tag:blogger.com,1999:blog-6040645445824195178.post6879139330006155258..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: මාල ගිරවු පේලි ගැසීලා නව අවුරුදු ගීත ගයනවා...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-6040645445824195178.post-924379421454999982017-04-08T18:58:17.006+05:302017-04-08T18:58:17.006+05:30මමත් ආසයි ඒ ගීතයටමමත් ආසයි ඒ ගීතයටTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-69658706931115622382017-04-08T18:58:01.514+05:302017-04-08T18:58:01.514+05:30අලුතෙන් ලියවුණු ගී හොයා බලන්න ඕන... අලුතෙන් ලියවුණු ගී හොයා බලන්න ඕන... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15070366813140300772017-04-08T18:57:35.218+05:302017-04-08T18:57:35.218+05:30මට මෙහෙ ඉඳලවත් මේ සින්දු ඇහෙන්නෙ නෑ... ඒ නිසාමද මන...මට මෙහෙ ඉඳලවත් මේ සින්දු ඇහෙන්නෙ නෑ... ඒ නිසාමද මන්දා විශේෂයෙන් මෙහෙම ගීත ගැන මතක්කරගන්න හිතුණේ.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-23179141214523490562017-04-08T18:56:56.281+05:302017-04-08T18:56:56.281+05:30ස්තුතියි එරන්දි..ස්තුතියි එරන්දි..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64503230102203750452017-04-08T18:56:36.877+05:302017-04-08T18:56:36.877+05:30වසන්ත මිහිර දැන් තියෙන්නෙ ටීවී එකේනෙ බලන්න එපැයි.....වසන්ත මිහිර දැන් තියෙන්නෙ ටීවී එකේනෙ බලන්න එපැයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66176983909827735682017-04-08T18:55:51.023+05:302017-04-08T18:55:51.023+05:30අනේ මතක නෑනෙ...
කැන්ඩොස් ඇඩ් එකක් තිබුණෙ... අවුරු...අනේ මතක නෑනෙ...

කැන්ඩොස් ඇඩ් එකක් තිබුණෙ... අවුරුදු කුමාරයගෙන් කියල ලස්සනට හිනාවෙන දැරිවියක්.. ඒ ඇඩ් එක නම් මතකයි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-5808542894782857522017-04-08T18:54:54.268+05:302017-04-08T18:54:54.268+05:30දැන් ඉතින් ඇත්තටම එහෙම අවුරුදු සිරියාවක් නැහැ. චාර...දැන් ඉතින් ඇත්තටම එහෙම අවුරුදු සිරියාවක් නැහැ. චාරිත්‍ර කරනවා යාන්ත්‍රිකව. අවුරුද්ද, නත්තල මේ මොන දේ වුණත් අපූරුවට විඳින්නෙ පුංචි දරුවො තමයි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46626039619265703762017-04-08T18:53:56.603+05:302017-04-08T18:53:56.603+05:30ඒක මට මිස් වුණා. සත්‍යා මතක් කරල තිබුණා අයියෙ. ලින...ඒක මට මිස් වුණා. සත්‍යා මතක් කරල තිබුණා අයියෙ. ලින්ක් එක එකතු කළා. මමත් ඒ ගීතයට කැමතියි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87230274573115193242017-04-08T18:53:19.343+05:302017-04-08T18:53:19.343+05:30ටයිප් කරන්න කම්මැලි හිතුණා. වචන හොයල දෙන්නම්.ටයිප් කරන්න කම්මැලි හිතුණා. වචන හොයල දෙන්නම්.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25670538450029463042017-04-08T18:52:35.874+05:302017-04-08T18:52:35.874+05:30නොදන්න ගීත හඳුන්වා දෙන්න ලැබීම සතුටක් නංගී...නොදන්න ගීත හඳුන්වා දෙන්න ලැබීම සතුටක් නංගී...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55157581459460024822017-04-08T13:08:03.254+05:302017-04-08T13:08:03.254+05:308 10 ගීත මං අදමයි ඇහුවෙ.
හරිම ලස්සනයි මුළු ගීත එකත...8 10 ගීත මං අදමයි ඇහුවෙ.
හරිම ලස්සනයි මුළු ගීත එකතුවම

