tag:blogger.com,1999:blog-6040645445824195178.post806884438569936357..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: උකුත් වන සුයාමය.......Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-6040645445824195178.post-9678876870381922952014-11-28T14:44:35.326+05:302014-11-28T14:44:35.326+05:30බරයි කුරුසිය
නමුත් කම් නැත
දැනෙයි සැනසුම දුක උහුල...බරයි කුරුසිය
නමුත් කම් නැත
දැනෙයි සැනසුම දුක උහුලනා විට

හඬයි හදවත
කඳුළු නැතුවම
නමුත් කම් නැත
හුදකලාවේ ඉඳිමි තනියම

නොවේ අත්වාරු
ඇත ගිර තරණයට
නමුත් කම් නැත
බලා සැනසෙමි පොළව මත හිඳ.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67505097940892602182014-11-28T10:11:50.704+05:302014-11-28T10:11:50.704+05:30//'හුදකලාව මනරම්ය' //
ඇත්ත කියලා මේ ටිකේම...//'හුදකලාව මනරම්ය' //

ඇත්ත කියලා මේ ටිකේම හිතුණා...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31439682113308384542014-11-27T08:29:47.675+05:302014-11-27T08:29:47.675+05:30කවිය හොදයි
ඒත් වචන මං කීවෙ පාරිභාෂික වචන නොතේරෙන ...කවිය හොදයි
ඒත් වචන මං කීවෙ පාරිභාෂික වචන නොතේරෙන එකයි අවුල...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com