tag:blogger.com,1999:blog-6040645445824195178.post7586030444201996343..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: තල් අරණට නෑ ගමනක් ( 02 )Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6040645445824195178.post-73435588218531441842013-02-10T15:03:04.971+05:302013-02-10T15:03:04.971+05:30හතුරු හිත් මිතුරු කරගන්න පාර කපන්න තව තවත් .... සි...හතුරු හිත් මිතුරු කරගන්න පාර කපන්න තව තවත් .... සිංහ කොඩිය අකුලපු එක සම්බන්ද වැඩේ ගැන නම් දුකයි. තවමත් ඒ අඳුරු සෙවනැලි ඇවිත් මේ ඉන්න දරුවන්ගේ හිත් දූෂණය කරන්න හදන්නේ යුද්ධයකට... මේ හිත් දිනා ගන්න ලොකු වැඩක් කරන්න වෙනවා නො අනුමානයි.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35276010841825915112013-02-07T21:51:55.257+05:302013-02-07T21:51:55.257+05:30අනේ මටත් තාම යන්න බැරි උනා ඔය පැත්තටඅනේ මටත් තාම යන්න බැරි උනා ඔය පැත්තටYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-16488114825377170912013-02-07T21:12:13.352+05:302013-02-07T21:12:13.352+05:30ane mamath gihin na :(ane mamath gihin na :(වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10128873560011048252013-02-07T15:33:23.593+05:302013-02-07T15:33:23.593+05:30සිංහල මිනිස්සු ගැන හිතේ වෛරයක් ඇති.... එක අතකට සාධ...සිංහල මිනිස්සු ගැන හිතේ වෛරයක් ඇති.... එක අතකට සාධාරණයි කේන්තිය.

රියෝ අයිස්ක්රීම්වල වැදගත්කම මොකක්ද අක්කේ මම දන්නේ නෑනේ?රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-49688074469984972772013-02-06T20:19:07.911+05:302013-02-06T20:19:07.911+05:30මම යාපනේ ගිය හැම විටම දුටු දෙයක් තමයි ඒ වෙඩි වැදුණ...මම යාපනේ ගිය හැම විටම දුටු දෙයක් තමයි ඒ වෙඩි වැදුණු හිත් කිසිදවසක සුව කරන්න බැරි බව. ඒ හිත් ඇතුලෙ තියෙන්නේ වෛරයේ ගිනි පුපුරු..

නල්ලූර් වල රියෝ අයිස්ක්රීම් කන්න පැය ගානක් ඉන්න වෙන එකයි හිතට අමාරු.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-47290830559054115882013-02-06T20:06:57.170+05:302013-02-06T20:06:57.170+05:30අනේ........ මමත් ගියේ නෑ අප්පා තාම!
යන්න ඕනේ ලගදිම...අනේ........ මමත් ගියේ නෑ අප්පා තාම!
යන්න ඕනේ ලගදිම :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21008344404295204862013-02-06T18:10:45.495+05:302013-02-06T18:10:45.495+05:30ලස්සන සටහනක්... අන්තිම සේයා රුවට මං ගොඩක් ලයික්..ලස්සන සටහනක්... අන්තිම සේයා රුවට මං ගොඩක් ලයික්..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78774768704070444492013-02-06T17:05:22.910+05:302013-02-06T17:05:22.910+05:30අපූරු සටහනක් තරු . අපිත් ගිහින් ගොඩක් විනෝද වෙලා ආ...අපූරු සටහනක් තරු . අපිත් ගිහින් ගොඩක් විනෝද වෙලා ආවා . ආයෙම ආයෙම යන්න ආසයි .

මතක ඇතුව ආයෙම ගියාම "තල් අරණ"ටත් යන්න . එතන ගොඩක් ලස්සන තැනැක් මූද අද්දර තියන

පොඩි හොටෙල් එකක් .

මේ පෝස්ට් එකේ මම ආසම කොටස .

//යාපනේ සිට පණ්ඩිත්තිරිප්පු දක්වා බස් රථයෙන් ආ ගමනෙදි ලක්ෂණා සහ රොක්සි හිත ළග නැවතුණ තරම කොතරම් දැයි ඔවුන්ගේ නළලත තැබූ තිලකයන් මගේ නළලත හැඩ කිරීමෙන්ම පැහැදිලි උණා... ලක්ෂණා වරක් ඇගේ නළලේ තිලකය මගේ නළලත තියා හිනැහුණු අපුරුව නොමැකෙන සිත්තමක් වගේ මගේ හිතේ ඇඳිල තියෙනවා....
//Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78099583380288472622013-02-06T15:53:25.737+05:302013-02-06T15:53:25.737+05:30තාමත් යන්න බැරි උනානේ යාපනේ... ඊලග පාර ආවහම හිතල බ...තාමත් යන්න බැරි උනානේ යාපනේ... ඊලග පාර ආවහම හිතල බලන්න ඕනි... නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.com