ජයවේවා තරු අක්කෙ!!!සරතැසට සෙවනක්https://www.blogger.com/profile/07771540843125200023noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83711726955530605762017-04-08T10:31:25.850+05:302017-04-08T10:31:25.850+05:30"බැද්දට මල් වරුසාවක් වැහැලද". මුළු හිතම ..."බැද්දට මල් වරුසාවක් වැහැලද". මුළු හිතම අවදි කරවන ගීතයක්. 71 කැරැල්ල ගැන ලියවුනු ගීතය ගැන අදයි දැන ගත්තේ. :(සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21369951616422859282017-04-08T05:26:37.482+05:302017-04-08T05:26:37.482+05:30අගේ ඇති ලිපියක්...අවුරුද්ද එදාට වඩා අද හාත් පසින්ම...අගේ ඇති ලිපියක්...අවුරුද්ද එදාට වඩා අද හාත් පසින්ම වෙනස් වෙද්දි...අලුතින් ලියවෙන ගී කොහොම වෙයිද කියලා මටත් හිතෙනවාවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64821942565002758202017-04-08T03:19:17.859+05:302017-04-08T03:19:17.859+05:30ගෙදර ඉන්න කොටනම් මේ සිංදු ඇහෙනකොටත් චැනල් මාරුකරනව...ගෙදර ඉන්න කොටනම් මේ සිංදු ඇහෙනකොටත් චැනල් මාරුකරනවා. ඒත් මෙහාට වෙලා ඉන්නකොට ඒවා ඇහෙනවා කියන්නෙත් පොඩි මොකද්දෝ හැඟීමක් උඩට ඇවිත් රිද්දනවා වගේ වෙලා .

