tag:blogger.com,1999:blog-6040645445824195178.post6866088502751002382..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: දුම්රිය වර්ජනය සහ නිකිණි වැස්ස... Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6040645445824195178.post-20579184354623900062013-08-04T11:43:40.893+05:302013-08-04T11:43:40.893+05:30මේ ෆිල්ම් එක නම් බලන්න වුණේ නැහැ. වෙලාවක් ලැබුණු ග...මේ ෆිල්ම් එක නම් බලන්න වුණේ නැහැ. වෙලාවක් ලැබුණු ගමන් බලන්න ඕනේ. කොහොම වෙතත් එච්චර ලාභයක් මේකෙන් ලැබුණේ නැහැ කියලා නිෂපාදකයා වුණු දොස්තර මහත්තයා කියනවා දවසක් ටීවී එකෙන් දැක්කා. හැබැයි එයා උත්සහය අතාරින්නේ නැතුව තව ෆිල්ම් එකක් කරනවා කියලත් කිව්වා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22228131051467680202013-07-13T08:35:21.787+05:302013-07-13T08:35:21.787+05:30මම "නිකිනි වැස්ස" බැලුවෙ ඊයෙ. කලාත්මක වි...මම "නිකිනි වැස්ස" බැලුවෙ ඊයෙ. කලාත්මක විත්රපටයක් හැටියට ගතයුත්තක් තියනවා ඒත් මේ චිත්‍රපටයත් නමටම ගැලපෙන නිකිනි වැස්සක්. කලාත්මක චිත්‍රපට බලන අය සිනමා ශාලාවලට යාම අඩු කාලෙක මෙහෙම එකක් හදපු එක අපරාදයක් කියලයි මට හිතෙන්නෙ.

මම මෙහි යම් දුරකට හරි අඩුවක් දකින්නෙ සීමිත චරිත ප්රමානයකින් සමාජයේ චරිත රාශියක් නිරූපනය කරන්න යාමෙන් චිත්‍රපටය ටිකක් බර වැඩිවෙලා.

මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34482194823289272642013-07-12T14:12:01.007+05:302013-07-12T14:12:01.007+05:30බට්ටි තාම පැට්ටිනෙ.. ඒ නිසා සිරි පැරකුම් බලන්න... ...බට්ටි තාම පැට්ටිනෙ.. ඒ නිසා සිරි පැරකුම් බලන්න... කමක් නෑ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45218857125916500742013-07-12T14:10:25.268+05:302013-07-12T14:10:25.268+05:30ලස්සනයි... දුකයි... ලස්සනයි... දුකයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64757846973679037642013-07-12T14:08:07.677+05:302013-07-12T14:08:07.677+05:30රත්නාවලිය නම් දැන් හොදටම අබලන් වගේ අයියෙ... හඩ, ශබ...රත්නාවලිය නම් දැන් හොදටම අබලන් වගේ අයියෙ... හඩ, ශබ්ද පැහැදිලි නැහැ... සමහර දෙබස් පැහැදිලිව ඇහුණෙත් නැහැ...

චිත්‍රපටයක් හොදම සිනමා ශාලාවක බලන්න තියෙනවනම් හොදයි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71810961754891399982013-07-12T14:06:40.415+05:302013-07-12T14:06:40.415+05:30මං ප්‍රාර්ථනා කරන්නම්කො ඔයාට ඒ විවේකීබව ලැබෙන්න කි...මං ප්‍රාර්ථනා කරන්නම්කො ඔයාට ඒ විවේකීබව ලැබෙන්න කියල.. නිකිණි වැස්ස බලන්න... ඇත්තටම හොද චිත්‍රපටයක්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51845211168980157292013-07-12T14:04:44.805+05:302013-07-12T14:04:44.805+05:30ස්තුතියි මනෝජ්.... කියවල අදහස් කියන්න... ස්තුතියි මනෝජ්.... කියවල අදහස් කියන්න... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-36158259413913637872013-07-12T14:04:16.888+05:302013-07-12T14:04:16.888+05:30ඒ සිදුවීම පෙළ ගැස්ම අපුරුයි... මරණයේ, අහිමි වීමේ ද...ඒ සිදුවීම පෙළ ගැස්ම අපුරුයි... මරණයේ, අහිමි වීමේ දුක තදින්ම දැනෙන විදියට ලේ, තුවාල, මිනී මොනවත්ම පෙන්නන්නෙ නැතිව.....

