tag:blogger.com,1999:blog-6040645445824195178.post6784569324985125280..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: හිත ඇහැරිලා.. Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6040645445824195178.post-69892885506642512592014-06-10T15:01:38.827+05:302014-06-10T15:01:38.827+05:30තනිකම,හුදකලාව ජිවිතේට මේ තරම් සුන්දර,සරල,සැහැල්ලුව...තනිකම,හුදකලාව ජිවිතේට මේ තරම් සුන්දර,සරල,සැහැල්ලුවක් ඇත්තටම එකතු කරනවද තරු අක්කේ..?

එක අතකට තරු අක්කා ඉන්න පරිසරේ එක්ක ඔය තනිකම සුන්දර වෙන්න එක පුදුමයක් නෙමේ.අපි මෙහේ ඉන්නේ තනිකරම කොන්ක්‍රිට් වනාන්තරයක.ඉතින් ඔය වගේ විඳින්න පුළුවන් පරිසරයක් අපිට නැහැ.එත් මේ ලියවිල්ලත් එක්ක ඒ පරිසරේට මමත් ගමන් ගාස්තු නැතිවම ගියා.

බාගෙට හදාපු තරු අක්කා ගේ හුදකලා ගෙදර හරි ලස්සනයි....:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26348198976670107082014-06-10T10:51:07.405+05:302014-06-10T10:51:07.405+05:30සමහර විට වෙන්න ඇති තිසර... තනිකම සුන්දර වෙන්නෙ ජීව...සමහර විට වෙන්න ඇති තිසර... තනිකම සුන්දර වෙන්නෙ ජීවිතේ බෙදාගන්න තනිකමක් නොදැනෙන්න ගොඩක් ළෙංගතු හිත් මං වටේ ඉන්න නිසා වෙන්න ඇති...
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65444689901620251782014-06-10T10:47:23.574+05:302014-06-10T10:47:23.574+05:30ඔයා බන්ධනයයි, තනිකමයි තරාදි වල දාල බර කිරන්න යන්න ...ඔයා බන්ධනයයි, තනිකමයි තරාදි වල දාල බර කිරන්න යන්න එපා... කොහොමටත් දැන් ඉන්න තත්වෙට බර වැඩි වෙනවා. මට නම් ඔය දෙකම අනිකට වඩා හොඳ අඩු වැඩි කියලා කියන්නෙ නෑ. දෙකටම අදාල හොඳ නරක තියනවා. හැබැයි මම බර කිරුවොත් වැඩි වෙන්නේ බන්ධනයට.. ඒ දැනට මම ඉන්න තත්වය අනුව.

ලෝක ස්වභාවය තමයි බන්ධනයට ලක්වීම... තනිකම කියන්නේ ව්‍යතිරේකය. ඒ නිසාම තනිකම කියන්නේ වඩා අපහසු තෝරාගැනීම. මගේ පෞද්ගලික හැඟීම නම් තනිකම කියන්නේ හරිම අමිහිරි දෙයක් කියලා... ඔයාගේ 'තනිකම' උණත් සුන්දරව පේන්නේ ඒක අපිත් එක්ක බෙදාගන්න පුළුවන් නිසා නේද? තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24543995223584371322014-06-10T09:33:20.601+05:302014-06-10T09:33:20.601+05:30හිත සැහැල්ලු නම් හුදකලාව නිස්කලංකව විඳින්න පුළුවන්...හිත සැහැල්ලු නම් හුදකලාව නිස්කලංකව විඳින්න පුළුවන් භාවනාවක් තමයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17802736588013618412014-06-10T07:20:25.230+05:302014-06-10T07:20:25.230+05:30තනිකමට හුරුවෙන්න ඕන කොහොමත්. අපේ වයසේ අයනම් විශේෂය...තනිකමට හුරුවෙන්න ඕන කොහොමත්. අපේ වයසේ අයනම් විශේෂයෙන්ම. තනිකම භාවනාවක් වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1085887155185466412014-06-09T19:31:45.769+05:302014-06-09T19:31:45.769+05:30සමහර විට රංගි ගෙදර ගියාම හැම හුස්මක්ම මට මේ තරම් ව...සමහර විට රංගි ගෙදර ගියාම හැම හුස්මක්ම මට මේ තරම් වටිනවා කියල හිතෙන්නෙ, සතියෙ දවස් පහම මම ඒකාකාරී අසීරුවෙන් දරාගන්න ජීවිතයක් ගත කරන නිසාම වෙන්න ඇති....

ඔයාලගෙ ගෙදර කන්ද උඩ මීටත් වඩා නිස්කලංක ඇති...

