tag:blogger.com,1999:blog-6040645445824195178.post7105888036036551114..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: විරාමයක අසිරිය... Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6040645445824195178.post-79365548079462396582013-06-27T21:42:47.206+05:302013-06-27T21:42:47.206+05:30විරාමයක් ගන්න ඕනෙ..විරාමයක් ගන්න ඕනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-33293679155449233512013-06-22T23:53:27.700+05:302013-06-22T23:53:27.700+05:30විරාමයක් ඇති කරන වෙනසක්.... මේ තියෙන්නෙ තවත් උදාහර...විරාමයක් ඇති කරන වෙනසක්.... මේ තියෙන්නෙ තවත් උදාහරණ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-48809353695634910712013-06-22T23:52:23.974+05:302013-06-22T23:52:23.974+05:30ඒකත් ලස්සන උදාහරණයක්... භාෂාව නිවැරදිව, සරලව ඒත් ස...ඒකත් ලස්සන උදාහරණයක්... භාෂාව නිවැරදිව, සරලව ඒත් සුන්දරව හසුරුවන්න පුලුවන් නම් ඒක හොද ලේඛකයෙක්ගේ ලක්ෂණයක්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29094677624419318982013-06-22T23:50:40.282+05:302013-06-22T23:50:40.282+05:30මමත් භාෂාව නිවැරදිව පාවිච්චි කරන එක ගැන ගොඩක් සැලක...මමත් භාෂාව නිවැරදිව පාවිච්චි කරන එක ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා... බ්ලොග් එකට නම් වැඩියම ගැළපෙන්නෙ කථන ශෛලිය කියලත් හිතෙනවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71313676368471345922013-06-22T23:49:13.927+05:302013-06-22T23:49:13.927+05:30විරාම ලකුණක් ඇති කරන වෙනසක්.. මේ තියෙන්නෙ රත්තරං උ...විරාම ලකුණක් ඇති කරන වෙනසක්.. මේ තියෙන්නෙ රත්තරං උදාහරණයක්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52362564426222436852013-06-22T22:10:15.916+05:302013-06-22T22:10:15.916+05:30සුදූ, හාල් කීයද ?
සුදු හාල් කීයද ?සුදූ, හාල් කීයද ?
සුදු හාල් කීයද ?Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2363925326779089952013-06-22T09:57:12.532+05:302013-06-22T09:57:12.532+05:30ඇත්තටම වැදගත්ම දෙයක් තරු අක්කා ලියලා තියෙන්නේ. හරි...ඇත්තටම වැදගත්ම දෙයක් තරු අක්කා ලියලා තියෙන්නේ. හරියට විරාම ලක්ෂණ නොදැම්මොත් සම්පූර්ණයෙන් කියවගෙන යන දෙයෙහි අර්ථය වෙනස් වෙනවා. දැන් අක්ෂර වින්‍යාසය ගැන දැනුම මොට වෙලා නිසා, මේ වගේ වැරදි අපේ ලියවිලි වලත් ගොඩාක් ඇතිය කියා හිතනවා. හරිම වැදගත් මාතෘකාවක් ගැන ලියා තියෙන්නේ ස්තූතියි.
I remembered this ;

A professor wrote the words, “Woman without her man is nothing” on the blackboard and directed his students to punctuate it correctly.

The men wrote: “Woman, without her man, is nothing.”

The women wrote: “Woman: Without her, man is nothing.”Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-321192613323907382013-06-22T07:53:40.864+05:302013-06-22T07:53:40.864+05:30සාහිත්‍යය තියෙන්නේ නිවැරදි දේ නිවැරදි විදියට රසවත්...සාහිත්‍යය තියෙන්නේ නිවැරදි දේ නිවැරදි විදියට රසවත්ව පාඨකයන්ට සමිප කරන්න, එතැනදි බස හැසිරවිම වගේම බසෙහි රිද්මය, උක්ත ආඛ්‍යාත සම්බන්ධය. පද බෙදිම විරාම ලක්ෂන තිබිම වැදගත් සාධක.
ඒ නිසා මම බ්ලොග් ලියද්දි ඒක නිවැරදිව කරන්න වෙහෙසනවා හැම විටම. ඒපුරුද්ද ඇතිකරගත්තොත් ජීවිතයටම වැදගත්. දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75788024688916222232013-06-21T21:32:01.439+05:302013-06-21T21:32:01.439+05:30ජීවිත කතාවෙත් ව්‍යාකරණ ගළපගන්න ඕන.. තමයි... නැත්නම...ජීවිත කතාවෙත් ව්‍යාකරණ ගළපගන්න ඕන.. තමයි... නැත්නම් අවුල් ජාලයක් වෙයි.. හැබැයි ලේඛකයෙක්ගෙ ජීවිතේ නම් අවුල් ජාලයක් වෙන තරමට ලියන්න කාරණා මතු වෙනවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78254377013618021912013-06-21T18:40:13.082+05:302013-06-21T18:40:13.082+05:30ඇයි රත්තරං ඔච්චර ගණං?
ඇයි රත්තරං, ඔච්චර ගණං?
ඇයි රත්තරං ඔච්චර ගණං?

