tag:blogger.com,1999:blog-6040645445824195178.post7140569750130763725..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: අනේ රත්තරං ?Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6040645445824195178.post-38311508988168940532012-11-30T22:16:46.537+05:302012-11-30T22:16:46.537+05:30ඇත්ත තමයි අනේ මන්දා. අපිට දෙයක් නැති උනාම අපි දුක්...ඇත්ත තමයි අනේ මන්දා. අපිට දෙයක් නැති උනාම අපි දුක් වෙනවා එත් අපිට වඩා දෙවල් නැති වෙච්චි මිනිස්සු ඉන්නවා නේද කියලා හිතෙද්දි දැනෙද්දි අපේ දුක දුකක්ද කියලා හිතෙනවා. හ්ම්ම්...සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19768645027287064792012-11-30T22:09:24.519+05:302012-11-30T22:09:24.519+05:30මතකයන් එක්ක බැදුණු දේවල් නැති වුනාම හරි දුකයි තමය....මතකයන් එක්ක බැදුණු දේවල් නැති වුනාම හරි දුකයි තමය.... ඒත් ඉතිං හිත හදා ගන්නවා ඇර කරන්න දේකුත් නෑනේ... අර තරුණයා ගැන නම් දුක හිතුනා... සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62645802323486937942012-11-30T21:30:13.343+05:302012-11-30T21:30:13.343+05:30හරි අපරාධයක්නේ . අතීත වටිනාකමක් එක්ක සබැඳුන කුඩා ද...හරි අපරාධයක්නේ . අතීත වටිනාකමක් එක්ක සබැඳුන කුඩා දෙයක් වුනත් නැති වුනහම දුක තමයි . තරු හිත හදාගත් උපේක්ෂා සහගත බවට මන් කැමතියි Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90788056814288929882012-11-30T21:24:08.306+05:302012-11-30T21:24:08.306+05:30හැම පුංචි දෙයක් එක්කම මතක සටහනක් තියෙන නිසා නැති ව...හැම පුංචි දෙයක් එක්කම මතක සටහනක් තියෙන නිසා නැති වීම දරාගන්න අපහසුයි. ඊටත් වඩා දේවල් නැති වුණු කෙනෙක් දැක්කහම අර හැඟීම යට යනවා. මම වරක් දැක්කා අත් දෙකම හා කකුලකුත් අහිමි වුණු අවුරුදු 20ක සොල්දාදුවෙක්. එයාව දකින අපට විශාල දුකක් ඇති වුණත්, එයා හුඟක් ධෛර්යසම්පන්නයි.
හොරකමට වංචාවට හුඟක් වෙලාවට පාදක වෙන්නෙ, රස්සාවක් නැතිකමට වඩා "ඉක්මන් සල්ලි" හොයන අවශ්යතාවයම තමා. නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-47707539275044666722012-11-30T20:22:10.078+05:302012-11-30T20:22:10.078+05:30අනේ..තරූ අක්කා.. රත්තරන් ටික ගැන මටත් දුක හිතුනා. ...අනේ..තරූ අක්කා.. රත්තරන් ටික ගැන මටත් දුක හිතුනා. මගේ කරේ තියෙන්නෙ මම ලොකු ළමයෙක් වෙච්චි වෙලාවෙදී අම්මා දාපු චේන් පොටක් මම ඒක රැකගෙන ඉන්නෙ පණ වගේ... ඒක දවස් බිම වැටිලා මම දන්නෙවත් නැතුව...අඬ අඬ ඒක හෙව්ව හැටි මට තාම මතකයි..ඒදා මට ඒ දැනුන දුක මොනතරමක්ද....

දැන් මොනවා කරන්නද... ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13616488409507341892012-11-30T17:28:12.927+05:302012-11-30T17:28:12.927+05:30ජීවිතේ අපි කාටවත් තින්දු කරන්න බැ. සංසාරෙක හැටි..
...ජීවිතේ අපි කාටවත් තින්දු කරන්න බැ. සංසාරෙක හැටි..
එන්න සමකය වටේ (samakaya wate)යමු රවුමක්
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-49129289703287134432012-11-30T14:08:01.206+05:302012-11-30T14:08:01.206+05:30හ්ම්ම්ම් ඔවා ඉතින් කරන උදවියට පල දෙනවමයි... කර්මය ...හ්ම්ම්ම් ඔවා ඉතින් කරන උදවියට පල දෙනවමයි... කර්මය කියලා දෙකුත් තියනවනෙසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-18759148235130293222012-11-30T12:51:55.890+05:302012-11-30T12:51:55.890+05:30හැමදේම අනිත්යයි.
ඒ නිසා නැති වෙච්ච දේවල් වලට වඩා ...හැමදේම අනිත්යයි.
ඒ නිසා නැති වෙච්ච දේවල් වලට වඩා අපට ලැබිලා තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්න ඕන. නමුත් අපේ කරුමෙකටද මන්දා අපට හිතෙන්නෙම නැති වෙච්ච දේවල්මයි. ඒ අතින් අර මනුස්සයාට නැති වෙච්ච දේ ගැන නම් දුකයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91882523548917204112012-11-30T12:31:23.094+05:302012-11-30T12:31:23.094+05:30හනේ..අක්කට වෙච්ච දේ ගැනනම් දුකයි. ඇත්තටම ඒ වගේ බඩු...හනේ..අක්කට වෙච්ච දේ ගැනනම් දුකයි. ඇත්තටම ඒ වගේ බඩු වල වටිනාකම දැනෙන්නේ සල්ලිවලට නෙමෙයි හිතට. අන්තිමට ලියපු ටිකනම් ඇත්ත තමා. මිරිවැඩි සඟලක් ඉල්ලා ඇඬුවෙමි පා යුග නැති ඔබ දකින තුරා කියලා සින්දුවක් තියෙන්නේ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com