කොහොම වුණත් රංගි ආයෙම ලංකාවට ආවම තනියෙන් ඉන්න අපේ ගෙදරත් එන්න... ඒ කාලය නියංසායකට අහුවුණ දුෂ්කර කාලයක් නොවේවා කියලයි මං ප්‍රාර්ථනා කරන්නෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19736005148761114212014-06-09T18:19:32.236+05:302014-06-09T18:19:32.236+05:30මම නම් ඉතින් නිස්කලංකෙ පොතක් බලාගෙන පාඩුවෙ ඉන්න කැ...මම නම් ඉතින් නිස්කලංකෙ පොතක් බලාගෙන පාඩුවෙ ඉන්න කැමති කෙනෙක්නෙ බ්රද.. ඒ දෙමළ අම්මල ළග තියෙන හිත් ධෛර්යයෙන් අංශුවක්වත් මට නැහැ. පොළව එක්ක හැප්පෙන්න අමාරුයි...

මොකෝ හිත අවුලෙන් වගේ... කොහොම වුණත් මේ ලියවිල්ලෙන් සහනයක් වුණා නම් සතුටුයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-16057169298436141012014-06-09T16:45:11.723+05:302014-06-09T16:45:11.723+05:30තරු,
මට නම් කියන්න තියෙන්නේ ඔයාගේ පරිසරය ගැන කිය...තරු,
මට නම් කියන්න තියෙන්නේ ඔයාගේ පරිසරය ගැන කියවද්දි මට නම් ඊර්ෂයායි කියලායි.
මාත් ආසයි කිසිම හාවක් හූවක් නැති ලෝකයත් එක්ක කිසිම සම්බන්දයක් නැති තැනක් මගේ කරගන්න. ඒත් අපිට ස්වභාවදහමෙන්ම එහෙම අවසර දීලා නෑ.
මම හැකිවිදියට නිවාඩු දවසට එහෙම බලෙන් විඳීමකට යනවා. හැට හුට හමාරක් ෆෝන් කෝල්ස් අමතක කරලා, ටී වී එක නැතිව කිස්ම ශබ්දයක් බද්දයක් නැති මගේම ලෝකේ. ඒත් ඒක සැබෑවක් වෙන්නේ කොයිතරම් නම් සුළුකාලෙකටද? කුරුල්ලෝවත්, හරක් පැටව්වත් කවුරුත් නෑ. ජනේලක් ඇරපු ගමන් සී සී කඩ දුවන නාගරික පරිසරය ...
එතකොට මම හිතින් බලංගොඩට යනවා. අපේ වත්තේ කන්ද උඩට ඉබේම. මම විතරක් කාත් කවුරුත් නැති කාටවත් නොපෙනී ඉනන් මගේ මනසේ සිහින බංගලාව ට
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42760407735093795802014-06-09T16:27:33.976+05:302014-06-09T16:27:33.976+05:30mata uthure hambechcha gahaniyata dakaththa, naras...mata uthure hambechcha gahaniyata dakaththa, narasanaya, udalla wagema panath, pinsalath ekase hurui.mama asa, adare ewan gahaniyatai.ada loketa ehema hada gahima godak watinawa.kawi kathawen matath igena gatha haki oyatath hithimata athi deyak eka.
godak lassana adahasak.hitha dannema nathuwa sahallu una.ada mama harima nosansunwa hitiye iye nisa.heta gana dan hithanna lesi .

mita ,

DerrickAnonymoushttps://www.blogger.com/profile/18395829509154938385noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87583183160475312852014-06-09T16:08:08.469+05:302014-06-09T16:08:08.469+05:30''තනිකම නිර්මාණ උල්පතක් කලාකරුවෙකුට නම්...''තනිකම නිර්මාණ උල්පතක් කලාකරුවෙකුට නම්'' අැත්තම තමයි...

ලස්සන ගීතයක්.. ඒ් ගීයටත් මං කැමතියි.. මටයි මෙග් පැල්පතටයි ගැළෙපනවා..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40218598468500680422014-06-09T15:44:11.832+05:302014-06-09T15:44:11.832+05:30තනිකම කියලා කියන්නේ කවදාවත් සතුරෙක් නෙවෙයි , තනිකම...තනිකම කියලා කියන්නේ කවදාවත් සතුරෙක් නෙවෙයි , තනිකම නිර්මාණ උල්පතක් කලාකරුවෙකුට නම් ,
හැමදාම තරු රසී පොස්ට් කියවනකොට ගීතයක් මතක් වෙනවා
අද මතක් වුනේ මේක