ඇයි රත්තරං, ඔච්චර ගණං?

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44160458889456915052013-06-21T10:13:19.374+05:302013-06-21T10:13:19.374+05:30ජීවිතයත් ඒක්තරා ව්‍යාකරණයක් තමා. ෙපාත කියවලා තියනව...ජීවිතයත් ඒක්තරා ව්‍යාකරණයක් තමා. ෙපාත කියවලා තියනවා. අාෙය සැරයක් කියවන්න ඔෙන.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50105981118372346272013-06-21T09:58:18.384+05:302013-06-21T09:58:18.384+05:30අකුරු විනිස පිරික්සුම මා අත්හදා බැලුවා... ඒක හරිම ...අකුරු විනිස පිරික්සුම මා අත්හදා බැලුවා... ඒක හරිම අගේ ඇති වැඩක්.... වටිනවා.. ස්තුතියි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24803821482065332602013-06-21T09:53:34.693+05:302013-06-21T09:53:34.693+05:30පෝෂණය වියයුතු දේ පෝෂණය කල යුතුයි.
මේ ගැන ලියන්න හ...පෝෂණය වියයුතු දේ පෝෂණය කල යුතුයි.

මේ ගැන ලියන්න හිතා හිටියත් අතපසුවුනා, සිංහල බසින් ලිවීමේ දී අකුරු විනිස පිරික්සුමට මා සුබස යොදා ගන්නවා. සුබස කොළඹ විශ්ව විද්‍යාලයේ භාෂා අංශයෙන් නූතන සිංහල ලේඛණ කලාවට කල අගනා මෙහෙවරක්.

සබැඳිය:
http://subasa.ambitiouslemon.com/spellerweb.pyගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-53961807405325575972013-06-21T09:32:56.732+05:302013-06-21T09:32:56.732+05:30ඇත්තටම රෑ....... මමත් ඒ ගැන බරපතළ විදියට හිතුවා මේ...ඇත්තටම රෑ....... මමත් ඒ ගැන බරපතළ විදියට හිතුවා මේ සටහන ලියද්දි.

පොත අනිවාර්යයෙන්ම කියවන්න... ලස්සනයි... අපූරුයි.. ඒ කාලෙ ලේඛකයෙක් කියන්නෙ මුළු ජීවිතේම ඒ වෙනුවෙන් කැප කළ කෙනෙක්... මේ ජීවන රටාවත් එක්ක ඒක හරි අමාරු වැඩක් උණත් ලිවීම ජීවිතේම කර ගත් අයත් නැතුව නෙවෙයි.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7143279802378734642013-06-21T09:30:26.946+05:302013-06-21T09:30:26.946+05:30සතුටුයි... මුල් වතාවට ඇවිත් මෙතරම් දිරිමත් සටහනක් ...සතුටුයි... මුල් වතාවට ඇවිත් මෙතරම් දිරිමත් සටහනක් ලිවීම ගැන.... මම අඩුපාඩු හදන්නම්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84119175439839788482013-06-21T09:27:53.704+05:302013-06-21T09:27:53.704+05:30ස්තුතියි තරූ මේ පොත ගැන ඔත්තුවට..ජීවිතේට විරාම ලක්...ස්තුතියි තරූ මේ පොත ගැන ඔත්තුවට..ජීවිතේට විරාම ලක්ෂන නැත්නම් ජීවත් වෙන්න එපා වෙනවා තමයි..:)රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20496551142115761672013-06-21T08:50:21.810+05:302013-06-21T08:50:21.810+05:30මම නං ආසයි අයියේ...... බ්ලොග් ලියන හැමෝම සාහිත්‍යම...මම නං ආසයි අයියේ...... බ්ලොග් ලියන හැමෝම සාහිත්‍යමය, කලාත්මක කටයුත්තක් කරනවයි කියන හැගීමෙන් වගේම ලෝකයට තියෙන ආදරයෙන් යුතුකමක් වගකීමක් ඉටු කරනවා කියන හැගීමෙන් ලියනවනම්.... මමත් උත්සාහ කරනවා ඒ වෙනුවෙන්...

