tag:blogger.com,1999:blog-6040645445824195178.post6721597070515014159..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: කුරුලු පාරාදීසය මැදින් මුතු පන්තියටTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6040645445824195178.post-81379517004090691502016-01-09T12:10:42.749+05:302016-01-09T12:10:42.749+05:30පොටෝ ටික ලස්සනයි.පොටෝ ටික ලස්සනයි.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-85165281235038212622016-01-08T15:05:34.586+05:302016-01-08T15:05:34.586+05:30ඔබටත් සුබ නව වසරක්..ඔබටත් සුබ නව වසරක්..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-4884613267849005572016-01-07T12:39:22.105+05:302016-01-07T12:39:22.105+05:30සෑහෙන දවසකින් මේ පැත්තට එන්න උනේ.සුභ නව වසරක් වේවා...සෑහෙන දවසකින් මේ පැත්තට එන්න උනේ.සුභ නව වසරක් වේවා තරූ...!!!සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26002855475521447332016-01-05T10:46:44.842+05:302016-01-05T10:46:44.842+05:30තව පින්තූර කිහිපයක් ඇති. ඒවත් මේ හා සමානම ඒවා... තව පින්තූර කිහිපයක් ඇති. ඒවත් මේ හා සමානම ඒවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24082878132914335542016-01-05T09:02:23.760+05:302016-01-05T09:02:23.760+05:30තව ෆොටෝ නැතෙයි
තියේ නං බුකියට හරි අප්ලෝඩ් කරන්නකො
...තව ෆොටෝ නැතෙයි
තියේ නං බුකියට හරි අප්ලෝඩ් කරන්නකො
ලස්සනයි පිංතූර ටික
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-33293273433662252862016-01-05T06:31:14.746+05:302016-01-05T06:31:14.746+05:30නිවාඩුවකට ආවම අපි යමු. නිදහසේ හිතන්න, දකින්න, ලියන...නිවාඩුවකට ආවම අපි යමු. නිදහසේ හිතන්න, දකින්න, ලියන්න, අඳින්න, පින්තූර ගන්න.. ඒ වටපිටාව අපූරුයි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-53611528399067949522016-01-05T06:30:21.981+05:302016-01-05T06:30:21.981+05:30ස්තුතියි.ස්තුතියි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46902909799578604442016-01-05T06:30:11.446+05:302016-01-05T06:30:11.446+05:30ගිහින් එන්න මල්ලි. ලස්සන අත්දැකීමක් වේවි.ගිහින් එන්න මල්ලි. ලස්සන අත්දැකීමක් වේවි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8872044237631602422016-01-05T06:29:47.891+05:302016-01-05T06:29:47.891+05:30මම මේ බව දැන උන්නෙ නැහැ. ස්තුතියි. මම මේ බව දැන උන්නෙ නැහැ. ස්තුතියි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64123659248170343932016-01-05T02:42:57.426+05:302016-01-05T02:42:57.426+05:30පින්තූර ටික දැක්කම අපිටත් යන්න හිතුනා අක්කේ.පින්තූර ටික දැක්කම අපිටත් යන්න හිතුනා අක්කේ.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35872193230565385292016-01-04T21:45:09.450+05:302016-01-04T21:45:09.450+05:30තරු, වෙනදා වගේ ම හොඳ සටහනක්. තරු, වෙනදා වගේ ම හොඳ සටහනක්. Deepanahttps://www.blogger.com/profile/01703303341064408369noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31420964279673699142016-01-04T21:31:37.664+05:302016-01-04T21:31:37.664+05:30පරණ මතක කොයි තරම් ඇවිස්සුණාද කියනවනම් අපි දෙන්න කා...පරණ මතක කොයි තරම් ඇවිස්සුණාද කියනවනම් අපි දෙන්න කාලෙකට පස්සෙ අද දීර්ඝ කතාබහකටත් වැටුණා.

බයිසිකල්, බයික්, ත්රීවීල්, ලෑන්ඩ් මාස්ටර් හෙම පාවිච්චි වෙන බව පේනවා. පාරවල් නම් තවම අබලන්. හැදෙමින් පවතිනවා.