ඒක හරිම දුක්බර අවස්ථාවක් තමයි ඇස්වල කදුළු පිරෙන... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59991983432256240052013-07-12T14:01:33.715+05:302013-07-12T14:01:33.715+05:30මං ගැන තියල තියෙන විශ්වාසයට ස්තුතියි ගිම්.. හැබැයි...මං ගැන තියල තියෙන විශ්වාසයට ස්තුතියි ගිම්.. හැබැයි මං පොත් කියවන තරං චිත්‍රපටි බලන්නෙ නම් නැහැ.... ඒකට හේතුව යන්න තනියට කෙනෙක් නැති එක... චිත්‍රපටි හෝල් එකක් ඇතුළට තනියෙන් යන්න බයයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15928632141930970802013-07-12T13:58:11.214+05:302013-07-12T13:58:11.214+05:30එහෙමද? අපරාදෙ කියන්න බෑ ලංකාව පුරාමත් යනවා....
ච...එහෙමද? අපරාදෙ කියන්න බෑ ලංකාව පුරාමත් යනවා....

චාන්දනී වගෙම් ජගත් මනුවර්ණගෙ රගපෑමත් ඉහළයි. මට හිතෙන්නෙ අපට ඉන්න දක්ෂම තරුණ නළුවෙක් ජගත්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84124263223159199722013-07-12T13:56:56.378+05:302013-07-12T13:56:56.378+05:30ඇත්තම තමයි අයියේ... මේක තමයි අද දරා ගන්න බැරි තිත්...ඇත්තම තමයි අයියේ... මේක තමයි අද දරා ගන්න බැරි තිත්ත ඇත්ත...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51745875915540858702013-07-12T13:56:10.832+05:302013-07-12T13:56:10.832+05:30බලන්න.. හොද චිත්‍රපටියක්... බලන්න.. හොද චිත්‍රපටියක්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7258796558893588892013-07-12T13:54:47.905+05:302013-07-12T13:54:47.905+05:30වරද තියෙන්නෙ ඒකෙන් අනික් හොද නිර්මාණ යටපත් වෙන එක....වරද තියෙන්නෙ ඒකෙන් අනික් හොද නිර්මාණ යටපත් වෙන එක... ඒක හරිම අපරාධයක්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-77916907552116046072013-07-12T12:54:52.277+05:302013-07-12T12:54:52.277+05:30ඇත්තමයි.. එදා නිස්කලංකෙ හිටියා.. පොත් කියෙව්වා.. ල...ඇත්තමයි.. එදා නිස්කලංකෙ හිටියා.. පොත් කියෙව්වා.. ලිව්වා... දවසේ නිදහසින් වැඩක් ගත්තා.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72708895647691956112013-07-12T11:43:38.624+05:302013-07-12T11:43:38.624+05:30නිකිණි වැස්ස දැන්වීම් නම් දැක්කා. ඒත් මමත් අක්කා ක...නිකිණි වැස්ස දැන්වීම් නම් දැක්කා. ඒත් මමත් අක්කා කිව්ව වගේ පැරකුම් සිරි විදින්න ඇගිලි ගනිනවා. බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-16569762281615782352013-07-11T18:52:44.427+05:302013-07-11T18:52:44.427+05:30කියල තියෙන විදියට නම් නිකිණි වැස්ස ලස්සනයි වගේ. වෙ...කියල තියෙන විදියට නම් නිකිණි වැස්ස ලස්සනයි වගේ. වෙලාවක් දා ගෙන බලන්න ඕනි.සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80570476870272256042013-07-11T16:15:22.453+05:302013-07-11T16:15:22.453+05:30මමත් නිකිණි වැස්ස බලන්න හිතාගෙන ගිය සෙනසුරාදා එළිය...මමත් නිකිණි වැස්ස බලන්න හිතාගෙන ගිය සෙනසුරාදා එළියට බැස්සා. ඒත් හිත නතරවුනේ සිරිපැරකුම් ලඟ. ඊට පස්සේ ජා ඇල සිනෙ මැක්ස් එකට ගිහින් ඒක බලල ගෙදර ගියා.නිකිනි වැස්ස හොඳ ඇති ඒකෙ දැන්වීම් කොටසක් දැම්මා..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1821220557532000132013-07-11T12:28:22.842+05:302013-07-11T12:28:22.842+05:30කුස-පබා බැලුවට පස්සේ තාමත් ෆිල්ම් එකක් බලනවා තියා ...කුස-පබා බැලුවට පස්සේ තාමත් ෆිල්ම් එකක් බලනවා තියා පොතක පිටුවක්වත් කියවා ගන්න බැරි වුණා හරි හමන් විදියට. වැඩ අඩු වුණ හැටියේ මග හැරුණ ඔක්කොම කොහොම හරි හොයාගෙන බලන්න ඕනේ . . . කියවන්න ඕනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-81222830163009855522013-07-11T12:16:26.046+05:302013-07-11T12:16:26.046+05:30තරුගේ හුගක් පොස්ට් මට මග හැරුනා.
තරු ලියන ඒවා කියව...තරුගේ හුගක් පොස්ට් මට මග හැරුනා.
තරු ලියන ඒවා කියවන්න ඕන නිස්කලන්කව ඉදගෙනයි.