එහෙම අය ඉන්නෙ අතලොස්සයි කියල තමයි හිතෙන්නෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35618056453376584872013-06-21T08:44:49.523+05:302013-06-21T08:44:49.523+05:30බසට මෙන්ම මනුස්සකමට පෙම් බැදි වෛද්‍යවරියක්.... බසට මෙන්ම මනුස්සකමට පෙම් බැදි වෛද්‍යවරියක්.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51782438654612386042013-06-21T08:43:47.701+05:302013-06-21T08:43:47.701+05:30මට හිතෙන්නෙ බ්ලොග් එක කියන්නෙත් ලිවීම අභ්‍යාස කරන්...මට හිතෙන්නෙ බ්ලොග් එක කියන්නෙත් ලිවීම අභ්‍යාස කරන්න පුළුවන් හොද තැනක්... අපි එකිනෙකාට උදව් වෙමින් මේ ගමන යන්න ඕනි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65889428511054575522013-06-21T08:41:02.813+05:302013-06-21T08:41:02.813+05:30ඒක කොයි තරම් වැදගත්ද කියන කාරණේ මටත් තදින්ම දැණුනෙ...ඒක කොයි තරම් වැදගත්ද කියන කාරණේ මටත් තදින්ම දැණුනෙ බ්ලොගොව්ගෙ කතාව කියෙව්වම මල්ලි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42560552674093585272013-06-21T08:40:10.538+05:302013-06-21T08:40:10.538+05:30මං ඒ කතන්දරේ දන්නෙ නැහැනෙ නංගි.... මං ඒ කතන්දරේ දන්නෙ නැහැනෙ නංගි.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-5714822442077746522013-06-21T08:38:56.951+05:302013-06-21T08:38:56.951+05:30+++++

ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70874964597498270542013-06-21T08:37:48.238+05:302013-06-21T08:37:48.238+05:30බොහෝම වැදගත් ලිපියක්, ඔබේ ඉදිරිපත් කර විදිය රසවත් ...බොහෝම වැදගත් ලිපියක්, ඔබේ ඉදිරිපත් කර විදිය රසවත් වගේම ලස්සනයි.

ලිවීමේ දී මම ගොඩාක් උනන්දුවෙන අංශයක් විරාම ලකුණු.

පුංචි විරාම සළකුණකින් ලියවිල්ලකට දෙන අසිරිය අපමණයි. ජීවිතයට ඊටත් වඩා... අවැසි විරාමයන් බොහෝය, ඒ ලස්සන මතක් කිරීම බොහෝ සේ සිත්ගත්තා.

//විස්මයාර්ථ, කමා, තිත්...// හි කොමා හැටියට නිවැරදි වෙනවා නම් හොඳයි.

පොත ගැන හෝඩුවාවට බොහෝම ස්තුතියිගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7462768598352926932013-06-21T07:38:47.978+05:302013-06-21T07:38:47.978+05:30ඇත්ත. සමහර බ්ලොග් උනත්, ඕනවට එපාවට ලියපු බව හොඳට ප...ඇත්ත. සමහර බ්ලොග් උනත්, ඕනවට එපාවට ලියපු බව හොඳට පෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29153194695691358362013-06-21T07:31:32.970+05:302013-06-21T07:31:32.970+05:30ඔබත් එසේනම් බසට පෙම් බැඳි වෛද්‍යවරියක්... සතුටුයි....ඔබත් එසේනම් බසට පෙම් බැඳි වෛද්‍යවරියක්... සතුටුයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com