සන කවියක් තරු..............ලස්සන කවියක් තරු..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com