ඈත එපිට ගම්මානෙන් නැග එන
බට ලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ..
මලානිකව හඳ එලිය ගලා එන
අම්බලමක හෙවණේ
බලා ඉඳිමි ඔබ හිඳින විමන් දොර
දැල්වෙන එළිය බඳේ..
වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ
නීල නුවන් තරු කැට බොඳ වෙනවා
කාටත් හොර රහසේ..ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91137789481219256372014-06-09T15:09:54.874+05:302014-06-09T15:09:54.874+05:30අන්න එහෙම නිස්කලංක වටපිටාවකට තමයි මම කැමති... අන්න එහෙම නිස්කලංක වටපිටාවකට තමයි මම කැමති... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25673393114330296752014-06-09T15:09:08.527+05:302014-06-09T15:09:08.527+05:30අපි තෝරගන්නෙත් මොන ජීවිත පැවැත්මද ඒක අර්ථවත් කරගන්...අපි තෝරගන්නෙත් මොන ජීවිත පැවැත්මද ඒක අර්ථවත් කරගන්න එක තියෙන්නෙ තමන් අතම තමයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-11141383994345598562014-06-09T15:00:50.315+05:302014-06-09T15:00:50.315+05:30තනිකමට ගොඩක් මිනිස්සු කැමැති අනිවා ,මමත් අපේ තියෙන...තනිකමට ගොඩක් මිනිස්සු කැමැති අනිවා ,මමත් අපේ තියෙනවා පොඩි ගෙයක් කටුමැටි ගහලා හැදුව ගෙයක් වගේ එකක් එකේ තමයි ඉන්නෙ ගෙදර ගිය ගමන් ගෙදර ඉන්නවාට වඩා මාර සැපයි බූරු ඇද දිග ඇරගෙන ඉන්නෙ ,වටේටම වගා කරපු වතු තියෙනවා ........සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-33095445263626027112014-06-09T14:45:12.067+05:302014-06-09T14:45:12.067+05:30මම ආසම සින්දුවක්.... අනේ මෙහෙම නාස්ති කරන්න එපා......මම ආසම සින්දුවක්.... අනේ මෙහෙම නාස්ති කරන්න එපා...

හිනා යනව නම් තමයි..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25052653969819285762014-06-09T14:29:56.398+05:302014-06-09T14:29:56.398+05:30තනිකම තරම් සුන්දරම දෙයක් මටනම් නෑ, මමයි මගේ පාඩුවය...තනිකම තරම් සුන්දරම දෙයක් මටනම් නෑ, මමයි මගේ පාඩුවයි, මගේමා ලෝකවල තනිවෙලා, කාගෙන්වත් කරදරයක් නෑ, මට ඕනා තැනකට පියාබගෙන ගිහින්, මඩ වලකටත් පැනලා හොඳ හැටි මඩ නාල, දඟ වැඩ දෙකතුනක්ම කරලා, වැස්සෙන් නාල, අව්වෙන් වෙලාගෙන, මගේ ලෝකේ සුන්දරත්වය විඳින කොට අනේ ඉර ඉලිය අස් මත්තේ දඟ කරනවා, අම්ම තේ එක ගෙනත් පොඩී කියනකොට කම්මැලිකමින් මන් ඇස් දෙක අරින කොට අනේ මන් මගේ ලෝකෙන් මන් ගෙදර ඇඳ උඩට වැටිලා.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-77612720059451797722014-06-09T13:13:11.210+05:302014-06-09T13:13:11.210+05:30තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න හඩු...තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න හඩුගද ඔබේ ඉන්න බෑ ළගින්...

හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54871933196178242622014-06-09T12:29:58.644+05:302014-06-09T12:29:58.644+05:30කිසිවිටක නොසිතමි තනිකම දුකක් කියා.... තනිකමේ සැහැල...කිසිවිටක නොසිතමි තනිකම දුකක් කියා.... තනිකමේ සැහැල්ලුව අත්විඳින්නෙ ලැබෙන්නෙ නම් සුළු වෙලාවකට තමයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-11839478843579506832014-06-09T12:28:19.799+05:302014-06-09T12:28:19.799+05:30හුදකලාව සියලුම කලාවන්වල උපත කියල කියනවනෙ පොඩ්ඩි......හුදකලාව සියලුම කලාවන්වල උපත කියල කියනවනෙ පොඩ්ඩි... ගෙදර නිස්කලංකෙ ඉද්දි හිතෙන දේවල් තමයි මේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8212284310054130082014-06-09T12:14:11.372+05:302014-06-09T12:14:11.372+05:30ඇත්තටම තනිකඩ දිවිය හරිම නිදහස් නිස්කලංකයි. තමන් කැ...ඇත්තටම තනිකඩ දිවිය හරිම නිදහස් නිස්කලංකයි. තමන් කැමැති විදියට තීන්දු තීරණ ගන්න හැකියි. මා ද ඒ තනිකඩ සුන්දරත්වය හොඳින් විඳ තියේ.
උදේ පාන්දර එලාම් එකට ඇහැරිලා මාත් පැය බාගයක් විතර නින්දත් නොනින්දත් අතර මනසින් යා හැකි හැම තැනටම යනවා. දවසේ කළ යුතු දේවල් මෙනෙහි කරනවා.
කිසිවට නොසිතන්න තනිකම දුකක් කියා. samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-68304132722587796192014-06-09T12:07:14.877+05:302014-06-09T12:07:14.877+05:30//තනිකම භාවනාවක් වගේ විඳින්න පුළුවන්.. සමාධියක් වග...//තනිකම භාවනාවක් වගේ විඳින්න පුළුවන්.. සමාධියක් වගේ දැහැන්ගත වෙන්න පුළුවන්...//

මටත් වෙලාවකට තනිකමට පුදුම ආසාවක් දැනෙන්නේ...

Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com