tag:blogger.com,1999:blog-6040645445824195178.post7975828594109417730..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: සිව් දිනක සොඳුරු මතකය... ( 02 කොටස )Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6040645445824195178.post-28977838285812123902012-11-03T20:06:13.409+05:302012-11-03T20:06:13.409+05:30පියතුමා කිව්ව බයිබලය හීබෲ බසින්ම කියවන්න කියන කතාව...පියතුමා කිව්ව බයිබලය හීබෲ බසින්ම කියවන්න කියන කතාව නම් ඇත්ත තමා. ඉතිහාසය හදාරන අපිටත් උපදෙස් දෙන්නේ ද්විතික හරි තෘතීය හරි මූලාශ්ර කියවනවාට වඩා ප්රාථමික මූලාශ්රයම කියවලා බලලා කරුණු ඉගෙන ගන්න කියලා. ගමරාල කාක්කෝ 7 දෙනෙක් වමනේ කළා වගේ වෙනසක් නොවුනත් සුළුවෙන් හරි වෙනස්කම් ප්රාථම්ක මූලාශ්රය පාදක කරගෙන ලියන ද්විතික හෝ තෘතීය මූලාශ්රවල තියෙන්න. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-38793493354569690472012-11-01T21:20:42.035+05:302012-11-01T21:20:42.035+05:30බින්දි ඔයා කියන්නෙ අකීකරු පුත්රියාගේ උපමා කතාව ගැන...බින්දි ඔයා කියන්නෙ අකීකරු පුත්රියාගේ උපමා කතාව ගැන. නාස්තිකාර පුත්රෙයාගේ උපමාව කියලත් කියනවා. ඇලොයි පියතුමා ඔය උපමාව ගැන ලස්සන විග්රපහයක් කළා. මම හිතන්නෙ ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලිව්වොත් හොදයි වගේ. ෆාද කියන්නෙ අකීකරු පුත්ර්යා කියන නමම වැරදියි කියල. ඔයා වුණත් හිතුවෙ නරක පුතෙක් කියලනේ. අපිත් පුංචි කාලෙ ඉදල හිතුවෙ එහෙම නේ. ඒත් ෆාද කියන්නෙ මේ බාල පුතා අවදානම් ගන්න බය නැති, ජීවිතේ වෙනසක් බලාපොරොත්තුවෙන් ඉදිරියට ගිය කෙනෙක් කියලයි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21751677012021055562012-11-01T21:17:06.794+05:302012-11-01T21:17:06.794+05:30කතෝලික නිසා වැඩිපුර පල්ලි ගියාට පුංචි කාලෙ ඉදන් මම...කතෝලික නිසා වැඩිපුර පල්ලි ගියාට පුංචි කාලෙ ඉදන් මමත් හරි ආසයි පන්සල් යන්න. පන්සලක තියෙන නිස්කලංක බව පල්ලියේ නෑ නේද කියල ඉස්සර මට හිතුණා. ඒත් දැන් නම් පන්සල් පල්ලි ඔක්කොම එකයි. දහමට වඩා මුල් තැන තියෙන්නෙ වෙන වෙන දේවල්වලට.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67695721402624366042012-11-01T21:14:38.676+05:302012-11-01T21:14:38.676+05:30තලවිල පල්ලියත් මම හරි ආස තැනක්. තලවිල පල්ලියත් මම හරි ආස තැනක්. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2080433158931584312012-11-01T21:14:06.297+05:302012-11-01T21:14:06.297+05:30ඇත්තෙන්ම ෂෝක් අත්දැකීමක්. ඇත්තෙන්ම ෂෝක් අත්දැකීමක්. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37458167910043026852012-11-01T21:13:24.595+05:302012-11-01T21:13:24.595+05:30හරි හුරතල් වගේම දක්ෂ දරුවෙක්. දාලා එද්දි මට දුකත් ...හරි හුරතල් වගේම දක්ෂ දරුවෙක්. දාලා එද්දි මට දුකත් හිතුණා.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79734406410454437012012-11-01T21:12:21.628+05:302012-11-01T21:12:21.628+05:30බොහොම ස්තුතියි අගය කළාට. ඔන්න මමත් සමකය වටේ යනව දැ...බොහොම ස්තුතියි අගය කළාට. ඔන්න මමත් සමකය වටේ යනව දැන්. අපූරු ලිපි එකතුවක්. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54450983499190295702012-11-01T21:11:22.909+05:302012-11-01T21:11:22.909+05:30කීපදෙනෙකුට එකතු වුණා නම් තුලන වුණත් දින කීපයක වැඩක...කීපදෙනෙකුට එකතු වුණා නම් තුලන වුණත් දින කීපයක වැඩක් දා ගන්න පුළුවන් මල්ලි. සල්ලි ටිකක් නම් වියදම් වෙනවා. මේ වගේ අත්දැකීම් ජීවිතේට ලොකු වෙනසක්, අළුත්බවක් අරන් එනවා.
