tag:blogger.com,1999:blog-6040645445824195178.post670729543977882753..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: තිලක සිත ....... ජීවිතය කතන්දර ලෙසTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-6040645445824195178.post-63698329334450434912014-09-15T17:50:48.593+05:302014-09-15T17:50:48.593+05:30පිටස්තරයා කියලා පොතක් මං දැක්කා පොත් ප්‍රදර්ශනයේදී...පිටස්තරයා කියලා පොතක් මං දැක්කා පොත් ප්‍රදර්ශනයේදීRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78098523441954456882014-08-30T20:23:44.415+05:302014-08-30T20:23:44.415+05:30මගහැරුණු පොත්ගුලට යලි එන්න අවසරයි, බ්ලුක් වැඩේ නම්...මගහැරුණු පොත්ගුලට යලි එන්න අවසරයි, බ්ලුක් වැඩේ නම් හොඳයි කියලයි මටත් හිතෙන්නේ, තාමත් සොෆ්ට් කොපිය කියවගන්න වරම් නැති පාටකයන් අතරට හාර්ඩ් කොපියක් අරන් යන්න පුලුවන්නම් මොනතරම් අපූරුද, ඔබේ පොත දොරට වදින තුරු මග බලමි. සුබ පැතුම්.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25898211499220475632014-08-24T06:59:35.051+05:302014-08-24T06:59:35.051+05:30මම නලින් අයියව ඈතදිම අඳුන ගත්තා. මුහුණුපොතේ මුහුණු...මම නලින් අයියව ඈතදිම අඳුන ගත්තා. මුහුණුපොතේ මුහුණු දැකල පුරුදුයිනෙ. දෙන්නගෙ කතාව නිම වෙනකල් බලන් උන්නට කතාවෙ නිමක් නැති නිසා තමයි ඇවිත් කතා කළේ....

ඔයාලව අඳුනගන්න ලැබීම මටත් සතුටක්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25049983826358750562014-08-23T08:24:43.293+05:302014-08-23T08:24:43.293+05:30තරු මුණු ගැසීම සතුටක් ,පුදුමය කියන්න මමයි නලින් අය...තරු මුණු ගැසීම සතුටක් ,පුදුමය කියන්න මමයි නලින් අයියයි ඔබ ගැන කතාවෙන අවස්ථාවේම තමයි එතනට ඔබ ආවේ. හරියට ඇහිලා ආවා වගේ .. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75379870200486061492014-08-23T05:50:37.950+05:302014-08-23T05:50:37.950+05:30කියවන්න.කියවන්න.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-73627549385780796332014-08-23T05:50:23.247+05:302014-08-23T05:50:23.247+05:30කවි පොතක් කරන්න තරම් මගේ කවි සුදුසු මට්ටමක නැහැ කි...කවි පොතක් කරන්න තරම් මගේ කවි සුදුසු මට්ටමක නැහැ කියල හිතෙනවා තිසර... හැබැයි එකම එක කවි පොතක් හෝ කරන එකත් මගේ හීනයක්... කවදා වෙයිද නම් මන්ද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-227096597504957642014-08-22T15:03:46.653+05:302014-08-22T15:03:46.653+05:30මේ පොත කියවලා බලන්න ඕන...මේ පොත කියවලා බලන්න ඕන...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22480784697361803592014-08-22T12:26:20.778+05:302014-08-22T12:26:20.778+05:30ඇත්තම කියන්න... බ්ලොග් කරුවන් පොත් ලියන්න ගත්තම, බ...ඇත්තම කියන්න... බ්ලොග් කරුවන් පොත් ලියන්න ගත්තම, බ්ලොග් ලිවීමෙන් ඈත්වේයිද කියන බය මට තියනවා. කාලයක් තිස්සේ ලියන ලද බ්ලොග් සටහන් පොතක් වශයෙන් එළි දැක්වීමෙන් නම් එහෙම වෙන එකක් නැහැ. මොකද පොත ලියන්න බ්ලොගය ලියා තිබීම අවශ්‍ය වන නිසා.

මෑතකදි තවත් බ්ලොග් කරුවන් කීපදෙනෙක්ගෙම පොත් ගැන අහන්න ලැබුණා.

'අනිත් කොණ' බ්ලොග්කාරි පොත් දෙකක්ම ලියලා තියනවා. "අනිත් කොණ" සහ "මනුපුර සක්මන" නමින්. මනුපුර සක්මන කියන්නේ කවි පොතක් මම හිතන්නේ.

ඒ වගේම 'නිදහස් සිතුවිලි' ලියන රන්දිල් (බ්ලොගය නම් වැඩිපුර ලියන්නේ රවී) "සොඳුරු බාලේ ගෙවුණ තාලේ" කියලා අනුවර්තනයක් කරලා තියනවා. එයින් කතා කීපයක් බ්ලොගේත් පළවුණා.