තරූ...ස්තූතියි ගීත ගොන්න අහන්න දුන්නටකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20301675741280794062017-04-07T17:48:26.837+05:302017-04-07T17:48:26.837+05:30මේ නම් හරිම වටින පොස්ට් එකක් තරු... අහලා නැති සිංද...මේ නම් හරිම වටින පොස්ට් එකක් තරු... අහලා නැති සිංදුත් කීපයක්ම තිබුණා.
Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72829222250662823952017-04-07T13:21:00.111+05:302017-04-07T13:21:00.111+05:30ලස්සන සින්දු එකතුවක්.මේ සින්දු ඇහෙනකොට වසන්ත මිහිර...ලස්සන සින්දු එකතුවක්.මේ සින්දු ඇහෙනකොට වසන්ත මිහිර හොඳට දැනෙනවා.දැන් මේ වසන්ත මිහිර දැනෙන්නේ සින්දු වලින් තමයි.ඉස්සර වගේ පරිසරයේ ප්‍රබෝධමත් බව නම් දැන් ලොකුවට පේන්නේ නැහැ.මින් පෙර අහලා නැති සින්දු කිහිපයකුත් තියෙනවානේ මෙතන.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-74819706505955825872017-04-07T13:05:36.564+05:302017-04-07T13:05:36.564+05:30ඇයි මතක නැද්ද , සතුට ගෙනල්ලා සැපත පුරාලා නව අවුරුද...ඇයි මතක නැද්ද , සතුට ගෙනල්ලා සැපත පුරාලා නව අවුරුදු ඇවිදිල්ලා නව අවුරුදු ඇවිදිල්ලා කියලා සින්දුවක් තිබ්බේ ඉස්සර හැම අවුරුද්දටම ටීවී එකේ ගියේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75825027864173749942017-04-07T01:27:30.255+05:302017-04-07T01:27:30.255+05:30දුක කියන්නෙ අක්කෙ අපේ මිනිස්සුන්ට ගැමි කම මතක් වෙන...දුක කියන්නෙ අක්කෙ අපේ මිනිස්සුන්ට ගැමි කම මතක් වෙන්නෙ අප්‍රේල් මාසෙට විතරයි නේ..
මේ සින්දු වලට නම් මාත් ගොඩක් ආසයි..tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-73810600072278282472017-04-06T20:14:17.789+05:302017-04-06T20:14:17.789+05:30ස්තුතියි...ස්තුතියි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10975657492988325502017-04-06T19:43:38.643+05:302017-04-06T19:43:38.643+05:30නංගි ආස නැතිද Jackson Anthony සහ කුමාරි munasinghe...නංගි ආස නැතිද Jackson Anthony සහ කුමාරි munasinghe ගයන රත්න ශ්‍රී මහත්තයා ලියපු ගීතයට. Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13694360399100428812017-04-06T18:32:42.812+05:302017-04-06T18:32:42.812+05:30අලුත් ආසාවකින් අවුරුදු ගී (හිතින්) කියුවා.. පෝස්ට්...අලුත් ආසාවකින් අවුරුදු ගී (හිතින්) කියුවා.. පෝස්ට් එක කියවන්න පැයක් විතර ගියා.. සිංදු අහන්න පින නැති නිසා (මේ වෙලාවේ) හැම සිංදුවක්ම හිතින් කියා කියා තමයි පහලට ආවේ.. මගේ ෆේවරිට් එක 5 කියල තෝරනවා.. කෝ ඒකෙ ලිරික්ස් දාල නෑනේ.. ගූගල් කරාටවත් සම්පුර්ණ එක හොයා ගන්න බැරි උනා.. රෑට තමයි අහන්න වෙන්නේ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-85112623280071380052017-04-06T12:28:40.708+05:302017-04-06T12:28:40.708+05:30අවුරුදු ගීත , රස වින්ඳා. බොහොම ස්තූතියි තරුඅවුරුදු ගීත , රස වින්ඳා. බොහොම ස්තූතියි තරුඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-68311448894104667012017-04-06T10:30:39.601+05:302017-04-06T10:30:39.601+05:30අපිත් පුංචි කාලෙ කජු මැලියම් එකතු කරනවා අලවන වැඩවල...අපිත් පුංචි කාලෙ කජු මැලියම් එකතු කරනවා අලවන වැඩවලට. ඒ කාලෙ ඉතින් ගවුම් ගන්න දෙයක් නෑ. කජු පුහුලම් කහට... දැන් අපේ පැතිවලත් ඉස්සර තරම් කජු ගස් නෑ. ගෙවල් හැදෙද්දි ගස් කැපෙනවා. මගේ ගේ හදද්දිත් කජු ගහක් කපන්න වුණා. හරිම දුකයි ඉතින්.

2012 අවුරුදු වැඩ අල්ලන නැකතට මමයි, නංගියි කජු පැලයක් හිටෙව්වා. දැන් ඒක සෑහෙන ලොකුයි. කජු මලුත් හැදිලා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79417597515090820652017-04-06T10:14:41.825+05:302017-04-06T10:14:41.825+05:30කජු ගස් ලමයින්ට ( මට තාමත් ) හරි ඉන්ටරෙස්ටින්. කජු...කජු ගස් ලමයින්ට ( මට තාමත් ) හරි ඉන්ටරෙස්ටින්. කජු හා පුහුලම් විතරක් නෙමෙයි මැලියම් හා බෙන ඇතුලේ මී වදත් තියනවාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78905612917145188992017-04-06T08:53:51.517+05:302017-04-06T08:53:51.517+05:30ස්තූතියි නංගි.... ඒ ගීතයත් ලස්සනයි. ඔන්න මම ලින්ක්...ස්තූතියි නංගි.... ඒ ගීතයත් ලස්සනයි. ඔන්න මම ලින්ක් එක එකතු කළා...

https://www.youtube.com/watch?v=kaHZRPL9nPYTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com