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24503947364100239002012-11-01T09:22:48.900+05:302012-11-01T09:22:48.900+05:30සිත නිස්කලංක කරගන්න මේ වගේ අත්ර්හ්දකිම් ලබන්නත් වා...සිත නිස්කලංක කරගන්න මේ වගේ අත්ර්හ්දකිම් ලබන්නත් වාසනාව තියෙන්න ඕන . හරිම අපුරු චායාරූප ශිල්පියෙක්නේ . ලස්සන නිල අහස . පොල් වත්තක ලස්සන තණබිස්සේ වැතිරිලා වලාකුළු රටා දිහා බලන් උන්න පුංචි කාලේ මතක් වුනා .

මමත් ආසයි බයිබල් කතා කියවන්න . ඔයාට කියන්න ඊයේ කොරියන් කතාවක බලද්දී මට මතක් වුනා බයිබලේ එන කතාවක් . අර ගෙදරින් ඈත් වෙලා හිටිය නරක පුතා ආවහම තාත්තා හොඳට සලකන කතාව . යන්තම් මතක . ඒ වුනාට ඒ කතාවෙන් ගත්තු පණිවුඩය නම් හොඳට ,මතකයි..එතකොට මට හිතුනා ආයේ බයිබල් කතා ටිකක් කියවන්න තිබ්බනම් හොඳයි කියල .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55635526759416934482012-10-31T17:23:57.511+05:302012-10-31T17:23:57.511+05:30ඉස්කෝලේ යන කාලේ අපෙත් වැඩේ කොල්ලෝ ටික එකතු වෙලා පල...ඉස්කෝලේ යන කාලේ අපෙත් වැඩේ කොල්ලෝ ටික එකතු වෙලා පල්ලි පන්සල් කෝවිල් ඔය ඔක්කොටම යන එක... කාර්යබහුල ජීවිතෙන් මිදිලා එහෙම ඉන්නකොට හිතට ලොකු සැනසීමක් දැනෙනවා නේද? සමනලයා මම නං හොයාගත්තා... ළගට ගියොත් සමනලයා යන නිසාද කොහෙදෝ දුර ඉදන් අරගෙන තියෙන්නේ... SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8289015451100953012012-10-31T14:17:04.313+05:302012-10-31T14:17:04.313+05:30හරිම රසවත් විස්තරයක් . ඔන්න මාත් තලවිල පල්ලි ගිහින...හරිම රසවත් විස්තරයක් . ඔන්න මාත් තලවිල පල්ලි ගිහින් ආවා .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70795558645541794002012-10-31T10:56:37.801+05:302012-10-31T10:56:37.801+05:30අනේ ෂෝයි :)අනේ ෂෝයි :)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90049176042010261072012-10-31T01:15:05.362+05:302012-10-31T01:15:05.362+05:30හරිම හුරතල් පොඩි එකෙක් :)
පින්තුර ටික දැක්කම හිතු...හරිම හුරතල් පොඩි එකෙක් :)
පින්තුර ටික දැක්කම හිතුනා යන්න තියනවනම් කියලා...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14072668163672137582012-10-30T16:48:38.148+05:302012-10-30T16:48:38.148+05:30විවේකයක් ලැබුණු ගමන් මමත් යනවා.....ලස්සනට හිතට වදි...විවේකයක් ලැබුණු ගමන් මමත් යනවා.....ලස්සනට හිතට වදින්න ලියලා තියනවා.
එන්න සමකය වටේ රවුමක් යන්නsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14797208638366394262012-10-30T16:04:05.691+05:302012-10-30T16:04:05.691+05:30මේ වගේ ගමනක් මටත් යන්ඩ තියෙනවා නම්....මේ වගේ ගමනක් මටත් යන්ඩ තියෙනවා නම්....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com