tag:blogger.com,1999:blog-6040645445824195178.post6792686372682181672..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ඔබෙ කඳුළ හඳුනමි... දැවෙමි. තැවෙමි.Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6040645445824195178.post-11143287005931438062021-07-04T23:59:17.180+05:302021-07-04T23:59:17.180+05:30අනේ කියල වැඩක් නැහැ රසී...
වාහකයෙක් වෙයි කියලා විත...අනේ කියල වැඩක් නැහැ රසී...<br />වාහකයෙක් වෙයි කියලා විතරක් නෙවෙයි, හැදුනාම නොමැරී බේරෙයිද කියලත් බය! ඔයා වගේ මම්මා කෙනෙක් නම් ඉතින් හා අම්මේ!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44528974484356260462021-07-02T21:13:46.262+05:302021-07-02T21:13:46.262+05:30හොස්පිට්ල් එකේ වැඩකරනකොට ඔය බය හැමදාම හිතේ තියන් ග...හොස්පිට්ල් එකේ වැඩකරනකොට ඔය බය හැමදාම හිතේ තියන් ගෙදර එන්නෙ නන්ගි...අපි ඇත්තෙන්ම අපි ගැන නෙවේ අනෙක් අය ගැනතමයි වද වෙන්නෙවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70324419464467207352020-10-10T02:56:21.385+05:302020-10-10T02:56:21.385+05:30හමොං ඔහොම හිතන්නේ නැති එක තමා ප්‍රශ්නේ හමොං ඔහොම හිතන්නේ නැති එක තමා ප්‍රශ්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34166639940577155222020-10-09T13:01:04.229+05:302020-10-09T13:01:04.229+05:30උදේ හවස කොළඹ ඇවිත් යන්න වෙන මම කොච්චර බයක් හිතේ ති...උදේ හවස කොළඹ ඇවිත් යන්න වෙන මම කොච්චර බයක් හිතේ තියාගෙන ඉන්නවද කියලා දන්නවද අක්කා. මට හිතෙන්නෙම මම නිසා ගමේ කෙනෙක් / ගෙදර කෙනෙක් ලෙඩ උනා කියලා අහන්න උනොත් මට ඒක දරා ගන්න නම් බැරි වෙයි කියලා. මොන තරම් සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න හැදුවත් / පිළිපැද්දත් අපි වටේට සිද්ධ වෙන සමහර සිදුවීම් විශ්වාසය කඩ කරලා තියෙන්නේ . මේක මහ අමාරු කාලයක්/ දරා ගන්න <br />ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.com