නිහතමානී අහිංසක මිනිස්සු බව නම් දැනෙනවා. අපි යන දවසෙත් පාරෙ ශ්රමදානයක්. මිනිස්සු හිනාවෙලා බොහොම උවමනාවෙන් මග විස්තර කිව්වෙ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80603448840792392082016-01-04T17:29:51.074+05:302016-01-04T17:29:51.074+05:30පුත්තලම් පාරෙන් අනුරාධපුරේ යනකොට ඔය ආනවිලුන්දා ප්...පුත්තලම් පාරෙන් අනුරාධපුරේ යනකොට ඔය ආනවිලුන්දා ප්රදේශය පසු කර ගොස් තිබෙනවා.හැබැයි ඔය පරිසර පද්ධති බලන්න ගිහින් නැහැ.මේක දැක්කම එව්වායේ යන්න ආසාවක් ඇති වුනා. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62403760526306688742016-01-04T14:10:59.826+05:302016-01-04T14:10:59.826+05:30මේ අගනා පරිසරය යලිත් සංචාරකයන්ගේ පාරාදීසයක් වීම ගැ...මේ අගනා පරිසරය යලිත් සංචාරකයන්ගේ පාරාදීසයක් වීම ගැන ඇතිවන්නේ විශාල සතුටක්. පහුගිය යුද සමයේදී මේ ප්රදේශයේ තිබුන LTTE ක්රියාකාරකම් නිසා මේ ප්රදේශය තහනම් කලාපයක් වී තිබුණා. යුද හමුදාවත්, නාවික හමුදාවත් විශාල කැපවීමක් කළා මේ ප්රදේශය මුදාගන්නට. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39072651903451825702016-01-04T13:13:12.674+05:302016-01-04T13:13:12.674+05:30පරණ මතක ඇවිස්සුව සටහනක්.
ආනවිලුන්දාවේ මාගෙත් මතක...පරණ මතක ඇවිස්සුව සටහනක්.
ආනවිලුන්දාවේ මාගෙත් මතක මහ ගොඩාක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ අවට තව මහ ගොඩාක් වැව් වලත්.
ඇත්තටම ඒ වැව් සංස්කෘතියෙන් හරියාකාර ප්රයෝජනයක් ගන්නේ නෑ කියලාත් මේ දැන් මතක් වුනා. වැව් පාළුවට ගිහින් නේද? වටේ පිටේ ගම්වල මිනිස්සු බයිසිකල් හින්දාම ට්රාන්ස්පෝර්ට් පැවතෙනවා වෙන්න ඕනේ. ඒත් ඒ ගම් අවට ජීවිතය කොයිතරම් කර්කශ වුනත් බොහොම ඒත් අහිංසක නිහතමාණි අමුතු සංස්කෘතියකුත් තියෙනවා නේද? ධීවර සංස්කෘතියද මන්දා? Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75299295313086821862016-01-04T11:46:58.950+05:302016-01-04T11:46:58.950+05:30කැමරා ඇස හිමි හදවතට ඒ ස්තුතිය හිමි විය යුතු..කැමරා ඇස හිමි හදවතට ඒ ස්තුතිය හිමි විය යුතු..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21639131743623309212016-01-04T11:46:03.254+05:302016-01-04T11:46:03.254+05:30ඉරිසියා හිතන්න ඕනි ගමනක් තමයි. ඉරිසියා හිතන්න ඕනි ගමනක් තමයි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10275143246764879672016-01-04T11:06:04.398+05:302016-01-04T11:06:04.398+05:30රූප ටික සුන්දරයි.............. අගේ අැතිරූප ටික සුන්දරයි.............. අගේ අැතිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-74356227101117071542016-01-04T08:16:25.244+05:302016-01-04T08:16:25.244+05:30ඔන්න මට ඉරිසියා හිතෙනවා...
ජ ය වේ වා !!ඔන්න මට ඉරිසියා හිතෙනවා...

ජ ය වේ වා !!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43985547059225078332016-01-04T05:57:49.729+05:302016-01-04T05:57:49.729+05:30එසේම වේවා...එසේම වේවා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46487655511688013742016-01-04T05:57:27.625+05:302016-01-04T05:57:27.625+05:30ඇත්තටම සුන්දර නිස්කලංක චාරිකාවක්.. සුබ නව වසරක් අය...ඇත්තටම සුන්දර නිස්කලංක චාරිකාවක්.. සුබ නව වසරක් අයියේ..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91597505254324160482016-01-04T05:56:46.888+05:302016-01-04T05:56:46.888+05:30ස්තුතියි ඔමා.. ස්තුතියි ඔමා.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72730733963625871182016-01-04T01:51:26.702+05:302016-01-04T01:51:26.702+05:30අපූරැයි තරෑ. සුබ නව වසරක් වේවා!අපූරැයි තරෑ. සුබ නව වසරක් වේවා!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66108889337233054162016-01-04T00:22:13.253+05:302016-01-04T00:22:13.253+05:30සුන්දර චාරිකා සටහනක් තරූ . හිතේ සතුට පිරි නව වසරක්...සුන්දර චාරිකා සටහනක් තරූ . හිතේ සතුට පිරි නව වසරක් වේවා !!තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31800884735989012902016-01-03T23:04:42.496+05:302016-01-03T23:04:42.496+05:30ගිහින් අපිටත් එක්ක බලන් ආවට ස්තූතී. ෆොටෝ ටික ලස්සන...ගිහින් අපිටත් එක්ක බලන් ආවට ස්තූතී. ෆොටෝ ටික ලස්සනයි.Anonymousnoreply@blogger.com