මම තව දැක්කා, 'යව්වනය' බ්ලොග් අඩවිය ලියන චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න "ආලවක ආලිංගන" නමින් පොතක් එළිදක්වා තියනවා.

බ්ලොග්කරුවෙක් මුලින්ම පොතක් ලියලා තියනවා මම දැක්කේ 'කතන්දර'ගෙ "සිව් වසරක් මරදානේ" පොත.

'ඇල්කෙමියාගේ දිනපොත' ලියන ඇල්කෙමියා කොටස් වශයෙන් බ්ලොගයේ පලකරපු 'පිටස්තරයා' කතාව නවත්තලා ඒක පොත විදිහට එළිදක්වනවා කිව්වා. සිද්ධවුණාද කියලා දන්නේ නෑ.

'අරු ගේ අඩවිය' ලියන අරු ත් පොතක් පළකිරීම ගැන උනන්දුවෙන් හිටියා මතකයි. ඒකට හරියන්න හොඳ කතාවක් නම් අරු ලියාගෙන යනවා.

තරූ නම් කවි පොතක් කලොත් හොඳයි කියලා මට හිතෙන්නේ... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-27521745113453564802014-08-22T11:50:09.873+05:302014-08-22T11:50:09.873+05:30එහෙම අනිවාර්ය නැහැ.. පෞද්ගලිකව මම නම් කැමතියි පොත ...එහෙම අනිවාර්ය නැහැ.. පෞද්ගලිකව මම නම් කැමතියි පොත මිලදී ගන්න. බ්ලොග් කියවනවට වඩා මම කැමතියි පොත කියවන්න ඒ නිසා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54348976959966273372014-08-22T11:41:39.284+05:302014-08-22T11:41:39.284+05:30බ්ලොග් එක කියවන අය බ්ලුක් එක ගන්නම ඕනද??බ්ලොග් එක කියවන අය බ්ලුක් එක ගන්නම ඕනද??දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70809050730357713102014-08-22T10:08:40.083+05:302014-08-22T10:08:40.083+05:30ඉස්සර මගෙ ජීවිතෙත් බොහොම ළඟින් උන්නා ආරක්ෂක අංශෙ ක...ඉස්සර මගෙ ජීවිතෙත් බොහොම ළඟින් උන්නා ආරක්ෂක අංශෙ කෙනෙක්... එයත් සමහර වෙලාවට කියනවා ‘‘මම මේ ආත්මෙදි කුරුල්ලෙක්වත් කූඩු කරන්නෙ නැහැ. මාලුවෙක්වත් ඇති කරන්නෙ නෑ... මේ මොන කරුමයක්ද? ‘‘ කියල.... මහේෂ්ට වගේ ඒකාකාරී ජීවිතේ දරාගන්නම බැරි තැන තමයි ඒ විදියට කතා කරන්නෙ.... හැබැයි අනිත් වෙලාවට නම් රස්සාවට ආදරෙයි, පණටත් වඩා......... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-74827185658109132532014-08-22T08:59:34.743+05:302014-08-22T08:59:34.743+05:30හහ් හා...
එදා තිලක සිත එළියට පයින දවසෙ යන්න හිතං හ...හහ් හා...
එදා තිලක සිත එළියට පයින දවසෙ යන්න හිතං හිටියට සෙද්දෙ ඩියුටියක් දාල මාව කෑව..
හෙට
රන්දිල් ගෙ පොල එළියට දාන දවස..
ඒකටත් යන්න බැරි යෙනව
හය්යෝ
ජීවිතේ මේතරං දුක ඇයි අප්ප
ඒකත් මටම විතරක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22667862530993856432014-08-22T05:09:03.965+05:302014-08-22T05:09:03.965+05:30තිලක සිත අතට ගත්තම හරියට පවුලෙ කෙනෙක් දැක්ක වගේ සත...තිලක සිත අතට ගත්තම හරියට පවුලෙ කෙනෙක් දැක්ක වගේ සතුටක් දැනෙනවා..........

Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60322611848558243452014-08-22T05:08:10.388+05:302014-08-22T05:08:10.388+05:30ඔයාගෙ කතා ටික එකතු කළාම අපූරු බ්ලූක් එකක් කරන්න පු...ඔයාගෙ කතා ටික එකතු කළාම අපූරු බ්ලූක් එකක් කරන්න පුළුවන් මල්ලි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32543141264922743462014-08-22T05:07:41.575+05:302014-08-22T05:07:41.575+05:30තරුරසී පොතක් කරමු........... තුති වේවා නලින් අයියේ...තරුරසී පොතක් කරමු........... තුති වේවා නලින් අයියේ.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31427275503845770622014-08-22T05:06:31.884+05:302014-08-22T05:06:31.884+05:30ස්තුතියි සුබ පැතුමට........
ස්තුතියි සුබ පැතුමට........

Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31579330287763492412014-08-22T05:04:25.980+05:302014-08-22T05:04:25.980+05:30පත්තරෙන් බ්ලොග් එකට ආව නම් ඒ ලිපි ඇතුළත් මුද්‍රිත ...පත්තරෙන් බ්ලොග් එකට ආව නම් ඒ ලිපි ඇතුළත් මුද්‍රිත කෘතිය බ්ලූක් වෙනවද කියන එක ගැන නම් හොයා බලන්න ඕන............ රංගි.....

ඔයයි මුලින්ම තිලක සිත පොත ගැන ආරංචිය ගෙනාවේ... ස්තුතියි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29427330744580173322014-08-22T05:02:32.438+05:302014-08-22T05:02:32.438+05:30තුති වේවා............තුති වේවා............Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-88092438117559041342014-08-22T05:02:14.509+05:302014-08-22T05:02:14.509+05:30සම්මාන කෙසේ වෙතත් තරුරසී නමින් පොතක් කරන්න ආසයිි.....සම්මාන කෙසේ වෙතත් තරුරසී නමින් පොතක් කරන්න ආසයිි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-23581387830611648662014-08-22T04:18:29.142+05:302014-08-22T04:18:29.142+05:30දැක්ක ලස්සණම පොත් විවරණය තරූ. පොත කියවලා බලන්ට පුද...දැක්ක ලස්සණම පොත් විවරණය තරූ. පොත කියවලා බලන්ට පුදුම ආසාවක් ආවේ..

ඔයාගේ පොතත් ඉක්මණින් එලි දකීවා කියලා පතනවා...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-3600451195405563672014-08-22T02:58:57.505+05:302014-08-22T02:58:57.505+05:30මේක ගන්න කියලා ඕඩර් එක දීලා බලන්න ඕන..
එහෙනම් ලගද...මේක ගන්න කියලා ඕඩර් එක දීලා බලන්න ඕන..

එහෙනම් ලගදිම මටත් බ්ලුක් එක්ක ලියන්න වෙයි වගේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14038506030032616572014-08-21T22:41:32.244+05:302014-08-21T22:41:32.244+05:30මෙයිනුත් එහා තිලක සිත ගැන තව මොනවා කියන්නද? ඔබේ පො...මෙයිනුත් එහා තිලක සිත ගැන තව මොනවා කියන්නද? ඔබේ පොතත් එනතුරු මග බලා සිටිනවා තරු.....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8309469084900727842014-08-21T20:38:35.790+05:302014-08-21T20:38:35.790+05:30මට මේ පෝස්ට් එකයි, කොමෙන්ට් එකයි දෙකම වටිනවා..මට මේ පෝස්ට් එකයි, කොමෙන්ට් එකයි දෙකම වටිනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32733579587523443242014-08-21T20:08:56.934+05:302014-08-21T20:08:56.934+05:30පොත හොඳින්ම කියවා එහි අන්තර්ගතයේ තැනින් තැන උපුටා ...පොත හොඳින්ම කියවා එහි අන්තර්ගතයේ තැනින් තැන උපුටා දක්වමින් ලියු මේ සටහනේ මම වඩාත් අගය කරන කොටස මේකයි .//මේ කතා ගොන්න තවත් ඔපමට්ටම් කළ හැකි යැයි මම සිතමි. බොහෝ විට අප බ්ලොග් සටහන් පළ කරනුයේ ලියූ සැනෙන්, සංස්කරණයකටහෝ නැවත කියවීමකට හෝ බඳුන් නොකරමිනි. බ්ලොග් කලාව තුළ මේ ක්ෂණික බව, ඉසියුම් නොවන බව එතරම් ගැටලුවක් නොවේ. නමුත් එකී ලිපිම මුද්‍රිත මාධ්‍යයට එන විට මීට වඩා සැලකිල්ලෙන් සංස්කරණය විය යුතු යැයි සිතමි. //
බොහොම ස්තුතියු ස්තුතියි තරූ . ඔබේ පොත දොරට වඩින තුරු බලා සිටිමි. ශුබ පැතුම් !!දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-18711239148313941532014-08-21T16:25:35.548+05:302014-08-21T16:25:35.548+05:30ඒත් එක්කම තරුරසී කියවන්නත් ඉක්මණින් අපිට ඉඩක් ලැබේ...ඒත් එක්කම තරුරසී කියවන්නත් ඉක්මණින් අපිට ඉඩක් ලැබේවි කියලා උපරිමයෙන් බලාපොරොත්තුවෙනවා. ;)Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com