කොහොමින් හරි මග හැරුන පොස්ට් ටික කියවන්න ඕනේ..Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62547616684800137952013-07-11T10:49:39.692+05:302013-07-11T10:49:39.692+05:30මෙතෙක් කල් මම බලපු හොඳම සුපිරිම චිත්‍රපටයක්.
අර ප...මෙතෙක් කල් මම බලපු හොඳම සුපිරිම චිත්‍රපටයක්.

අර පියසිරිගේ අඩුම කුඩුම දාගන්න තියන පුංචි පෙට්ටිය මිනී පෙට්ටියක පොඩි එකක්..... ඒක අන්තිමට තමන්ගේ දරුවා වෙනුවෙන් ගන්න වෙන සිද්ධිය හිත කකාරනවා... මාරයිරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90670963407868385162013-07-11T10:19:05.099+05:302013-07-11T10:19:05.099+05:30මමත් අනුමාන කලා නිකිණි වැස්ස හොඳ ඇති කියලා . තරු හ...මමත් අනුමාන කලා නිකිණි වැස්ස හොඳ ඇති කියලා . තරු හොඳයි කියනවානම් එය එසේම විය යුතුයි .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31038266447358339762013-07-11T09:10:42.869+05:302013-07-11T09:10:42.869+05:30ළඟදි බලන්න ලැබෙන එකක් නෑ... මේ ෆිල්ම් එකේ චාන්දනීග...ළඟදි බලන්න ලැබෙන එකක් නෑ... මේ ෆිල්ම් එකේ චාන්දනීගේ රඟපෑම විශිෂ්ටයි කියලා මම පත්තරේක කියෙව්වා. සෝමේ අයියා නම් අපරාදෙ කියන්න බෑ ලබන මාසේ පැරකුම් අරං මේ පැත්තෙත් එනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29392448308759056732013-07-11T07:54:41.177+05:302013-07-11T07:54:41.177+05:30ඌට පිස්සූ නිකිනි වැස්සක් හදාගෙන අඬන්නේ, ඔය සෙට් එක...ඌට පිස්සූ නිකිනි වැස්සක් හදාගෙන අඬන්නේ, ඔය සෙට් එකම දාලා අමුඩ ටිකකුයි තනපට ටිකකුයි අන්දලා, දුටුගැමුණු කරානම්. ඌත් පොරක්.. නියම කළාකරුවෙක්.. හැබයි සින්දු, පයිට්, තියෙන්න ඕන. එළාර මරලා, මොළේ අයින් කරලා, කරේ තියාගෙන යන්නත් ඕන. නැත්නම්, දුවන්නේ නෑ..

අපේ ජනාධිපත් තුමාම එයි ලාම්පුව පත්තු කරන්න. එතකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසල් ළමුන්ට අනිවාර්ය කරයි. දොස්තර මහත්තයා ගොඩ. ඒකත් ඉතින් එම්බාම් ගැන ෆිල්ම් එකක් වෙනවනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-36338597723898202202013-07-11T07:31:37.417+05:302013-07-11T07:31:37.417+05:30මමත් බලන්නම් කෝ. ස්තුති යි විස්තරයට.මමත් බලන්නම් කෝ. ස්තුති යි විස්තරයට.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42533309504545407972013-07-11T04:00:24.124+05:302013-07-11T04:00:24.124+05:30තවත් කවුරු හරි ලියල තිබුන චිත්‍රපටය පුරා දුඹුරු පැ...තවත් කවුරු හරි ලියල තිබුන චිත්‍රපටය පුරා දුඹුරු පැහැයක් ගන්නව කියල.
කොහොමත් අද කලාත්මක නිර්මාන කරුවන්ට තැනක් නැහැ.
රාජ්‍ය අනුග්‍රහය ලබන නලා කරුවන්ට තමයි තැන.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.com